Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
ඇලිස්ගේ අපූරු චාරිකාව - Hard Bind

ඇලිස්ගේ අපූරු චාරිකාව - Hard Bind

කරුණාකරලා මට කියනවද, මෙතනින් මම කොයි පැත්තටද යන්ත ඕනි කියලා . "ඒක ඉතින් රඳා පවතින්නෙ ඔයාට යන්න ඕනි කොහාටද කියන එක උඩ යි,". බළලා උත්තර දුන්නා. "මට ප් රශ්නයක් නෑ, කොහාට වුණත්." ඇලිස් කිව්වා. "එහෙනම් ඉතින් කොයි පැත්තට ගියත් එකයි. බළලා කිව්වා "මට කොහේ හරි තැනකට යන්නයි ඕන. ඇලිස් විස්තර කළා. " දිගට ම ඇවිදගෙන ගියොත් තැනකට යන්න පුළුවන් වේවි. ඇලිස් ඉන් වන්ඩර්ලන්ඩ් (alice in wonderland) කතාන්දරයේ මුල් කතුතුමා වන්නේ ලුවිස් කැරොල් යන අන්වර්ථ නාමයෙන් පොත් ලිවීමේ නිරත වු චාර්ල්ස් ලුට්විජ් ඩොජ්සන් මහත්මා ය. 1832 - 1898 කාලය තුළ ජීවත් වූ එතුමා මෙම කතාව රචනා කළේ තම කුඩා මිතුරියන් පිනවීම සඳහා යයි කියැවේ. 1865 ද
In stock
රළු මුහුද

රළු මුහුද

"මන්ත් රීතුමා, මේ චාල්ස් විජේවර්ධන කියන්නේ හොඳට ඇඟ පත තිබුණට අතින් පයින් නෙමෙයි, ඔලුවෙන් ගේම් දීපු මිනිහෙක්. මං අද මෙතන ඉන්නේ ඒ හින්දයි. ඒක නිසා මන්ත් රීතුමා මං ගැන බයවෙන්නෙපා.." "විජේගෙන් මං බලාපොරොත්තු වෙන්නෙත් එච්චරයි." "අවුරුදු විසි පහක් ගේම් ගැහුව මට මේක ඒ තරං අමාරු දෙයක් නෙවෙයි." "සරෝජනී කියන්නේ ඔයාද?" "ඔව් මම තමයි සරෝජනී. ඔයා කොහොමද මාව දන්නේ?" සරෝජනී කුතුහලයෙන් ඇසුවාය. "ඔයා රංජුලාද?" සරෝජනී සෙමෙන් ඇසුවාය. "ඔව් මං රංජුලා. ඔයා ඇයි රවී අයියට ආදරය කළේ?" පුවත්පත් වලින් සරෝජනී ගැන දැනගත් දා සිට රංජුලාගේ සිත තුළ මේ ප් රශ්නය දෝංකාර දෙමින් දෙමින් තිබිණ. "ඇයි ඔයා රවීන්ද් රට ආදරය කළේ?" සරෝජනී පෙර
In stock
හැරී පොටර් සහ ඩෙත්ලි හැලෝස් - 07

හැරී පොටර් සහ ඩෙත්ලි හැලෝස් - 07

ඩර්සිලිලාගෙන් සහ ප් රිවෙට් ඩ් රයිව් වෙතින් වෙන් ව යෑමට හැරී පෝටර් සූදානම් වෙමින් සිටියි. හැරීට පමණක් නොව, ඔහු හා සම්බන්ධ වී සිටින සියල්ලන්ට ම ඉදිරියේ දී මුහුණ පාන්නට වන අනතුරු බිහිසුණු ඒවාය.. දැනටමත් හැරී මුහුණ දුන් අනතුරු අනල්පය. වොල්ඩෙමෝර්ට්ගේ ඉතිරි වී ඇති හෝර්කෘසස් විනාශ කර දැමීමෙන් පමණක් මහා අඳුරු මායාකරුගේ දුෂ්ට බලවේග පිටු දැකිය හැකි බව හැරී අවබෝධ කර ගෙන සිටියි. උපද් රවවලින් පිරුණු, දෛවෝපගත බිහිසුණු සටනකට තම මිතුරන් ද නොමැතිව, හැරී පෝටර් මුහුණ දෙන අයුරු පාඨකයා වෙත චිත්තාකර්ෂණීය අයුරින් හැරී පෝටර් කාණ්ඩයේ මේ අවසාන පොතෙන් ඉදිරිපත් කොට ඇති අයුරු මන බඳින සුළුය.
Out of stock
හැරී පොටර් සහ ෆීනික්ස් නිකාය - 05

හැරී පොටර් සහ ෆීනික්ස් නිකාය - 05

හැරී පොටර් හොග්වාට්ස් මායාකර්ම සහ ඉන්ද් රජාල පාසලේ පස් වැනි වසර ආරම්භ කිරීමට සුදානම්ව සිටී. ඔහුගේ මිතුරා සහ මිතුරිය වන රොන් සහ හර්මියොන් ග් රීෂ්ම නිවාඩු කාලය මුළුල්ලේම ඔහු සමඟ කිසිම ලිපි ගනුදෙනුවක් කලේ නැත. මේ නිසා හැරී පසු වන්නේ මහත් වික්ෂිප්තයෙනි.ආපසු පාසලට ගොස් සිදු වන්නේ කුමක් දැයි දැනගැනීමට හැරී පසු වන්නේ මහත් නොඉවසිල්ලෙනි. කෙසේ වුවද , එහි ගිය පසු හැරීට දක්නට ලැබෙන්නේ අපේක්ෂා නොකළ මහත් බිහිසුණු තත්වයකි. ජේ.කේ. රෝලිංස්ගේ පෑන් තුඩින් ගලා එන ත් රාසය , කුතුහලය සහ භීෂණ ක් රියා තුළින්, කියවන්නා ත් රාසයෙන් මුසපත් කරවන වීර චාරිකාවක් ගෙත්තම් වෙයි.
Out of stock
සිනාසෙන සුදු හාමුදුරුවෝ ළමයින්ට කියූ කතන්දර

සිනාසෙන සුදු හාමුදුරුවෝ ළමයින්ට කියූ කතන්දර

නිරතුරුවම සිනහවෙමින්, සරල බසින් ගැඹුරු ධර්මය කියා දෙන නිසා සිනාසෙන සුදු හාමුදුරුවන් නමින් අපි විසින් හඳුන්වනු ලබන අජාන් බ් රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ කතා කීමේ රුසියෙකි. ගැඹුරු ධර්මය සරලව, එහෙත් නිරවුල්ව කියාදීමේ දී උන්වහන්සේ නිරතුරුව කතාන්දර ගෙන හැර පාති. පැවිදිවීමට පෙර ගුරුවරයෙකුව සිටි උන්වහන්සේ ඉඩක් ලද සැමවිටම ළමයින් ඇසුරු කරති. ඔවුන්ට බණ දහම් කියා දෙති. ළමයින්ට තේරෙන බසින් රසවත්ව ධර්මය කියාදීම සඳහා වැඩිපුරම උන්වහන්සේ භාවිතා කරන්නේ කතාන්දර ය. මේ පොතේ ඇතුළත් වෙන්නේ උන්වහන්සේ ළමයින් වෙනුවනේ පැවැත්වූ දේශන කිහිපයකදී ළමයින්ට කිවූ කතා කිහිපයකි. මේ කතාන්දර ළමයින්ට මෙන්ම තරුණ තරුණියන්ට ද, වැඩිහිටියන්ට
In stock
දඩයම් බල්ලෝ

දඩයම් බල්ලෝ

සිදු වූ කිසිවක ශේෂ වූ ප් රතිඵලයන් තව දුරටත් විමසන්නට නොගිය වෙඩික්කරුවා වහා වෑන් රියට ගොඩ වූ විගස රියදුරු වෑන් රථය වේගයෙන් ඉදිරියට ධාවනය කළේ වටපිට කිසිවක් පිළිබඳව අවධානයක් ලබා නොදෙමින්ය. ඒ සමඟින්ම නැවතත් ඔහුගේ දුරකතනය නද දෙන්නට වූ අතර ඔහු එය සුරතට ගත්තේ සිය ස්වාමියාට කාර්යයෙහි සාර්ථකත්වය පිළිබඳව සැල කිරීමේ ආශාවෙනි. "මොකද බල්ලො තොපි ෆෝන් ගන්නෙ නැත්තෙ. තොපි දෙන්නට මං දැන් කෝල් සීයකට වඩා ගන්න ඇති. ඉක්මනට ආපහු හැරිලා වරෙල්ලා. ඔය කෙල්ලට කිසිම කරදරයක් වෙන්න බෑ. කිසිම අනතුරක් නොවී මට ඔය කෙල්ල පන පිටින් ඕනෙ. අපේ ජිවිත තියෙන්නෙ ඔය කෙල්ලගෙ අතේ. වෙඩික්කරුවාගේ දෑත් වෙව්ලන්නට වූවේය. ඔහුගේ දෑස් ඉලිප්පි ගොස්
Out of stock
ශ්වේත කළුවර

ශ්වේත කළුවර

..ඔය මන්ත් රීනායක මහත්තයා කලින් හිටියේ සී.අයි.ඩී එකේ නෙවෙයි මිස්.ඒ මහත්තය බඳින්න හිටියේ ළමයව කවුදෝ මිනිහෙක් මරල දාලලු.දැන් එ සිද්ධියට අවුරුදු තුනක් විතර වෙනවා මයේ හිතේ.ඒ මිනිමරුවව අල්ලගන්නලු මහත්තයා සී.අයි.ඩී එකට මාරු වෙලා ඇවිත් තියෙන්නේ. රියදුරා අතීත කතාව ගෙනනැර පාද්දි විහාරාගේ දෙනෙත් විශ්මයෙන් විසල්ව ගියේය.එම අහංකාර පෙනුමැති කඩවසම් මුහුණට හෝ අළු පැහැ තියුණු දෙනෙතට යටින් මෙවන් දුක් බර කතාවක් සැඟවී ඇතැයි ඇයට කිසිවිටෙක සිතී නොතිබුණි.ඈ මුව අයා රියදුරා දෙස බලා සිටියේ වැඩිදුර විස්තර දැනගැනීම උදෙසාය. "බඳින්න හිටිය ළමයා ? එත් කොහොමද ඒ ළමයට එහෙම දෙයක් වුණේ?" "ඒක නම් අපිත් හරියටම දන්නේ නෑ මිස්.කැම්පස්
In stock
දෙවිනුවර

දෙවිනුවර

අභිෂේක් යසස්ථි රන්දෙණිය නම් අයෙකු විසින් විවිධ ඉතිහාස කරුණු පදනම් කොට සමාජමාධ් ය ජාලයේ වරින්වර පල කරන ලද ලිපි කිහිපයක් දෙස මම උනන්දුවෙන් බලා සිටියෙමි. ඒ අතරතුර සිය පර්යේෂණ ග් රන්ථයට පසුවදනක් සැපයීම පිණිස ඔහුගෙන් ම ඇරැයුමක් ලැබීම මසිත සතුටක් ඇති කරවයි. දෙව්නුවර ඓතිහාසික පුජාභූමිය අළලා සම්පාදිත මේ පර්යේෂණ වියමන මහත් අවධානයෙන් යුතුව කියවා බැලීමි. එය දේවනගරය සම්බන්ධ සාහිත් යයික, පුරාවිද් යාත්මක, ජනශ් රැතික, වාග්විද් යාත්මක හා භූගෝලවිද් යාත්මක ප් රකට, අප් රකට ප් රවෘත්ති සමූහයක් මනා සංයමයකින් ගලපනු ලැබීමේ නියත ඵලයක් වෙයි ජීවවෛද් යවිද් යාව හදාරන, තවමත් දෙවිසි වියෙහි පසුවන තරුණයෙකුගේ මංගල ශාස්ත් රීය ප
In stock
මළවුන්ගේ අවුරුදු දා
In stock
බැද්දේ කුලවමිය

බැද්දේ කුලවමිය

...හැම දිනක ම මා එතැනින් හොර රහසේ පිට වී යන්නේ තෙරක් නොපෙනෙන කුඹුරු යායත්, ඊට ඉස්මත්තෙන් නැඟී සිටින තුරු පෙළත්, අමුතුම බසකින් අප අමතන ඇනිකට් ඇළේ කඩිනම් ගමනත් දෙස හිස් බැල්මෙන් බලා සිටීමේ නොතිත් ආශාවෙනි. තනි වූ මා පිළි ගැනීමට ඒ අචේතනික වස්තූහු කවදත් සූදානම් ව සිටියහ. මා වෙනුවෙන් ත් යාගශීලී වන අහස, සුළඟ, වෙල් එළිය, තුරු ලතා ඈ සියල්ල විසින් මහා උණුහුමකින් යුතුව මා වැළඳගනු ලබයි. මේ නිසා ම, මා ආදරයෙන් බලා කියා ගත් එළිමහන් සැන්දෑවටත්, හඳ එළියට හා තරු එළියටත් මුදු වූ මම, මා අසාමාන් ය අඟනක් බවට ගම හැම තැනම කියමින් ඇවිදිනා අයට කර්ශක වූද, සතුරු වූ ද, ප් රහාර එල්ල කරමින් සිටියෙමි ශ් රී ලංකා පරිපාලන සේවයේ
Out of stock
ඉතිහාසගත චරිත

ඉතිහාසගත චරිත

1936 අප් රේල් මස 02 වැනිදා සීතාවක රාජධානියේ හංවැල්ල ග් රාමයේ දී උපත ලද ඩී. කේ. ධර්මසිරි විජේරත්න මහතා අධ් යාපනය හැදෑරුවේ හංවැල්ල රාජසිංහ මධ් ය මහා විද් යාලයෙනි. පාසල් වියේ සිටම ලේඛන කලාවට දස්කම් දැක්වූ ජේරන්න තරුණයා පුවත්පත් කලාවට සම්බන්ධ වන්නේ 19 හැවිරිදි වියේදීම ය. එනම් 1955 දී ජාතිය , සිංහල ජාතිය හා ගාර්ඩියන් සන්ඩේ පිස්ටෝරියල් යන පුවත්පත්වල වාර්තාකරු ලෙසය. ඔහු මෙසේ සිය මාධ් යවේදී භූමිකාව ආරම්භ කරමින් ප් රධාන පුවත් පත් සමාගම් කිහිපයක ප් රවීණ මාධ් යවේදියකු ලෙස වසර 65 කට ආසන්න කාලයක් විශිෂ්ට මෙහෙවරක නිරත වූවේය. 1956 මාර්තු 01 වැනි දින රජයේ ලිපිකරු සේවයට බැඳීමෙන් පසුව ඔහු ජනතා , රිවිදින ආදී පුව
In stock
ෆර්නියර්

ෆර්නියර්

හිස සැලූ තියා වෙරළේ එක් කෙළවරක් දෙස බැලූවාය. ඇගේ බාල සහෝදරයාත්, සහෝදරියත් සියෝන්ගම් වටා දුවමින් ඔහුගේ කරේ නගිමින් සිනහවෙමින් සිටි අතර මේ දෑවැන්ත වූත් රෞද් ර වූත් බීටා ෆර්නියරයා කුඩා දරුවෙකු පරිද්දෙන් මහ හඩින් සිනහ වෙමින් හිඳියේය. සෙත්,තියා බැලූ දෙස බැලූයේ මුවට සිනහවක් නගා ගනිමිනි. අවුරුදු හයසීයකින් මෙපිට මම ඒ හිනාව අභලා නෑ සෙත් පැවසීය. කොහොමද මනුස්සයෙක් ඒ තරම් කාලයක් හිනා නොවී ඉන්නෙ ? තියා හිල්ලිය. "හොදයි" සෙත් පැවසීය."අංක එකටම අපි මිනිස්සු නෙමෙයි. ඒ වගේම සියෝන් කියන්නෙ ලස්සන කතාවක අයිතිකාරයෙක් නෙමෙයි සෙත් දෑත් සාක්කුව තුල රුවා ගනිමින් පැවසීය. "මට සතුටුයි ඔයාලා අපිත් එක්ක ඉන්න එක ගැන තියා පැවස