Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
මහනුවර රාජධානියේ රාජ්යතාන්ත්රික සබඳතා

මහනුවර රාජධානියේ රාජ්යතාන්ත්රික සබඳතා

ඊශ් රායලයේ ශ් රී ලංකා තානාපති නිමල් බණ්ඩාරයන් විසින් රචිත 'මහනුවර රාජධානියේ රාජ් යතාන්ත් රික සබඳතා' කෘතිය තුළින් විද් යාමාන වන්නේ 1582 සිට 1815 දක්වා වසර 223ක් පුරා විරාජමානව බැබළුණු මහනුවර රාජධානියේ රාජ් යතාන්ත් රික ක් රියාන්විතයන්හි ඇතුළාන්තය යි. එම සබඳතාවයන් විවිධ පැතිකඩයන් ඔස්සේ පරිච්ඡේද 18ක් පුරා සැබෑ සාධක සහිතව මෙම ග් රන්ථයෙන් එළිදක්වා තිබේ. මහනුවර රාජධානි සමයේ දෙස් විදෙස් රාජ් යතාන්ත් රික ඉතිහාසය, පරිපාලන රටාව, රාජ් ය සේවය තුළ හා පරිපාලනය සඳහා අනියුක්ත කර සිටි නිලධාරී සමූහය, මහනුවර හා සම්බන්ධ වීමට තිබූ මාර්ග පද්ධතිය, විවාහ අනුසාරයෙන් ගොඩ නැඟුණු මහනුවර රාජධානියේ සබඳතා, හා එම විවාහයන් හේත
In stock
අමුතු දීගේ

අමුතු දීගේ

මට විකුම් ගැන ඇත්තේ දුකකි. ඔව්.. මම විකුම්ට සමාව දෙනවා... ඒ මම ඔහුට මෙතරම් කාලයක් කර ඇති බොරුව නිසයි... මම දැන් ඉන්න තත්ත්වයට වඩා, වෙනස් විදිහෙ පිරිසුදු ගැනු කෙනෙක් උනානම්.. කිසිදා මම විකුම්ට මේ විදිහට සමාව නොදෙනු ඇත. මගේ අතින් උන වැරැද්දට මට කරන්න පුළුවන් හොඳම දේ මෙයයි. මේ බව දැනගත්තාට පසු මගේ හිතේ කියා ගත නොහැකි පුංචි සැනසිලි ගතියක් දැනෙන්නට පටන් ගෙන ඇත. මගේ අතින් වගේම විකුම් අතින්ද විවාහයෙන් පසු, අපි ඈත්වී සිටි කාලයේ වැරදි සිදුවී ඇත. මට දැන් හිතෙන දෙයක් තමයි, අලුත විවා පත් වූවන්, මොනතරම් අගහිඟකම්, බාධක කම්කටොලු තිබුණත්... ඒවා විඳ දරාගෙන එක තැනක, එක කුලී කාමරයකු හෝ එකට වැටි එක විදිහට පවුල් ක
In stock
බෞද්ධ මනෝවිද්යාව

බෞද්ධ මනෝවිද්යාව

රුහුණ විශ්වවිද් යාලයේ ජ් යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කොග්ගල්ලේ විජිත හිමියන් විසින් රචිත බෞද්ධ මනෝවිද් යාව නමැති කෘතිය බෞද්ධ මනෝවිද් යාව සහ බෞද්ධ උපදේශනය යන විෂය ප් රවර්ධනයට මෙන්ම එම විෂයන් උපාධි, පශ්චාත් උපාධි, ඩිප්ලෝමා ආදි වශයෙන් අධ් යයනය කරන විද් යාර්ථීන්ට පාඨ ග් රන්ථයක් වශයෙන් අගය කළ හැකිය. -ජ් යෙෂ්ඨ මහාචාර්ය නාඹිරිත්තන්කඩවර ඤාණරතන හිමි පාලි හා බෞද්ධ අධ් යයන අංශය, කැලණිය විශ්වවිද් යාලය.- ආචාර්ය කොග්ගල්ලේ විජිත හිමිගේ බෞද්ධ මනෝවිද් යාව නම් නවතම කෘතිය මනෝවිද් යාව විෂය තවදුරටත් පුළුල් කරන්නක් මෙන්ම බෞද්ධ මනෝවිද් යාව හදාරන්නවුන්ට ප් රාමාණික පාඨ ග් රන්ථයකි. -සේවාර්ජිත මහාචාර්ය රෝලන්ඩ් අබේපාල කොළඹ ව
In stock
අලි කුලප්පුව
In stock
ජනහද වෙසෙන අපේ දෙවි ගණ

ජනහද වෙසෙන අපේ දෙවි ගණ

මිනිස් මනසේ එක් චමත්කාරජනක කලාපයක් මූර්තිමත් කරන්නකි, දේව සංකල්පය. තම සිතුවිලි පරාසයට නතු නොවූ විවිධ සාධක, ගාම්භීර, අද්භූත හා ගෞරවපූර්වක මනෝභාවයන් හා සංකලනය කරමින්, ඒවා ජීවමාන කිරීමේ මිනිස් කාර්යාවලියක හැඩරුව 'ජනශ් රැතිය' මගින් දැකිය හැකි ය. ජනකතා හා පුරාණෝක්ති අප අතට පත් වන්නේ ඒ ඔස්සේ ය. 'ජනහද වෙසෙන අපේ දෙවි ගණ' කෘතියේ ඇතුළත් කතා සමුච්චය සැකසී ඇත්තේ ද, ඒ ආශ් රිතවය. අනාදිමත් කාලයක සිට ශ් රී ලාංකිකයන් ළඟින් ඇසුරු කරන, දුක කියන, පිහිට පතන, සුමන සමන්, කතරගම, විෂ්ණු, දැඩිමුණ්ඩ, පත්තිනි, ගණ ආදි දෙවිවරුන් මෙන් ම, එතරම් ප් රචලිත නො වූ, ප් රාදේශීය වශයෙන් බුහුමනට පාත් රවන දෙවිවරු පිළිබඳ ව ද තොරතුරු ඇතු
In stock
මා නොවන මා

මා නොවන මා

"ඒ කියන්නේ... මම මිනීමරුවෙක්ද? අන්ධකාරය විනිවිද හිස් අවකාශය තුළට යොමු කරගත් නෙතින් යුතුව මම කල්පනා කළෙමි. මේ මොහොතේ මා කම්පා විය යුතුව තිබුණි. එහෙත් සැබැවින්ම පවසනවානම් මගේ යටි සිතෙහිවත් කිසිදු තැතිගැන්මක් තිබුණේ නැත. මා රඳවා හුන් තාවකාලික සිරකුටිය මඳ අඳුරේ ගිලී තිබුණි. එහි වූ මූසල නිහැඬියාව පරයමින් රැහැයියන්ගේ ළතෝනිය මගේ දෙසවනෙහි දෝංකාර දුන්නේය. කුටියේ කොණක වූ ගල් බංකුව මත හුන් මම, ඉදිරියේ වූ සුදු පැහැති බිත්තිය දෙස හිස් බැල්මක් යොමාගෙන මගේ පැනයට පිළිතුර කිසියම් ඉන්ද් රජාලයකින් මෙන් එහි පෙනී සිටිනු ඇතැයි බලා හුන්නෙමි. "මිස් රාධිකා මායා දුන්න... භාතිය සමරදිවාකරගේ මරණය සම්බන්ධයෙන් සැකපිට ඔයාව අ
In stock
මල්බා ටහාන් ගේ ගණිතඥයා

මල්බා ටහාන් ගේ ගණිතඥයා

මම මෙසේ ගණන් කිරීම කොතරම් ප් රගුණ කළාදැයි කිව හොත්, සමහර විටෙක මුළු බැටළු රංචුවම නිවැරදිව ගණන් කිරීමට මට එක බැල්මක් ප් රමාණවත් විය. අනතුරුව, මම පුහුණු වීම සඳහා අහසේ පියාඹන කුරුල්ලන් රංචු ගණන් ගැනීම සිදු කෙළෙමි. මේ ආකාරයෙන් මම ක් රමයෙන් මේ කලාවේ ඉහළටම ගියෙමි. කුහුඹුවන් සහ වෙනත් කෘමීන් ගණන් කිරීමේ ප් රතිඵලයක් ලෙස, මාස කිහිපයකට පසු, සම්පූර්ණ මී මැසි ගණාවාසයක් ගණන් කිරීමේ විස්මයජනක කාර්යය මම සිදු කෙළෙමි. කෙසේ වෙතත්, මවිසින් පසුව ලබා ගත් හැකියාවන් හා සැසඳීමේදී මෙය සැලකිල්ලට ගත යුත්තක් නොවේ. මාගේ ත් යාගශීලී ස්වාමියා, ඈත ක්ෂේම භූමි දෙකක් නොහොත් තුනක් සහ මහා ඉඳි වතුවල අයිතිකරුවෙක් වූයේ, ගණිතයට මගේ ඇති
In stock
අතිශය අභ්යන්තර පරීක්ෂණය

අතිශය අභ්යන්තර පරීක්ෂණය

අතිශය අභ් යන්තර පරීක්ෂණය මෙම ළිඳ එතරම් ගැඹුරු නොවන එකක් බව නිළධාරීන් විසින් සිදු කරනු ලැබූ අනුමානය නිවැරදි විය අඩි විස්සක් පමණ හැරීමෙන් අනතුරුව කොන්ක් රීට් කෑලි අතරින් එහි පතුල දැකගත හැකි විය. ළිඳ වටා ඉදිකර තිබූ ආධාරකයේ කොටස ළිඳ තුළ එකිනෙක වැටී තිබුණි. එම කැබැලි ඉවත් කිරීමෙන් අනතුරුව ජලය දැකගත හැකි විය. ළිඳෙහි ඇතුළත බිත්ති මත බැඳි තිබු පාසි මත ප්ලප් ශාක රෝපණය වී තිබුණි. විශාල කොන්ක් රීට් කණුවක් ඉවත් කිරීමෙන් අනතුරුව ළිඳ තුළ අත්භූත දෙයක් තිබෙන අයුරු සේවකයෝ දුටුහ. කැණීමේ කටයුතු නතර කරන ලෙස නල්ලෙනාදන් සහ ගන්දේවත්ත සංඥා කළහ. ශක්තිමත් ලණු යොදා ගනිමින් පුද්ගලයෝ දෙදෙනෙක් ළිඳ තුළට බැස්සහ. "මෙතන මනුස්ස
In stock
මනස් පුත්රයාගේ මාලිගය

මනස් පුත්රයාගේ මාලිගය

කමල් වීරතුංග වලපනේ, කුරුපනාවෙල උපත ලබා, නූ/ සෙනරත් මහා විද් යාලයේ ප් රාථමික අධ් යාපනය ද, මහනුවර ධර්මරාජ විද් යාලයේ ද්විතීයික සහ ජ් යේෂ්ඨ අධ් යාපනය ද ලැබී ය. ඉන් පසු ඔහු මොරටුව විශ්වවිද් යාලයේ සහ ඕස්ට් රේලියාවේ මොනෑෂ් විශ්වවිද් යාලයේ පශ්චාත් උපාධිය දක්වා සිවිල් ඉංජිනේරු විද් යාව හැදෑරී ය. කමල් වීරතුංගගේ නිර්මාණශීලි හැකියාවන් පුබුදු වූයේ ඔහු ධර්මරාජ විද් යාලයේ 1972-1979 දක්වා කාලය තුළ අධ් යාපනය ලබන අවධියේ ය. ඔහු විද් යාලයේ විවිධ කලා සහ සිනමා සංගම්වල ක් රියාශීලි සාමාජිකයකු වූ අතර, විද් යාලයෙන් පළ කළ ප් රබුද්ධ සඟරාවේ සම සංස්කාරකවරයකු ලෙස ද කටයුතු කළේ ය. ඔහු ලේක්හවුසියෙන් පළ කළ මිහිර ළමා පුවත්පතෙහි
In stock
කොන්ත්රාත්තුව

කොන්ත්රාත්තුව

"තාත්තගෙ වකුගඩු ඔපරේෂන් එකට ඉස්සෙල්ලා, තාත්තට වකුගඩුවක් දෙන්න කැමති කෙනෙක් හොයා ගන්න ඕනේ නේද..? "ඔව් මිස්... මිස්ට කියන්න අපේ තාත්තට ගැලපෙන විදිහේ වකුගඩුවක් හොයා ගන්න අපට හරි අමාරු උනා, ඒ නිසා අපි සිංහල පත්තරේක දැන්වීමක් දැම්මා, තාත්තට ගැලපෙන විදිහේ වකුගඩුවක් අවශ් යයි, දෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් කෝල් එකක් දෙන්න කියලා... "ඉතිං කවුරුත් කෝල් කලේ නැද්ද..? "මිස්ට කියන්න අපටත් පුදුමයි... විසිතුන් දෙනෙක් අපට කතා කලා... ඒ කතා කරපු මිනිස්සු ඔක්කොම සල්ලි වලට වකුගඩුවක් දෙන්න කතා කලේ... "සල්ලි වලට..? "ඔව්... ඒ ගැන එක එක්කෙනා, එක එක ප් රශ්න කිව්වා ඒගොල්ලෝ වකුගඩුවක් දෙන්නට හේතුව... "ඒ කිව්වේ...? "එක පිරි
In stock
මායාව - ආනන්ද සෙල්ලහේවා

මායාව - ආනන්ද සෙල්ලහේවා

මායාව නමින් සිංහලයට පරිවර්තනය කරන the phantom of manhattan යනු 1999 දී බ් රිතාන් ය ලේඛක ෆ් රෙඩ්රික් ෆෝසයිත් විසින් රචිත නවකතාවක් වන අතර එය ලියා ඇත්තේ 1910 දී gaston leroux විසින් රචිත 'the phantom of the opera නවකතාවේ අනුගාමී කෘතියක් ලෙසය. ෆෝසයිත්ගේ අනෙක් නවකතාවලට වඩා වෙනස් මගක් ගත් මෙම නවකතාව ලිවීමට ෆෝසයිත්ගේ පෙළඹවීම පැහැදිලි කරන විට, ෆෝසයිත් පැවසුවේ "මම කුලී හේවායන්, ඝාතකයන්, නාසීන්, මිනීමරුවන්, ත් රස්තවාදීන්, විශේෂ බලකායේ සොල්දාදුවන්, ප් රහාරක ගුවන් නියමුවන්, ගැන ලියූ නමුත් මේ කෘතිය, මිනිස් හැඟීම් ගැන පාඨක සිත් ඇදී යන ලෙස ලිවීමට කළ උත්සාහයක්. කියාය. ෆෝසයිත්ගේ අනෙක් කෘති මෙන් ම මෙය ද කුතුහලය
In stock
රතු කරමලා - එම්.ඩී. ගුණසේන

රතු කරමලා - එම්.ඩී. ගුණසේන

රුසියානු තානාපතිතුමාගෙන් විශ්ව සාහිත් ය තුළ රුසියානු සාහිත් යයට හිමිව ඇත්තේ අද්විතීය ස්ථානයකි. විශේෂයෙන්ම රුසියානු සාහිත් ය ශ් රී ලාංකිකයන් අතර මහත් ජනප් රියතාවක් ඉසීලීමට සමත් වූ සාහිත් ය කලාවක් වේ. දශක ගණනාවක් පුරා රුසියානු සාහිත් යයට ආදරය හා ගෞරව කරන ශ් රී ලාංකික ජනතාවට රුසියානු හා සෝවියට් සාහිත් ය කෘති සිංහල සහ දෙමළ භාෂාවන්ට පරිවර්තනය කිරීම හරහා ඒවා දිගුකාලයක් පුරා අධ් යයනය කිරීමට අවස්ථාව ලැබූණි. මෙම පරිවර්තනය මොස්කව්හිදී, දේශීය පරිවර්තකයින්ගේ සහයෝගයෙන් සිදුකරන ලදී. මෙම දැවැන්ත සාහිත් ය සංස්කෘතික ව් යාපෘතිය වර්තමාන කාලයේදී මන්දගාමී වී තිබුණ ද කොළඹ රුසියානු මන්දිරයේ රුසියානු සාහිත් ය කවය මගි
In stock
ලී බොනික්කා සහ යකින්න

ලී බොනික්කා සහ යකින්න

රුසියානු තානාපතිතුමාගෙන් විශ්ව සාහිත් ය තුළ රුසියානු සාහිත් යයට හිමිව ඇත්තේ අද්විතීය ස්ථානයකි. විශේෂයෙන්ම රුසියානු සාහිත් ය ශ් රී ලාංකිකයන් අතර මහත් ජනප් රියතාවක් ඉසීලීමට සමත් වූ සාහිත් ය කලාවක් වේ. දශක ගණනාවක් පුරා රුසියානු සාහිත් යයට ආදරය හා ගෞරව කරන ශ් රී ලාංකික ජනතාවට රුසියානු හා සෝවියට් සාහිත් ය කෘති සිංහල සහ දෙමළ භාෂාවන්ට පරිවර්තනය කිරීම හරහා ඒවා දිගුකාලයක් පුරා අධ් යයනය කිරීමට අවස්ථාව ලැබූණි. මෙම පරිවර්තනය මොස්කව්හිදී, දේශීය පරිවර්තකයින්ගේ සහයෝගයෙන් සිදුකරන ලදී. මෙම දැවැන්ත සාහිත් ය සංස්කෘතික ව් යාපෘතිය වර්තමාන කාලයේදී මන්දගාමී වී තිබුණ ද කොළඹ රුසියානු මන්දිරයේ රුසියානු සාහිත් ය කවය මගි
In stock
පුදුම රතු කුසුම

පුදුම රතු කුසුම

රුසියානු තානාපතිතුමාගෙන් විශ්ව සාහිත් ය තුළ රුසියානු සාහිත් යයට හිමිව ඇත්තේ අද්විතීය ස්ථානයකි. විශේෂයෙන්ම රුසියානු සාහිත් ය ශ් රී ලාංකිකයන් අතර මහත් ජනප් රියතාවක් ඉසීලීමට සමත් වූ සාහිත් ය කලාවක් වේ. දශක ගණනාවක් පුරා රුසියානු සාහිත් යයට ආදරය හා ගෞරව කරන ශ් රී ලාංකික ජනතාවට රුසියානු හා සෝවියට් සාහිත් ය කෘති සිංහල සහ දෙමළ භාෂාවන්ට පරිවර්තනය කිරීම හරහා ඒවා දිගුකාලයක් පුරා අධ් යයනය කිරීමට අවස්ථාව ලැබූණි. මෙම පරිවර්තනය මොස්කව්හිදී, දේශීය පරිවර්තකයින්ගේ සහයෝගයෙන් සිදුකරන ලදී. මෙම දැවැන්ත සාහිත් ය සංස්කෘතික ව් යාපෘතිය වර්තමාන කාලයේදී මන්දගාමී වී තිබුණ ද කොළඹ රුසියානු මන්දිරයේ රුසියානු සාහිත් ය කවය මගි