Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
අපූරු සොයුරියන්ගේ අපූරු රහස්
In stock
අපූරු ඉස්කෝලේ අපූරු සොයුරියෝ

අපූරු ඉස්කෝලේ අපූරු සොයුරියෝ

"මම හිතන්නේ මේවා රීට ට ඕනෑ නැතිව ඇති. ඔව්...... මේ පරණ සටහන් ගොඩක් නේ." එසේ සිතූ ඇලිසන් මේසය උඩ තිබූ කඩදාසි ගොන්න අතට ගත්තාය. ඉන් පසුව වහ වහා උදුන ළඟට ගිය ඇය කඩදාසි ගොන්න ලිපට ඔබා ගිණි දැල්වූවා ය. රීටාගේ වේදනාත්මක බෙරිහන් දීම ඇයට ඇසුණේ ඒ වේලාවේදී යි. "මං හිතුවා........... මං හිතුවා ඔයා මගේ ප් රශ්න පත් ර ටික ගනියි කියලා. අනේ දෙවියනි! ඔයා ඒවට ගිනි තිබ්බද ? මෝඩ කෙල්ල......... ඔයා මගේ ප් රංශ සටහන් ටිකට ගිනි තිබ්බද?" රීටා බෙරිහන් දෙමින් ගිනි උඳුන අසලට දුව එද්දී ඇලිසන් බියපත්ව පැත්තකට වූවාය. ගිනි දළු වෙලෙන කඩදාසි ගොන්න ඉවතට අදින්නට උත්සහ කළද ඒ උත්සාහය සාර්ථක වූයේ නැත ගිනි දළු වලට තුරුලු වූ ඇගේ වටිනා
Out of stock
හරි අපූරු ඉස්කෝලේ

හරි අපූරු ඉස්කෝලේ

ගැහුණු ළමුන් දෙදෙනාගේ හිසකෙස් දුඹුරු ය.දිලිසෙන සුළු දෙනෙත් නිල් පැහැති ය.දෙතොල් අයර්ලන්ත පෙනුමක් ඇති දැරියන් ගේ කටහඬ නැවත නැවත අසන්නට තරම් මිහිරි ය. ''අම්මලා අපි ව වෙන ඉස්කෝලෙකට දාන්න තීරණය කරලා.මේච්චර කාලයක් අපි ඉගෙන ගත්තේ රෙඩ්රූෆ් ඉස්කෝලේ.ඒ වුණාට අපිට වෙන ඉස්කෝලෙකට යන්න වෙලා.මේච්චර කාලයක් ඉගෙන ගත්තු ඉස්කෝලේ අමතක කරලා .යාලුවෝ ටික පැත්තකට දමලා වෙන ඉස්කොලෙකට යන්න වෙලා.මට නම් හිතාගන්නවත් බෑ.'' ''අපි ඒ ඉස්කොලේ හිටියේ කොච්චර සන්තෝසෙන් ද? ගිය අවුරුද්දේ මමටි පැටුයි දෙන්න ම ශිෂ් ය නායිකාවෝ වුණා.ඒ විතරක් ද මම ටෙනිස් ටීම් එකේ කැප්ටන්.පැට් හොකී ටීම් එකේ කැප්ටන්.අපි වෙන ඉස්කෝලෙකට ගියොත් මේ හැම දේ ම නැති
In stock
අපූරු ඉස්කෝලේ හිම මිදෙන කාලේ
In stock
අපූරු ඉස්කෝලේ බිහිසුණු රැයක්

අපූරු ඉස්කෝලේ බිහිසුණු රැයක්

එදින රාත් රියේ දී සාදිට නින්ද ගියේ නැත.ඔරලෝසුවේ රාත් රී දහයියි හතලිස් පහ වදින තෙක් බලා සිටි ඈ සෙමෙන් සෙමෙන් ඇඳෙන් නැගිට්ටා ය.වටපිටාවේ තිබෙන්නේ මඳ අඳුරකි.නිදන ශාලාවේ සිටින සියල්ලන් ම තද නින්දේ ය.ඉක්මන් කොට ගවුමක් හැඳගත් සාදී හෙමින් හෙමින් පඩිපෙළ බැස්සයාය.තවත් විනාඩි කිහිපයකින් පසුපස දොර හැරගෙන පාසලේ ගෙවත්තට පිවිසෙන්නට සාදිට හැකි විය.තමාගේ පිටුපසින් අඳුරු ඡායාවක්ද පැමිණෙන බව සාදි දුටුවේ නැත.ඒ් පෲවන්ස් ය.පෲවන්ස් සිතාගෙන සිටියේ තමා ලුහුබඳින්නේ කාලෝටා පසුපස බවයි.ඒ් ඇවිද යන්නේ සාදි බව ඈ නිකමටවත් සිතුවේ නැත. රාත් රි දහයයි කාල වන විට පෲවන්ස් නින්දදෙන් පිබිදුණා ය.කාටත් හොරා නිදන ශාලාවෙන් පිට වු ඈ සාදි