Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
සඳ ඇබින්දක් ආදරේ

සඳ ඇබින්දක් ආදරේ

ගැහැනියකගේ සුකොමළ කෝළකම් අස්සේ මේ තරම් සොඳුරු බවක් ඇති බව සිද්ධාර්ත් මින් පෙර දැන සිටියේනැත. ඒ බොළඳ ඉරියව්වලින් පිරිමියෙකු නිවන්නටත් ඒ තරමින්ම අවුළුවන්නටත් හැකි බව ඔහු දැන සිටියේ නැත. ගැහැනියක් කෙරේ අනුරාගය උපදින්නට ඇය පිරිමියෙකු ඉදිරියේ නිරුවත් වීම අනිවාර්ය නොවන බව සිද්ධාර්ත් වටහාගනිමින් සිටියේය. අනුරාගය උපදින්නේ අහිංසක ඇස් අස්සේය. දෑස් කරකවමින් හෙලන නෝක්කාඩු බැල්මන් අස්සේය. අනුරාගය උපදින්නේ කෝළ සිනා මවන දෙතොල් මතය. හිසගේ අගිස්සෙන් හමනා මෘදු ෂැම්පු සුවඳ මැදය. පොළවටත් රිදෙනවාට බයේ තබනා සියුම් පියවර තාල අස්සේය. ධාර්වි... ඈ ඇඟිලිතුඩක ස්පර්ශයක් හෝ නැතිවම සිද්ධාර්ත්ගේ හදවත අනුරාගයෙන් පුරවා දමන්නීය
In stock
රටඹෑකන්ද

රටඹෑකන්ද

හුඟක් වෙලාවට යන එන මග දිගේ මුතුකැට දිලිසෙයි. අහුලගන්න දිව්ව දාට තේරුම් යාවි ඒ පිනිකැට යට සර්පයො පිරිලා කියලා. ලස්සන මල් මවපු දෙයි යොම මලට ළඟින් විෂ කටු මවලා. ඒක වැරදියි තමයි. ඒත් මගතොටේ වෙන අවනඩු අහන්න උසාවියක් නෑ. හැබැයි එකක්, සොබාදහම හරි වෙලාවට, හරි - වැරදි හොයලා දඬුවම් දෙනවා. එදාට නඩුකාර උන්නාසෙලටත් හිරේ යන්න වෙනවා; දොස්තරලට හොයා ගන්න බැරි ලෙඩ හැදෙනවා; ගුරුවරුන්ට කවදාවත් ඉගෙන ගත්තෙ නැති පාඩම් ඉගෙන ගන්න ලැබෙනවා; හාමුදුරුවරු සාතන්ට බාර දෙනවා; ෆාදර්ලා අපායෙ යනවා; ඒ නිසා අපායෙ නොයන්න පිං කරන එවුං වෙසක් පෝයට අපාය බලන්ඩ ටිකට් අරං පන්සල් නොගිහින්. හාමුදුරුවෝ පන්සල්වල ඇතුළුවෙන තැන ඩ් රෙස් කෝඩ් ගහලා
In stock
ගිම්හානය අග

ගිම්හානය අග

"මිය ගිය අතීතය ගැනයි උදාවෙන්න තියෙන අනාගතය ගැනයි ඕනවට වඩා හිතුවොත් වර්තමානයේ සතුට නැති වෙනවා කියලා කතාවක් ඔයා අහලා තියනවද එරන්ද ඇහුවෙ මගේ හිත අඳුන ගත්තා වගේ. මම දැනුණු පුදුමය හංගගෙන හිස වැනුවා. ''දන්නවා උනාට ඔයා කරන්නෙත් ඒකමනෙ විවර වෙලා තිබුණු වීදුරු කවුළුවෙන් තද හුළඟක් ඇතුලට කඩා වැදුණා. මගේ පාලනයෙන් මිදුණු දිග කොණ්ඩෙ ගිහින් එරන්දගෙ මූණ සිප ගනිද්දි නම් මම පත් වුණේ ලොකු අපහසුවකට. මම ඒ ටික එකතු කරගන්න දරණ උත්සාහය දිහා එයා බලාගෙන හිටියෙ සිනහමුසු මුහුණින්. ඔයා වර්තමානෙට එන්න සමාධි... මම අනාගතේ ගැන බලාගන්නම් හුළඟෙ යන අන්තිම කෙස් රොදත් මගේ කන පිටිපස්සෙ හංගන ගමන් එයා කිව්වෙ බොහෝම ආදරණීය විදියට. කොහොම
In stock
යලිත් හිනැහෙමි

යලිත් හිනැහෙමි

"ආදරයයි ආකර්ශනයයි කියන්නේ දෙකක්. කැමතියි කියලා ඊලඟ දවසේ වෙඩින් එකයි, බබාලා ගානයි ප්ලෑන් කරන්න මට බෑ. මං බැඳලා ආදරේ කරන්න ඉගෙනගන්න කැමති කෙනෙක් නෙවෙයි. මට එහෙම කරන්නත් බෑ - යශෝධ රත්නායක "මං හැමදාම හිතූවේ හරි පුද්ගලයා මුණගැහුනේ නැත්නම් බදින්න ඕන නිසාම හරි ළමයි ඕන නිසාම හරි බඳින්නෙ නෑ කියලා. මං ආදරේ කරන මනුස්සයා එක්ක ළමයෙක් හැදුවොත් මිසක්, ළමයි හදන්න විතරක් මට හස්බන්ඩ් කෙනෙක් ඕන නෑ. ඒ තරම් විශේශ කෙනෙක් මට තවම මුණ ගැහිලා නෑ." - නිලේකා එදිරිවීර "හිත් වලටත් මහන්සි දැනෙනවා නිලේකා. ඇඟටත් වඩා තදට. ඒත් හුඟක් දෙනාට හිත් මහන්සි වෙච්ච මිනිස්සු පේන්නේ නෑ." - තිසර තිලකරන්න
Out of stock
බැංකොක් වගතුග

බැංකොක් වගතුග

සංජය දොළමුල්ල අපූරු සංචාරකයෙකි. ආසියාකරයේ රටවල නිතර නිතර කරක් ගසන ඔහු මේ ගමන් බිමන් අකුරු බවට පෙරළන්නේ ඔහුගේ පාඨකයන් ඔහු ඇවිදින රටේ හෝ පළාතේ අස්සක් මුල්ලක් නෑර කැඳවාගෙන යමිනි. ඒ ඒ රටවල ආහාර සංස්කෘතීන්, සිරිත් විරිත් ගැන ඔහුගේ කතා කියවද්දී විඩාබර නොවන අපූරු ගමන් අත්දැකීමක් පාඨකයාටද ලැබිය හැකිය. වේගයෙන් අලෙවි වූ සංචරණ සටහන් ඇතුළත් ග් රන්ථ කිහිපයක් ම රචනා කර ඇති ලේඛකයා, ශ් රි ලංකාව ඇතුළු ලෝක සංචාරකයන්ගේ සිහින ගමනාන්තයක් වන තායිලන්තයේ බැංකොක් අගනුවරට මේ පොත තුළින් අපව සජීවීව කැඳවාගෙන යයි. විටෙක බැංකොක් නුවර සිටින ඔහු විටෙක අයුත් යා නගරයේය, විටක චියැංමායි කඳුකර නගරයේය. විටෙක පටායා සංචාරක පුරවරයේය.
Out of stock
දෑතින් බැඳී

දෑතින් බැඳී

විවාහ යෝජනාවක් ගෙන ඒම සම්බන්ධයෙන් මනිලාල් කෙරෙහි ඔහුගේ සිතේ කෝපයක් තිබුණේ නැත. මිනිසුන් තීන්දු තීරණ ගන්නේ තමන් ජීවිතය දෙස බලන කවුළුවෙන් ජීවිතය පෙනෙන හැටියට ය. මනිලාල්ට අවශ් ය වුණේ ඔහුගේ ප් රියතම ශිෂ් යාවගේ ජීවිතයට හෙවණකි. ඒ හෙවණ ඔහුට විශ්වාසනීය විය යුතුය. සස්මිතාට දැරිය හැකි විය යුතුය. ඒ අවශ් යතා සියල්ලටම ජීවිතයෙන් කැට තබා වගකීම් පැවරිය හැකි අයෙකුට ඔහුට සිටියේ ධනුජ පමණි. එහෙයින් ඔහු ඒ වෙනුවෙන් ධනුජව තෝරා ගත්තේ ය. ඒ අනුව බලන කල ඔහු සිදු කළේ වරදක් නොවේ. ධනුජ සිටියේ විවාහය පිළිබඳව අංශු මාත් ර හෝ හැඟීමක් ඇතිව නොවේ. විවාහය පිළිබඳව අදහසක් තිබුණ ද, ඔහු කවරදාක හෝ ඒ අදහස සස්මිතා සමග ගළපා බලා නැත. එහෙයි