Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
රටඹෑකන්ද

රටඹෑකන්ද

හුඟක් වෙලාවට යන එන මග දිගේ මුතුකැට දිලිසෙයි. අහුලගන්න දිව්ව දාට තේරුම් යාවි ඒ පිනිකැට යට සර්පයො පිරිලා කියලා. ලස්සන මල් මවපු දෙයි යොම මලට ළඟින් විෂ කටු මවලා. ඒක වැරදියි තමයි. ඒත් මගතොටේ වෙන අවනඩු අහන්න උසාවියක් නෑ. හැබැයි එකක්, සොබාදහම හරි වෙලාවට, හරි - වැරදි හොයලා දඬුවම් දෙනවා. එදාට නඩුකාර උන්නාසෙලටත් හිරේ යන්න වෙනවා; දොස්තරලට හොයා ගන්න බැරි ලෙඩ හැදෙනවා; ගුරුවරුන්ට කවදාවත් ඉගෙන ගත්තෙ නැති පාඩම් ඉගෙන ගන්න ලැබෙනවා; හාමුදුරුවරු සාතන්ට බාර දෙනවා; ෆාදර්ලා අපායෙ යනවා; ඒ නිසා අපායෙ නොයන්න පිං කරන එවුං වෙසක් පෝයට අපාය බලන්ඩ ටිකට් අරං පන්සල් නොගිහින්. හාමුදුරුවෝ පන්සල්වල ඇතුළුවෙන තැන ඩ් රෙස් කෝඩ් ගහලා
In stock
ගිම්හානය අග

ගිම්හානය අග

"මිය ගිය අතීතය ගැනයි උදාවෙන්න තියෙන අනාගතය ගැනයි ඕනවට වඩා හිතුවොත් වර්තමානයේ සතුට නැති වෙනවා කියලා කතාවක් ඔයා අහලා තියනවද එරන්ද ඇහුවෙ මගේ හිත අඳුන ගත්තා වගේ. මම දැනුණු පුදුමය හංගගෙන හිස වැනුවා. ''දන්නවා උනාට ඔයා කරන්නෙත් ඒකමනෙ විවර වෙලා තිබුණු වීදුරු කවුළුවෙන් තද හුළඟක් ඇතුලට කඩා වැදුණා. මගේ පාලනයෙන් මිදුණු දිග කොණ්ඩෙ ගිහින් එරන්දගෙ මූණ සිප ගනිද්දි නම් මම පත් වුණේ ලොකු අපහසුවකට. මම ඒ ටික එකතු කරගන්න දරණ උත්සාහය දිහා එයා බලාගෙන හිටියෙ සිනහමුසු මුහුණින්. ඔයා වර්තමානෙට එන්න සමාධි... මම අනාගතේ ගැන බලාගන්නම් හුළඟෙ යන අන්තිම කෙස් රොදත් මගේ කන පිටිපස්සෙ හංගන ගමන් එයා කිව්වෙ බොහෝම ආදරණීය විදියට. කොහොම
In stock
යලිත් හිනැහෙමි

යලිත් හිනැහෙමි

"ආදරයයි ආකර්ශනයයි කියන්නේ දෙකක්. කැමතියි කියලා ඊලඟ දවසේ වෙඩින් එකයි, බබාලා ගානයි ප්ලෑන් කරන්න මට බෑ. මං බැඳලා ආදරේ කරන්න ඉගෙනගන්න කැමති කෙනෙක් නෙවෙයි. මට එහෙම කරන්නත් බෑ - යශෝධ රත්නායක "මං හැමදාම හිතූවේ හරි පුද්ගලයා මුණගැහුනේ නැත්නම් බදින්න ඕන නිසාම හරි ළමයි ඕන නිසාම හරි බඳින්නෙ නෑ කියලා. මං ආදරේ කරන මනුස්සයා එක්ක ළමයෙක් හැදුවොත් මිසක්, ළමයි හදන්න විතරක් මට හස්බන්ඩ් කෙනෙක් ඕන නෑ. ඒ තරම් විශේශ කෙනෙක් මට තවම මුණ ගැහිලා නෑ." - නිලේකා එදිරිවීර "හිත් වලටත් මහන්සි දැනෙනවා නිලේකා. ඇඟටත් වඩා තදට. ඒත් හුඟක් දෙනාට හිත් මහන්සි වෙච්ච මිනිස්සු පේන්නේ නෑ." - තිසර තිලකරන්න
In stock
ආල නුරා

ආල නුරා

ඔය යෙි දේකින්වත් හිත කලබල කර ගන්නෙ නැතුව ඉන්න එක තමයි හොඳ දොලේ උනත් වතුර ටික බොර උනාම මොනම දෙයක් වත් පේන්නෙ නෑනෙ. හිත උනත් ඒ වගේ. ඕක කලබල උනාම බොර වෙච්චි දොල වගේ තමයි. මොකෙක්වත් පේන්නෙ නෑ. ඩිංගක් නිස්කාන්සුවෙ හිටියම බොර වෙච්චි ගතිය මගෑරිලා ආයි පරණ තත්තෙටම එනවා. හිත පෑරිල තීනකොට ඒකම කල්පනා වෙනව මිසක් වෙන දේවල් හිතෙන්නෙ නෑ. ඒ උනාට පුතේ ඔය කාරණාව හිමීට යටපත් කරන් අපි ඕකට කරන්න ඕන අනිත් කාරණා කරමු. විස්සාසෙ නැති කර කරගන්නය කියල දොස්තර මහත්තයා කිව්වේ නෑනෙ. ඕනම දෙයක් ඔය වගේ තමයි. වෙනන්ත් පුලුවක් නොවෙන්නත් පුලුවන්. ජීවිතේ හැටි ඒක තමයි. ඒ ඕන දේකට මූණ දෙන එක තමයි ජීවිතේ කියන්නෙ
Out of stock
දෑතින් බැඳී

දෑතින් බැඳී

විවාහ යෝජනාවක් ගෙන ඒම සම්බන්ධයෙන් මනිලාල් කෙරෙහි ඔහුගේ සිතේ කෝපයක් තිබුණේ නැත. මිනිසුන් තීන්දු තීරණ ගන්නේ තමන් ජීවිතය දෙස බලන කවුළුවෙන් ජීවිතය පෙනෙන හැටියට ය. මනිලාල්ට අවශ් ය වුණේ ඔහුගේ ප් රියතම ශිෂ් යාවගේ ජීවිතයට හෙවණකි. ඒ හෙවණ ඔහුට විශ්වාසනීය විය යුතුය. සස්මිතාට දැරිය හැකි විය යුතුය. ඒ අවශ් යතා සියල්ලටම ජීවිතයෙන් කැට තබා වගකීම් පැවරිය හැකි අයෙකුට ඔහුට සිටියේ ධනුජ පමණි. එහෙයින් ඔහු ඒ වෙනුවෙන් ධනුජව තෝරා ගත්තේ ය. ඒ අනුව බලන කල ඔහු සිදු කළේ වරදක් නොවේ. ධනුජ සිටියේ විවාහය පිළිබඳව අංශු මාත් ර හෝ හැඟීමක් ඇතිව නොවේ. විවාහය පිළිබඳව අදහසක් තිබුණ ද, ඔහු කවරදාක හෝ ඒ අදහස සස්මිතා සමග ගළපා බලා නැත. එහෙයි
Out of stock
පිනි වැස්සක්

පිනි වැස්සක්

නැවතත් උණුසුම් සුසුමක් දිග කෙහෙරැල් අතර සැඟවිණ. ප් රේමය වෙනුවෙන් ජීවිතය පරිත් යාග කළ මිනිසුන්ද ප් රේමය වෙනුවෙන් කිරුළ අතහැරි කුමාරවරුද මෙතෙක් සිටියේ ඉතිහාසය තුළ පොත් පිටු අතර පමණි. ප් රේමය වෙනුවෙන් මිනිසෙකුට මේසා පරිවර්තනය විය හැකි බව හෝ මේසා කැපවිම් කළ හැකි බවක් විහංගා දැන සිටියේ නැත. මනුෂ් යයෙකු ලෙස ඉපිද පිරිහී ගිය ආත්මයක් සමග අතහැරි යමින් තිබූ ජීවිතය ඒ සිහින් ඇගිළිතුඩුවලින් අල්වාගත් දා සිට කෙමෙන් කෙමෙන් ආලෝකය කරා ගමන් කළ ආකාරය ඔහුට සිහිපත් විය. කිසිදා නීතිරීති ඇණුම් බැණුම් නොතිබූ බැඳීම තුළ තම හිස් වූ ආත්මය පිරෙන්නට ලබාදුන් සෙනෙහස ඇය සතු එකම අවිය විය. ''රාධි... කියන්න දෙයක් තියනවා'' එක්වරම ද
Out of stock
සුළඟට පවසමි

සුළඟට පවසමි

"ආදරේ කියන්නේ අයිති කර ගන්න එකම නෙවෙයි මැණික. ආදරේ කියන්නේ ආදරේ කරන කෙනාට මුළු ලෝකෙම දිනන්න අවස්ථාව දෙන එකට. මගේ කූඩුව ඇතුලේ හිරවෙන්න එපා මගේ කිරිල්ලි. පුළුවන් තරම් ඈතට පියාඹන්න. අත්තටු රිදෙනකන් පියාඹන්න. කවදාහරි මහන්සි දැනුණොත් අපි පුංචි කූඩුවක ජීවිතේ අලුතෙන් පටන් ගමු. එතකන් මේ අත මේ පපුව ඔයා වෙනුවෙන් නිදහස්ව තියෙයි." - පහන් නාත් සිගේරා - "අපරාධකාරයෙක් ට ආදරේ කරන්න එපා කියලා කොහෙවත් ලියලා තියලා නැහැ අයියේ. එයා ඇත්තටම චයිනා සිගා වුණත් මගේ ජීවිතේ එයා ඉන්න තැනට වෙන කාටවත් එන්න බැහැ. ඒත් පුරවැසියෙක් විදිහට මට තියෙන සමාජ අයිතිවාසිකම ඊට වඩා වෙනස්. ඒ දෙකෙන් කොයික අන්තිමේ දී දිනයි ද කියන්න මම දන්නේ
Out of stock
බාරොන් - මඟඇරුණු මඟ

බාරොන් - මඟඇරුණු මඟ

ශ් රීමත් දොන් බාරොන් ජයතිලක (1868-1944) විසි වැනි සියවසේ පළමු දශක හතර දීප්තිමත් කළ, 'අභීෂ්ට දේශපාලනඥයා' හෙටත් රටට ලෝකයට වැඩදායක දේශපාලනඥයා යනුවෙන් හැඳින්වීමට හැකි, ජනනායකයන් කිහිප දෙනා අතර සිටි ප් රමුඛයා ග් රීමත් දොන් බාරොන් ජයතිලක වේ. අධ් යාපනඥයකු, උගතකු, සාහිත් යවේදියකු, පඬිවරයකු, දේශපාලනඥයකු එක විට හමුවන දුර්ලභ චරිතයකට ඔහු හිමිකම් කීවේය. 1931 සහ 1936 රාජ් ය මන්ත් රණ සභාවල ඇමතිවරයකු මෙන් ම සහානායකයා වූ ඔහු සියවස් ගණනක විදේශ පාලනයකට පසු ලංකා ආණ්ඩුවේ ඉහළම තනතුර හෙබවූ පළමු ස්වදේශීය ජන නායකයා ද විය. බ් රිතාන් ය පාලන සමයේ ඉන්දියාවේ ලංකා නියෝජිතයා වී දෙරට අතර පළමු රාජ් යතාන්ත් රිකයා බවට පත් විණි.