Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
සීතල වැහි කඳුළක්

සීතල වැහි කඳුළක්

මොනවා කියන්නද මන්දා.. හැම ගෑනු හිතකම ඒකායන හීනෙ තමුන්ව දරා ගන්න පිරිමි පපුවක්. දුක්, කඳුළු එක්ක හැම හැලහැප්පීමක් ළඟදිම තුරුල් කරන් හුස්ම පිඹින ජීවිතේ කියා දෙන පිරිමි හිතක්. ගැනු හිතක අන්ධකාරෙ පිරිච්ච අහු මුලු තාරකා පිරිච්ච අහයක් වගේ එළිය කරන තෙත දෑසක්.. මල් පුසුඹ ගලන තුරු හිසක හෙවණ එක්ක ඉසිහුම් ගෑනුකම් කූද්දන උණුහුමක්. ඉදහිටක පිරිමි රළු පරළුකම් අතරෙ දිය වෙවී බැඳීම් පිරිමහ ගන්න, ගහට පොත්ත වගේ බැඳීමක්. මගෙ සිටුවර පුවතෙ ආඩම්බර සඳ, මේ කී නොකී හැමදේම අඩුවක් නැතිවම නුඹ ළඟ. නොවෙනස් වෙන මයෙ ප් රේමණීයම සෘතුව නුඹ..'' අත නොහැර මේ සංසාරෙත් මුණ ගැහුණට පින් ඔන්න උතුරන්න. -අමා-
In stock
සසර මන්තර

සසර මන්තර

විශ්වාස කරයිද මන්දා. කාලාන්තරයක් මඟ බලන් ඉඳලා සිරි පතුල පෙනි පෙනීම ආපහු හැරුණ පින් නැත්තී මං.. සඳ දැක දැකම වලාකුළු පල්ලෙන් බිමට පතබෑ වුණ අහිංසකීත් මං... හීන යායම ගින්දරට මැදි වෙද්දි හුස්මාල්ලන් ජීවිතේ ගැට ගැහුව බෝවිටියා මලත් මං... ප් රේමයේ අපරිමාණ දැනීම් කන්දරාව පාමුල ගල් කුළක් වුණෙත් මං... මහමෙරක දුක් කන්දක් උඩ කඳුළු දෙපතුලට පාගන් හිනා මල් කිනිති අහුලන තාරකාවත් මං... අතැරි ඇතැරී ඉපදෙන හැම සංසාරෙම නුඹ පස්සෙ ගාටන සසර මන්තරෙන් මං... ප් රේමණීය හිත් දරාන මතක එක්කම නිදි වදින ඇත්තිනෙ නොකිව්වට මේ මං...!! ඒත්, එහෙව් ප් රේමයක් හිත දරාගන්නට නුඹව දෑහට දකින්න පෙරුම් පුරන්නෙ කොහොමද අද මං...??
In stock
ස්නේහයේ පණකුරු

ස්නේහයේ පණකුරු

ගෑනු ආසයි උණුහුම් වෙන්න. වෙලාවකට අයිස් කන්දක් වගේ හීතල වෙන්න. එහෙම ගෑනු හිතක දිග පළල කියවලා දිය කරන්න පුළුවන් උණුහුම් කෝපි කෝප්පයක් වගේ රස්නෙ තියෙන තෙත පිරිමි හිතකට විතරයි. පරිස්සම් කරන්න, හෙවණ දෙන්න, පුංචි හිතුවක්කාරකම් ළඟ පිරිමි එකම එක ඇහි බැල්මකින් පුච්චද්දි පිච්චෙන්නත් නොකීවාට ගෑනු හරි ලෝබයි. ඇල් මැරිච්ච බැඳීමක් පපුවෙ අලවන් හති වැටිච්ච මං මන්දිරගෙ අළුපාට ඇස් ඇතුළෙන් හෙව්වෙ මට අතැරුණ ලෝකය වෙන්න ඇති. තව මැරිලා තිබ්බ මගෙ හිතට පැන් අහුරක් වෙන්න ඇති. මේ වෙව්ලන දෙතොල් අග්ගිස්සට හිනා ඇබිත්තක් එක්ක හීනෙ පින්තාරු කරගන්න දේදුනු පාට වෙන්නත් ඇති. ඔය මෙකී නොකී හැමදේමත් එක්ක මට කවදාවත් හරිහැටි නොලැබුණ ආ
In stock
ශිඛර

ශිඛර

අවසන් සෙංකඩගල රාජ් ය සමයේ අප නොදන්නා වහංගු වී ගිය බලහත්කාරයෙන් සඟවා තැබූ ඉතිහාස කතන්දර බෝමය. ඒ සිදුවීම් අගිස්සවමින් උණුහුම්ව ගිය බල අරගල, දේශපාලන, සමාජ සංස්කෘතිකමය පාවාදීම් අස්සේ සංවේදී සේම දුක්බර සොඳුරු සංසිද්ධීන් ගැන ලියන්නට මට වූයේ අනන්ත වූ දොල දුකකි. ඉතිහාසය උඩුයටිකුරු නොකොට එහි සාඩම්බර බව රකිමින් සත් ය වූ මූලාශ් ර ඇසුරු කොට මා ශිඛර අකුරු කැටුයේ වගකීමෙනි. භක්තියෙනි. ඒ ණයක් පියවනවා සමානව යුතුකමකැයි සලකාගේ අන් නිර්මාණයන්ට සාපේක්ෂව වෙහෙසක් දරාය. සිතිවිලි උල්පතක පහන්මය හැගීමෙන් ගැඹුරටම කිමිද පේ වෙමිනි. සොඳුරු හැබෑ කතන්දර සමඟින් මල් දමක් සේ ඉමිහිරි ප් රේමණීය කාව් යක් දවටා ශිඛර වියන හැම තත්පරයේම
Out of stock
වසරේ CEO

වසරේ CEO

සියල්ල සිද්ධ වෙන්න නම් ඔබ කොතැනකින් හෝ පටන්ගන්න ඕනේ සමහර දවස් පහසු නැහැ. උදෑසන නාද වෙන එලාර්ම් එකේ ඉඳලා, හවසට පාරෙ හිරවෙලා ගෙදර යන තැන වෙනකල් මේ සටනේ බර දැනෙනවා. සමහර දවස් සුවදායක නැහැ. මහන්සිවෙලා පළවෙනි රුපියල උපයන තැන ඉදලා, හොඳින් උපයලා හැමදේම ගොඩනගනවා කියන තැන වෙනකල් මේ සංග් රාමයේ කැපකිරීම් තියෙනවා. ඒත් අතහරින්න බැහැ සටන් විරාම නැහැ! අපිට ලැබුණු දේවල්වලට වඩා නොළැබුණු දේවල් වැඩියි. අපි විඳපු දේවල්වලට වඩා නොවිඳපු දේවල් වැඩියි. ගමනේ අතරමැද කවුරුහරි කෙනෙක් වෙලා නැවතුණොත් විඳපු නැති ගොඩක් දේවල් විඳින්න බැරි වෙනවා. ලැබුණෙ නැති ගොඩක් දේවල් හීනයක්ම වෙනවා. ඒ නිසා හඬ හඬා හෝ මේ සටන උඩම පුටුවකට යන්න. ව
In stock
11.11

11.11

ඉතාම කටුක ජීවන සමයකදීත් බලාපොරොත්තු අත නොහැර, තමන්ට ජීවිතය බේරාගත හැකි බව විශ්වාසය තැබූ වාටිටු අංක 14 හි සිටි මරණාසන්න රෝගියා, මාස තුනකට පස්සේ ප් රාතිහාර්යයකින් වගේ සුව අතට හැරෙනවා. අතේ සතයක්වත් නැතිව ගමෙන් නගරයට ඇවිත්, බෙන්ස් රථයක් ගැන දිනපතා සිහින මැවූ අභිලාෂකාමී තරුණයා අද ගෙදර මිදුලේ සිහින වාහනය නවතනවා. අපි ජීවත් වෙන්නේ අපේ සිතුවිලිවලට, වචනවලට සහ ක් රියාවලට ප් රතිචාර දක්වන ජීවමාන විශ්වයක ඒ ගැන ඔයා විශ්වාස කරන්නට සූදානම් නම්, සිහිනයක් සැබෑවීමට අවස්ථාවක් තියෙනවා. සමහරවිට මේක බලවත් පණිවුඩයක් වෙන්න පුළුවන්. මේ පණිවුඩය ඔයාට කියන්නේ විශ්වය විශ්වාස කරන්න කියලා ගහේ පෙනෙන අතුවලට පමණක් නෙමෙයි, ඔයාට න
In stock
යුරෝපීය ශාස්ත්රාලයීය චිත්ර කලාවේ නිරූපිත රෝම ඉතිහාසය (රොමියුලස්ගේ සිට ඔගස්ටස් දක්වා)

යුරෝපීය ශාස්ත්රාලයීය චිත්ර කලාවේ නිරූපිත රෝම ඉතිහාසය (රොමියුලස්ගේ සිට ඔගස්ටස් දක්වා)

දෘශ් ය සාක්ෂරතාව දෘශ් ය ඉගැනුම් ශෛලියේ වැදගත් අංගයකි. ඉන් සිදුවන්නේ දෘශ් ය රූපයක සංඥා, සංකේත මගින් දෙන අර්ථය වටහා ගැනීමට ඇති හැකියාව දියුණු කිරීමයි. ඩිජිටල් මාධ් ය ඉතා ප් රබල බවට පත් ව ඇති විසිඑක්වන සියවසේ රූපවල බලය අන් කවරදාකටත් වැඩියෙන් දැනෙන්නට වී ඇත. එහෙයින් පණිවුඩ, තොරතුරු මෙන්ම දැනුම සම්ප් රේෂණයට විශේෂ හැකියාවක් සහිත දෘශ් ය ඉගැනුම් ශෛලිය අධ් යාපන උපකරණයක් වශයෙන් භාවිත කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමුකළ යුතු ව ඇත. දෘශ් ය රූප පාඨකයා හා චිත්තවේගීය වශයෙන් බැඳෙන අතර, මතකයේ වැඩි කලක් රැඳෙයි. කුතුහලයක් ජනනය කිරීමට මෙන්ම සෙවීමට ද පොලඹවයි. පන්ති කාමරයක සිටින විවිධ බුද්ධි මට්ටම්වල මෙන්ම ශ් රවණ අපහස
Out of stock
බිස්නස් පිස්සුව

බිස්නස් පිස්සුව

විරහ ගීතවලට සවන්දෙන පිරිසක් අතර ඔබ eminemගේ රැප් එකක් ඇහුවොත්, මිනිස්සු එය දකින්නේ පිස්සුවක් විධියට. කෝපි මාරයි කියන පිරිසක් අතර ඔබ තේ එකක් ඕඩර් කළොත් මිනිස්සු ඔබව දකින්නේ උන්මත්තකයෙක් විධියට. වෙනස් විධියට හිතන, ගුහා චින්තනයෙන් පිටතට යන මිනිස්සුන්ව ලෝකය හැමදාම අර්ථකථනය කළේ විකෘතීන් විධියට. නමුත් ලෝකය වෙනස් කළේ, තමන්ගේ ජීවිත සම්මත ආරයෙන් වෙනස් කරගත්තේත් එහෙම පිස්සුවක් තිබුණු, එහෙම වෙනස්ව හිතපු මිනිස්සුම තමයි. මට කියන්න අවශ් ය මෙච්චරයි. ඉස්කෝලෙ අන්තිම විභාගයත් ඉවර වෙලා, සැලසුමක් නැතුවම කොහේහරි තිබෙන රැකියාවකට cv එක යවන්නේ නැතිව ඔබ අලුතින් හිතනවා නම්, තමන් දැනටමත් කරගෙන යන සුවපහසු රස්සාව විතරක්ම
In stock
සාපලත් මව්කුස

සාපලත් මව්කුස

සමාජයේ ඉන්න අසත්පුරුෂ මිනිස්සු, ඒ අයගේ ඔළුවලට විකාර ඇතුළු කරලනෙ තියෙන්නෙත්. ඒක නිසා මස්කපිටට පොරකන බලු රංචුව වගේ, උදේ ඉදලා රෑ වෙනකල් රුපියල් සතවලට පොරකනවා. දරුවන්ව විභාගවලට දක්කනවා. නැත්තං මේ පාරවල් අයිනෙ ඉන්නවා අන්ධ මිනිස්සු ඕන තරම්, පාර මාරුවෙත්ත විදිහක් නැතුව. වෙලාව පරක්කු වුණොත්, පංතියේ පිටිස්සෙ ඉඳගන්න වෙන නිසා, ඒ අමිමා දරුවවත් ඇදගෙන පංතියට දුවනවා, දරුවා ඒ අන්ධ මනුස්සයා දිහා හැරි හැරී බලද්දිත්. සාරධර්මවලින් පිරිච්ච පාරට පිටුපාලා, අසත්පුරුෂයෝ හදලා දීපූ ලෝකෙට මුදුනාවෙන්න පුළුවන් පාර දිගේ ඒ අහිංසක දරුවව දුවවනවා. අන්තිමට කිසි ම ආගමකට දහමකට නැති, කයින් මනුස්සයෙක් වෙච්ච, ඒත් හිතින් තිරිසනෙක් වෙච
In stock
සර්වජන වශිය

සර්වජන වශිය

ඒ මනුස්සයගෙ දුව මැරුණෙ සල්ලි හින්දා නෙමෙයි. පුතා කුඩු ගැහුවෙ, පස්සෙ පරිවාසයට ගියෙත්, ඒ මනුස්සයගෙ විවාහ ජීවිතය අසාර්ථක වුණෙත්, නෝනා දාලා ගියෙත්, හොර ගෑනියෙක් තියාගත්තෙත්, අන්තිමට ඔක්කොම දේපළ නැති වෙලා පිස්සුව හැදුණෙත් සල්ලි හින්දා නෙමෙයිනෙ දෝණි... ජීවත් වෙන්න දැනගෙන හිටියෙ නැති හින්දා. අද මේ ලෝකෙ ඉන්න ගොඩක් මිනිස්සුන්ගෙ ජීවිත අඳුරු වෙලා තියෙන්නෙ, මනුස්ස මනස ක් රියාත්මක වෙන විදිහ දන්නෙ නැති හින්දා... මිනිස්සුන්ට පෙළීම තියෙද්දි ඒකෙන් නිදහස් වෙන්න කරන්න පුළුවන් ලේසි ම දේ කරනවා. ගොඩක් මිනිස්සුන්ට මේ ලෝකෙ කරන්න ලේසි ම දේ පවනෙ. සල්ලි තියෙන මිනිස්සු ලෝහයෝ' කිය කියා, මහා කම්මැලි මිනිස්සු කකුල් දෙකත් උඩ
In stock
දම් සෙනෙවි

දම් සෙනෙවි

එකල පරසිඳු සාරද නම් වූ මම, ජනුත්තම අනෝමදස්සී නරශ් රේෂ්ඨයන් වහන්සේගෙන් ලත් නියත විවරණයෙන් ඇරඹ, සම්බුදු අගසව් පදවිය පතා දිවිහිමියෙන් පාරමී දම් පිරුවෙමි. පිරූ පාරමී බලනැගී, උතුම් මාපිය යුවලකට ජාතක වීමි. දහස් ගණනක් වූ පරිවාර ජනයාට නායක වීමි. අපමණ ධන ධාන් ය, භවභෝග ලදිමි. රන් රිදී, මුතු මැණික් ආදියෙන් ආඪ් ය වූවෙමි. පුබ්බේ කත මහ පිනක මහිමය! ගිහිගෙදර ගිනිගෙයක් සේ දුටිමි. සෙනෙහසේ ප් රතිමූර්තිය වූ, උතුම් මාපිය යුවල අත්හැරියෙමි. දහස් ගණනක් වූ පරිවාර ජනයාද අත්හැරියෙමි. කෙළ ගණනක් වූ මහා ධන නිධාන, උදෑසන ලූ කෙළ පිඬක් සේ ඉවතලා අභිනික්මන් කළෙමි. අතිජාත මිත් ර කෝලිතයන්ද සමඟින්, සත් ය සොයමින් සැරිසැරුවෙමි. පාරමී
In stock
භාරතයෙන් විහිදුණු ප්රභාශ්වරය

භාරතයෙන් විහිදුණු ප්රභාශ්වරය

තත්කාලීන භාරතයෙහි චින්තකයකු - ලෙස ප් රකටව සිටින සද්ගුරු හෙවත් වාසුදේව් වරක් පැවසූයේ ඉන්දියාව හෙවත් භාරතය යනු සංවිධානාත්මක කලබගෑනියක්' (organized chaos) බව ය. වෙනත් අයුරකින් කිවහොත් ගමන් කරන මීමැසි රංචුවක් ලෙස ඔහු භාරනය විග් රහ කළේ ය. මීමැසි රංචුවක එක් එක් මීමැස්සෝ විවිධ ආකාරයෙන් ගමනෙහි යෙදෙති. එක සමාන අයුරින් ගමන් කරන මීමැස්සන් දෙදෙනෙකු නැත. නමුත්, අවසානයේ දී මීමැසි පොදිය ම එක් තැනකට ගමන් කරනු ඇත. භාරතය සංස්කෘති, භාෂා, ජාති, කුල ගෝත් ර දහස් ගණනක සංකලනයකි. නමුත්, මේ භාරතය බෙදා වෙන්කළ යුතු ය යන අදහස ඇති වැසියන් විරල ය. භාරනය සතු විභව තවමත් උපරිමයෙන් භාවිත නො කෙරෙන බවක් ද පෙහී යයි භාරනයට තව යා හැ