Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
යොවුන් විමන්

යොවුන් විමන්

යොවුන් විමන් සමන්ගේ පිය නැගුණේ ආයෙත් ගාලු මුවදොර වෙරළටයි. මුහුද අද්දර බංකුවකට වෙලා එළිවෙන කල් ඉන්ට ද? වනචරයෙක් කියා පොලීසිය අල්ලා ගෙන ගියොත්? වනචර දෙමව්පියන්ගේ පුතා වනචරයෙක් වුණාට මක් වෙනවද? කාන්තාගේ මුහුණ බලන්නේ කොහොමද? තොරතෝංචියක් නැතුව යන එන රළකට පැන ඉමක් කොනක් නැති සංසාරේ අළුත් ගමනක් ආරම්භ කරන්ට ද ඇයි අනුන්ගේ පව් සමන් ගෙවන්නේ? යොවුන් පරපුර වෙනුවෙන් නිර්මාණය කරන ලද මෙම නව කතාව අරාබිකරයේ ගෘහ සේවිකා සේවයට ගොස් හරි හම්බ කරන්නට වෙර දරන ශ් රී ලාංකික කාන්තාවන්ගේ ඛේදවාචකය හෙළිකරයි. එමෙන් ම ඉන් ගැලවී ගත් උදාර චරිත ද අවට ඇති යථාර්ථය වටහාගෙන ජීවත්වීමට දරන අප් රතිහත ධෛර්යය ද හෙළි කරයි.
In stock
දිවි තිබෙන තුරු

දිවි තිබෙන තුරු

මේ 1995 වසරය. වැලිඔය සිට මුලතිව් දෙසට යෙදෙන මාර්ගයේ කුමුලමුනේ ගම්මානයට ඉහළින් හිරු බැස යමින් තිබිණ. රත් පැහැ හිරුගේ අවසන් රැස්කැරලි යාබඳ ආන්දන්කුලම වනාන්තරයේ උස් ගස් අතර තැවරී තිබිණ. කෝවිලත් පන්සලත් එකට යා කළ පින්බිම සිසාරා මොහොතකට පෙර පැතිර ගියේ මිනිසුන් මරණ භයින් කළ විලාප දීමම්ය. පෙර නිදහසේ පින්බිම පුරා සෙල්ලම් කළ කළුපාට සිරියාවන්ත කොලු පැටියාත්, බෝනිකි දැරියත් දැන් දෙපළකය. " ඔකා සාමිගෙ කොල්ලා මරන්න එපා අරං යං..." එය අණකි. ඒ අණුව කීකරුව ගිය එක් ත් රස්තවාදියෙක් දරුවාගේ අතකින් අල්ලාගෙන ඇදගෙන යද්දී වැලි පොලව මත මැරි වැටී උන් අම්මා මීනච්චිගේ දේහය ඔහු දුටුවේය. සූර්යා විලාප දුන්නේය. මීනාච්චිගේ දෑස
In stock
ඉතිරි නෙතක් අග තවමත් නිධන් හාරන පිරිමිය

ඉතිරි නෙතක් අග තවමත් නිධන් හාරන පිරිමිය

දිලිප් කුමාර ලියනගේගේ මෙම කාව් ය කියවූ වහාම ව් යුහමය පරිකල්පනය අර්ථමය පරිකල්පනය අතර රමණීය සංසර්ගයක් සිද්ධ වෙන අවස්ථාවක් කවියා නිපදවා ඇති බවයි.එහිලා ඔහු සම්භාව් ය සහ නූතන බොහෝ නිර්මාණවලින් උකහා ගන්නා අන්තර්පධිතමය පෝෂණය ඉමහත්ය. ස්ත් රී චින්තය මෙතරම් ගුප්ත අඩවියක්ද, මෙතරම් දෙබෙදුම් සහිත විඥානයක් ඇත්තේ ස්ත් රීයට පමණද, මේ ස්ත් රී විඥානය නමැති වංකගිරිය පුරුෂ ෆැන්ටසියක්ද යනාදී සංකීර්ණ සංවාද ජනනය කිරිමේ හැකියාව මේ කාව් යයට ඇත.එකී නොයෙක් දේ නිසා මේ වූ කලී දිලිප් කුමාර ලියනගේ කවියාගේ හොඳම පොත බව කියැවූ සැණින් මට සිතිනි. ලියනගේ අමරකීර්ති
Out of stock
මැටි පහන්

මැටි පහන්

හිමාෂ්ගේ දෑස යොමු වෙලා තිබ්බේ මිදුලේ ඈත කෙළවරක පිපුනු අශෝක මලක් දිහාට.. අශෝක මල් නිතරම පිපෙන්නේ නෑ... පිපුණම ගොඩක් ලස්සනයි... අශෝක මල් වනයේ එදා හිටපු අශෝකමාලාව හොයාගෙන රජකුල පෙළපත අත ඇරලා සාලිය කුමාරයා ගියෙ ඇයි කියලා අදයි හිමාෂ්ට තේරෙන්නේ .. ඉස්සර ඔය කතාව අහද්දි හිමාෂ් හිතුවේ සාලිය කුමාරයා පිස්සෙක් කියලා .. ඒත් අද හිමාෂ්ට දැනෙනවා හේතුව ... ආදරේ... දීමන්තට ඒ හිතට රිංගන්න බෑ හිමාෂ් ඒ හිතේ මුල් බැස ගෙන.. දීමන්ත ළඟදි ඇවිත් හිමාෂ්ව මුණ ගැහැණු මොහොත කොල්ලට මතක් උනා.. එදා හිමාෂ් වෙනදා වගේ දීමන්තව මඟ හැරියෙ නෑ. ''හිමාෂ්... මට සමාවෙන්න .. මං ආදරේ කරලා තියෙන්නේ අනුන්ගේ උයනක පිපුනු මලකට...''