Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
The Imagination Station 02 - රණමඬලේ වික්රමය

The Imagination Station 02 - රණමඬලේ වික්රමය

''ඔයා පූජකවරයෙක්. එහෙම කෙනෙක් මේ සංග් රාම පිටියට කොහොමටවත් එන්නේ නෑ. ඔයාලා හොඳටම අතරමං වෙලා කියලා මට විශ්වාසයි.'' ''ඒක නම් ඇත්ත... තව පොඩ්ඩෙන් කොටියෙක් මාව කනවා. එහෙම වුණා නම් මගේ දවස නිකරුණේ නාස්ති වෙනවා.'' පැට් රික් කිව්වා. වහල් සේවකයා පිළිතුරුචුන්නේ උඟුර යටින් අමිහිරි හඬක් නඟමින්. ''ඔහේගේ දවස නාස්ති වුණාට මට කමක් නැහැ. කොටියා හොඳටම බඩගින්නෙන් ඉන්නේ. මොකද හෙට තරඟයට සූදානම් කරල තියන්න එපායැ. බැරි වෙලාවත් කොටියා ඔහේව කෑව නම් මම ලොකු අමාරුවක වැටෙනවා.'' ''ඒ කියන්නේ ඔයා අපිව බේරුවේඕනෑකමින් ම නෙවෙයිද?.'' ''මම ඔහේව බේරුවේ නැතිනම් මට වෙන්නේ කොටියට ගොදුරක් වෙන්න.''
In stock
The Imagination Station 01 - වයිකිං නෞකාවක සවාරියක්

The Imagination Station 01 - වයිකිං නෞකාවක සවාරියක්

'කවුද මේ එරික්.'' ''එරික් ද රෙඩ් කියන්නේ මේ රට හොයාගත්තු කෙනාට. මේ රටට ග් රීන්ලන්තය කියලා නම තිබ්බෙත් එයාම තමයි. මෙහාට එන්න කලින්එරික් ජීවත් වෙලා තියෙන්නේ අයිස්ලන්තයේ'' ''එතකොට ඇයි එයා අයිස්ලන්තයෙන් ඇවිත් තියන්නේ?'' පැට් රික් ඇසුවා. බෙත්ගෙන් ලැබුණේ මෙවැනි උත්තරයක්. ''අයිස්ලන්තයේ හිටපු බලගතු පුද්ගලයෙක් එරික් ගේ පවුලට අයිති වුණ වටිනා නිධානයක් පැහැර ගන්නවා. ඊට පස්සේ මේ පවුල් දෙක අකර මහා විශාල සටනක් ඇති වෙනවා. ඒකෙන් ගොඩාක් දෙනෙක් මැරෙනවා. අයිස්ලන්තේ පාලකයින් ට මේ සටන නතර කරන්න ඕනෑවෙනවා. ඒ හින්දා ඒ අය එරික් ව අයිස්ලන්තයෙන් පිටුවහල් කරනවා.'' ''එරික්ව තමාගේම රටෙන් පිටුවහල් කරනවද ? ඒක හරිම අසාධාරණයි න
In stock
පුංචි එමා සහ අඟුටුමිට්ටෝ

පුංචි එමා සහ අඟුටුමිට්ටෝ

මාර්තු 13 වන දින නිකුත් වේ. නිකුත් වන දිනය පෙර දැනුම් දීමකින් තොරව වෙනස්විය හැකියි. තොග ලැබුණු පසු බෙදාහැරීම ආරම්භ කෙරේ. එක්වරම නොසිතූ ලෙස බිම් මලෙහි කදෙන් කුඩා ලී දොරක් විවර වුණු අතර ඒ තුළින් පිටතට පැමිණියේ කුඩා අඟුටුමිටි පිරිමි ළමයෙකු සහ ගැහැණු ළමයෙකි. ඈ ඒ බවක් නොදුටුවාය. වෙනත් කල්පනාවක නිමග්නව සිටි ඈ බිම්මල තව තවත් කොටසින් කොටස කඩමින් රස විඳින්නට විය. එක්වරම කිසිවෙකුගේ දෙපා හඬක් ඈ අසළින් ඇසෙන්නට වූ නිසා හිස හරවා පැසෙක බැලූ එමා දුටුවේ කුඩා සම් මල්ලක් බෙල්ලේ දවටාගන හම් පාවහන් යුවළක් පැළඳ ඈ වෙත ඇවිද එන අඩි දෙකක් පමණ උසක් තිබූ කුඩා අඟුටු මිට්ටෙකි. ඒ අසළින්ම කුඩා අඟුටුමිටි ගැහැණු ළමයෙක්ද පැමිණෙම
In stock
දෛවය

දෛවය

" මරු නැන්දයි ... පුතයි.........මං යනවා යශී එක්ක එලියට ". ඉතා අපහසුවෙන් සිනහව පාළනය කර ගත් මා යශින් යාව දෑතට ගනිමින් ගෙමිදුළ දෙසට පිය මනින්නට විය. මිදුලෙහි කෙළවරකට වන්නට තිබෙන රුක් සෙවන යට ගල් බංකුවෙහි හිඳ ගත් මා යශින් යාව තවත් පපුවෙහි උණුමට ලං කර ගනිමින් මගේ සුපුරුදු කල්පනා දැහැනට සමවැදුණි. එක්වරම මට යන්තමට මෙන් සිනහවක් පහළ විණි.... ඒ වරක් මට චම්මා පැවසූ යම් දෙයක් මතකයට නැඟුන නිසාවෙනි. "ගැනු කොච්චර හිත හොඳ වුනත්, කොච්චර අහිංසක වුනත්, උන් එක දෙයක් ඉස්සරහ මාරම ආත්මාර්ථකාමී මචං.. ඒ තමයි තමන්ගේ ආදරේ ඉස්සරහ "නෑ ඛං එතනදි උඹ වැරදී ධම්මා. හැම ගෑහැණු කෙනාම ආත්මාර්ථකාමීත් නෑ... හැම පිරිමියම පරාර්ථකාමීත
In stock
ආල නුරා

ආල නුරා

ඔය යෙි දේකින්වත් හිත කලබල කර ගන්නෙ නැතුව ඉන්න එක තමයි හොඳ දොලේ උනත් වතුර ටික බොර උනාම මොනම දෙයක් වත් පේන්නෙ නෑනෙ. හිත උනත් ඒ වගේ. ඕක කලබල උනාම බොර වෙච්චි දොල වගේ තමයි. මොකෙක්වත් පේන්නෙ නෑ. ඩිංගක් නිස්කාන්සුවෙ හිටියම බොර වෙච්චි ගතිය මගෑරිලා ආයි පරණ තත්තෙටම එනවා. හිත පෑරිල තීනකොට ඒකම කල්පනා වෙනව මිසක් වෙන දේවල් හිතෙන්නෙ නෑ. ඒ උනාට පුතේ ඔය කාරණාව හිමීට යටපත් කරන් අපි ඕකට කරන්න ඕන අනිත් කාරණා කරමු. විස්සාසෙ නැති කර කරගන්නය කියල දොස්තර මහත්තයා කිව්වේ නෑනෙ. ඕනම දෙයක් ඔය වගේ තමයි. වෙනන්ත් පුලුවක් නොවෙන්නත් පුලුවන්. ජීවිතේ හැටි ඒක තමයි. ඒ ඕන දේකට මූණ දෙන එක තමයි ජීවිතේ කියන්නෙ
Out of stock
ඇලිස්ගේ අපූරු චාරිකාව - Hard Bind

ඇලිස්ගේ අපූරු චාරිකාව - Hard Bind

කරුණාකරලා මට කියනවද, මෙතනින් මම කොයි පැත්තටද යන්ත ඕනි කියලා . "ඒක ඉතින් රඳා පවතින්නෙ ඔයාට යන්න ඕනි කොහාටද කියන එක උඩ යි,". බළලා උත්තර දුන්නා. "මට ප් රශ්නයක් නෑ, කොහාට වුණත්." ඇලිස් කිව්වා. "එහෙනම් ඉතින් කොයි පැත්තට ගියත් එකයි. බළලා කිව්වා "මට කොහේ හරි තැනකට යන්නයි ඕන. ඇලිස් විස්තර කළා. " දිගට ම ඇවිදගෙන ගියොත් තැනකට යන්න පුළුවන් වේවි. ඇලිස් ඉන් වන්ඩර්ලන්ඩ් (alice in wonderland) කතාන්දරයේ මුල් කතුතුමා වන්නේ ලුවිස් කැරොල් යන අන්වර්ථ නාමයෙන් පොත් ලිවීමේ නිරත වු චාර්ල්ස් ලුට්විජ් ඩොජ්සන් මහත්මා ය. 1832 - 1898 කාලය තුළ ජීවත් වූ එතුමා මෙම කතාව රචනා කළේ තම කුඩා මිතුරියන් පිනවීම සඳහා යයි කියැවේ. 1865 ද
In stock
රළු මුහුද

රළු මුහුද

"මන්ත් රීතුමා, මේ චාල්ස් විජේවර්ධන කියන්නේ හොඳට ඇඟ පත තිබුණට අතින් පයින් නෙමෙයි, ඔලුවෙන් ගේම් දීපු මිනිහෙක්. මං අද මෙතන ඉන්නේ ඒ හින්දයි. ඒක නිසා මන්ත් රීතුමා මං ගැන බයවෙන්නෙපා.." "විජේගෙන් මං බලාපොරොත්තු වෙන්නෙත් එච්චරයි." "අවුරුදු විසි පහක් ගේම් ගැහුව මට මේක ඒ තරං අමාරු දෙයක් නෙවෙයි." "සරෝජනී කියන්නේ ඔයාද?" "ඔව් මම තමයි සරෝජනී. ඔයා කොහොමද මාව දන්නේ?" සරෝජනී කුතුහලයෙන් ඇසුවාය. "ඔයා රංජුලාද?" සරෝජනී සෙමෙන් ඇසුවාය. "ඔව් මං රංජුලා. ඔයා ඇයි රවී අයියට ආදරය කළේ?" පුවත්පත් වලින් සරෝජනී ගැන දැනගත් දා සිට රංජුලාගේ සිත තුළ මේ ප් රශ්නය දෝංකාර දෙමින් දෙමින් තිබිණ. "ඇයි ඔයා රවීන්ද් රට ආදරය කළේ?" සරෝජනී පෙර
In stock
හැරී පොටර් සහ ඩෙත්ලි හැලෝස් - 07

හැරී පොටර් සහ ඩෙත්ලි හැලෝස් - 07

ඩර්සිලිලාගෙන් සහ ප් රිවෙට් ඩ් රයිව් වෙතින් වෙන් ව යෑමට හැරී පෝටර් සූදානම් වෙමින් සිටියි. හැරීට පමණක් නොව, ඔහු හා සම්බන්ධ වී සිටින සියල්ලන්ට ම ඉදිරියේ දී මුහුණ පාන්නට වන අනතුරු බිහිසුණු ඒවාය.. දැනටමත් හැරී මුහුණ දුන් අනතුරු අනල්පය. වොල්ඩෙමෝර්ට්ගේ ඉතිරි වී ඇති හෝර්කෘසස් විනාශ කර දැමීමෙන් පමණක් මහා අඳුරු මායාකරුගේ දුෂ්ට බලවේග පිටු දැකිය හැකි බව හැරී අවබෝධ කර ගෙන සිටියි. උපද් රවවලින් පිරුණු, දෛවෝපගත බිහිසුණු සටනකට තම මිතුරන් ද නොමැතිව, හැරී පෝටර් මුහුණ දෙන අයුරු පාඨකයා වෙත චිත්තාකර්ෂණීය අයුරින් හැරී පෝටර් කාණ්ඩයේ මේ අවසාන පොතෙන් ඉදිරිපත් කොට ඇති අයුරු මන බඳින සුළුය.
In stock
හැරී පොටර් සහ ෆීනික්ස් නිකාය - 05

හැරී පොටර් සහ ෆීනික්ස් නිකාය - 05

හැරී පොටර් හොග්වාට්ස් මායාකර්ම සහ ඉන්ද් රජාල පාසලේ පස් වැනි වසර ආරම්භ කිරීමට සුදානම්ව සිටී. ඔහුගේ මිතුරා සහ මිතුරිය වන රොන් සහ හර්මියොන් ග් රීෂ්ම නිවාඩු කාලය මුළුල්ලේම ඔහු සමඟ කිසිම ලිපි ගනුදෙනුවක් කලේ නැත. මේ නිසා හැරී පසු වන්නේ මහත් වික්ෂිප්තයෙනි.ආපසු පාසලට ගොස් සිදු වන්නේ කුමක් දැයි දැනගැනීමට හැරී පසු වන්නේ මහත් නොඉවසිල්ලෙනි. කෙසේ වුවද , එහි ගිය පසු හැරීට දක්නට ලැබෙන්නේ අපේක්ෂා නොකළ මහත් බිහිසුණු තත්වයකි. ජේ.කේ. රෝලිංස්ගේ පෑන් තුඩින් ගලා එන ත් රාසය , කුතුහලය සහ භීෂණ ක් රියා තුළින්, කියවන්නා ත් රාසයෙන් මුසපත් කරවන වීර චාරිකාවක් ගෙත්තම් වෙයි.