Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
ආදරයම විතරක්

ආදරයම විතරක්

"ජීවිතෙන් භාගෙකට වඩා මම ජිවත් වෙලා තියෙන්නේ ඔයා එක්ක ඉමා. ඒ මුළු කාලෙම ඔයා ට් රයි කලේ මාව සතුටින් තියන්න. මේ ලෝකේ ඉන්න හැමෝටම ඔයා වගේ හස්බන්ඩ්ලා ලැබෙන්නේ නැහැ. කොච්චර නොලැබීම් තිබුනත් මම වාසනාවන්තයි කියලා මම කියන්නේ ඒ නිසා පිරිමියෙකුට ජීවිතේ අන්තිමට අහන්න ඊට වඩා හොද දෙයක් තියෙනවද? දෙන්න උත්තර සීයක් දෙසීයක් මට තිබුණා. ඒත් එයා තරම් හොදට ආදරේ වචන කරන්න මම දන්නේ නැහැ. හැම මොහොතකම මට තිබුණේ එයා නැතිවුනොත් එතනින් එහාට ජිවත් වෙන්නේ කොහොමද කියන බය විතරයි. ජිවිතේ එක පාරක් ඒ පිච්චිච්ච පිච්චිල්ල මම දැනගෙන හිටපු නිසා ආයෙමත් පාරක් එහෙම දේකට මුණ දෙන්න ශක්තියක් නැති බව මම දැනගෙන හිටියා. හැම මොහොතකම එයාව සතුට
Out of stock
පිනි වැස්සක්

පිනි වැස්සක්

නැවතත් උණුසුම් සුසුමක් දිග කෙහෙරැල් අතර සැඟවිණ. ප් රේමය වෙනුවෙන් ජීවිතය පරිත් යාග කළ මිනිසුන්ද ප් රේමය වෙනුවෙන් කිරුළ අතහැරි කුමාරවරුද මෙතෙක් සිටියේ ඉතිහාසය තුළ පොත් පිටු අතර පමණි. ප් රේමය වෙනුවෙන් මිනිසෙකුට මේසා පරිවර්තනය විය හැකි බව හෝ මේසා කැපවිම් කළ හැකි බවක් විහංගා දැන සිටියේ නැත. මනුෂ් යයෙකු ලෙස ඉපිද පිරිහී ගිය ආත්මයක් සමග අතහැරි යමින් තිබූ ජීවිතය ඒ සිහින් ඇගිළිතුඩුවලින් අල්වාගත් දා සිට කෙමෙන් කෙමෙන් ආලෝකය කරා ගමන් කළ ආකාරය ඔහුට සිහිපත් විය. කිසිදා නීතිරීති ඇණුම් බැණුම් නොතිබූ බැඳීම තුළ තම හිස් වූ ආත්මය පිරෙන්නට ලබාදුන් සෙනෙහස ඇය සතු එකම අවිය විය. ''රාධි... කියන්න දෙයක් තියනවා'' එක්වරම ද
Out of stock
ගිම්හානය අග

ගිම්හානය අග

"මිය ගිය අතීතය ගැනයි උදාවෙන්න තියෙන අනාගතය ගැනයි ඕනවට වඩා හිතුවොත් වර්තමානයේ සතුට නැති වෙනවා කියලා කතාවක් ඔයා අහලා තියනවද එරන්ද ඇහුවෙ මගේ හිත අඳුන ගත්තා වගේ. මම දැනුණු පුදුමය හංගගෙන හිස වැනුවා. ''දන්නවා උනාට ඔයා කරන්නෙත් ඒකමනෙ විවර වෙලා තිබුණු වීදුරු කවුළුවෙන් තද හුළඟක් ඇතුලට කඩා වැදුණා. මගේ පාලනයෙන් මිදුණු දිග කොණ්ඩෙ ගිහින් එරන්දගෙ මූණ සිප ගනිද්දි නම් මම පත් වුණේ ලොකු අපහසුවකට. මම ඒ ටික එකතු කරගන්න දරණ උත්සාහය දිහා එයා බලාගෙන හිටියෙ සිනහමුසු මුහුණින්. ඔයා වර්තමානෙට එන්න සමාධි... මම අනාගතේ ගැන බලාගන්නම් හුළඟෙ යන අන්තිම කෙස් රොදත් මගේ කන පිටිපස්සෙ හංගන ගමන් එයා කිව්වෙ බොහෝම ආදරණීය විදියට. කොහොම
Out of stock
අසිරිමත් ව්යවසායකත්වය

අසිරිමත් ව්යවසායකත්වය

සාර්ථක ව් යවසායක ගමනකට මූලික වන්නේ වෙනත් විෂය ක්ෂේත් රයන් මෙන්ම ව් යවසායකත්වයට අදාළ මූලධර්මයන් විෂය පථයක් ලෙස හඳුනාගන අධ් යයනය කිරීම සහ අනුගමනය කිරීමයි. අසිරීමන් ව් යවසායකත්වය පොත අවශ් යම මොහොතකම සමාජගත වීම සුවිශේෂය. මෙම පොත සහ සංකල්පය මෙරට සමාඡීය සහ ආර්ථික පෙරළියක පෙරගමන්කරුවකු වනු ඇත. සුළු හෝ ව් යාපාර සිහිනයක් ඇති අයෙක්, ව් යාපාර කුඩාවට කරගෙන යන සහ සීය ව් යාපාරවල ආරම්භක අවධිවල සිටින අය, ව් යාපාර අධිරාජ් ය ගොඩනැඟීමට පිඹුරුපත් සකසන නාඹර සහ තරුණ ව් යවසායකයන්ට, මෙම පොත සිය අත්පොත බවට පත්කර ගත හැක. සංකල්පිත ව් යාපාර අවස්ථා උදාහරණ ලෙස ගෙන ව් යවසායකයන්ගේ සමාජීය වැදගත්කම, ආර්ථිකයට කළ හැකි සුවිශාල මෙ
In stock
සැඩ හිරු

සැඩ හිරු

කළු ගලක් ඔව් කිසිම හැඟීමක් දැනීමක් නොතිබ්බ තනි කළු ගලක් උඹ ඉටි පන්දමක් ගාණට දිය කරලා දැම්මේ එහෙව් එකෙක් මැණික උබ මගේ ලෝකෙට ආවේ හදිස්සියෙන් වාගේ ඒකත් මගේ අකමැත්තෙන් මම උඹට වෛර කළා නොසෑහෙන්න වෛර කළා හැබැයි දන්නවද රත්තරන් උඹේ අහිංසක හිනාව ඇස් අස්සේ පිරිච්ච උණු කදුළු අහම්බෙන් වගේ දැනුණු ඔය ගෑනු පපුවෙ උණුහුම මාව දිය කරලා ම දැම්මා හැඟීම් දැනීම් නැතිව උන්න මාව කෝටි ප් රකෝටි ගණන් හැඟීම්වල පෙඟෙව්වා ඉතින් මගේ අසෙලියා මල මං උඹට වෛර කලාටත් වැඩියෙන් ඊටත් වඩා තදට උබට ආදරෙයි ඔව්. මේ දුනිත් අක්ෂර දුණුසිංහගේ පණ හුස්ම කොටින්ම කිව්වොත් මුළු ආත්මයම ඔයා මගේ අසෙලියා මල ඉතින් ආදරෙයි හුස්මක් හුස්මක් ගාණෙම මේ ආත්මෙ දි
In stock
රස්තියාදුවකට පසුව ජීවිතේ එමට

රස්තියාදුවකට පසුව ජීවිතේ එමට

ඉපැද්දුවාට... බිව්ව රන් කිරි වලට හැමදාම ණය ගැතියි නුඹේ රුව දිය කරන් තැනුව රුව හරි අගෙයි තුන් හිතකවත් තරහ නැති සෙනෙහෙ විතරමයි රත්තරන් මගෙ අම්මෙ තුණුරුවනෙ රැකවලයි හෙලූ දහඩිය කඳුළු සුවඳ තවමත් දැනෙයි නුඹ දුන්නු ඉවසීම හැමදාම මම දිනයි මගෙ දෑත් හයි වෙද්දි දැනෙන හැටි හරි අගෙයි තාත්තට නිවනෙ දුර නැති බවම මට හැගෙයි දෙගුරු හැඩ හුරු කමට ගුණ නුවණ එක් කළා මම දිනන මාවතට අත් වාරු දික්කලා කටුක තැන් මිහිරි ලෙස ගෙවන හිත රක්කලා මම හදපු ගුරු ඇඳුරු පා පැනින් වක්කලා මග නොමග කියාදුන් හැම කෙනෙකුටම බැතින් වැටෙන වට්ටන තැනදි සවිය දුන්නට පෙමින් රිදෙන රිද්දන අරුම රඟපු උන්ටත් තුටින් හුඟක් ස්තූතියි මම ජීවිතේ අබිමනින් අන්ත දුක
In stock
අවරගිරෙන් එහා

අවරගිරෙන් එහා

"මේ මොන මළ කෝලම් මරණයක්ද බං? මැරුණේ කොහොමද කියලා සාක්ෂියක්වත් නෑ. ඒ මදිවට බඩේ දරුවෙක්. දැන් මේ මරණේ තියෙන විදිය බලපකෝ." ''අබුද්දස්ස කාලෙනෙ බං. ඇරැත් අපි දන්නවද මේ උඩ වැඩියා මල මොන වගේ බඩ්ඩක්ද කියලා. මේ ලෝකේ කාත් කවුරුවත් නැති මිනිස්සු ඉන්නවද බං. මොන ජාතියේ කුණු තියාගෙන මේ වංකගිරියේ හැංගිලා හිටියේ මොකද කියලා කවුද දන්නේ..?" "අර ඇවිත් ඉන්න නෝනා කතන්දරකාරියලු. සමහර විට ඒ නෝනා දන්නවා ඇති මේ හුට්ටප්පර සේරම. අර පොලිසියේ උන්දැත් මුලින් කෑගහගෙන ගිහින් සල්ලිවල බලේට කට වහගත්තා නොවැ. ''ඔව්... ඔව් මටත් ඔය සිද්ධිය ආරංචියි. එවුන්දැටත් ළමයි නැ වඳයි කියලා කියනවනේ. සමහරු කියනවා එවුන්දැයි මේ රුවිනියි අතර ආදර පලහ