Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
තාමරෛ මලර්

තාමරෛ මලර්

මං චිත් ර ශිල්පියෙක්. මගේ චිත් ර වල තේමාව වුණේ නෙළුම් මල්. පාට තැවරුණු පින්සල් තුඩින් කැන්වසය මත ඇඳෙන මලක් වගේ මගේ හදවතෙත් නෙළුම් මලක් පිපුණා. ඔව් ඒ ජීවමාන නෙළුම් මල මගේ ජීවිතේ තේමාව වෙලා මං ඉස්සරහට ආවා. ඒ අහල් යා නිත් ය දේවී ධර්මරාසා නමින්. මං, අනුරාධ ඇසළ බණ්ඩාර. මං ගෘහ නිර්මාණ ශිල්පිනියක් වෙන්න ඉගෙන ගන්න කෙනෙක්. යාපනේ මුල් බැස ගත් දෙමළ පවුලක ලොකු දුව වුණු මං ඉපදුනේ එංගලන්තේ බැදීම් ඇතුලේ හිර වෙලා ඉඳලා රිදුම් දෙන හදවතත් අරන් මං පළවෙනි වතාවට ලංකාවට ආවේ මගේ නිබන්ධනය වෙනුවෙන් වුණාට ඒ ගමන මගේ ඉරණම් ගමන වෙලා සිංහල සිත්තරෙක් වුණු අනුරාධ ඇසළ බණ්ඩාර ළඟ නතර වෙන්න වෙයි කියලා මං හීනෙන් වත් හිතුවේ නෑ. මං,
In stock
ඝරසරප

ඝරසරප

කොහේදෝ නැති අනොරා වැස්සක් නුගේගොඩ අහසින් වැටෙමින් තිබුණේය. යුවතිය සෙනග අස්සේ ඉදිරියට දිව ගියාය. ඇය දිව යන්නේ කොතනින් කොහාටද කියාවත් යුවතියට අදහසක් නොවුණේය. අඩු තරමින් ඇය මාවත මධ් යට දුව ගියා කියාවත් ඇයට සිහියක් නොතිබුණේය. අධික වාහන තදබදය අස්සේ ඇය වාහන අතරින් රිංගා ඉදිරියට දිව ගියාය. හයි ලෙවල් පාරේ වේගයෙන් ධාවනය වූ ටොයෝටා ප් රිමියර් සුදු පැහැ රථයේ උන් මන්දිව් යුවතිය හදුනා ගත්තේ පමාවීය. වේගයෙන් දුව ආ යුවතිය දෛවයේ උවමනාවටදෝ දෙවැනි වතාවටත් ඔහු ගමන් ගත් මගට පැන්නාය. මන්දිව් තිරිංග තදකරේ කුණුහරපයක්ද කියමිනි. ඒ වෙද්දීත් යුවතිය ඔහුගේ රථයේ යාන්තමට හැපී පසෙකට විසිව වැටුණාය. එහෙත් වැටෙද්දී වත් ඇය සිය අතෙ
In stock
dubai හන්දියේ සිට ලියමි...

dubai හන්දියේ සිට ලියමි...

අවුරුදු තුනකටත් කිට්ටු කාලයක් මොනම ආරංචියක් වත් තිබුණෙ නැතුව ජීවත් වෙලාද කියලවත් දන්නෙ නැතුව හිටි කෙනෙක් එක පාරටම ඉන්නව කියල දැන ගත්තම හිතට දැනෙන හැඟීම මට මෙහෙම විස්තර කරන්න අමාරුයි. ඇරත් වෙන මනුස්සයෙක් වගේ නෙමෙයිනෙ තමන් බඳින්න ඉන්න කෙනා. මට වෙලාවකට මේක විශ්වාස කරන්නත් අමාරු වුණා. සීයට සීයක්ම ඇත්ත නොවෙන්නත් පුලුවන් වුනාට ඇත්ත වුනොත් කියලමයි මගෙ හිත ඊළගට කිව්වෙ. ඒත් ඒ හැම දේටම වඩා මට ඕන වුණේ මේනකව දකින්න. දැන් මේනකව දැක ගන්න හිතන්නෙ, එතකොට අරුණ දාර්ශනිකයා කිව්වා. ඇයි ඔයා මෙතනට අරුණව ඇදල ගන්නෙ. එයාව මෙතනට ඇදල ගැනීමේ කිසිම සාධාරණයක් නෑ. මම කිව්වා. මම කියන්නෙ ඔහේ හිතන්න අකමැති සත් ය
In stock
සඳ ඇබින්දක් ආදරේ

සඳ ඇබින්දක් ආදරේ

ගැහැනියකගේ සුකොමළ කෝළකම් අස්සේ මේ තරම් සොඳුරු බවක් ඇති බව සිද්ධාර්ත් මින් පෙර දැන සිටියේනැත. ඒ බොළඳ ඉරියව්වලින් පිරිමියෙකු නිවන්නටත් ඒ තරමින්ම අවුළුවන්නටත් හැකි බව ඔහු දැන සිටියේ නැත. ගැහැනියක් කෙරේ අනුරාගය උපදින්නට ඇය පිරිමියෙකු ඉදිරියේ නිරුවත් වීම අනිවාර්ය නොවන බව සිද්ධාර්ත් වටහාගනිමින් සිටියේය. අනුරාගය උපදින්නේ අහිංසක ඇස් අස්සේය. දෑස් කරකවමින් හෙලන නෝක්කාඩු බැල්මන් අස්සේය. අනුරාගය උපදින්නේ කෝළ සිනා මවන දෙතොල් මතය. හිසගේ අගිස්සෙන් හමනා මෘදු ෂැම්පු සුවඳ මැදය. පොළවටත් රිදෙනවාට බයේ තබනා සියුම් පියවර තාල අස්සේය. ධාර්වි... ඈ ඇඟිලිතුඩක ස්පර්ශයක් හෝ නැතිවම සිද්ධාර්ත්ගේ හදවත අනුරාගයෙන් පුරවා දමන්නීය
In stock
රෞඩි රාතෝර්

රෞඩි රාතෝර්

මේ මිස්ටර්, මාව බලෙන් උස්සගෙන ආවා නම් එක නූල් කෑල්ලකවත් අඩුවක් නැතුව ආයේ මාව ගෙනාපු තැනටම ගෙනිහින් දාන්න. ඒක තමයි සාධාරණ විදිහ. "සාධරණේ ගැන මා එක්ක කතා කරන්න එන්න එපා මිස්. මම රාතෝර්.රෞඩි රාතෝර්. ඇස් වල සාමකාමී ගතිය තත්පරෙකටවත් වෙනස් නොවුනත් ඒ කටහඩේ තිබුනේ මහා මුරණ්ඩු හිතුවක්කාර ටෝන් එකක්. රාතෝර් තියා රාතෝර්ගේ වඳ පුංචි අම්මා ආවත් මං බය වෙයිද?... "ඉතිං මට පාන් ද?... කැෆේ එකට ගිහින් මගේ බෑග් එක අරගෙන, ඊට පස්සේ මාව බෝඩිම ලඟින් ඩ් රොප් කරන්න. මම අන්තිම ටික කිව්වේ රාජ් යන්න ලැස්ති වෙන්න කියලා කියපු අසාම් දිහා බලලා. එහෙම කරලා මම අඩි දෙකක් ඉස්සරහට තියලා ඇල් වතුරත් දෙවරක් නිවලා බොන ඇස් දෙක ලඟට කිට්ටු
In stock
ආදරයම විතරක්

ආදරයම විතරක්

"ජීවිතෙන් භාගෙකට වඩා මම ජිවත් වෙලා තියෙන්නේ ඔයා එක්ක ඉමා. ඒ මුළු කාලෙම ඔයා ට් රයි කලේ මාව සතුටින් තියන්න. මේ ලෝකේ ඉන්න හැමෝටම ඔයා වගේ හස්බන්ඩ්ලා ලැබෙන්නේ නැහැ. කොච්චර නොලැබීම් තිබුනත් මම වාසනාවන්තයි කියලා මම කියන්නේ ඒ නිසා පිරිමියෙකුට ජීවිතේ අන්තිමට අහන්න ඊට වඩා හොද දෙයක් තියෙනවද? දෙන්න උත්තර සීයක් දෙසීයක් මට තිබුණා. ඒත් එයා තරම් හොදට ආදරේ වචන කරන්න මම දන්නේ නැහැ. හැම මොහොතකම මට තිබුණේ එයා නැතිවුනොත් එතනින් එහාට ජිවත් වෙන්නේ කොහොමද කියන බය විතරයි. ජිවිතේ එක පාරක් ඒ පිච්චිච්ච පිච්චිල්ල මම දැනගෙන හිටපු නිසා ආයෙමත් පාරක් එහෙම දේකට මුණ දෙන්න ශක්තියක් නැති බව මම දැනගෙන හිටියා. හැම මොහොතකම එයාව සතුට