Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
රටඹෑකන්ද

රටඹෑකන්ද

හුඟක් වෙලාවට යන එන මග දිගේ මුතුකැට දිලිසෙයි. අහුලගන්න දිව්ව දාට තේරුම් යාවි ඒ පිනිකැට යට සර්පයො පිරිලා කියලා. ලස්සන මල් මවපු දෙයි යොම මලට ළඟින් විෂ කටු මවලා. ඒක වැරදියි තමයි. ඒත් මගතොටේ වෙන අවනඩු අහන්න උසාවියක් නෑ. හැබැයි එකක්, සොබාදහම හරි වෙලාවට, හරි - වැරදි හොයලා දඬුවම් දෙනවා. එදාට නඩුකාර උන්නාසෙලටත් හිරේ යන්න වෙනවා; දොස්තරලට හොයා ගන්න බැරි ලෙඩ හැදෙනවා; ගුරුවරුන්ට කවදාවත් ඉගෙන ගත්තෙ නැති පාඩම් ඉගෙන ගන්න ලැබෙනවා; හාමුදුරුවරු සාතන්ට බාර දෙනවා; ෆාදර්ලා අපායෙ යනවා; ඒ නිසා අපායෙ නොයන්න පිං කරන එවුං වෙසක් පෝයට අපාය බලන්ඩ ටිකට් අරං පන්සල් නොගිහින්. හාමුදුරුවෝ පන්සල්වල ඇතුළුවෙන තැන ඩ් රෙස් කෝඩ් ගහලා
In stock
යලිත් හිනැහෙමි

යලිත් හිනැහෙමි

"ආදරයයි ආකර්ශනයයි කියන්නේ දෙකක්. කැමතියි කියලා ඊලඟ දවසේ වෙඩින් එකයි, බබාලා ගානයි ප්ලෑන් කරන්න මට බෑ. මං බැඳලා ආදරේ කරන්න ඉගෙනගන්න කැමති කෙනෙක් නෙවෙයි. මට එහෙම කරන්නත් බෑ - යශෝධ රත්නායක "මං හැමදාම හිතූවේ හරි පුද්ගලයා මුණගැහුනේ නැත්නම් බදින්න ඕන නිසාම හරි ළමයි ඕන නිසාම හරි බඳින්නෙ නෑ කියලා. මං ආදරේ කරන මනුස්සයා එක්ක ළමයෙක් හැදුවොත් මිසක්, ළමයි හදන්න විතරක් මට හස්බන්ඩ් කෙනෙක් ඕන නෑ. ඒ තරම් විශේශ කෙනෙක් මට තවම මුණ ගැහිලා නෑ." - නිලේකා එදිරිවීර "හිත් වලටත් මහන්සි දැනෙනවා නිලේකා. ඇඟටත් වඩා තදට. ඒත් හුඟක් දෙනාට හිත් මහන්සි වෙච්ච මිනිස්සු පේන්නේ නෑ." - තිසර තිලකරන්න
In stock
ආල නුරා

ආල නුරා

ඔය යෙි දේකින්වත් හිත කලබල කර ගන්නෙ නැතුව ඉන්න එක තමයි හොඳ දොලේ උනත් වතුර ටික බොර උනාම මොනම දෙයක් වත් පේන්නෙ නෑනෙ. හිත උනත් ඒ වගේ. ඕක කලබල උනාම බොර වෙච්චි දොල වගේ තමයි. මොකෙක්වත් පේන්නෙ නෑ. ඩිංගක් නිස්කාන්සුවෙ හිටියම බොර වෙච්චි ගතිය මගෑරිලා ආයි පරණ තත්තෙටම එනවා. හිත පෑරිල තීනකොට ඒකම කල්පනා වෙනව මිසක් වෙන දේවල් හිතෙන්නෙ නෑ. ඒ උනාට පුතේ ඔය කාරණාව හිමීට යටපත් කරන් අපි ඕකට කරන්න ඕන අනිත් කාරණා කරමු. විස්සාසෙ නැති කර කරගන්නය කියල දොස්තර මහත්තයා කිව්වේ නෑනෙ. ඕනම දෙයක් ඔය වගේ තමයි. වෙනන්ත් පුලුවක් නොවෙන්නත් පුලුවන්. ජීවිතේ හැටි ඒක තමයි. ඒ ඕන දේකට මූණ දෙන එක තමයි ජීවිතේ කියන්නෙ
In stock
සුළඟට පවසමි

සුළඟට පවසමි

"ආදරේ කියන්නේ අයිති කර ගන්න එකම නෙවෙයි මැණික. ආදරේ කියන්නේ ආදරේ කරන කෙනාට මුළු ලෝකෙම දිනන්න අවස්ථාව දෙන එකට. මගේ කූඩුව ඇතුලේ හිරවෙන්න එපා මගේ කිරිල්ලි. පුළුවන් තරම් ඈතට පියාඹන්න. අත්තටු රිදෙනකන් පියාඹන්න. කවදාහරි මහන්සි දැනුණොත් අපි පුංචි කූඩුවක ජීවිතේ අලුතෙන් පටන් ගමු. එතකන් මේ අත මේ පපුව ඔයා වෙනුවෙන් නිදහස්ව තියෙයි." - පහන් නාත් සිගේරා - "අපරාධකාරයෙක් ට ආදරේ කරන්න එපා කියලා කොහෙවත් ලියලා තියලා නැහැ අයියේ. එයා ඇත්තටම චයිනා සිගා වුණත් මගේ ජීවිතේ එයා ඉන්න තැනට වෙන කාටවත් එන්න බැහැ. ඒත් පුරවැසියෙක් විදිහට මට තියෙන සමාජ අයිතිවාසිකම ඊට වඩා වෙනස්. ඒ දෙකෙන් කොයික අන්තිමේ දී දිනයි ද කියන්න මම දන්නේ
Out of stock
dubai හන්දියේ සිට ලියමි...

dubai හන්දියේ සිට ලියමි...

අවුරුදු තුනකටත් කිට්ටු කාලයක් මොනම ආරංචියක් වත් තිබුණෙ නැතුව ජීවත් වෙලාද කියලවත් දන්නෙ නැතුව හිටි කෙනෙක් එක පාරටම ඉන්නව කියල දැන ගත්තම හිතට දැනෙන හැඟීම මට මෙහෙම විස්තර කරන්න අමාරුයි. ඇරත් වෙන මනුස්සයෙක් වගේ නෙමෙයිනෙ තමන් බඳින්න ඉන්න කෙනා. මට වෙලාවකට මේක විශ්වාස කරන්නත් අමාරු වුණා. සීයට සීයක්ම ඇත්ත නොවෙන්නත් පුලුවන් වුනාට ඇත්ත වුනොත් කියලමයි මගෙ හිත ඊළගට කිව්වෙ. ඒත් ඒ හැම දේටම වඩා මට ඕන වුණේ මේනකව දකින්න. දැන් මේනකව දැක ගන්න හිතන්නෙ, එතකොට අරුණ දාර්ශනිකයා කිව්වා. ඇයි ඔයා මෙතනට අරුණව ඇදල ගන්නෙ. එයාව මෙතනට ඇදල ගැනීමේ කිසිම සාධාරණයක් නෑ. මම කිව්වා. මම කියන්නෙ ඔහේ හිතන්න අකමැති සත් ය