Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
බාරොන් - මඟඇරුණු මඟ

බාරොන් - මඟඇරුණු මඟ

ශ් රීමත් දොන් බාරොන් ජයතිලක (1868-1944) විසි වැනි සියවසේ පළමු දශක හතර දීප්තිමත් කළ, 'අභීෂ්ට දේශපාලනඥයා' හෙටත් රටට ලෝකයට වැඩදායක දේශපාලනඥයා යනුවෙන් හැඳින්වීමට හැකි, ජනනායකයන් කිහිප දෙනා අතර සිටි ප් රමුඛයා ග් රීමත් දොන් බාරොන් ජයතිලක වේ. අධ් යාපනඥයකු, උගතකු, සාහිත් යවේදියකු, පඬිවරයකු, දේශපාලනඥයකු එක විට හමුවන දුර්ලභ චරිතයකට ඔහු හිමිකම් කීවේය. 1931 සහ 1936 රාජ් ය මන්ත් රණ සභාවල ඇමතිවරයකු මෙන් ම සහානායකයා වූ ඔහු සියවස් ගණනක විදේශ පාලනයකට පසු ලංකා ආණ්ඩුවේ ඉහළම තනතුර හෙබවූ පළමු ස්වදේශීය ජන නායකයා ද විය. බ් රිතාන් ය පාලන සමයේ ඉන්දියාවේ ලංකා නියෝජිතයා වී දෙරට අතර පළමු රාජ් යතාන්ත් රිකයා බවට පත් විණි.
In stock
දෛවය

දෛවය

" මරු නැන්දයි ... පුතයි.........මං යනවා යශී එක්ක එලියට ". ඉතා අපහසුවෙන් සිනහව පාළනය කර ගත් මා යශින් යාව දෑතට ගනිමින් ගෙමිදුළ දෙසට පිය මනින්නට විය. මිදුලෙහි කෙළවරකට වන්නට තිබෙන රුක් සෙවන යට ගල් බංකුවෙහි හිඳ ගත් මා යශින් යාව තවත් පපුවෙහි උණුමට ලං කර ගනිමින් මගේ සුපුරුදු කල්පනා දැහැනට සමවැදුණි. එක්වරම මට යන්තමට මෙන් සිනහවක් පහළ විණි.... ඒ වරක් මට චම්මා පැවසූ යම් දෙයක් මතකයට නැඟුන නිසාවෙනි. "ගැනු කොච්චර හිත හොඳ වුනත්, කොච්චර අහිංසක වුනත්, උන් එක දෙයක් ඉස්සරහ මාරම ආත්මාර්ථකාමී මචං.. ඒ තමයි තමන්ගේ ආදරේ ඉස්සරහ "නෑ ඛං එතනදි උඹ වැරදී ධම්මා. හැම ගෑහැණු කෙනාම ආත්මාර්ථකාමීත් නෑ... හැම පිරිමියම පරාර්ථකාමීත
In stock
රොඩී කෙල්ල

රොඩී කෙල්ල

ඒත් එක්කම සිරිමල්ට ඉහලින් දුටු දෙයින් ධනුධට කෑ ගැහුනා.ඔහු දුටු දෙයින් විලම්භීත වෙලා ගියේ හිතාගන්නවත් කියාගන්නවත් බැරි තරමට ඔහුගේ මුව සේම හදවතත් ගොළු කරමින්. එහෙත් සිරිමල්........ යනුවෙන් කෑගැසුවේ ඔහුට දැනුණු බිය නිසාමයි.සිරීමල්ට පිටු පසින් සිටියේ ප් රමාණය කිව නොහැකි තරම් ලොකු වලහෙක්.ඌ කකුල්වලින් සිටගෙන සිටි විට අඩි දහයක් පමණ උස වලස් තඩියෙකි.සිරිමල් ඔහේ ලෝකෙ නැති දේවල් කියමින් සිටි නිසා ඔහුට ඒ ගැන කිසිම වගක් තිබුණේ නැත.ධනුධ නිකමට මෙන් ඔහු දෙස බලා සිනා සෙන්නට යන විටයි ඔහු දුටුවේ අර මහා වලස් තඩියාව.ඒ නිසාම මහා හයියෙන් කෑගැසූ ධනුධ වතුරෙන් ගොඩට ආවේ වලහ විසින් සිරිමල් ගිලගනී වී යන බියත් එක්කයි.දුව එ
In stock
රෝස සුසානය

රෝස සුසානය

"ආ...ව් අත....! කේශරීගෙ සුදුම සුදු පාට ඇඟිලි තුඩක් ලොකුම ලොකු රෝස මලක නටුවෙ තිබ්බ කටුවකට සිදුරු වෙලා රතුම රතු ලේ බිංදුවක් ගහේ තිබ්බ තවත් රෝස මලක පෙති මතට වැටුණෙ කෙල්ලට හිතාගන්නවත් බැරි තරම් ඉක්මනට, පුංචි රිදුමක්වත් දරාගන්න බැරි ඇය රෝස මල් පිරුණු වට්ටියත් අතට අරන් ගෙදර දිහාට යන්න හැරුණෙ ඇස්වලට හීනියට උනපු කඳුළු බිංදුවක් ඇඳන් හිටපු කහපාට පසුබිමේ සුදු පාට ලොකු මල් වැටුණු ගවුමෙන් පිහදාගෙන. අත තුවාල වෙලා රෝස මල දිගේ රෝස ගහේ මුලටම ගමන් කරපු කේශරීගෙ ලේ බිඳීති රෝස ගහ සරුවට හැදුණ පොළෝ තලය සිප ගනිද්දී , එකපාරටම කොහෙන්දෝ හමාගෙන ආව සීතල සුළඟකට විසිරුණු රෝස මල් පෙති වරුෂාවක් මැද්දෙන් මහ පොළොවෙන් කළු පැහැති
Out of stock
අග්ගිනි

අග්ගිනි

ඩිංග ඩිංග ආදරේ හිඟ අඩුපාඩු වෙද්දී ගෑනු දරදඬු වුණාට පස්සෙ, ආයෙමත් ඒ ගැනිට උඹ එක්ක උඹේ ඕන එපාකම් ඉස්ට කරන්න බැරි වෙනවා. හොඳට සිහියට ගනින් මේක. ආදරයක්, හැඟීමක් නැතිව ගෑනියෙක්ට බෑ පිරිමියෙක් එක්ක නිදිවදින්න කියන එක... එතකොට යකඩ ගෑණු එක්ක ජීවත් වෙන්න බෑ කියලා පිරිමි පිට යන්න හිතනවා මිසක, මොකක්ද අර ගෑනිට වුණේ කියලා හිතන්නෑ බන්.... උඹගෙ අප්පත් එහෙම තමයි. කටගොන්නක් බීගෙන ඇවිත් දනිපි, ගාලා උඹලව බඩට දුන්නා විනා මං හොඳින්ද කියලා අහපු දවසක්වත් තිබුණේ නෑ... ගුණවතිගෙ දෑසින් කඳුළු වැටුණි. ජීවිතයේ අවසන් මොහොතේදිත් ඇයට සිතෙන්නේ, තමා සමඟ යහතින් සිටිමට උක්කුන් දැන් හෝ එතැයි කියාය. උබට මං මේ සුද්ද සිංහලෙන් කියන්න
In stock
දෑතින් බැඳී

දෑතින් බැඳී

විවාහ යෝජනාවක් ගෙන ඒම සම්බන්ධයෙන් මනිලාල් කෙරෙහි ඔහුගේ සිතේ කෝපයක් තිබුණේ නැත. මිනිසුන් තීන්දු තීරණ ගන්නේ තමන් ජීවිතය දෙස බලන කවුළුවෙන් ජීවිතය පෙනෙන හැටියට ය. මනිලාල්ට අවශ් ය වුණේ ඔහුගේ ප් රියතම ශිෂ් යාවගේ ජීවිතයට හෙවණකි. ඒ හෙවණ ඔහුට විශ්වාසනීය විය යුතුය. සස්මිතාට දැරිය හැකි විය යුතුය. ඒ අවශ් යතා සියල්ලටම ජීවිතයෙන් කැට තබා වගකීම් පැවරිය හැකි අයෙකුට ඔහුට සිටියේ ධනුජ පමණි. එහෙයින් ඔහු ඒ වෙනුවෙන් ධනුජව තෝරා ගත්තේ ය. ඒ අනුව බලන කල ඔහු සිදු කළේ වරදක් නොවේ. ධනුජ සිටියේ විවාහය පිළිබඳව අංශු මාත් ර හෝ හැඟීමක් ඇතිව නොවේ. විවාහය පිළිබඳව අදහසක් තිබුණ ද, ඔහු කවරදාක හෝ ඒ අදහස සස්මිතා සමග ගළපා බලා නැත. එහෙයි
In stock
සඳ ඇබින්දක් ආදරේ

සඳ ඇබින්දක් ආදරේ

ගැහැනියකගේ සුකොමළ කෝළකම් අස්සේ මේ තරම් සොඳුරු බවක් ඇති බව සිද්ධාර්ත් මින් පෙර දැන සිටියේනැත. ඒ බොළඳ ඉරියව්වලින් පිරිමියෙකු නිවන්නටත් ඒ තරමින්ම අවුළුවන්නටත් හැකි බව ඔහු දැන සිටියේ නැත. ගැහැනියක් කෙරේ අනුරාගය උපදින්නට ඇය පිරිමියෙකු ඉදිරියේ නිරුවත් වීම අනිවාර්ය නොවන බව සිද්ධාර්ත් වටහාගනිමින් සිටියේය. අනුරාගය උපදින්නේ අහිංසක ඇස් අස්සේය. දෑස් කරකවමින් හෙලන නෝක්කාඩු බැල්මන් අස්සේය. අනුරාගය උපදින්නේ කෝළ සිනා මවන දෙතොල් මතය. හිසගේ අගිස්සෙන් හමනා මෘදු ෂැම්පු සුවඳ මැදය. පොළවටත් රිදෙනවාට බයේ තබනා සියුම් පියවර තාල අස්සේය. ධාර්වි... ඈ ඇඟිලිතුඩක ස්පර්ශයක් හෝ නැතිවම සිද්ධාර්ත්ගේ හදවත අනුරාගයෙන් පුරවා දමන්නීය
In stock
රෞඩි රාතෝර්

රෞඩි රාතෝර්

මේ මිස්ටර්, මාව බලෙන් උස්සගෙන ආවා නම් එක නූල් කෑල්ලකවත් අඩුවක් නැතුව ආයේ මාව ගෙනාපු තැනටම ගෙනිහින් දාන්න. ඒක තමයි සාධාරණ විදිහ. "සාධරණේ ගැන මා එක්ක කතා කරන්න එන්න එපා මිස්. මම රාතෝර්.රෞඩි රාතෝර්. ඇස් වල සාමකාමී ගතිය තත්පරෙකටවත් වෙනස් නොවුනත් ඒ කටහඩේ තිබුනේ මහා මුරණ්ඩු හිතුවක්කාර ටෝන් එකක්. රාතෝර් තියා රාතෝර්ගේ වඳ පුංචි අම්මා ආවත් මං බය වෙයිද?... "ඉතිං මට පාන් ද?... කැෆේ එකට ගිහින් මගේ බෑග් එක අරගෙන, ඊට පස්සේ මාව බෝඩිම ලඟින් ඩ් රොප් කරන්න. මම අන්තිම ටික කිව්වේ රාජ් යන්න ලැස්ති වෙන්න කියලා කියපු අසාම් දිහා බලලා. එහෙම කරලා මම අඩි දෙකක් ඉස්සරහට තියලා ඇල් වතුරත් දෙවරක් නිවලා බොන ඇස් දෙක ලඟට කිට්ටු