Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
ගැබිනි කතට ඔවදනක්

ගැබිනි කතට ඔවදනක්

ලොව උත්තරීතරම පදවිය වන්නේ මව් පදවියයි.සෑම මව්පිය යුවලකගේම පරම පැතුම පින්වන්ත වාසනාවන්ත නීරෝගි දරු සම්පතකි.එහෙත් නිසි උපදෙස් නොලැබීමෙන් විවිධ අපහසුතාවයන්ට ලක්වන මව්පියවරුන් අප සමාජයේ බහුලව දැකිය හැකිය.මෙකී සමාජ හිඩැස පුරවාලනු පිණිස ස්වකීය වෛද් ය වෘත්තිය තුළින් ලබාගත් අත්දැකීම් සිදු කර පර්යේෂණ ඇසුරින් අනාගත මව්වරුන්ට පිරිනැමෙන අගනා කෘතියක් ලෙස මෙම ග් රන්ථය හදුන්වාදෙනු කැමැත්තෙමි. ප් රසව හා නාරිවේද විශේෂඥ වෛද් ය ලංකා දසනායක මහතා විසින් රචිත මෙම කෘතිය සුවිශේෂි අත්දැකීම් සමුදායක එකතුවකි.රුහුණු විශ්වවිද් යාලයේ වෛද් ය පිඨයෙන් වෛද් ය උපාධියත් කොළඹ විශ්වවිද් යාලයෙන් පශ්චාත් උපාධියත් එංගලන්තයේ ප් රසව හා
In stock
අවුෂ්විට්ස්හි නිවුන් සොයුරියෝ

අවුෂ්විට්ස්හි නිවුන් සොයුරියෝ

ජීවිතය හඳුනා ගන්නටත් පෙර ඔවුන්ට එකම පවුලක් ලෙසින් ජීවත් වීමේ වරම අහිමිව යයි. අම්මා තාත්තාගේ රැකවරණය දස හැවිරිදි කුඩා දැරියන් වෙතින් උදුරා ගැනේ. වැඩිමල් සොයුරියන් දෙදෙනාගේ ඇසුර සිහිනයක් බවට පත්වෙයි. මෙලොව තනි වී, වධ කඳවුරක කොටුවෙන දැරියන් දෙදෙනෙකුට යළි ජීවිතයක් කියා දෙයක් තිබේද? නිවුන්නු ලෙසින් ඉපදීම ශාපයක් ද? නැත්නම් ආශිර්වාදයක්ද? කෙසේ හෝ සයදෙනෙකුගෙන් සැදි පවුල් කුටුම්බයෙන් ඊවා හා මීරියම් ජිවිත දානය ලබන්නේ නිවුන්නු වීමේ හේතුවෙනි. නට්සි කඳවුරක් තුළ විවිධ පර්යේෂණ වලට ලක්වෙමින්, වධවේදනා විදිමින් කල් ගෙවූවද, අඳුරු අගාධය අතරින් සිහින් ආලෝක ධාරාවක් දැකීමට මේ නිවුන් සොයුරියෝ සමත් වෙති. ඉන්පසුව ජීවිත
In stock
දිවිදෙනකට පෙම් කළෙමි

දිවිදෙනකට පෙම් කළෙමි

ලුසීලිගේ වාත්තු කළාක් බඳු ශරීරය දෙස පුරුෂයින් නෙත් හෙළුවේ කුසගින්නේ පෙළෙන වෘකයින් රෑනක් ලෙසිනි. ඇය දුටු ප් රථම මොහොතේම හදවත මධ් යයට දරුණු ප් රහාරයක් වැදුණු කලෙක මෙන් මම සලිතව ගියෙමි. ඇයට වඩා වයසින් දෙගුණයකින් වැඩි ධනවත් ව් යාපාරිකයෙකු සමඟ ලුසීලි විවාහ වී සිටිනවා දැකීම මගෙ සිතට මහත් ප් රශ්නයක් විය. ලුසීලි හඳුනා ගෙන දින පහක් ඇතුළත මම ඇය කෙරෙහි අන්ධයෙකු මෙන් පෙම් කළෙමි. ඇය වැනි ලඳකට පෙම් කිරීම දිවිදෙනක් සමඟ කරන භයානක ක් රීඩාවක් වැනිය. ඇය කිණිසි තලයක්, වස බිංදුවක් මෙන් අති භයානක බව මම දැන නොසිටියෙමි. ඇයට හදිසියේ රියැදුරු පුහුණුවක් ලබා ගැනීමට ආශාවක් ඇති වූයේ ඇයි? පාළු මුහුදුබඩ මාර්ගයේදී පොලිස් නිලධ
In stock
අනතුරුවලින් ඔබේ දරුවා රැකගන්න

අනතුරුවලින් ඔබේ දරුවා රැකගන්න

පැල්මඩුල්ල මධ් ය මහා විද් යාලයේ සහ කොළඹ නාලන්දා විද් යාලයේ ඉගෙනුම ලැබූ කතුවරයා, මාධ් ය මඟින් සෞඛ් ය ආරක්ෂණය පිළිබඳ දැනුවත් කිරීමේ විස්තර ඉදිරිපත් කිරීම ආරම්භ කලේ මීට වසර 45කට පෙරය. වසර 1971 දී ඔහු ලියූ වෛද් යවරයෙක් කථා කරයි නම් ග් රන්ථයට රාජ් ය සාහිත් ය සම්මානයක් පිරිනැමුණි. එය පාසල් පුස්තකාල පොතක් ලෙස ද අනුමත කෙරුණි. වසර 1992 දී පිළිස්සුම් වැළැක්වීමට ඔහු ආරම්භ කළ ආරක්ෂිත කුප්පි ලාම්පු ව් යාපෘතිය අදත් ක් රියාත්මකයි. අනාරක්ෂිත කුප්පි ලාම්පුවලින් වන හානිය නිතර දුටු ඔහු සුදීප නම් සරල ආරක්ෂිත කුප්පි ලාම්පුවක් නිර්මාණය කර ඊට අනුකූලව ලාම්පු නිපදවීය. ඒ වෙනුවෙන් තමා දිනූ rolex, reader s digest, lindbe
Out of stock
අතුරු ආහාර

අතුරු ආහාර

අතුරු ආහාර නූතන සමාජයේ සියලු දෙනා අනවශ් ය කාර්යය බහුලත්වයක් ආරුඪ කර ගනිිමින් ආහාරය වඩාරසවත් කර ගැනීම සහ ඉක්මනට සාදා නිම කර ගැනීමට රසකාරක යැයි පවසමින් වසවසාරක භාවිතයට පුරුදුවී සිටියි. උදා:- කැට වර්ග, කුඩු වර්ග, දියර වර්ග, සෝස් වර්ග. අවසානයේදී, ඔවුහු ඖෂධ නොමැති හඳුනා නොගත් රෝග වැළඳී ලෙඩ ඇඳේ වැතිරී සිටිති. අපේ වැඩිහිටි පරම්පරාව නොදැනුවත්කම නිසා මෙම වසකාරක භාවිතය අපේ කුඩා දරුවන්ටද පුරුදුකර ඇත. මෙම දරුවන් මෙම වසකාරක වල රසය දිවට නොදැනුණොත් කෑමට ප් රියතාවයක් නොදක්වයි. සුව නොවන රෝගයන්ට බිලිවී සිටින දරුවන්ගේ ප් රමාණය වැඩිහිටියන්ට වඩා වැඩි බව සඳහන් කළ යුතුමය. එබැවින් මාගේ එකම අභිලාෂය වන්නේ මා පෙර කියූ ප
In stock
වැලපෙන විලෝ
In stock
සිහිවටනයක ලියැවුණු කතාවක්

සිහිවටනයක ලියැවුණු කතාවක්

සිහිවටනයක ලියැවුණු කතාවක් පාවහන් අලුත්වැඩියා කරන්නෙකු ගේ දරුවෙකු ලෙස උපන් හෙන්රි ඔලිවර් රින්නන්ගේ ළමාවිය එතරම් යහපත් එකක් නොවීය. පාසල් පරිසරයේ දී හා වැඩුණු සමාජයේ දී ඔහුට සම වයසේ අයගෙන් විඳින්නට සිදු වූ හිරිහැර, නින්දා හා අක් රමිකතා ඔහු නෝර්වේ, තමා උපන් රටේ අති භයානක මිනීමරුවෙකු හා දේශ ද් රෝහියෙකු බවට පත් කළේය. මිනිසුන්ගේ අසීමිත වෛරයට ලක් වූ ඔහු වළ දැමූ ස්ථානය පවා රහසකි. බළකාමයේ උන්මන්තකයෙකු වූ ඇඩොල්ප් හිට්ලර්ගේ ජර්මන් හමුදා 1940 අප් රේල් 9 දා නෝර්වේ රටට කඩා පැන්නෙන් එහි ජීවත් වූ යුදෙව්වන්ගේ පමණක් නොව අනෙක් මිනිසුන්ගේ ද සාමකාමී සාර්ථක ජීවිතවල විශාල වෙනස්කම් ඇතිවිය. ජීවිතය බේරාගත් අය ඉන්පසු ජීව
Out of stock
සන්නිවේදන සහ මාධ්ය අධ්යයන පිවිසුම

සන්නිවේදන සහ මාධ්ය අධ්යයන පිවිසුම

මානව සම්භවයට සමගාමීව බිහි වූ මානව හෙවත් සමාජ සන්නිවේදනය විවිධ වූ ඓතිහාසික යුග සහ හැරවුම් ලක්ෂයන් පසුකොට අධ් යතන මට්ටම් දක්වා වර්ධනය හා ව් යාප්ත වී තිබේ. සන්නිවේදනය සහ මාධ් ය භාවිතය වර්තමානයේ දී පුද්ගලික සහ පොදු මානව ජීවිතයේ අවේදනීය සංරචකයක් පමණක් නොව මානව සංහතියේ පදනම බවට පත්වී ඇති බව පැහැදිලිය. මානව සමාජය සහ සන්නිවේදනය අතර පවතින සංකීර්ණ වූද ගැඹුරු වූද ගතික සම්බන්ධය අධ් යයනය කිරීම වර්තමානය වන විට බහු ශික්ෂණමය, ස්වභාවයක් අත් පත් කර ගෙන තිබේ. සන්නිවේදනය සහ මාධ් ය අධ් යනය පිළිබඳ සාක්ෂරතාව අද සෑම පුද්ගලයෙකුට අවශ් ය පොදු කොන්දේසියක් බවට පත්ව ඇති යුගයක සන්නිවේදනය සහ මාධ් ය අධ් යයන පිවිසුම නැමැති ග්
In stock
එළියකන්ද වධ කඳවුර

එළියකන්ද වධ කඳවුර

රෝහිත මුණසිංහ 1989 නොවැම්බර් 14 වැනි දින යුද හමුදාව විසින් අත් අඩංගුවට ගනු ලදුව වැලිගම යුද හමුදා කඳවුර, මාතර එළියකන්ද වධකාගාරය, බුස්ස රැඳවුම් කඳවුර, කොග්ගල පුනරුත්ථාපන කඳවුර යන ස්ථානවල වසරක් පමණ කොටු වී සිට, 1991 දී ප් රංශයට පැමිණ ප් රංශ රජයෙන් දේශපාලන රැකවරණ ලබා ගත්තේ ය. හමුදා කඳවුරේ දී හා වධකාගාරයේ දී සිදු වු සියලු මිලේච්ඡ ක් රියා හා ඝාතන ගැන බූස්ස රැඳවුම් කඳවුරට පැමිණි ජාත් යන්තර රතු කුරුස සංවිධානයට හෙළිදරව් කළ ඔහු ප් රංශයට පැමිණි වහා ම ජාත් යන්තර ක්ෂමා ආයතනයට ද සියල්ල හෙළිදරව් කළේ ය. එළියකන්ද වධ කඳවුර නම් වු ඔහු ගේ මේ කෘතියට අන්තර්ගත වන්නේ භිෂණ යුගය යයි නම් දැරූ අඳුරු කාල පරිච්ජේදයේ දී හමු
In stock
විරිත හා අරුත

විරිත හා අරුත

භාෂා ශාස්ත් රීය ක්ෂේත් රයට විශිෂ්ට සම්ප් රදානයක් සිදු කර ඇති අද්විතීය ප් රාඥයකු වන මහාචාර්ය විමල් දිසානායක විද්වතාත් ශාස්ත් රාධ් යනයෙහි නියුත්ත ගවේෂකයකු වන ශ් රීනාත් ගණේවත්ත විද්වතාත් සම්ප් රදාය දෙකකින් බිහි වූ දෙදෙනකු ලෙස හැඳින්විය හැකි ය. පේරාදෙණිය විශ්වවිද් යාලයෙහි සිංහල හා ඉංග් රීසි යන විෂයන් හදාරා, කේම්බ් රීජ් විශ්ව විද් යාලයෙන් ඉංග් රීසි සාහිත් යය විචාරය පිළිබඳ පුහුණුවක් ලැබ, පෙන්සිල්වේනියා හා හවායි විශ්ව විද් යාලවල පශ්චාත් නව් යවාදය හා පශ්චාත් සංස්ථිතිකවාදය අධ් යයන කළ මහාචාර්ය විමල් දිසානායක, ග් රන්ථ සතලිසකට අධික සංඛ් යාවක් ඉංග් රීසි භාෂාවෙන් ලියා පළ කොට ඇත. එතුමා සිංහලය පිලිබඳ මහාචාර්ය
In stock
දුටුගැමුණු

දුටුගැමුණු

රුක්මණි සමරනායක මහත්මිය ශ් රී ලංකා විශ්ව විද් යාලයේ, පේරාදෙණිය මණ්ඩපයේදී, දේශපාලන විද් යාව ප් රධාන කොට සිය ප් රථම උපාධිය ලැබුවාය. සිය පියාගේ කැමැත්ත අනුව ගුරු වෘත්තියට ඇතුළු වූ ඇය පසුව ඉංග් රීසි දෙවන බස ලෙස ඉගැන්වීමේ පශ්චාත් උපාධිය හා ඉන් අනතුරුව අධ් යාපනපති පශ්චාත් උපාධිය ද කොළඹ විශ්ව විද් යාලයෙන් ලබා ගත්තා ය. ඇය ලේඛන කලාවට ඇතුල්වුයේ ප් රමාද වී වුවද, ඇගේ ප් රථම ප් රකාශනය ගුඩ්බායි සින්ටෝ / සින්ටෝ ගුඩ්බායි ළමා කතාව වසර 2000 දී හොඳම ඉංග් රීසි ළමා කථාවට හිමි රාජ් ය සාහිත් ය සම්මානය ලැබීය. ඉන් අනතුරුව ලියු aachchi amma's promise යන ළමා කතාව 2005 දී හොඳම ඉංග් රීසි ළමා කථාවට හිමි රාජ් ය සාහිත් ය සම්