Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
නපුරු කැටපෝලය

නපුරු කැටපෝලය

වනවදුලේ තුරු පියසේ දඟ කරන්න හිතු හැටියේ මල් පිපෙද්දී හැඩ බලන්න පාට පාට වලාකුලේ ඉගිල යන්න ගලන ගලන දොළපාරට සෙනෙහෙ දෙන්න මේක නපුරු කැට පෝලේ - අපි වෙන් කරන්න මේක කැතම කැටපෝලේ - අපි දුරින් ඉන්න මල් පෙතිවල පාට හුඟක් හැඩ වුණාට මලින් මලට පැණි පුරද්දී බය වුණාද පැණි කුරුල්ලනේ පොඩි යාළුවනේ මට ආදරෙයි ද පොඩ්ඩිත්තක් දඟ කළාට ආදරෙයි ද? මේක නපුරු කැට පෝලේ - අපි වෙන් කරන්න මේක කැතම කැටපෝලේ - අපි දුරින් ඉන්න දණ්ඩි පැටව් තිත්ත පැටව් පීනන කොට නම නොදන්න මාළු රෑන් එක පොදියට පොඩි මාළුවනේ මගේ යාළුවනේ මට ආදරෙයි ද පොඩ්ඩිත්තක් දඟ කළාට ආදරෙයිද මේක නපුරු කැටපෝලේ - අපි වෙන් කරන්න මේක කැතම කැටපෝලේ- අපි දුරින් ඉන්න...
In stock
රළු මුහුද

රළු මුහුද

"මන්ත් රීතුමා, මේ චාල්ස් විජේවර්ධන කියන්නේ හොඳට ඇඟ පත තිබුණට අතින් පයින් නෙමෙයි, ඔලුවෙන් ගේම් දීපු මිනිහෙක්. මං අද මෙතන ඉන්නේ ඒ හින්දයි. ඒක නිසා මන්ත් රීතුමා මං ගැන බයවෙන්නෙපා.." "විජේගෙන් මං බලාපොරොත්තු වෙන්නෙත් එච්චරයි." "අවුරුදු විසි පහක් ගේම් ගැහුව මට මේක ඒ තරං අමාරු දෙයක් නෙවෙයි." "සරෝජනී කියන්නේ ඔයාද?" "ඔව් මම තමයි සරෝජනී. ඔයා කොහොමද මාව දන්නේ?" සරෝජනී කුතුහලයෙන් ඇසුවාය. "ඔයා රංජුලාද?" සරෝජනී සෙමෙන් ඇසුවාය. "ඔව් මං රංජුලා. ඔයා ඇයි රවී අයියට ආදරය කළේ?" පුවත්පත් වලින් සරෝජනී ගැන දැනගත් දා සිට රංජුලාගේ සිත තුළ මේ ප් රශ්නය දෝංකාර දෙමින් දෙමින් තිබිණ. "ඇයි ඔයා රවීන්ද් රට ආදරය කළේ?" සරෝජනී පෙර
Out of stock
තහනම් ගහේ ඇපල්

තහනම් ගහේ ඇපල්

බර්ට් රම් නිහාල් විසින් මෙතෙක් ශ් රව් ය දෘෂ් ය මාධ් යයෙන් නිර්මාණය කරන ලද කෘති සමුහයෙන් නිසැකයෙන්ම ප් රකට කරන්නේ ශ් රව් ය දෘෂ් ය කලාව අරබයා ඔහුගේ නිර්මාණශීලීත්වයත්, කෞෂල් යතාවත් ඔප්නැංවී ඇත්තේ ඔහුගේ අසහාය ප් රතිභා ශක්තිය නිසා බැව්ය. විද් යුත් මාධ් ය අරභයා ඔහු සතු උච්චවුත් විශිෂ්ටවූත් ප් රවීණත්වය හේතුකොට ගෙන ඒ හා සමාන වූ ලිඛිත සාහිත් යය පිළිබඳව කුසලතාව කෙනෙකුට නොපෙනී යා හැකිය. නිර්මාණශීලි පුද්ගලයෙකු වශයෙන් ඔහුගේ කීර්තිය මූලික වශයෙන් රඳා පවතින්නේ ශ් රව් ය දෘෂ් ය මාධ් ය ඇසුරෙන් ඔහු විසින් ලබා දුන් දායකත්වය මත වුවද බර්ට් රම් ගේ සාහිත් යයික ප් රවීණත්වයත් ඒ තරම්ම ප් රශංසාත්මකය. සාහිත් යයික නිර්මාණකර
Out of stock
ඇලිස්ගේ අපූරු චාරිකාව - Hard Bind

ඇලිස්ගේ අපූරු චාරිකාව - Hard Bind

කරුණාකරලා මට කියනවද, මෙතනින් මම කොයි පැත්තටද යන්ත ඕනි කියලා . "ඒක ඉතින් රඳා පවතින්නෙ ඔයාට යන්න ඕනි කොහාටද කියන එක උඩ යි,". බළලා උත්තර දුන්නා. "මට ප් රශ්නයක් නෑ, කොහාට වුණත්." ඇලිස් කිව්වා. "එහෙනම් ඉතින් කොයි පැත්තට ගියත් එකයි. බළලා කිව්වා "මට කොහේ හරි තැනකට යන්නයි ඕන. ඇලිස් විස්තර කළා. " දිගට ම ඇවිදගෙන ගියොත් තැනකට යන්න පුළුවන් වේවි. ඇලිස් ඉන් වන්ඩර්ලන්ඩ් (alice in wonderland) කතාන්දරයේ මුල් කතුතුමා වන්නේ ලුවිස් කැරොල් යන අන්වර්ථ නාමයෙන් පොත් ලිවීමේ නිරත වු චාර්ල්ස් ලුට්විජ් ඩොජ්සන් මහත්මා ය. 1832 - 1898 කාලය තුළ ජීවත් වූ එතුමා මෙම කතාව රචනා කළේ තම කුඩා මිතුරියන් පිනවීම සඳහා යයි කියැවේ. 1865 ද