Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
The Imagination Station 03 - රජදහනේ රන් සන්නස

The Imagination Station 03 - රජදහනේ රන් සන්නස

''කුරුස යුද්ධ කියන්නේ ආගම වෙනුවෙන් කරන යුද්ධවලට. නයිට්වරු තමයි ඒ යුද්ධවලට නායකත්වය දෙන්නේ. ශුද්ධ වූ දේශයේ ඒ විදිහේ කුරුස යුද්ධ ගොඩාක් සිද්ධ වෙලා තියෙනවා.'' ''ඇත්තටම අපේ නයිටිවරයා නම් අපිව මෙහාට එව්වේ සංදේශයක් භාරදෙන්න. යුද්ධයකට නෙවෙයි.'' බෙත් කියූ කථාව අසාගෙන සිටි ආගන්තුකයා නැවත මෙසේ ඇසුවා මොකද්ද ඔයාලගේ සංදේශය?. ''ඔයා ළඟ තියනවා වගේ රන් පුවරුවක් අපිට හොයාගන්න ඕනෑ.'' ''ඒක ටිකක් අමාරු කාරණයක්. අධිරාජ් යයාගේ ළඟම හිතවතුන්ට විතරයි මේ වගේ රන් පුවරුවක් හිමිවෙන්නේ. මේ පුවරුව මුලින්ම ලැබිල තයෙන්නේ අවුරුදු අටකට ලින් මගේ පියාට සහ මාමා ට. ඒ කාලේ දි තමයි ශවුන් මේ රටට පැමිණිලා තියෙන්නේ.''
In stock
The Imagination Station 02 - රණමඬලේ වික්රමය

The Imagination Station 02 - රණමඬලේ වික්රමය

''ඔයා පූජකවරයෙක්. එහෙම කෙනෙක් මේ සංග් රාම පිටියට කොහොමටවත් එන්නේ නෑ. ඔයාලා හොඳටම අතරමං වෙලා කියලා මට විශ්වාසයි.'' ''ඒක නම් ඇත්ත... තව පොඩ්ඩෙන් කොටියෙක් මාව කනවා. එහෙම වුණා නම් මගේ දවස නිකරුණේ නාස්ති වෙනවා.'' පැට් රික් කිව්වා. වහල් සේවකයා පිළිතුරුචුන්නේ උඟුර යටින් අමිහිරි හඬක් නඟමින්. ''ඔහේගේ දවස නාස්ති වුණාට මට කමක් නැහැ. කොටියා හොඳටම බඩගින්නෙන් ඉන්නේ. මොකද හෙට තරඟයට සූදානම් කරල තියන්න එපායැ. බැරි වෙලාවත් කොටියා ඔහේව කෑව නම් මම ලොකු අමාරුවක වැටෙනවා.'' ''ඒ කියන්නේ ඔයා අපිව බේරුවේඕනෑකමින් ම නෙවෙයිද?.'' ''මම ඔහේව බේරුවේ නැතිනම් මට වෙන්නේ කොටියට ගොදුරක් වෙන්න.''
In stock
උසාවි ගිය නෙරූඩා නොහොත් කාම ඝෝර කවියා

උසාවි ගිය නෙරූඩා නොහොත් කාම ඝෝර කවියා

නළලේ කැළලක් ඇති, නිතර මහන්සි පෙනුමෙන් සිටින මහා කවියා වයෝවෘධ ය ; බෝතල් අඩිවන් උපැස් අතරින් ගලන කඳුළු ඇති ය ; ඇසීම දුබල ය. බිරිඳ විසින් පරිවර්තනය කළ මොහුගේ කවි රටවල් කිහිපයක ප් රකාශයට පත්ව ඇති විටෙක, ඔහුගේ කවි පාසැල් පෙළ පොතින් ඉවත් කෙරේ. බෞද්ධ භික්ෂුවක ව සිටි කලෙක ඔහු කියුබිසම් ආරේ චිත් ර අඳී.. ඔහු කියුබිසම් ආර තෝරා ගනුයේ ගැහැනු හෙළුව ඒ තුළ සඟවන්න යැයි සඟ සමාජයෙන් චෝදනා නැඟේ. ප් රදර්ශනයකට සූදානම් වන එක්තරා දිනක ඔහු ඒ චිත් ර සියල්ලට ගිනි ලා සිවුරු හරී. ඔහුගේ දිවියට සාමයක් නැත. දිවි නසාගැනුමට තැත්කළ ඔහු මත්පැනට ඇබ්බැහි වේ. කිවිඳියක විසින් ලියන සංවාදයට පත් කවියකි. එය උසස් කවියක් නොවේ. එහෙත් එහි බ
In stock
දෛවය

දෛවය

" මරු නැන්දයි ... පුතයි.........මං යනවා යශී එක්ක එලියට ". ඉතා අපහසුවෙන් සිනහව පාළනය කර ගත් මා යශින් යාව දෑතට ගනිමින් ගෙමිදුළ දෙසට පිය මනින්නට විය. මිදුලෙහි කෙළවරකට වන්නට තිබෙන රුක් සෙවන යට ගල් බංකුවෙහි හිඳ ගත් මා යශින් යාව තවත් පපුවෙහි උණුමට ලං කර ගනිමින් මගේ සුපුරුදු කල්පනා දැහැනට සමවැදුණි. එක්වරම මට යන්තමට මෙන් සිනහවක් පහළ විණි.... ඒ වරක් මට චම්මා පැවසූ යම් දෙයක් මතකයට නැඟුන නිසාවෙනි. "ගැනු කොච්චර හිත හොඳ වුනත්, කොච්චර අහිංසක වුනත්, උන් එක දෙයක් ඉස්සරහ මාරම ආත්මාර්ථකාමී මචං.. ඒ තමයි තමන්ගේ ආදරේ ඉස්සරහ "නෑ ඛං එතනදි උඹ වැරදී ධම්මා. හැම ගෑහැණු කෙනාම ආත්මාර්ථකාමීත් නෑ... හැම පිරිමියම පරාර්ථකාමීත
In stock
පුංචි එමා සහ අඟුටුමිට්ටෝ

පුංචි එමා සහ අඟුටුමිට්ටෝ

මාර්තු 13 වන දින නිකුත් වේ. නිකුත් වන දිනය පෙර දැනුම් දීමකින් තොරව වෙනස්විය හැකියි. තොග ලැබුණු පසු බෙදාහැරීම ආරම්භ කෙරේ. එක්වරම නොසිතූ ලෙස බිම් මලෙහි කදෙන් කුඩා ලී දොරක් විවර වුණු අතර ඒ තුළින් පිටතට පැමිණියේ කුඩා අඟුටුමිටි පිරිමි ළමයෙකු සහ ගැහැණු ළමයෙකි. ඈ ඒ බවක් නොදුටුවාය. වෙනත් කල්පනාවක නිමග්නව සිටි ඈ බිම්මල තව තවත් කොටසින් කොටස කඩමින් රස විඳින්නට විය. එක්වරම කිසිවෙකුගේ දෙපා හඬක් ඈ අසළින් ඇසෙන්නට වූ නිසා හිස හරවා පැසෙක බැලූ එමා දුටුවේ කුඩා සම් මල්ලක් බෙල්ලේ දවටාගන හම් පාවහන් යුවළක් පැළඳ ඈ වෙත ඇවිද එන අඩි දෙකක් පමණ උසක් තිබූ කුඩා අඟුටු මිට්ටෙකි. ඒ අසළින්ම කුඩා අඟුටුමිටි ගැහැණු ළමයෙක්ද පැමිණෙම
In stock
සප්ත වර්ණ

සප්ත වර්ණ

නේක විධ පැහැයන් අතර, අතරමං වනු නොහැකිව, ඔබගේ අණින් ඔබට පෙම් බැන්ද මම තාල් යා . "මයෙ දෙයියො කෙල්ල නිදි. සමාවෙලා කාමරේට නොයනවා නම් හොඳා." ශ්වේත නැවතී තමා පසු පසම ආ මැණිකා දෙස බැලුවේ ය. "මැණිකම්මා එළියට යන්න. මට එයා එක්ක කතාවක් තියෙනවා. අදම මේ දැන්ම විසඳගන්න ඕනෙ දෙයක්. එයා කෑ ගැහැවටවත් මොන මොනවා සිද්ද වුණත් මැණිකම්මා ගෙට එන්න බෑ.... හ්ම්.. ඉක්මන් කරනවා." ශ්වේතගේ ස්ථිරසාර වදනට මැණිකා ගල් ගැසී ඔහු දෙස බැලුවාය. "ස්.. සුදු හාමු... කෙල්ල තවම පොඩියි. අනේ ලොකු හාමුලා දැනගත්තොත් මේවා..... මන් ඇස් දෙක වගේ හැදුවෙ" මැණිකා ආපසු හැරුණු ශ්වේතගේ බාහුවක එල්ලුණේ මලක් වන් සිය මිණිබිරය රැකුමටය. ශ්වේත එදෙස බැලුවේ ගි
In stock
මිනීමරු බැළලිය

මිනීමරු බැළලිය

අසුරු සැණෙකින් තරුණියගේ මුහුණේ හැඟීම් වෙනස් වුණි. ඊළඟ තත්පරයේ ඇය හැකි උපරිම වෙර යොදා මෝගන්ගේ අතෙහි තිබූ රිවෝල්වරයට බ් රීෆ් කේසයෙන් පහරක් ගැසුවාය. ඒ සමඟම රිවෝල්වරය මෝගන් අතින් ගිලිහී ගොස් තාප්පයෙන් අනෙක් පසට වැටුණු අතර තරුණිය අතින් සූට්කේසය ගිලිහී ඉහළ අහසට ඇදී ගියේය. සිංහයකු ගොදුරක් ඩැහැ ගැනීමට පෙර අඩියක් පිටුපසට තබා ජවය ගන්නවාක් මෙන් අඩියක් පසු පසට කර මදක් බිමට නැමුණු තරුණිය දුන්නෙන් මුදාහළ හීයක් මෙන් එක්වරම ඉහළ අහස් කුසට වේගයෙන් ඇදී ගියාය. ඒ සමඟම ඇය කළු පැහැති විශාල බැළලියක බවට පත් වූ අතර බැළලිය අහස් කුසේදීම බ් රීෆ් කේසය කටින් ඩැහැගෙන "දඩස්" යන හඬ නංවමින් බිමට වැටුණි. බ් රීෆ් කේසයත් කටින් එල්
Out of stock
හිම සීත

හිම සීත

මොකක්ද මේකේ තේරුම ? ඔයා මාව විහිළුවකට ගත්තාද? කවුද ඔයාට ඔහොම කියන්න කියලා උගන්නලා එව්වේ? මම තරහෙන් ඇහුවා. පිරිමි ළමයා නිහඬවම එයාගේ සාක්කුවෙන් යම් දෙයක් පිටතට ගත්තා. කවුරුත් මාව එව්වේ නෑ. මමයි ආවේ... මම ඔයාට දුන්න පොරොන්දුවක් කවදාවත් කඩලා තියෙනවාද...?" පිරිමි ළමයා එහෙම කියලා එයාගේ අත දිග ඇරලා අතේ තිබුණු දේ මට පෙන්නුවා. මේ වතාවේ නම් මගේ ඔලුව ඇත්තටම කරකැවෙන්න ගත්තා. මම එහෙමම ආපිට බංකුවේ වාඩි වුණේ පිරිමි ළමයාගේ අතේ ඇති පෙන්ඩනය සහිත මාලය දිහා පුදුමයෙන් බලමින්. මම ඒ මාලය හොඳින්ම අඳුරනවා. ක් රිස්ටෝෆර් පිට වෙලා යන්න කලින් දවසේ තමයි මම ඒ මාලය ක් රිස්ටෝෆර්ගේ අතේ තිබ්බේ. ඒ මගේ පුංචි කාලේ මගේ කරේ තිබුණු ර
Out of stock
විකාල ශස්ත්ර