Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
සිනාසෙන සුදු හාමුදුරුවෝ 12 - කොච්චර කළත් කිසිම හොඳක් නම් නැහැ

සිනාසෙන සුදු හාමුදුරුවෝ 12 - කොච්චර කළත් කිසිම හොඳක් නම් නැහැ

අප විසින් සිනාසෙන හාමුදුරුවන් නමින් හඳුන්වනු ලබන අජාන් බ් රහ්මවංසෝ මහ තෙරුන් වහන්සේ ගේ දේශන වල සිංහල පරිවර්තන ඇතුළත් ' සිනාසෙන සුදු හාමුදුරුවෝ 'නම් මෙම පොත් පෙළේ,මින් පෙර පළවූ කාති එකොළහකි.ඉන් බොහෝමයක් මේ වන විට ඔබ කියවා ඇති බැව් නිසැක ය. ඔබ දැන් කියවන්නට යන්නේ එම පොත් මාලාවේ එකොළොස්වැනි කෘතියයි.මෙම කෘතියෙහි උන්වහන්සේ ගේ පහත දැක්වෙන දේශනවල සිංහල පරිවර්තන අඩංගු වෙයි. how to keep giving without reward කොච්චර කළත් කිසිම හොඳක් නම් නැහැ. caring parents වියපත් දෙමාපියන් රැකබලා ගැනීම ඔබටත් ප් රශ්නයක් ද? kamma with belief හැමදේකටම හේතුව කර්මයම ද? bodhisathwa බෝධිසත්වයන් යනු කවුරුන් ද?
In stock
සිනාසෙන සුදු හාමුදුරුවෝ 11 - තරහා ගියොත් මෙහෙම කරන්න

සිනාසෙන සුදු හාමුදුරුවෝ 11 - තරහා ගියොත් මෙහෙම කරන්න

අප විසින් සිනාසෙන සුදු හාමුදුරුවන් නමින් හඳුන්වනු ලබන අජාන් බ් රහමවංසෝ මහ තෙරුන් වහන්සේ ගේ දේශන වල සිංහල පරිවර්තන ඇතුළත් 'සිනාසෙන සුදු හාමුදුරුවෝ' නම මෙම පොත් පෙළේ, මින් පෙර පළවූ කෘති දහයකි.ඉන් බොහෝමයක් මේ වන විට ඔබ කියවා ඇති බැව් නිසැක ය. ඔබ දැන් කියවන්නට යන්නේ එම පොත් මාලාවේ එකොළොස්වැනි කෘතියයි.මෙම කෘතියෙහි උන්වහන්සේ ගේ පහත දැක්වෙන දේශනවල සිංහල පරිවර්තන අඩංගු වෙයි. anger management තරහ ගියොත් මෙහෙම කරන්න. reconciliation අවුල් නිරවුල් කරගන්නේ මෙන්න මෙහෙමයි. one life, many lives මරණය මේ තරම් ම සුන්දර ද? violence ln religion බුද්ධාගමේ නාමයෙන් සැහැසිකම් කළ හැකිද ?
In stock
සිනාසෙන සුදු හාමුදුරුවෝ 08 - කිසිම දේකට කලකිරෙන්න එපා

සිනාසෙන සුදු හාමුදුරුවෝ 08 - කිසිම දේකට කලකිරෙන්න එපා

අප විසින් සිනාසෙන සුදු හාමුදුරුවන් නමින් හඳුන්වනු ලබන අජාන් බ් රහ්මවංසෝ මහ තෙරුන් වහන්සේ ගේ දේශනවල සිංහල පරිවර්තන ඇතුළත් සිනාසෙන සුදු හාමුදුරුවෝ නම් ටමම පොත් පෙළේ මින් පෙර පළවූ කෘති හතකි. ඉන් බොහොමයක් මේ වන විට ඔබ කියවා ඇති බැව් නිසැක ය. ඔබ දැන් කියවන්නට යන්නේ එම පොත් මාලාවේ අටවැනි කෘතියයි.මෙම කෘතියෙහි උන්වහන්සේගේ පහත දැක්වෙන දේශනවල සිංහල පරිවර්තන අඩංගු වෙයි. how to overcome depressive moments in your life - කිසිම දේකට කලකිරෙන්න එපා. ethic in none - ethical world - අපිට විතරක් ගුණධර්ම රකින්න පුළුවන්ද? how to die well by living well - යහතින් ජීවත් වුණොත් මරණයද යහපත් 13th friday - 13 වන සිකුරාදා
In stock
සිනාසෙන සුදු හාමුදුරුවෝ 10 - සිත් තැවුල් අැතිකර ගන්න එපා බලාපොරොත්තු සහගත වෙන්න

සිනාසෙන සුදු හාමුදුරුවෝ 10 - සිත් තැවුල් අැතිකර ගන්න එපා බලාපොරොත්තු සහගත වෙන්න

අප විසින් සිනාසෙන හාමුදුරුවන් නමින් හඳුන්වනු ලබන අජාන් බ් රහ්මවංසෝ මහ තෙරුන් වහන්සේ ගේ දේශන වල සිංහල පරිවර්තන ඇතුළත් ' සිනාසෙන සුදු හාමුදුරුවෝ 'නම් මෙම පොත් පෙළේ,මින් පෙර පළවූ කාති එකොළහකි.ඉන් බොහෝමයක් මේ වන විට ඔබ කියවා ඇති බැව් නිසැක ය. ඔබ දැන් කියවන්නට යන්නේ එම පොත් මාලාවේ දසවැනි කෘතියයි.මෙම කෘතියෙහි උන්වහන්සේ ගේ පහත දැක්වෙන දේශනවල සිංහල පරිවර්තන අඩංගු වෙයි. be hopey සිත් තැවුල් ඇතිකර ගන්න එපා. බලාපොරොත්තු සහගත වෙන්න. listening ඇහුන්කන්දීමත් කලාවක්. on what a relief උදව් කරන විට ප් රඥාවද අවශ් ය වේ. i don't own my past මිය ගිය අතීතය නූපන් අනාගතය කුමටද ලතවෙන්නෙ. මේ මොහොත ගැන සිතන්න........
In stock
සිනාසෙන සුදු හාමුදුරුවෝ 09 - ජීවිතයේ අභියෝගවලට සතුටෙන් මුහුණ දෙන හැටි

සිනාසෙන සුදු හාමුදුරුවෝ 09 - ජීවිතයේ අභියෝගවලට සතුටෙන් මුහුණ දෙන හැටි

අප විසින් සිනාසෙන සුදු හාමුදුරුවන් නමින් හඳුන්වනු ලබනඅජාන් බ් රහ්මවංසෝ මහ තෙරුන් වහන්සේ ගේ දේශනවල සිංහල පරිවර්තන ඇතුළත් සිනාසෙන සුදු හාමුදුරුවෝ නම් මෙම පොත් පෙළේ මින් පෙර පළවූ කෘති අටකි. ඉන් බොහොමයක් මේ වන විට ශඔබ කියවා ඇති බැව් නිසැකය. ඔබ දැන් කියවන්නට යන්නේ එම පොත් මාලාවේ නම්වැනි කෘතියයි. මෙම කෘතියෙහි උන්වහන්සේ ගේ පහත දැක්වෙන දේශනවල සිංහල පරිවර්තන අඩංගු වෙයි. this too will pass - මෙය ද ගෙවී අවසන් වනු ඇත. facing life 's challenge - ජීවිතයේ අභියෝගවලට සාර්ථකව මුහුණ දෙන්නේ මෙන්න මෙහෙමයි. buddhism in the business world -වැදගත්ම වේලාව වැදගත්ම තැනැත්තා හා වැදගත්ම ක් රියාව dream and other things in
In stock
සිනාසෙන සුදු හාමුදුරුවෝ 03 - ඇයි මට ම මෙහෙම වෙන්නේ?
Out of stock
සිනාසෙන සුදු හාමුදුරුවෝ ළමයින්ට කියූ කතන්දර

සිනාසෙන සුදු හාමුදුරුවෝ ළමයින්ට කියූ කතන්දර

නිරතුරුවම සිනහවෙමින්, සරල බසින් ගැඹුරු ධර්මය කියා දෙන නිසා සිනාසෙන සුදු හාමුදුරුවන් නමින් අපි විසින් හඳුන්වනු ලබන අජාන් බ් රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ කතා කීමේ රුසියෙකි. ගැඹුරු ධර්මය සරලව, එහෙත් නිරවුල්ව කියාදීමේ දී උන්වහන්සේ නිරතුරුව කතාන්දර ගෙන හැර පාති. පැවිදිවීමට පෙර ගුරුවරයෙකුව සිටි උන්වහන්සේ ඉඩක් ලද සැමවිටම ළමයින් ඇසුරු කරති. ඔවුන්ට බණ දහම් කියා දෙති. ළමයින්ට තේරෙන බසින් රසවත්ව ධර්මය කියාදීම සඳහා වැඩිපුරම උන්වහන්සේ භාවිතා කරන්නේ කතාන්දර ය. මේ පොතේ ඇතුළත් වෙන්නේ උන්වහන්සේ ළමයින් වෙනුවනේ පැවැත්වූ දේශන කිහිපයකදී ළමයින්ට කිවූ කතා කිහිපයකි. මේ කතාන්දර ළමයින්ට මෙන්ම තරුණ තරුණියන්ට ද, වැඩිහිටියන්ට
Out of stock
පළමු සිවු වසර

පළමු සිවු වසර

ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර්, ඇගේ සැමියා අල්මන්සෝ සමඟ ඔවුන්ටම අයිති කුඩා නිවසක නව ජීවිතයක් ආරම්භ කරයි. දැන් වගකීම් සහිත බිරිඳක වන ලෝරා දකුණු ඩකෝටා තැනිතලාවේ ඔවුන්ගේ නිවස වටා පිහිටි භූමියේ ගොවිතැන් කරමින්, අල්මන්සෝ සමඟ වෙහෙසී වැඩපළ කල යුතුය. ඉක්මනින්ම ඔවුන්ගේ සිඟිති දියණිය රෝස් උපදින අතර බොහෝ මුල් කාලීන ඇමෙරිකානුවන්ට මුහුණ දෙන්නට සිදු වූ දුක් පීඩාවන්ට සහ ජයග් රහණයන්ට මුහුණ දෙමින් ජීවිතයේ නව අරමුණු කරා යන්නට මේ අලුත් පුංචි පවුලට සිදු වෙයි. මේ පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත් ර වූ ලෝරා ඉන්ග්ස් වයිල්ඩර් විසින් ලියන ලද සම්භාව් යය ලිට්ල් හවුස් කතා මාලාවේ අවසාන
In stock
අල්මන්සෝ පුංචි ගොවියා

අල්මන්සෝ පුංචි ගොවියා

ලෝරා ඉන්ගල්ස් බටහිර තැනිතලාවේ හැදී වැඩෙන අතරේ, අල්මන්සෝ වයිල්ඩර් නම් කුඩා පිරිමි ළමයෙක් නිව් යෝක් ජනපදයේ ගොවිපළක හැදී වඩෙයි. ග් රීෂ්ම සෘතුවේ පැළ වගා කරන්නට, සරත් සෘතුවේ අස්වැන්න නෙළන්නට අප්පච්චිට උදව් වෙමින්, අම්මාට ගෙදර වැඩට සහය වෙමින්, සිය සහෝදරයා සහ සහෝදරියන් දෙදෙනා සමඟ අල්මන්සෝ ගොවිපළේ ගත කරන ජීවිතය අතිශයින් ප් රීතිමත් එකකි. සීත කාලයේ දර පැලීම, ගඟෙන් යෝධ අයිස් කුට්ටි කපා ගබඩා කිරීම අදී වැඩපළ කරන්නට තිබේ. විනෝදකාමී බෙලෙක් බඩු වෙළෙන්දා ගොවිපළට එන දවස්, නගරයේ සල්පිල පැවැත්වෙන දවස්, අප්පච්චි සමඟ මාළු බාන්නට යන දවස් අල්මන්සෝට මහත් සතුටක් ගෙන දෙයි. සිය සැමියා අල්මන්සෝ, තමා ජීවත් වූ කුඩා නිවසින්
In stock
රිදී විල් තෙර

රිදී විල් තෙර

මිදි ඔය අසබඩ කුඩා නිවස අතහැර දමා මනුෂ් ය වාසයෙන් තොර ඩකෝටා ප් රදේශයේ පදිංචි වන්නට යන ලෝරා ඉන්ගල්ස් සහ ඇගේ පවුලේ අයට තවත් අභයෝගාත්මක ජීවන රටාවකට හුරු වන්නට සිදුවෙයි. ඔවුන්ගේ නව නිවස ඉදිකිරීම සඳහා කදිම ඉඩමක් තමාටම කියා අයිති කරගන්නට ලැබෙන තුරු අප්පච්චි දුම්රිය මාර්ගයේ වැඩ කරයි. අප්පච්චි, අම්මා, මේරි සහ කේරි සමග රිදී විල් තෙරේ ජීවත් වන්නට එන ලෝරා පළමු වතාවට දුම්රියක ගමන් කිරීමේ අත්දැකීමට මුහුණ දෙයි. මිනින්දෝරු නිවාසයේ ගත කළ පාළු සීත කාලයකින් පසුව, අප්පච්චි ශෝභන රිදී විල ඉවුරේ ඉක්මනින්ම ඉදිවනු ඇති අලුත්ම අලුත් නගරයක පළමුවැනි ගොඩනැගිල්ල සාදයි. ඉන්ගල්ස් පවුල ආවරණය කළ ගැලේ නැගී කළ සංචාරයන් අන්තිමේදී