Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
සැඟවුණු ලෝකය - සුදත් රොහාන්

සැඟවුණු ලෝකය - සුදත් රොහාන්

ඩයිනෝසරයෝ පෘථිවියේ බිහිවුණේ ට් රියාසික යුගයේ. ඒ කියන්නේ අවුරුදු මිලියන දෙසීයකට විතර කලින්. හැබැයි උන් ඉතා ම සාර්ථක ව පෘථිවිය පුරාම ව් යාප්ත වුණේ ජුරාසික සහ ක් රිටේසියස් කියන ප් රාග් ඓතිහාසික යුග සීමා අතර කාලයේදී. උන් අවුරුදු මිලියන එකසිය පනහක් තරම් ඉතා විශාල කාලයක් පෘථිවියේ ජීවත් වෙලා තියෙනවා. හැබැයි උන් ගේ හොඳම කාලය තමයි ක් රිටේසියස් යුගය. මේ යුගයේදී ඩයිනෝසර් වර්ග විසි එකක් පෘථිවයේ ජීවත් වෙලා තියෙනවා. කැමේරාසෝරස්, ෆැබ්රෝසරස්, වගේ ඩයිනෝසරයින් මේ කාලයේදී ඉතා ම ක් රියාකාරී ව ජීවත් වුණා. හැබැයි අවුරුදු මිලියන හැට පහකට කලින් කුඩා කණ්ඩායම් විදිහට හිටපු ඩයිනෝසරයෝ පෘථිවියෙන් වඳ වුණා.
In stock
නුවරකලාවිය කෑදෑකෝරළයේ ගැමි වෘතාන්ත

නුවරකලාවිය කෑදෑකෝරළයේ ගැමි වෘතාන්ත

විසිවන සියවසේ මැදභාගය තෙක්ම නුවරකලාවියේ උතුරුකරය ගැන කෙරි ඇත්තේ විධිමත් අධ් යයන කීපයක් පමණි. එම සියවසේම අවසාන දශක කිහිපය තුලදී ද යම් යම් අධ් යනයන් සිදුවී තිබීම ඉතා වැදගත් ය. විසි එක්වන සියවසේ ආරම්භයත් සමග නව ලේඛක පරපුරක් බිහිවීමත් සමග ඔවුන්ගේ කුළුදුල් කෘති එළි දක්වමින් තම ලේඛන කාර් යයන් ඉදිරියට ගෙනයමින් සිටීම පැසසිය යුතුම ය. පූජ් ය පිරප්පන්මඩුවේ පඤ්ඤාරතන හිමි සිංහල, පාලි, සංස්කෘත යන විෂයයන්ගේ ප් රවීණත්වයට පත්ව රාජකීය පණ්ඩිත උපාධිය ද සමත් වී, ශ් රී ජයවර්ධනපුර විශ්ව විද් යාලයෙන් ශාස්ත් රවේදී උපාධිය ද, කැළණිය විශ්ව විද් යාලයෙන් ශාස්ත් රපති උපාධිය ද ලබා තවද නිට්ටඹුව, සාරිපුත්ත ජාතික අධ් යාපන විද්
In stock
හිට්ලර්ගේ පලායාම

හිට්ලර්ගේ පලායාම

1945 අප් රේල් 30 වන දින ඇඩොල්ෆ් හිට්ලර් සිය බංකරය තුළදී සියදිවි නසාගත් බව ප් රකාශ කළ බොහෝ දෙනා, මාර්ටින් බෝමන්, ජෝසෆ් ගොබෙල්ස් සහ හිට්ලර්ගේ රුවට සමාන පුද්ගලයා විසින් මුළාවට පත්කළහ. සියදිවි නසා ගැනීමට පෙර, හිට්ලර් සමඟ කාර්ය මණ්ඩලයේ බොහෝ දෙනෙක් සහ ඔහු හමුවීමට පැමිණි ජෙනරාල්වරුන් කිහිප දෙනෙක් සැලකිය යුතු කාලයක් බංකරයේ වාසය කළේය. ඔවුන් දිනපතා හිට්ලර් හමුවූහ. ඔහු සමඟ විවිධ කටයුතු වලට සම්බන්ධ වූහ. ලේකම්වරුන්ගේ සිට ආරක්ෂකයන් දක්වා විවිධ තනතුරු දැරූ පුද්ගලයන් සමඟ සම්බන්ධ වෙමින් කටයුතු කරමින් සිටියද, හිට්ලර්ගේ පෙනුම කෙසේ ද යන්න පිළිබඳව ඔවුන් හොඳින්ම දැන සිටියේ ය. එහෙත් ඔවුන් හිට්ලර් වෙඩි තබා ගනිමින් සි
In stock
සමාජ විද්යා පර්යේෂණ සඳහා මාර්ගෝපදේශය

සමාජ විද්යා පර්යේෂණ සඳහා මාර්ගෝපදේශය

ආචාර්ය නදීශානි සිල්වා දැනට රුහුණු විශ්ව විද් යාලයේ කෘෂිකර්ම පීඨයේ කෘෂිකර්ම ආර්ථික විද් යා සහ කෘෂි ව් යාපාර අංශයේ ජ් යෙෂ්ඨ කථිකාචාර්යවරියක් ලෙස සේවය කරයි. ඇය කෘෂිකාර්මික ආර්ථික විද් යාව සහ කෘෂි ව් යාපාර කළමනාකරණය සම්බන්ධ විවිධ විෂයයන් පිළිබඳ දේශන සහ පර්යේෂණ පවත්වමින් වසර 17ක් එහි සේවය කර ඇත. ඇය උපාධි අපේක්ෂකයින්ට සහ පශ්චාත් උපාධි සිසුන්ට සමාජ විද් යා පර්යේෂණ පිළිබඳව දේශන පවත්වන අතර ග් රාමීය කෘෂිකාර්මික අංශයේ සමාජ විද් යා අංශවලට අදාළ පර්යේෂණ අධ් යයන ගණනාවක් අධීක්ෂණය කර ඇත. ඇය humboldt සහ hannover යන ජර්මානු විශ්වවිද් යාල වලින් පශ්චාත් උපාධි සුදුසුකම් ලබා දේශීය හා ජාත් යන්තර වෘත්තීය ආයතනවලින් වෘත
In stock
සුදු ඇඳපු කළු අපි - කාව්ය සංග්රහය

සුදු ඇඳපු කළු අපි - කාව්ය සංග්රහය

ඇය.... මිතුරියකි, සොහොයුරියකි මවකි. බිරිඳකි. බොහෝ සෙනෙහෙවන්ත ආදරණීය ගුරුවරියකි... නදීශානි සිල්වා ජ් යෙෂ්ඨ කථිකාචාර්ය,කෘෂි ආර්ථික හා ව් යාපාර අධ් යනාංශය, කෘෂිකර්ම පීඨය, රුහුණු විශ්ව විද් යාලය ඇඹිලිපිටිය හල්මිල්ලකැටිය විදුහල, ඇඹිලිපිටිය මැදි මහ විදුහලටත් මාතර සුජාතාවටත් දිවගිය ඇගේ අක් මුල් රුහුණු සරසවිය පුරා දිවෙන අපූරුව දකිමින් ලේඛිකාවක් ලෙස හුරුබුහුටි වනයුරුද විදිමින් අවසන ඇගේ මුල්ම කවි පොතේ පසු වදන සරසවමින්, මොහොතක ඉසිඹුවක් ගෙන අතීතය දෙස හැරෙමි. සුජාතාවේ කෙළි කවටකම් මැද සිනාසුනු මිතුරිය අද ලොවක් දිනමින් සිටින්නීය. සියල්ලටම වඩා වැඩියෙන් මම ඇගේ කවිත්වයට පෙම් බඳිමි. ඒ කවි දිගේ නොස්ටැල්ජියානු අතී
In stock
ලක්දිව උතුරුකරයේ සත් වසක්

ලක්දිව උතුරුකරයේ සත් වසක්

ලක්දිව උතුරුකරයේ සත් වසක් seven years in ceylon මේරි හා මාග් රටි ඩබ්ලිව් ලීච් සොහොයුරියන් විසින් මිෂනාරිවරියන් ලෙසට ලංකාවේ යාපනය ප් රදේශයේ ජීවත්ව සිටි වසර හතක් තුළ 1890 1396) ලත් තම අත්දැකීම් පිළිබඳ මතක සටහන් අලළා ලියන ලද කෘතියකි. මෙය පරිච්ඡේද කිහිපයකට බෙදා ඇති අතර, ඒ සෑම එකකින්ම එහිදී තමා ලැබූ අත්දැකීම් පිළිබඳ විවිධාකාර වූ කතාන්දර මේරි ලීච් විසින් ඉතා ආකර්ෂණීය අයුරින් පවසා ඇත. මෙම කෘතියෙන් 19 වන සියවසේ අගභාගයේදී ලංකාවේ උතුරුකරයේ වසන මිෂනාරිවරයෙකුගේ ජීවිතය පිළිබඳ සිත් ඇදගන්නා සුළු වාර්තාවක් සපයයි. ඔවුන්ට එහිදී මුහුණ පෑමට සිදුවෙන භාෂා බාධක, සංස්කෘතික වෙනස්කම් සහ නව පරිසරයකට අනුවර්තනය වීමේ දුෂ්ක
In stock
ලංකාව නම් මිණි දිවයින

ලංකාව නම් මිණි දිවයින

ලංකාවේ අතීත විභූතිය ගැන කියවෙන, බටහිර ජාතීන් අතින් ලංකාව ගැන ලියැවුණු සිය ගණනක් කෘතීන් අතරින් ලංකාව නම් මිණි දිවයින ඉතා සුවිශේෂී පොත් පිංචකි. ලංකාවේ එවක තිබුණු සමාජ ආර්ථික පසුබිම දෙස වෙනත් ඇසකින් සොයා බලන්නට කතුවරයා අපට කදිම ඉඩක් සපයා දෙයි. ඔහු ඒ සඳහා පසුබිම් කැරගෙන තිබෙන්නේ අනාදිමත් කාලයක සිට ලංකාවේ ප් රසිද්ධියට හේතු වූ මැණික් කර්මාන්තයයි ලංකාවේ මැණික්, මැණික් කර්මාන්තය හා වෙළෙඳාම, බටහිර ජාතීන් ඒ ගැන අවධානය යොමු කල ආකාරය යනාදී වශයෙන් වන විවිධ කාරණා යටත් පිරිසෙයින් මීට වසර එකසිය පනහකට එපිට ඇසකින් දුටු අයුරු ලියා තබන්නට මේ කෘතිය හරහා එලී. එල්. මෙෂ් සමත්ව ඇති බව කිව යුතුය. මැණික් සම්බන්ධ රසායන ව
In stock
නිරුවත් හිරුමඩල

නිරුවත් හිරුමඩල

එය ක් රිව 2500 ටත් එහා අනාගත කාලයේ පෘථිවි වැසියෝ ජීවත් වූයේ පොළව යට ඉඳිවූ දැවැන්ත භූගත නගරවලය. පිටසක්වළ වැසියන් පෘථිවිය පාලනය කළ අතර පෘථිවි වැසියන් ට පොළව මතුපිට සම්පූර්ණයෙන්ම තහනම් කලාපයක් බවට පත්ව තිබිණි. සක්වළ වැසියන් ගේ නිරන්තර ප් රහාර පෘථිවියට එල්ල විය. එලිජා බේලි එකළ පෘථිවි පොලිසියේ සේවය කළ පොලිස් නිළධාරියෙකි. එක් දිනක් සොලේරියාව නම් අති දියුණු පිටසක්වළ ලෝකයේ සිදුවූ මිනිමැරුමක් පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම සඳහා බේලි ට කැඳවීමක් ලැබේ. ඝාතනයට ලක්ව තිබුණේ සොලේරියාවේ විසූ අති දක්ෂ උපත් ඉංජිනේරුවරයෙකු වන රිකේන් ඩැල්මරි ය. ආලෝක වර්ෂ මිලියන ගණනක් දුර සොලේරියාව බලා යන ඛේලි ට ඩැනීල් ඔලිවව් නම් මානව ර
In stock
සැබෑ ලක්දිව

සැබෑ ලක්දිව

බ්රූක් එලියට් විසින් රචිත මෙම කෘතියේ පළමුවන මුද් රණය කරනු ලැබුවේ 1924 දී ය. ඒ මුද් රණයේ දී පිටපත් 2,000ක් ප් රකාශයට පත් කර ඇත. 1937 දී කළ දෙවන මුද් රණයේ දී පිටපත් 5,000ක් ප් රකාශයට පත් කරන ලදි. 1938 දී කළ තෙවන මුද් රණයේ දී පිටපත් 10,000ක් ප් රකාශයට පත් කරන ලදි. මෙම මුද් රණ තොරතුරු ආශ් රයෙන් පවා මෙකී කෘතිය කෙතරම් නම් පාඨකයන් අතරේ එකල ජනප් රිය වී ඇත්දැයි පෙනේ. මෙම කෘතියේ පරිච්ඡේද දහඅටක් ඇති අතර, මෙරට බොහෝ වැදගත් කාරණා කාරණා එකී පරිච්ඡේද තුළ ආවරණය කරයි. තව ද වෙනත් යටත් විජිත කෘති තුළ සඳහන් නො වන සිද්ධීන් මේ කෘතියේ සඳහන් වේ. ඉන් එක් සුවිශේෂ කාරණාවක් වශයෙන් 15 වන සියවසේ දී ලංකාවේ රජු හා චීන රජු අතර
In stock
සිතේ කෙටුණු දේවනාගර

සිතේ කෙටුණු දේවනාගර

සුමිත්ගේ පියා බිහිසුණු යුද අත්දැකීමෙන් මානසික පීඩාවට පත් හමුදා නිලධාරියෙකි. තමා විසින් මරා දැමුණු කොටියෙකු තමා මරා දැමීමට දරුවෙකුව උපත ලබා ඇතැයි ඔහුගේ සිතට විසක් පෙවේ. පුත් සුමිත් ළදරු වියේ සිට ම "සන්ලැයිට්' සබන් කාලේ කෑල්ලට රුචිය. ඔහු එම පාට දෑ සොරාගනී. පරාජිත හැඟුම් ඔහු කෝප ගන්වයි. සෙසු ළමා සිත් සේ සුමිත් කියවාගත නොහැක්කේ ඔහුගේ චින්තාව සිතේ කෙටි ඇත්තේ දේවනාගර අකුරෙන් හෙයිනැයි නිරූපමාගේ නැන්දණිය කියයි. සුමිත් නොමැති නම් තමාට නිරූපමා හා එක් ව විවාහ දිවිය ගෙවිය හැකියැයි පවසමින් හමුදා සැමියා නිරූපමා හා නිතර කලහ කරගනී. සුමිත්ගේ මව-නිරූපමා- ඔහුගේ පියා ගෙන් දරුවා රැක, හදාවඩා ගැනුම සඳහා රැකියාවෙන් ඉ
In stock
ටානියා චේ ගුවේරාගේ රහස් ඔත්තුකාරිය

ටානියා චේ ගුවේරාගේ රහස් ඔත්තුකාරිය

ධනවාදයෙන් ක් රියාත්මක වන ලෝකයක අපේ ජනතාව ලක්වී ඇති ආත්මාර්ථකාමී ස්වාභාවයට විරුද්ධව හැම ජනතාව කෙරේ ඇති ආදරේ සලකුණු හැඟීම් ඇය සතුයි. තවද ඇය ජීවිතය ගැනද නොසිතමින් ප් රධාන අරමුණට අවධානම දරාගෙන යන්නියකි. -චේ ගුවේරා - ප් රසන්නභාවයක් ඇති කතා බහ කිරීමට පහසු අතිශයෝක්තියෙන් තොර , දේශපාලනික හා සංස්කෘතික වශයෙන් ඉහල දැනුමක් ඇති අයෙකි ඇය. - ටියොබල් ඩෝ - (රහස් මෙහෙයුම් තාක්ෂණික උපදේශක) අපේ ඉටා ටමාරා බවට පත්වුණා. චේ සමඟ ඇය 'ටානියා ගරිල්ලාවරිය' බවට පත්වුණා. ඉතිහාසය ඇය ටානියා බවට නම්කර අවසන්. ඇය සැන්ටා ක්ලාරාහි 'චේ' ගුවේරා ස්මාරක පරිශ් රයේ තැන්පත් කළා. මෙය මගේ ආදරණීය දියණිය ටමාරා - ටානියා ඉමහත් ගෞරවයට පත්වීමක්.
In stock
ලක්දිව අන්දර
In stock
ආදම්ගේ දූපත ලංකාව

ආදම්ගේ දූපත ලංකාව

සුජීව දිසානායක ප් රවීණ ජනමාධ් යවේදියෙකි. ඔහු ජනමාධ් ක්ෂේත් රයට 1978 දී පිවිසුණේ "ඇත්ත පුවත්පතේ ඡායාරූප ශිල්පියෙකු ලෙසිනි. අනතුරුව 1988 දී වාර්තාකරුවෙකු ලෙස "ලංකාදීප පුවත්පතට බැඳුණු ඔහු 1990 දී පහන් තරුව පුවත්පතේ කර්තෘ ලෙස පත් විය. 1990 දී "සිරිලක පුවත්පතට එහි ප් රවෘත්ති කර්තෘ ලෙස එක් වූ සුජීව දිසානායක 1993 දී "යුක්තිය පුවත්පතේ ප් රවෘත්ති කර්තෘ ලෙස පත් විය. 1996 දී "සිළුමිණ පුවත්පතේ නියෝජ් ය කර්තෘ ලෙස ලේක්හවුස් ආයතනයට බැඳුණු ඔහු 1999 දී සිළුමිණ පුවත්පතේ කර්තෘ පදවියට පත් විය. ස්වීඩනයේ කල්මාර් සරසවියේ "ෆදර් එඩියුකේෂන් ඔෆ් ජර්නලිස්ට් ආයතනයේ ඩිප්ලෝමාධාරියෙකු වන සුජීව දිසානායක ශ් රී ලංකා පත් රකලා වි
In stock
ලංකාවේ සංක්ෂිප්ත ඉතිහාසය

ලංකාවේ සංක්ෂිප්ත ඉතිහාසය

බෞද්ධ භික්ෂූන්වහන්සේලා ඇසුරෙන් සිංහල හා දෙමළ භාෂා ද්වය ගැන පමණක් නොව සංස්කෘත, පාලි සහ ප් රකෘති භාෂා පිළිබඳ ද හැදෑරූ හම්ප් රි විලියම් කොඩ්රින්ටන් ලංකාවේ සිවිල් සේවයේ යෙදී සිටි සුදු ජාතිකයෙකි. ඔහු අනෙකුත් රටවල ඓතිහාසික සිදුවීම්, ලේඛන, වාර්තා සහ දේශ ගවේෂකයන් ගේ වාර්තා ද සසඳමින් වංශ කතා අපට නොපවසන බොහෝ කරුණු කාරණා හෙළිදරව් කර දෙයි. යුරෝපීය ආක් රමණිකයන් ලංකාවට නොපැමිණියේ නම් මෙම මනරම් දිවයිනේ ඉරණම කුමක් විය හැකිව තිබේ දැයි ඔහු විමසන ප් රශ්නය ඉතා වැදගත් ය. ඔහුම එම ප් රශ්නයට ලබා දෙන පිළිතුර බොහෝ දුරට ඔබ අනුමාන කරන්නක් නොව නොව විමතිය දනවන්නක් විය හැකිය. කෙසේ වෙතත් මෙහි ලියැවි ඇත්තේ දිවයිනේ ඉතිහාසයේ පු
In stock
The Imagination Station 01 - වයිකිං නෞකාවක සවාරියක්

The Imagination Station 01 - වයිකිං නෞකාවක සවාරියක්

'කවුද මේ එරික්.'' ''එරික් ද රෙඩ් කියන්නේ මේ රට හොයාගත්තු කෙනාට. මේ රටට ග් රීන්ලන්තය කියලා නම තිබ්බෙත් එයාම තමයි. මෙහාට එන්න කලින්එරික් ජීවත් වෙලා තියෙන්නේ අයිස්ලන්තයේ'' ''එතකොට ඇයි එයා අයිස්ලන්තයෙන් ඇවිත් තියන්නේ?'' පැට් රික් ඇසුවා. බෙත්ගෙන් ලැබුණේ මෙවැනි උත්තරයක්. ''අයිස්ලන්තයේ හිටපු බලගතු පුද්ගලයෙක් එරික් ගේ පවුලට අයිති වුණ වටිනා නිධානයක් පැහැර ගන්නවා. ඊට පස්සේ මේ පවුල් දෙක අකර මහා විශාල සටනක් ඇති වෙනවා. ඒකෙන් ගොඩාක් දෙනෙක් මැරෙනවා. අයිස්ලන්තේ පාලකයින් ට මේ සටන නතර කරන්න ඕනෑවෙනවා. ඒ හින්දා ඒ අය එරික් ව අයිස්ලන්තයෙන් පිටුවහල් කරනවා.'' ''එරික්ව තමාගේම රටෙන් පිටුවහල් කරනවද ? ඒක හරිම අසාධාරණයි න