Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
ආදරණීය රිකාදෝ

ආදරණීය රිකාදෝ

මට ඕනේ මේ මොහොතේ මෙතන හැමදාටම නවතින්න. ඔයාගෙයි මගෙයි හුස්ම වැටෙන සද්දේ විතරක් ඇහෙන මේ මොහොත විඳින්න. ඇත්තම කිව්වොත් එහෙම වෙලාවට මුකුත්ම නොකියා ඔයාගේ පපුවට උණුහුමට ගුලි වෙන්නේ කියාගන්න බැරි ගොඩක් දේවල් මගේ පපුවෙන් නිදහස් කරගන්න. ඒකයි ඔයාට මගේ හුස්ම වුනත් බරට දැනෙන්නේ. මතකද අපි හීන දැක්කා මේවගේ තරු පිරුණු අහසක් යට තනි වෙන්න. ඔයයි මමයි විතරක් වුණු අපේම ලෝකයක් ඇතුළේ. .. ආදරේ overd0se වුනාම මිනිස්සු පිස්සු වැටෙනවා රිකාදෝ. අපේ මුළු ආත්මයෙන්ම බලාපොරොත්තු වුණු ආදරේ එකම එක මනුස්සයෙක්ගෙත් ඕනෙවටත් වැඩියෙන් ලැබෙනකොට ඒක ඇබ්බැහියක් වෙලා උමතුවක් වෙනවා. ආදරේ අන්ධ වෙන්නේ එතකොට. මුළු ලෝකෙම නොපෙනී ගිහින් තමන් ආද
In stock
අවපසට ආවඩම්

අවපසට ආවඩම්

"අපි උසාවි දාන සේරම වාසිත නිදහස් කර ගත්තා. ඒ වෙද්දි වාසිතට හොඳ ජූනියර් ලෝයර්ස්ලා ටීම් එකක් හැදිලා තිබුණා. මාලිම්බඩ සුභාෂ්ලද, දකුණේ අමිල්ගෙ සෙට් එකද, මරදානේ කැඳ ඉම්රාන්ද මේ හැමෝම නඩුවලට ආවේ වාසිත ළඟට තමයි. එතන තිබුණේ හරියට ද්වන්ද යුද්ධයක් වගේ. මගේ ප් රධාන එදිරිවාදියා වුණේ වාසිත. - නිසල් ජයවර්ධන "ගාඩ් එක දීපු තරමට මම නම් හිතුවෙම කර ගහයි කියල.. නාකොටික් මාරයා මගේ අඹුදරුවො රකිනවා කියලා රටම දැනගෙනනෙ හිටියෙ..' - වාසිත වර්ණකුලසූරිය සෑම දරුවෙකුටම තාත්තා කෙනෙකුගේ අයිතියක් හිමිවිය යුතුය. විශේෂයෙන් දියණියකට තාත්තා කෙනෙක් උරුම විය යුතුමය. ඉදින් මම මගේ තාත්තා තෝරා ගනිමි. - ඉරැස්මා වර්ණකුලසූරිය
In stock
ජනයි ප්රියයි රසකතා

ජනයි ප්රියයි රසකතා

ආයාසයකින් තොරව සිනහව, සිනහවක් කළ දෙදෙනෙක් -ප් රවීණ චිත් රපට/ටෙලිනාට් ය අධ් යක්ෂක ජය ප් රකාශ් සිවගුරු නාදන්- උන් දෙදෙන, සිනහවට සිනහ නොවූ සිනහවන්තයෝය - ප් රවීණ සහිත් යවේදී මහින්ද ප් රසාද් මස් ඉඹුල - තමන් විසින්ම කිතිකවා නොගෙන ටියුබ් ලයිට් ද නොවී ක්ෂණයකින් මට ඉහලම නිර්මාණාත්මක හාස් ය රසයක් ලබා දෙන සමාජ මාධ් ය නාලිකාව "ජනයි ප් රියයි -ප් රවීණ සංගීතවේදී රෝහණ වීරසිංහ - 'කනස්සල්ලෙන් පිරි ලොවකට සිනහව ගෙන ආවාට ස්තූතියි ඔබට ජනාට ප් රියාට -ප් රවීණ සහිත් යවේදී /ගේයපද රචක රත්න ශ් රී විජේසිංහ - මෙහි ඇත්තේ හාස් ය රසය පමණක්ම නොවේ.. ජීවිතය ගැන සිතන්නට කරන පෙළඹවීම්ද වේ... -ප් රවීණ රංගන ශිල්පි රොඩ්නි වර්ණ කුළ- සම
In stock
කස්තුරි සුවඳ

කස්තුරි සුවඳ

''පපුව ගණන් කරගන්න බැරි ගාණකට යහන් බෙර වයනවා. හිත එකම පිස්සුවකින් අස්නේ නටද්දි සිහිය ඒ අස්නෙට හත්පද අල්ලනවා. දැන් මාණික් යගේ මුළු සරුවාංගෙම කංකාරි මඩුවක්. මට පෙන්නන්න බැරි දේවල් තමයි වැඩියෙන්ම ඕනේ... - රුෂිර මාණික් ය දේවප් රිය - කල්පයක් ගියත් ඒ බැල්ම නැහෙන්නේ මාණික් ය මත්තේමදෝ... කියන ඇස් හඬ නගන හැගීම් මාණික් ය කියන ගිම්හානයේ හමාගෙන යන කලබලයක් නැති හුළඟක් වගේ එයා ළඟම ගැවසෙන්නේ ඇත්තටම ඒ ලෝකෙට තියෙන එකම ඍතුව මාණික් ය වගේ. මනරුගේ මල් පිපෙන හදවතත්, සදා හරිත හැඟීමත්, කොල වැටෙන්න වැටෙන්න දලු දාන ආදරයත්, සීතලට මිදුණත් ගිනියම් වෙන ආලයත් මාණික් යම කරගත්ත සදාකාලික බැදීම... ඔයා නැති මගේ ජීවිතේ හරියට ගැටබ
In stock
Diary Of Oliviya (ඩයරි ඔෆ් ඔලිවියා)

Diary Of Oliviya (ඩයරි ඔෆ් ඔලිවියා)

එදා රෑ තමයි මගෙ ජීවිතේ දිගම රෑ තප්පරයක් විනාඩියක් වගේ දැනුණ, විනාඩියක් පැයක් වගේ දැනුණ. පැයක් අවූරුද්දක් වගේ දැනුණ රැයක්! ජීවිතේ පණ වගේ ආදරය කරපු මනුස්සයා හෙට ආගන්තුකයෙක් කියලා මට දැනුණා. අවූරුදු ගාණක් එක දිගට නොවරදවා ආපු ගුඩ් මෝනින් මැසේජ් එක තව දුරටත් එන්නෙ නෑ කියලා මට දැනුණා. කෑවද කොහෙද ඉන්නේ, ඇයි පරක්කු වගේ ඔයාගේ හූරතල් කතා, පැය ගණන් දොඩමලූ වූණ හවස් වරු, අත් පටලන් ඇවිද ගියපූ හවස් වරු ආයෙ එන්නෙ නෑ කියලා මට දැනුණා. කොටින්ම කිවොත්, මහා පාන්දර තුනටත් කාමරේ එහාට මෙහාට ඇවිදින ගමන් මේක හීනයක්වත් උනා නම් කියලා හිතුණා. හෙට ඉඳලා මම මේකට මුහුණ දෙන්නේ කොහොමද කියලා මටවත් හිතාගන්න බැරි වුණා. සේරම පැත්තක
In stock
ගෑනු දෙන්නෙක්

ගෑනු දෙන්නෙක්

මෙවන්ට ටික වෙලාවක් වැටිලා ඉන්ට ඇරලා මම නානකාමරේට ගිහින් ශවර් එක ඇරියා. එහෙම්මම ශවර් එක යට හිටගෙන bruce ගෙ i am on fire ප්ලේ වෙන්ට දැම්මා. මට ආයම වතාවක් තෙතම තෙත මේ ඇඟ අරන් ගිහින් මෙවන් ගෙ ඇඟ උඩට වැටෙන්නයි ඕන වෙලා තිබ්බෙ. ඇස් දෙක පියාගෙන මෙවන්ව මතක්කරගත්තා. මං ඉවර වෙන්නෙ නැති ශෘංගාරයක නතර වෙලා ඉන්නෙ කියලා විතරක් මට තේරුණා. එයා එන්ට පටන් ගත්තට පස්සෙ සාලෙට වගේම බැල්කනියටත් ලා එළියක් තියන බල්බ් වැටුණා. මහ පාන්දරත් අපි දෙතුන් ගමන කෝපි බිබී බැල්කනියෙ වැටිලා හිටියා. ගෙදරදි අඩුවෙන් ඇඳුම් අඳින්ට පුරුදු උනා. එයා මගෙ ඇඟේ හැම සියුම් රේඛාවක්ම දිහා පාඩුවෙ බලන් හිටියා. පපුවෙන් පහළට බේරෙන කොණ්ඩ කැරලි අස්සේ මූ
In stock
නොම්බර 14, හැනන් වීදිය

නොම්බර 14, හැනන් වීදිය

මගෙන් කෙනෙක් ඇහුවා country side ජීවිතේ මොන වගේද කියලා. ඒක ඇත්තටම තුර්කි pide පාන් උඩින් ගම්මිරිස් ටිකක් ලුණු කුඩු ටිකක් ඉහළා, අලුත්ම එළකිරි ටිකක් දාපු බිත්තර සාරු වල පොගවලා, උඩින් තල ඇට ඉහළා, දෙපැත්ත රත් කරලා අරන් දුම් දාද්දි කනකොට, අල පෙති පෑන් ෆ් රයි කරලා උඩින් පාස්ලි ඉහළා රන්වන් පාටෙන් කරස් ගාලා හැපෙන කොට, සූරියකාන්ත ඇට, බැසිල් කොළ, ඔලිව් ඔයිල් දාලා හදපු උණු පාස්තා එකකට මොසරැල්ලා චීස් යහමින් කවලම් කරලා බේක් කරනකොට එන සුවඳට වගේම, මේ ඔක්කොම එක්ක පරණ පුටු හයක් තියන, ලිලී මල් පොකුරක් පෝසිලේන් ජෝගුවකට වෙලා හිනාවෙන, ලී මේසෙකට මේ ඔක්කොම දාලා උණු කැපචිනෝ කෝපි වක්කරන කොට එන සද්දෙට සමානයි. "රොමානා ජී
In stock
කැමූසිතුවිලි

කැමූසිතුවිලි

"මගේ මුළු සිරුරින්ම ජීවත් විමත් මගේ මුළු හදවතින්ම සාක්ෂි දරන්නට හැකි විමත් මට ඇති." ඇල්බෙයා කැමූ ඇල්ජීරියාවේදී දිළිඳු බවේත්, හිරු එළියේත් ලෝකයක් තුළ ඉපදුණේය. එය ඔහුගේ සියලු නිර්මාණ පුරා පැතිරී පවතී. මේ නව එකතුව තුළ කැමූගේ අතිශය පුද්ගලික ස්වයංචරිතාපදාන රචනා වෙළුම් තුනක් වෙයි. ඔහුගේ පළමු පොත කණපිට සහ හොඳ පිට ඔහුගේ පවුලත්, කම්කරු පෙදෙසක ගෙවුණු ඔහුගේ බාල වියත් විස්තර කරයි. සරණ මංගල් යය හිරුගේ, භූමියේ සහ මුහුදේ සරාගී බව ප් රීතියෙන් සමරයි. ගිම්හානය ඇල්ජියර්ස් සහ ඔරාන් නගරත්, ස්වභාව ධර්මය සහ අනන් යතාවයත් පුරා පැතිරෙයි. කාව් යමය සහ භාවමය මේ රචනා කැමූ පිළිබඳවත්, ජීවිතය කෙරෙහි ඔහුගේ වන ආදරය පිළිබඳවත් අප
In stock
අසමජ්ජාති ආදරය

අසමජ්ජාති ආදරය

"අංගුලිමාල අහිංසක වෙනවා වගේ තමයි, ආදරවන්තයෝ වෛරක්කාරයෝ වෙන්නෙත්, අම්මලා කුඩම්මලා වෙන්නෙත්, සමාජවාදියෝ කැපිටලිස්ට් වෙන්නෙත්. "ඔව්. ලෝකේ කැරකෙන වේගෙට කැරකුණේ නැත්තම් කැරකිල්ල හැදෙනවා. වැදගත් කියන්නේ ඒකයි. උඹට මතකද මාර්ටින් වික් රමසිංහ යුගාන්තයේ ලියනවා අනුගත වෙයන් නැත්තම් මැරියන් කියලා. මේ සිස්ටම් එකට ගැලපෙන පට්ටම තීම් එක තමයි ඒක... "මවං. කැලණි ගඟ පැන්න ගමන් ආශ්චර්යය අහිමි වෙනවනේ අපේ රටේ මිනිස්සුන්ට. ගම ඇතුළට යන්න යන්න ඉන්ටනෙට් සිග්නල් පවර් එක අඩුයි. ඒක එකක්. හවස හයෙන් පස්සෙ කිසිම තැනකට බස් නෑ. ගමට එන එකම පත්තරය යි. ඒ ඔක්කෝටම හපං, පේන්නෙ එකම එක ටීවී චැනල් එකයි. "ඕවත් ප් රශ්න ද බං. දැන් බලපං ඕකේ අ
In stock
තිත්ත තොල්

තිත්ත තොල්

Bitter lips ගියන් නොගියන්, හිටියන් නොහිටියත් වෙනසක් නෑ. ජීවිතේ කිසි දෙයක් සිද්ද වෙන්නෙ නෑ. බලන් ඉන්න පුළුවන් නැවතිල්ලක් හුස්ම අතරෙ මුනගැහුනොත් නවතින්න. නැත්තං ඒත් ජීවිතේ එක්ක ගහගෙන යන්න. මං හරි ආදරෙයි ඔය ඇස්වලට... ඉර එළිය මූනට වැටෙන නිසා මට හාමුදුරුවන්ව පෙනුනෙ නෑ. ඒත් හුඟක් ලා රස්නයක් එක්ක හරි හෙමින් වැටෙන නාඩි මගේ පිටි අත්ලට දැනුනා. මොහොතකට මාත් ඒ වේගෙන් ගැහුනා. ආදරෙයි හාමුදුරුවනේ... coffee with ice cream ගෑණියෙකුගේ ආසාව මේ විදිහට විවෘත නෑ අරවින්ද. මං සුමේධ එක්ක ඉන්න ආස නං මං ඒක කොහොම හරි කරගන්නවා. ඒක ඔයාට නොදැනෙන්න කරන එකමයි එතනදි මගේ ආසාව වෙන්නෙ. ඊට පස්සෙ ඔයත් එක්ක ඉන්න හැම වතාවකදිම මං ඔයා
In stock
ඔයයි මමයි තව දෙන්නයි

ඔයයි මමයි තව දෙන්නයි

මේ වගේ වෙලාවක කෙල්ලෙක්ට ට් රයි කරනව නම් මධ් යස්ථ බවකින් කෙල්ලගේ හිතේ ලියාපදිංචි වෙන්න ඕනේ. මොකද නැත්නම් කෙල්ල දැනගන්නවා කොල්ලා එන්නේ පොල් පැළේ කන්න කියලා. වැඩිපුර වැරදි කරලා තියෙන්නේ කෙල්ල වුණත් ඒ වැරැද්ද අතිශය සාධාරණ මානුෂික කරුණක් බවට තර්ක ගොඩ නගන්න ඕනේ. මේ අතරේ සෙක්ස් වගේ දේවල් ගැන ගොඩක් ගැඹුරින් ඒත් සරල ව ''මට ඕවා ගාණක් නෑ කියන්න වගේ අදහසුත් එකතු කරගැනීම් අනිවාර්යයි. තමන්ට ඕනම දෙයක් තේරුම් ගන්න පුළුවන් කැපෑසිටි එකක් තියෙනවා කියලා කෙල්ලගේ හිතට එන්නත් කිරීමත් වැදගත් කවිකාර දඟකාර හිතුවක්කාරකම් ගෑවුණා වචන සාමාන් ය වචන දහයකට දෙකක්වත් යොදා ගැනීම අනාගතයට ප් රයෝජනවත්.