Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
ඛේමා මහ රහත් තෙරණිය
Out of stock
චන්ද්ර කන්යාව

චන්ද්ර කන්යාව

2050 වසරේදී චන්ද් රවාසී කල්කාර් හමුදා සමඟ පෘථිවිය වෙත එන යායා සමුහයකි ආක් රමණික හමුදාවේ නායකත්වය උසුලන්නේ ඔර්තිස් නමැති පෘථිවි වාසියෙකි. පස්වෙනි ජූලියන් කෙරේ ඇති වෛරය නිසාම ඔහු පෘථිවියටත් මානවයන්ටත් වෛර කරයි. මුහුණට මුහුණ සටනට එළැඹෙන ඔර්තිස් සහ පස්වෙනි ජූලියන් යන දෙදෙනාම එම සටනින් මියයති. එතැන් පටන් සියවස් ගණනක් තිස්සේ චන්ද් රවාසී ආක් රමණික කල්කාර්වරු ඔර්තිස්ලාගේ නායකක්වය යටතේ මානවයන් පෙළති ඔවුනට එරෙහිව සෑම විටෙකම පාහේ මානවයන්ට නායකත්වය සපයන්නේ ජූලියන්වරුන්ය. ආක් රමණයෙන් සියවස් හකතරකට පසු රතු උකුස්සා හෙවත් විසිවෙනි ජූලියන් මානව ගෝත් ර පනහක් එක්කර ගෙන කල්කාර්වරුන්ට එරෙහිව අවසන් සටනට පිවිසෙයි. ජ
Out of stock
ව්යාඝ්ර දඩයම

ව්යාඝ්ර දඩයම

Edgar rice burroughs the eternal lover ව් යාඝ් ර දඩයම කුමාර සිරිවර්ධන ටාසන් චරිතය මවමින් ලොව පුරා ජනප් රියත්වයක් ලබාගත් එඩ්ගාර් රයිස් බරෝස් ගේ the eternal lover නවකතාව මෙසේ ව් යාඝ් ර දඩයම නමින් සිංහලට පරිවර්තනය වී ඔබ අතට පත්වෙයි. වසර දස දහස් ගණනක් ඈත අතීතයේ ගල් යුගයේ ජීවත් වූ යුවළකගේ පෙම් පුවතක් මෙම නවකතාවට පාදක වී ඇති අතර එක අතකින් මෙය පුනරුත්පත්තිය පිළිබඳ කියැවෙන කතාවක් ලෙස ද හඳුන්වන්නට පුළුවන. අමෙරිකාවේ සිට අප් රිකාවට ආ යෞවනියගේ සිහිනයට නිතර නිතර ආ ආදි කල්පික යෞවනයා කවුරුන් ද? ඇය හදිසියේ මුහුණ දෙන භූමිකම්පාවත් සමඟ එඩ්ගාර් ඇය මෙන්ම පාඨකයා ද කැඳවාගෙන යන්නේ නීතීන්ගෙන් බැහැර වූ මිලේච්ඡ භීෂණය, ද
In stock
ඈ සහ ඇලන්

ඈ සහ ඇලන්

සර් හෙන්රි රයිඩර් හැගාඩ් ලියූ පළමු ජනප් රිය කෘතිය වූ king solomon s mines සොලමන් රජුගේ දියමන්ති ආකර නමින් සිංහලයට පරිවර්තනය කළ චන්ද් ර අනගිරත්න සිය විසි පස් වැනි පරිවර්තන කෘතිය වශයෙන් ඈ සහ ඇලන් නමින් මේ එළිදක්වන්නේ එම ශ් රේෂ්ඨ ලේඛකයාගේ ඉතාමත් අද්භූත, ගුප්ත සහ ත් රාසජනක කෘතිය වන she and allan ය. සොලමන් රජුගේ දියමන්ති ආකර නම් පොතේ කතානායකයා වූ ඇලන් ක්වාටමේන් රයිඩර් හැගාර්ඩ්ගේ ම නිර්මාණයක් වූ ලෝක ප් රසිද්ධ ඈ හෙවත් අයේෂා (she) හමු වීමට යන ගමන විස්තර කරන මෙම දුර්ලභ ග් රන්ථය විචිත්ත් රාද්භූත සිද්ධීන්ගෙන් පරිපූර්ණ ය. වීර, අද්භූත, භයානක රසයන්ගෙන් මෙන්ම ශෘංගාර රසයෙන් ද පිරි මෙම කතාව, මධ් යම අප් රිකානු
Out of stock
මී දුමේ මිනිස්සු

මී දුමේ මිනිස්සු

මී දුමේ මිනිස්සු නමැති මෙම නවකතාව, එච්. රයිඩර් හැගාර්ඩ් විසින් 1894 වසරේ දී ලියන ලද the people of the mist නමැති ඉංග් රීසි ප් රබන්ධයේ අසංක් ෂිප්ත සිංහල පරිවර්තනය යි. පියා ගේ නොමනා පැවැත්ම නිසා තමන්ට අහිමි වූ පරම්පරාවෙන් පැවත ආ නිවහන යළි උරුම කර ගැනීමේ අරමුණින්, රන් සෙවීම සඳහා අප් රිකාවට යන වංශාධිපති තරුණයින් දෙදෙනෙකු පිළිබඳ කතාවයි, මී දුමේ මිනිස්සු. සොහොයුරෙකු ගේ මරණය නිසා ඔවුන් ගේ බලාපොරොත්තු කඩ වෙයි. අනතුරුව, ඉතිරි සොහොයුරා වන ලෙනාඩ් අවුට්රුම්, ජුආනා, සෝආ සහ වාමනරූපී ඔටර්, මී දුමේ මිනිසුන් ගේ රතු කැටවලින් පිරුණු මහා ධන නිධානයක් සොයා ඔවුන් ගේ රටට යති. ඔටර්, මී දුමේ මිනිසුන් ගේ දෙව්යා වන වාමනර
In stock
අපරාජිත ටාර්සන්

අපරාජිත ටාර්සන්

Tarzan the invincible edgar rice burroughs අපරාජිත ටාර්සන් ප් රභාත් මිරිහාගල්ල බලලෝභී රුසියානුවකු ගේ මූලිකත්වයෙන් යුතු කූට කුමන්ත් රණකරුවෝ පිරිසක් ටාර්සන් ගේ මහ වනය ආක් රමණය කරති. මුළු මහත් අප් රිකානු මහාද්වීපය ම යටත් කැර ගැනීමේ ඔවුන් ගේ දුෂ්ට සැලැස්මෙහි එක් කොටසක් නම්, ඔපාරය ආක් රමණය කොට එහි රන් සුරක් ෂිතාගාර කොල්ලකෑම යි. ඔවුන් ගේ සැලසුම ගැන දැන ගන්නා ටාර්සන්, මේ සතුරන් ගේ පැමිණීම පිළිබඳ ව ඔපාරයේ රැජන වන ලාට දැන්වීමට යයි. එහෙත් එහි යන ටාර්සන්ට දැන ගන්නට ලැඛෙන්නේ, ලා තව දුරටත් ඔපාරයේ රැජන නොවන බව ය. ඔහු ගෙන් පළි ගැනීමට බලා සිටින අලුත් නායක පූජකවරිය වන ඕආ, ටාර්සන් අල්ලා පහළ ආවාටවල සිර කරයි.
In stock
ගැබිනි කතට ඔවදනක්

ගැබිනි කතට ඔවදනක්

ලොව උත්තරීතරම පදවිය වන්නේ මව් පදවියයි.සෑම මව්පිය යුවලකගේම පරම පැතුම පින්වන්ත වාසනාවන්ත නීරෝගි දරු සම්පතකි.එහෙත් නිසි උපදෙස් නොලැබීමෙන් විවිධ අපහසුතාවයන්ට ලක්වන මව්පියවරුන් අප සමාජයේ බහුලව දැකිය හැකිය.මෙකී සමාජ හිඩැස පුරවාලනු පිණිස ස්වකීය වෛද් ය වෘත්තිය තුළින් ලබාගත් අත්දැකීම් සිදු කර පර්යේෂණ ඇසුරින් අනාගත මව්වරුන්ට පිරිනැමෙන අගනා කෘතියක් ලෙස මෙම ග් රන්ථය හදුන්වාදෙනු කැමැත්තෙමි. ප් රසව හා නාරිවේද විශේෂඥ වෛද් ය ලංකා දසනායක මහතා විසින් රචිත මෙම කෘතිය සුවිශේෂි අත්දැකීම් සමුදායක එකතුවකි.රුහුණු විශ්වවිද් යාලයේ වෛද් ය පිඨයෙන් වෛද් ය උපාධියත් කොළඹ විශ්වවිද් යාලයෙන් පශ්චාත් උපාධියත් එංගලන්තයේ ප් රසව හා
In stock
අවුෂ්විට්ස්හි නිවුන් සොයුරියෝ

අවුෂ්විට්ස්හි නිවුන් සොයුරියෝ

ජීවිතය හඳුනා ගන්නටත් පෙර ඔවුන්ට එකම පවුලක් ලෙසින් ජීවත් වීමේ වරම අහිමිව යයි. අම්මා තාත්තාගේ රැකවරණය දස හැවිරිදි කුඩා දැරියන් වෙතින් උදුරා ගැනේ. වැඩිමල් සොයුරියන් දෙදෙනාගේ ඇසුර සිහිනයක් බවට පත්වෙයි. මෙලොව තනි වී, වධ කඳවුරක කොටුවෙන දැරියන් දෙදෙනෙකුට යළි ජීවිතයක් කියා දෙයක් තිබේද? නිවුන්නු ලෙසින් ඉපදීම ශාපයක් ද? නැත්නම් ආශිර්වාදයක්ද? කෙසේ හෝ සයදෙනෙකුගෙන් සැදි පවුල් කුටුම්බයෙන් ඊවා හා මීරියම් ජිවිත දානය ලබන්නේ නිවුන්නු වීමේ හේතුවෙනි. නට්සි කඳවුරක් තුළ විවිධ පර්යේෂණ වලට ලක්වෙමින්, වධවේදනා විදිමින් කල් ගෙවූවද, අඳුරු අගාධය අතරින් සිහින් ආලෝක ධාරාවක් දැකීමට මේ නිවුන් සොයුරියෝ සමත් වෙති. ඉන්පසුව ජීවිත
In stock
දිවිදෙනකට පෙම් කළෙමි

දිවිදෙනකට පෙම් කළෙමි

ලුසීලිගේ වාත්තු කළාක් බඳු ශරීරය දෙස පුරුෂයින් නෙත් හෙළුවේ කුසගින්නේ පෙළෙන වෘකයින් රෑනක් ලෙසිනි. ඇය දුටු ප් රථම මොහොතේම හදවත මධ් යයට දරුණු ප් රහාරයක් වැදුණු කලෙක මෙන් මම සලිතව ගියෙමි. ඇයට වඩා වයසින් දෙගුණයකින් වැඩි ධනවත් ව් යාපාරිකයෙකු සමඟ ලුසීලි විවාහ වී සිටිනවා දැකීම මගෙ සිතට මහත් ප් රශ්නයක් විය. ලුසීලි හඳුනා ගෙන දින පහක් ඇතුළත මම ඇය කෙරෙහි අන්ධයෙකු මෙන් පෙම් කළෙමි. ඇය වැනි ලඳකට පෙම් කිරීම දිවිදෙනක් සමඟ කරන භයානක ක් රීඩාවක් වැනිය. ඇය කිණිසි තලයක්, වස බිංදුවක් මෙන් අති භයානක බව මම දැන නොසිටියෙමි. ඇයට හදිසියේ රියැදුරු පුහුණුවක් ලබා ගැනීමට ආශාවක් ඇති වූයේ ඇයි? පාළු මුහුදුබඩ මාර්ගයේදී පොලිස් නිලධ
In stock
අනතුරුවලින් ඔබේ දරුවා රැකගන්න

අනතුරුවලින් ඔබේ දරුවා රැකගන්න

පැල්මඩුල්ල මධ් ය මහා විද් යාලයේ සහ කොළඹ නාලන්දා විද් යාලයේ ඉගෙනුම ලැබූ කතුවරයා, මාධ් ය මඟින් සෞඛ් ය ආරක්ෂණය පිළිබඳ දැනුවත් කිරීමේ විස්තර ඉදිරිපත් කිරීම ආරම්භ කලේ මීට වසර 45කට පෙරය. වසර 1971 දී ඔහු ලියූ වෛද් යවරයෙක් කථා කරයි නම් ග් රන්ථයට රාජ් ය සාහිත් ය සම්මානයක් පිරිනැමුණි. එය පාසල් පුස්තකාල පොතක් ලෙස ද අනුමත කෙරුණි. වසර 1992 දී පිළිස්සුම් වැළැක්වීමට ඔහු ආරම්භ කළ ආරක්ෂිත කුප්පි ලාම්පු ව් යාපෘතිය අදත් ක් රියාත්මකයි. අනාරක්ෂිත කුප්පි ලාම්පුවලින් වන හානිය නිතර දුටු ඔහු සුදීප නම් සරල ආරක්ෂිත කුප්පි ලාම්පුවක් නිර්මාණය කර ඊට අනුකූලව ලාම්පු නිපදවීය. ඒ වෙනුවෙන් තමා දිනූ rolex, reader s digest, lindbe
Out of stock
අතුරු ආහාර

අතුරු ආහාර

අතුරු ආහාර නූතන සමාජයේ සියලු දෙනා අනවශ් ය කාර්යය බහුලත්වයක් ආරුඪ කර ගනිිමින් ආහාරය වඩාරසවත් කර ගැනීම සහ ඉක්මනට සාදා නිම කර ගැනීමට රසකාරක යැයි පවසමින් වසවසාරක භාවිතයට පුරුදුවී සිටියි. උදා:- කැට වර්ග, කුඩු වර්ග, දියර වර්ග, සෝස් වර්ග. අවසානයේදී, ඔවුහු ඖෂධ නොමැති හඳුනා නොගත් රෝග වැළඳී ලෙඩ ඇඳේ වැතිරී සිටිති. අපේ වැඩිහිටි පරම්පරාව නොදැනුවත්කම නිසා මෙම වසකාරක භාවිතය අපේ කුඩා දරුවන්ටද පුරුදුකර ඇත. මෙම දරුවන් මෙම වසකාරක වල රසය දිවට නොදැනුණොත් කෑමට ප් රියතාවයක් නොදක්වයි. සුව නොවන රෝගයන්ට බිලිවී සිටින දරුවන්ගේ ප් රමාණය වැඩිහිටියන්ට වඩා වැඩි බව සඳහන් කළ යුතුමය. එබැවින් මාගේ එකම අභිලාෂය වන්නේ මා පෙර කියූ ප
In stock
වැලපෙන විලෝ