Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
ස්වප්න විධාරා
In stock
පෝල් - යුක්තිය හඹා ගිය මිනිසා

පෝල් - යුක්තිය හඹා ගිය මිනිසා

"මිත් රවරුනි. ඔහු කෑගැසීමට තැත් කළේය. මම ඉල්ලා සිටියේ යුක්තිය විතරයි. අහිංසක මිනිහෙක්...... නමුත් තරුණ පොලිස් නිලධාරීයා ඔහුගේ බැටන් පොල්ලෙන් තද ප් රහාරයක් එල්ල කර, ඉබි යතුර කඩා බිඳ දැමීමට සමත්ව තිබුණි. නවතා සිටි පොලිස් රථයට පෝල්ව පටවා, පොලිස් ස්ථානය වෙත වේගයෙන් ගියේය. ඔහුව සිර කුටිය වෙත තල්ලු කරන තුරුම, දැන සිටියේ යන්තමිනි. ඔහුගේ නළල තදින් සිමෙන්ති පොළොවෙහි වැදුණි. මෙය ඔහුගේ හිස තුළ ස්ථිර ලෙස ගොඩනැඟී තිබූ පුපුරු ගසන වේදනාව හා සම වුවද, ඔහු ඇද වැටී තිබුණු හෙයින්, එයට වඩා තරමක, සිහිමුළා බවින් පිට කම්පනයක් එහි පෙනෙන්නට තිබුණි. අඩු තරමින්, හෙතෙම කෙඳිරි ගෑවේය. මෙම කෙඳිරි ගෑම, ඔහු දෙස සිට ගෙන බලා සිට
In stock
පාපොච්චාරණය

පාපොච්චාරණය

කිසිවෙකු පාපොච්චාරණයක් කළ යුතු වන්නේ මද? සිය ජීවන ලාලසාව හෘද සාක්ෂියට එකඟ නැතැයි හැඟෙත කළ ද? සැබැවින් පාපොච්චාරණ අනවශ් යය ද? දේශිත ප් රමෝද් කවියා නවකතා කරුවෙකු ලෙස දොරට වඩින්නේ පාපොච්චාරණය. කෘතියෙනි. එය හොඳ නරක හා කළු සුදු යහපත අයහපත මායිම් රේඛා බොඳ කරන අතර යක්ෂයා ද සුර දූතයා ද එකම මනුෂ් ය ශරීරයක වෙසෙන බව ද විදහා පායි. ප් රමෝද්මය ශෛලියකින් දිග හැරෙන මේ මනරම් ගෙත්තම මනුෂ් ය සන්තානයේ සංකීර්ණත්වය සේ ම ආදරය. අනුරාගය හා ද්වේශය යනාදී සකල විධ හැඟීම් සමඟ පාඨක සිත් සතන් කළඹාලයි. සරසවි මානවකයා යනු මේ සමාජයේ ම පීඩාවට පත් අයෙකි. සරසවිය ද සමාජයට බාහිර කිසියම් පවිත් ර හෝ ශුද්ධ වූ අධ් යාපනයේ ආලෝකයෙන් ප් රචලි
Out of stock
දෙනුවර නැවතුම - 3

දෙනුවර නැවතුම - 3

අප සැම හැර ගියේ මව්බිම ය. හැරයන්නේ මව්බිම ය. හැරයාමට හේතුව නම් මව්බිමට තමන් නොගැළපීම ය. ඒ නොගැළපීම, ගැළපීමක් කර ගැනීමට අපගේ මාතෘභූමියේ බොහෝ දේ වෙනස් විය යුතුය. මේ කථා පෙළ තුළම මා කීමට උත්සාහ කරන්නේ ශ් රී ලාංකීය වාර්ගික ගැටුමේ ඛේදවාචකය ඔඩු දුවා ඇති තරම ය. එය මිනිස් ජීවිත අරක් අරගෙන ඇති තරම ය. අවසානයේ දේවිකා තම නියමිත ස්ථානයට එළඹෙමින් සිටී. නියමිත පිළිගැනීමට එළැඹෙමින් සිටී. එය කාලයක් තිස්සේ කරන ලද සටන්වල, පිළිගන්නා ලද වෙනස්කම්වල ප් රතිඵලයකි. ඒ ක් රමයටම අපට වාර්ගික අර්බුදයේ අවසානයක් දැකිය හැකිය. සංකේතාත්මකව මා ගොඩනැගීමට උත්සාහ කළේ, ඒ ම්ලේච්ඡ, ප් රචණ්ඩ, අනවශ් ය වාර්ගික ගැටුම් නොමැති සාමාන් ය ලෝකයක
Out of stock
දෙනුවර නැවතුම - 2

දෙනුවර නැවතුම - 2

ටිකිරි සුභාෂිණි විෆ්ලර් අනුරාධපුර නගරයේ ඉපිද හැදී වැඞී අනුරාධපුර බෞද්ධ පරිසරයේ නිවත්තකචේතිය මහා විද් යාලයෙන් මුලික හා ද්විතීය අධ් යාපනය ලැබුවාය. කොළඹ විශ්ව විද් යාලයේ නීතිපීඨයේ නීතිවේදී උපාධිධාරිණියක් වන ඇය, ශ් රී ලංකාවේ දෙපාර්තමේන්තු කිහිපයක හා වෙනත් රාජ් ය ආයතන වලත් ආණ්ඩුක් රම ව් යවස්ථා කටයුතු හා ජාතික ඒකාබද්ධතා ආමාත් යංශය හා නිපුණතක් ෂ සංවර්ධන ආමාත් යශයේත්, අවසන් වරට කාර්මික අධ් යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේත් 2007 වර්ෂය දක්වා සේවය කර ඇත. ජාතික හා ජාත් යන්තර වශයෙන් ඒ වන විටත් සේවක අයිතීන් හා වෘත්තීය සංගම් හා කාන්තා අයිතීන් වෙනුවෙන් ක් රියාකාරීව සිටි ඇය 2007 වර්ෂයේ දී ජර්මනියට සංක් ර
Out of stock
දෙනුවර නැවතුම

දෙනුවර නැවතුම

ටිකිරි සුභාෂිණි විෆ්ලර් අනුරාධපුර නගරයේ ඉපිද හැදී වැඩී අනුරාධපුර බෞද්ධ පරිසරයේ නිවත්තකචේතිය මහා විද් යාලයෙන් මුලික හා ද්විතීය අධ් යාපනය ලැබුවාය. කොළඹ විශ්ව විද් යාලයේ නීතිපීඨයේ නීතිවේදී උපාධිධාරිණියක් වන ඇය, ශ් රී ලංකාවේ දෙපාර්තමේන්තු කිහිපයක හා වෙනත් රාජ් ය ආයතන වලත් ආණ්ඩුක් රම ව් යවස්ථා කටයුතු හා ජාතික ඒකාබද්ධතා ආමාත් යංශය හා නිපුණතා සංවර්ධන ආමාත් යශයේත්, අවසන් වරට කාර්මික අධ් යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේත් 2007 වර්ෂය දක්වා සේවය කර ඇත. ජාතික හා ජාත් යන්තර වශයෙන් ඒ වන විටත් සේවක අයිතීන් හා වෘත්තීය සංගම් හා කාන්තා අයිතීන් වෙනුවෙන් ක් රියාකාරිව සිටි ඇය 2007 වර්ෂයේ දී ජර්මනියට සංක් රමණය
In stock
ඒ රෝස පැහැති ෆයිල් කවරය - කාව්යසංග්රහය

ඒ රෝස පැහැති ෆයිල් කවරය - කාව්යසංග්රහය

විද් යා ගුරුවරියක, ශ් රී ලංකා අධ් යාපන පරිපාලන සේවයේ නිලධාරිනියක ලෙස සිය වෘත්තීය ජීවිතය අර්ථවත් ව ගෙවූ කේ. වී. නන්දනී ශ් රියාලතා මහත්මිය, පහන් වැටේ කිවිඳියක වශයෙන් ද ප් රකට ය. දිගු කලක් තිස්සේ කාව් ය නිර්මාණකරණයේ නියැලෙන ඇය, සිය නිර්මාණ ඉදිරිපත් කරන්නියක පමණක් නොව තම හද රැඳුණු නිර්මාණ පිළිබඳ සටහන් තබන්නියක ලෙස ද මුහුණු පොතේ ජනප් රිය චරිතයකි. ඇය මුහුණු පොතෙන් ඔබ හමුවට එන්නී නන්දනී රත්නායක ලෙසිනි. මේ ඇගේ තෙවන කාව් ය සංග් රහයයි. මානව සබඳතා වල විවිධ ඉසව් මෙන් ම සමාජ පරිසරයෙහි එදිනෙදා හමු වන සංසිද්ධි, චරිත අනුභුති කොට ගෙන නිර්මිත ඇගේ කවියෙහි බස සුමට ය. තුන් මංසල මී ගසේ සිට ආදාහනාගාරයේ පීඨිකාව දක්වා
In stock
ඊසා අසබඩ

ඊසා අසබඩ

බක්මහ කඳුළු' කෘතිය තුළින් සිය ජීවන අන්දරයේ පළමු අදියර කැරලිකාර දේශපාලන ප් රවේශය ද විජේවීර මුදාගැනීමේ අටියෙන් සිදු කළ යාපනය ප් රහාරයේ සිය භූමිකාව ද හැමන්හීල් ප් රමුඛ සිරකඳවුරුගත ක් රියාකාරකම් හා දේශපාලන මත ගැටුම් ද, පල්ලෙකැලේ සිර කඳවුරෙන් පැන යාම ද දක්වා වූ අදියර - කතුවරයා පළමුව ලේඛනගත කළේය. පසු කලෙක එච්. බී. ගුණරත්න විසින් සංස්කරණය කරන ලද 71 කැරැල්ල - යාපනය නම් වූ විස්තීර්ණ කෘතියෙහි පාදක ලේඛනය සේ එම බක්මහ කඳුළු ග් රන්ථය මුළුමනින් ම ඇතුළත් කර ඇත. සිර කඳවුරින් පලා ගොස් පෙරදිග සුළඟ විප්ලවීය කණ්ඩායම හා එක් ව ගත කළ අරගල සමය, යළි රහස් පොලිස් අත්අඩංගුවට පත්ව විඳි වද බන්ධන, සිර දඬුවම් විඳි අවදිය හා රා
In stock
තම්රු

තම්රු

"...වෙනදට වඩා කලින් අද මම ඇහැරුණා. මේ ලියුම ලියල ඉවර වෙනකම් මට හරියට නින්ද යන එකක් නෑ කියලා හිතෙනවා. කවුළුවෙන් එපිට අළුපාට ඝන මීදුම් වලා කැටිති, ගලීල මුහුදට පාත්වෙලා. තව මොහොතකින් සියල්ල වසාගත් මීදුම් කැටිති පහව ගිහින් හැමදේම පැහැදිලිව පේන්න ගනියි කියන විශ්වාසය මගේ හිතේ තියෙනවා. චන්දිම කාරියවසම් ලියන්නා, ලියන්නා සේ සැබැවින් ම ගතව යන්නේ එහෙම දැනෙන විශ්වාසනීය මොහොනකි. සිංහල-බෞද්ධ අධිනිශ්චිත සංස්කෘතික සන්දර්භය තුළ, එහි ම ස්වායත්ත දිගුවක් වන සිංහල-කතෝලිකභාවය විසින් ආගමක් බවට ම ඌණනය කරන ලද විමුක්තිකාමී ජීසස්මය සමාජ මැදිහත්වීම යළි දාර්ශනික ක් රිස්තියානිය දක්වා ඔසවා තබන්නට අප ගත් දුෂ්කර, භයංකර සාහිත්
In stock
සෘතුමත් හදවත් - කෙටි කතා සංග්රහය

සෘතුමත් හදවත් - කෙටි කතා සංග්රහය

සියුම්ව වැඩ දැමූ රන්කමක් සේ කදිමට නිමවන කතා වින් යාසයකින් ද, සනීපදායීව ගලායන වියමනකින් ද, තමන්ට ම ආවේණික රසවත් භාෂා රටාවකින් ද, සමාජය දෙස බලනා අන්වීක්ෂීය නිරීක්ෂණ ගොනුවකින් ද කතා සරිත් සාගරයක අත්දැකීම් අතරින් පෙරා තෝරා නෙලා වවාගත් ජීවිත අවස්ථා එකතුවකින් ද මේ සියල්ල එකට යාකරන අපට ද සමීප සේ දැනෙන සැබෑ ප් රකෘති සිතුවිලි වලින් සැදී මිනිස් කැලකගෙන් ද සුසැදි මේ කෙටි කතා බහු පඨිත බවකින් හෙබි කතුවරයකු අතින් රචනා වූවක් බව බැලූ බැල්මට පෙනේ. ඔහුගේ නිර්මාණ ශීලීත්වය පුරෝගාමී අදහස් සහිත නව ලොවක් වෙනුවෙන් වන ඔබේත් මගේත් බලාපොරොත්තු දල්වා තබයි. ඩිල්ෂානි චතුරිකා දාබරේ
Out of stock
සඳක් නැංගුරම් ලූ හදක්

සඳක් නැංගුරම් ලූ හදක්

පසු වදන ලියන්නට කියූ බදුර්නිශාවෝ වදන පසු කර ගිය බොහෝ තැන් මේ පොතේ දී හමු වේ. එහි එන එක් කවියක දී බිරිඳට පහර දුන් සැමියකු මුණ ගැසෙයි. ගුටි කා තමන් හැර යන බිරිඳගෙන් ඔහු පසුතැවිලි වෙමින් පවා අසන්නේ එහෙම ගෙදරින් යන තරමට ම වටිනවද නිදහස යනුවෙනි. එහෙම අහන සැමියෙක් නම් මේ මුණගැහුණා මය. පහරකන බිරිඳකට එතරම් ම වටිනවද නිදහස ? එහෙම ලියැවෙන්නේ දන්නා දෙයෙන් නිදහස් වෙමින් අපේ සිතෙහි ද ඒ නිදහස පුබුදු කරන්නට හැකි අයටයි. එලෙස දන්නා දෙයෙන් අප නිදහස් කරගන්නා එවැනි තවත් කවි මේ පොතෙන් ඔබට ද හමු වේවි. මේ බදුර්නිශාගේ මුල් ම කවි පොතයි. එය ඕනෑ නම් පුපුරා යන්නටත් හැකි ලෙස සීරුවට පද ඇදපැද තද කර සකසා ගත් සංයමයෙන් යුතු කාව්
In stock
CID රමේෂ් සහ අභිරහස් දාම ඝාතකයා

CID රමේෂ් සහ අභිරහස් දාම ඝාතකයා

"ඔය කාලයේ සර්, කැස්බෑව පොලීසියේ ස්ථානාධිපතිතුමා විදියට හිටියේ දැන් dig සම්පත් සර්.. දවසක් රෑ අපිට 119 අංකයෙන් ඔත්තුවක් දුන්නා පාළු ගෙදරක ගෑනු ළමයෙක් දූෂණය කරන්න යනවා කියලා. සර් දන්නවනේ 119 එන කේස් එකකට පැය භාගයක් ඇතුළත යන්න ම ඕන කියලා.. ඉතින් ඒ වෙලාවේ පොලීසියේ හිටිය සම්පත් සර්, මාවයි ඔය මැරුණ තුන්දෙනාවයි ජීප් එකේ දාගෙන සිද්ධිය වුණ තැනට එක්ක ගියා. අපි යන කොටත් අර ගෑනු ළමයගේ ඇඳුම් සේරම ගලවලා දූෂණය කරන්න යනවා.. අපිව දැකලා ඌ දුවද්දි අපි ඌව අල්ලන්න පස්සෙන් දිවුවා.. අන්තිමට මහ රෑ ඌව මග හැරුණා. අපි හතරදෙනා ආපහු අර පාළු ගෙදරට එන කොට අර ඇඳුම් ගලවලා සිහිය නැතිව හිටිය ළමයව සම්පත් මහත්තයා විනාශ කරනවා....