Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
ටාර්සන් හා ඇලන් සමග එන්ගායි දේශය

ටාර්සන් හා ඇලන් සමග එන්ගායි දේශය

19වන සියවසේ ලෝක සාහිත් යයේ නොමැකෙන සලකුණක් තැබූ ලේඛකයන් දෙපළක් ලෙස එඩ්ගාර් රයිස් බරෝස් සහ රයිඩර් හැගාර්ඩ් සැලකෙයි. රයිස් බරෝස් වඩාත් ජනප් රිය කරවීමට ඔහුගේ ටාර්සන් පොත් පෙළ හේතු විය. පසුකාලීනව සිනමාවට සහ මාලා නාටකවලට ද නැගුණු ටාර්සන් කතා මාලාව අදටත් ජනප් රියත්වයේ හිණිපෙත්තේ පවතී. රයිඩර් හැගාඩ්ගේ කෘති රැසක් සිංහලට ද පරිවර්තනය විය. ඒ අතුරින් "ඈ , "ඈ හෙවත් අයේෂා , "ඈ සහ ඇලන් වැනි කෘති නොමඳ පාඨක අවධානයට ලක්විය. ටාර්සන් සහ ඇලන් යනු මේ ලෝ ප් රකට ලේඛකයන් දෙදෙනාගේ ජනප් රියම කෘතිවල චරිත දෙකක් ප් රස්තුත කර ගනිමින් නදී ගුණතිලක ලේඛිකාව ලියූ ස්වතන්ත් ර කෘතියයි.ලෝ ප් රකට ලේඛකයන් දෙදෙනාගේ ප් රධාන චරිත දෙකක් ය
In stock
ආදරණීය කඳුළු, ඔබ හමුවන තුරු 1

ආදරණීය කඳුළු, ඔබ හමුවන තුරු 1

"ඇයි.... ඇයි හැමෝම මට මෙහෙම කරන්නේ..?" සවීරා ඉකිගසමින් කතා කරන්නට පටන් ගත්තාය. "මට දැන් හරිම මහන්සී... මට තවත් මේ දේවල් දරාගන්න බැරි වේවි... සවීරාගේ කඳුළු නැවතත් අලුත් වෙද්දී ඇය ඉකිගැසීම් අතරින් කීවාය. "ඔයාලා.... හැමෝම ඇයි මට මෙහෙම කරන්නේ? ඔයාලට රවට්ටන්න, ලැජ්ජා කරන්න, රිද්දන්න මම විතරමද මේ ලෝකෙ ඉන්නේ.? ඇයි මෙහෙම කරන්නේ..? සවීරාගේ අලුත් වූ උණුසුම් කඳුළු බිඳු ඇයගේ කොපුල් දිගේ පල්ලම් බැස ගෙල පහලට ගලා ගියේය.වෙනදා නොතිබුණු අසරණ බවක් අද සවීරාගෙන් දිස් වුණි. මේ නිසාම ෂේද්ට තවදුරටත් ඇය දෙස බලා සිටීමට නොහැකි විය. ඔහුගේ පපු කුහරයේ සිට දරුණු වේදනාවක් උගුර දිගේ ඉහළට නැඟ එමින් තිබුණි. "මගේ පපුව ගොඩක් රිදෙ
In stock
අහිමි හිමි අහිමි

අහිමි හිමි අහිමි

එක් දිනක හැන්දෑවේ නන්පෙරියල් වතුයායට යන පාරේ පොලිස් ජීප් රථයක් නැවතුණි. ඉන් බැසගත් පොලිස් නිලධාරීන් පස් දෙනෙකු කඩිමුඩියේ තේගිස් මාමාගේ නිවස දෙසට දුව එනු මිදුලේ සිටි තේගිස් මාමාත්, කරුණා නැන්දාත් දුටුවෝය. ඔවුන් නිවසට ළං වත්ම, "උඹ නේද තේගිස් කියන්නෙ? ඔහෙ හිටු පරයා!" කියමින් ඔහු ඇල්ලීමට සැරසෙත්ම නිවසේ පසුපස දොරෙන් තේගිස් මාමා පැන දුවන්නට පටන් ගත්තේය. පොලිස් නිලධාරීහුද තේ වත්ත හරහා දුවන තේගිස් මාමාගේ පසුපසින් එළවන්නට වූහ. මෙසේ දුවන තේගිස් මාමා පය පටලැවී කන්දෙන් පහළට ඇද වැටෙනු පොලිසියේ අය දුටුවෝය. ඔවුන් ඉක්මනින් තේගිස් මාමා වැටී සිටි ස්ථානයට ආවෝය. ඔවුන්ට දක්නට ලැබුණේ ගලක හිස වැදී නහයෙන් කටින් ලේ දම
In stock
අශිරාධිපතියෝ - මෘගයාගේ නැගී සිටීම - මලිති ප්රකාශන

අශිරාධිපතියෝ - මෘගයාගේ නැගී සිටීම - මලිති ප්රකාශන

"පුරාණයේ ඉඳන් පැවතෙන නීතිවලට අනුව, අශිරා රජ කෙනෙකුට දාව මුල්ම උපත හැටියට පිරිමි නිවුන්නන් ඉපදුණොත්, ඒ දෙන්නා අතරින් රජකමට හිමිකම දරන්නේ බාල දරුවායි... මහලු ස්ත් රිය එසේ කියමින් ගල් ගුහා දොර අභියසදී බාල දරුවා ඉහළට එසෙව්වාය. "මෙන්න... නුඹලාගේ අනාගත රජු...! මහලු ස්ත් රිය මහත් හඬකින් කී විට ජනයා උස් හඬින් ප් රීනි ඝෝෂා කළෝය. නැවත සාෂා අසලට ඇවිද ආ ඇය බාල දරුවා කිරි මවක් අතට දී සාෂා අත සිටි වැඩිමල් පිරිමි දරුවාව තම අතට ගත්තාය. ඇය යළින් සෙනඟ ඉදිරියට යන විට සාෂා මෙන්ම අනෙක් පිරිසද කුතුහලයෙන් බලා සිටියහ. මේ වගේ දුර්ලභ උපතක් සිදුවෙන්නේ එවැනි උපතක් සිදුවිය යුතු කාලයකයි. මේ දුර්ලභ උපතේ පෙර නිමිත්ත අනාගතයේ
In stock
දුවට මවක මිස

දුවට මවක මිස

මව් සෙනෙහස යනු උත්තර්තර වූත්, පූජනීය වූත්, සදාතනික වුත්, ප් රේමයකි. තම කුසින් දරුවන් බිහි කළ මව්වරුන් මෙන්ම තම කුසින් දරුවන් බිහි නොකළ, එහෙත් උතූම් වූ දරු සෙනෙහසින් දරුවන් පෝෂණය කළ සහ පෝෂණය කරන වන්දනීය පූජනීය මව්වරුන් කොතෙකුත් මෙම අසාර වූ ලෝ කුහරය තූළ සිටිත්ද? දරුවන් තම කුසින් බිහි කළද නොකළද මාතෘ ප් රේමය අංශුමාත් රයකින් හෝ අඩු නොවේ. මෙම පුංචි කතා පුවතින් හන්වා දෙන හේමවතී නම් වූ දුප්පත්, ගැමි, නිර්ව් යාජ වූ මෑණියන් වහන්සේ එබදු වූ අහිංසක කුල කාන්තාවකි. මෙහිදී ඇය සිය කුසින් බිහි නොකළ කුසුමා නම් දියණිය වෙනුවෙන් සිය ජීව්තය පවා පරිත් යා. කරයි, මෙම කෘතියෙන් මා බලාපොරොත්තු වන්නේ බුදු මව්වරුන්ගේ උත්තර්
In stock
වැහිදාර

වැහිදාර

පිටස්තර මිනිසුන් කියන කියනා ලෙස ජීවත් වීමට තරම්, අපේ ජීවිත මහා දීර්ඝ නැත. ඉතින්, ඉන්නා මේ ටික කාලයේ අප ජීවත් විය යුත්තේ අප කැමති විදියට නොවේ ද? අප එහෙම නිදහසේ ජීවත් වෙද්දී, අපට මොනවා ම හෝ යමක් අහිමි වෙනවා නම්, ඒ පිළිබඳ ව අප දුක් නො විය යුතු ය. හොඳ ම ප් රේමය, හොඳ ම යහළුවන්, හොඳ ම මිනිසුන්, හොඳ ම අවස්ථා හෝ කිසි ම හොඳ ම හොඳ දෙයක් කිසි දාක අපට අහිමි වන්නේ නැත. නිවැරදි කාලයේ දී, අපට අවශ් ය හොඳ ම ප් රේමය, හොඳ ම යහළුවන්, හොඳ ම මිනිසුන් සහ හොඳ ම අවස්ථා අප ව සොයාගෙන අප ළඟට ම එනු ඇත. එතෙක් ජීවිතයේ සමහර දේ අපට අහිමි වන්නේ, අපගේ දරාගැනීමේ හැකියාව දියුණු කර අප ව ඉදිරි අනාගතය සඳහා ශක්තිමත් ව සූදානම් කිරීම ව