Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
ටොම් සෝයර් - විදර්ශන ප්රකාශන

ටොම් සෝයර් - විදර්ශන ප්රකාශන

ටොම් සෝයර් යනු ඇමරිකානු ජාතික විශිෂ්ට ලේඛකයකු වන මාක් ට්වේන් (1835-1910) විසින් රචිත කෘති අතුරින් උසස්ම එකක් ලෙස සැලකෙයි.මෙය ලෝකය පුරා අතිශයින් ජනප් රිය වූවකි. මිසිසිපි නදිය අසබඩ මිසුරි ප් රාන්තයේ හැනිබාල් නම් කුඩා නගරයේ සිය ළමා විය ගත කර මාක් ට්වේන් මෙම කෘතියට පසුබිම් කර ගත්තේ 1830 දශකයේදි ඔහු රස වින්ද ශාන්ත සුන්දර සරල ගැමි පරිසරයයි.කථා නායකයා ඉතා කෙළිලොල් කුඩා කොලුවෙකු වන ටොම් සෝයර් දවස පුරා යහළුවන් සමග එක් වී දගකාරකම් තක්කඩිකම් කරන අයුරුත් අහිංසක කුඩම්මා රවටන අයුරුත් බෙහෙවින් හාස් ය ජනකය. ටොම්ගේ චරිතය නිර්මාණය කිරිමේදි මාක් ට්වේන් සිය චරිත ලක්ෂණ සහ ජීවිතයේ සිදුවිම් යොදා ගෙන ඇත.කථාවේ නිරායාස
In stock
මුහුද යට දිවයින

මුහුද යට දිවයින

වහලියක ලෙස විකුණා දමන්නට අප් රිකාවේ සිට ගෙන එන ලැබූ තරුණියකගේ කුසෙන් .නැව් ගමනේදි ඇය දූෂණය කළ සුදු ජාතිකයෙකුට දාව සැං දොමෑං දිවයිනේදි උපන් තෙතේ හෙවත් සරිතේ බ්ල්ධු වියේ පටන්ම වහල්බවේ බැම්මෙන් බැඳී සිටින්නේය. ප් රංශ යටත් විජිතයක් වූ සැං දොමෑං හි සිය පියා විසින් පවත්වාගෙන යනු ලැබූ උක් වතු යියේ පාලනය භාරගන්නට පැරීසියේ සිට යොවුන් වියේදීම එහි යන තූලුස් වල්මෙරෑං .තම පරමාදර්ශී සහ ප් රගතිශීලි අදහස් පසෙක ලා යථාර්ථය අත් විදීමට පටන් ගනී. දහඅටවැනි ශතවර්ශයේ අගභාගයවන විට සැං දොමෑං දිවයින හෙවත් වර්තමාන හයිටි රාජ් යය පෙලූ වහල්බාවයේ නිහීනත්වය සහ ඊට එරෙහි අරගලය පසුබිම් කොට ගෙන ඔවුන් දෙදෙනාගේ ජීවිත දෛවෝපගත ලෙස එක
In stock
නාරි සුඛ

නාරි සුඛ

කෙටි කතාවක් ලිවීම කලාත්මක භාවනාවක් වන තරමට ආස්වාදයක් ලද හැකි කටයුත්තකි. එය නවකතාවක චරිත ගොඩනඟනවාට වඩා සියුම් මෙන් ම භාරදූර අභ් යාසයකි. මුල සිට අග දක්වා ම එක දිගට ගලා යන සිද්ධි හා චරිත කිහිපයක් නවකතාවක චිත් රණය කළ හැකි වුව ද, කෙටි කතා ලිවීමේ දී එවැනි නිදහසක් භුක්ති විඳිය නොහැකි ය. සැම කෙටි කතාවකින් ම අලුත් සිද්ධි දාමයක් නිරූපනය වෙයි; එකිනෙකට වෙනස් චරිත අප හා එක් වෙයි. ඒ මඟින් සාධූන් මෙන් ම සමාජයේ පවුකාරයන් ලෙස ගැරහුම් හා නින්දා ලබන අය වෙත ද එක සේ මෙත් සිත පැතිරවිය යුතු ය. ඒ නිසා ම කෙටි කතා රචනයේ දී ගෑනුන් ගේ ද පිරිමින් ගේ ද චරිත චිත් රණය කෙරිය යුත්තේ එක්තරා කලාත්මක ශික්ෂණයකිනි. මෙහි එන කතාවල චර
In stock
ස්වර්ග රාජ්ජේ නමක් නැති පොතක්

ස්වර්ග රාජ්ජේ නමක් නැති පොතක්

මේ පසුවදනක් නෙවේ ! ශිෂ්ටාචාරය පුරාම පිරිමි කරේ ගෑණු රවට්ටන එක. පිරිමින්ගෙ ලස්සන චාටු කතාවල් වලට ගෑණු ආස කරා. ගෑණු වෙච්ච අපටත් පිරිමියෙකුගෙ උණුහුම ඕන උනා .. කායික ශරීරයේ අයිතිය අපේ උනාට ගෑණියෙකුගෙ මානසික ශරීරය අයිති පිරිමින්ට. හොඳට කල්පනා කරල බැලුවම ගෑණු අපේ ජීවිතේ තීරණය වෙලා තියෙන්නෙ පිරිමි හදපු අපේ මානසික ශරීරය මත, සේරටම මුළ ගර්භාශයක් අපට තියෙන එක. පිරිමි නාලා ගෙට ආවම සේරම හරි උනාට ගෑණු අපි බඩ වෙනව. මෙන්න මෙතන තමයි ගෑණු පරාද වෙන එකම තැන. ඔහොම කියන්න එපා කෙල්ලේ... අපි උනත් කොයි ලෝකෙ කරක් ගැහුවත් මහ ලොකු මිනිහෙක් උනත් කොටින්ම සේරෝම බය චන්ඩියෙක් උණත් ලෝකේටම රජෙක් උනත් අපි ගෑණු ලඟ හරි පුංචියි. අන
In stock
Dollar බිලියනයේ ඔත්තුකරුවා

Dollar බිලියනයේ ඔත්තුකරුවා

සී. අයි. ඩී. හි කිසිවෙකු මෙම ඔත්තුකරු අතුරුදන් වුණේ මන්දැයි දැන සිටියේ නැත... ඔහු, සැකයට බඳුන්ව සිටියේද? ඔහු වෘත්තිමය බුද්ධි නිලධාරියකු නොවුණු අතර ඉංජිනේරුවෙක් විය. ඔහු, අත්වැරැද්දක් කර ගත්තේද? ඔහුව අත්අඩංගුවට පත්ව ප් රශ්න කිරීම් වලට ලක්ව ඔහු කළ පාවාදීම හෙළිදරව් වූයේද? ප්ලන්කට්, මොස්කව් හි හිමෙන් වැසුණු, උස් අඳුරු සෙවණැලි දිගටම වැටී තිබූ පාළු වීදියක තනිවම ඇවිද යයි..ඔහුට සිතුනේ වරපුරුෂ සේවාව සඳහා මේ හොදම පරිසරය බවයි. ඔහු තනිවම තමාට ම කොදුරමින් විටෙක හිමින් සීරුවේ යාඥා කරමින් හැල්මේ යන්නේය. ඔහුගේ හුස්ම, මුඛ ආවරණය ඔස්සේ ඇස් කණ්ණාඩ්වලට වැදී එන මීදුම පටලයක් ඇති කළේය. මඳකින්, සිය බාහිර වේෂය වෙනස් කර
In stock
වමත්කාරයා

වමත්කාරයා

'වමත්කාරයා' හෙවත් 'වානේ මැක්කාගේ කතාව' රුසියානු ලේඛක නිකොලායි ලෙස්කෝව්ගේ වඩාත්ම ජනාදරයට පත් සාහිත් ය කෘතිය ලෙස සැලකේ. මෙම කෘතියට පාදක වී ඇත්තේ, ලෙස්කෝව්ට චාරිකාවක් අතරතුරදී හමු වූ මහලු කම්මල්කරුවකු කියූ ජන කතාවක් බව සඳහන්ය. එසේ වුවද මෙය හුදු ප් රබන්ධයක්ම නොවේ. සාර් අධිරාජ් යයාගේ යුරෝපා සංචාරය, ඊට එක් වූ ප්ලැටෝෆ් නම් කොසැක් සෙනවියාගේ චරිතය මෙන්ම එහි එන බොහෝ චරිත හා සිදුවීම් තථ් ය ලෝකයට සම්බන්ධ බවට, කෘතියෙහි ඇති පාදක සටහන් දෙස් දෙයි. වානේ මැක්කා සහ වමත්කාරයා පිළිබඳ කතන්දරයෙහි පවා යථාර්ථයෙහි යම් සෙවණැල්ලක් ඇතැයි සිතිය හැකිය. එහෙත් මේ කෘතිය තුළ සත් ය සහ ප් රබන්ධය කවර අනුපාතයකින් මිශ් ර වී ඇත්දැයි
In stock
සසර බන්ධනය

සසර බන්ධනය

... කට හඬ ආවේ මිදුල දෙසිනි. තාන් යා මෝහනයෙන්ම දොර විවර කරගෙන එළියට ගියාය. දැන් කටහඬ ඇයට වඩාත් හොඳින් ඇසෙන්නට විය. එය ආවේ ලොවි ගස දෙසිනි. තාන් යා කෙමෙන් ලොවිගස අසලට ගියාය. හාත්පසම ගන අන්ධකාරයේ ගිලී තිබිණි. මූසල වියළි හුළඟක් දසත හමා ගියේය. රකුසු ඇස් මෙන් ලොවි ගෙඩි සඳ එළියේ දිළිසුණේය. 'එන්න එන්න' ලොවි ගස ඇයට අඬ ගැසුවාය. තාන් යා ලොවිගස වැළඳ ගත්තාය.ලොවි ගසද සිය අතු වලින් ඇයව වැළද ගත්තාය. ඇයට සංසාරගත උණුහුමක් දැනී ඕ ඒ තුළ මොහොතකට ගිලී ගියාය. 'අපිව විනාශ කළ උන්ගෙන් පළි ගන්න. ලොවි ගස ඇයට කීවාය. ..... ඔවුහු දෙදෙනා තාන් යා සොයමින් එළියට ගියෝය. එදා පායා තිබූ අව අටවක සඳ මේ සිදුවන සියල්ල සාවධානව බලා සිටියේ
In stock
විප්ලවයේ දරුවෝ

විප්ලවයේ දරුවෝ

ලෝකය පිළිබඳ ව අවලෝකයෙහි යෙදෙනවාට වඩා උත්කෘෂ්ට වු අන් කිසිවක් ගැන මම නො දනිමි යනුවෙන් ෆ්ලෝබෙයාර් ලියා තැබුවේ ය.ජීවිතයේ සියලු ම යථාර්ථයන් පිළිබඳ ඔහු ගේ පිළිගැනීම අනුව sentimental education නවකථාව 19 වැනි සිවයසේ විශිෂ්ටතම ප් රංශ නවකතාව නොවන්නේ නම්, එය madame bovary නවකථාවයට වඩා පරිණත වු නවකථාව වන බව ඔහු ප් රධාන කොට ම නිර්දේශ කළේ ය. පැරීසිය පසුබිම් කොට ගත් නූතන ජන ජීවිතය පිළිබඳ නවකථවෙක් රචනා කිරීම තම අරමුණ වූ බව ප් රකාශ කළ ෆ්ලෝබොර්, එහි දී තම පරපුරේ ජනයාගේ භාවාත්මක ඉතිහාසය, නැතහොත් සදාචාරමය ඉතිහාසය ලියා තැබීම තම තේමාව කොට ගත්තේ ය. භෞතික වශයෙන් ලෝකයේ කලාප දෙකකට අයත් විඤ්ඤාණය තුල වුව ද සමාජ බලවේග හා
In stock
ප්රබන්ධ සම්බන්ධ

ප්රබන්ධ සම්බන්ධ

"එතකොට ඔයත් පොත් කියවන්න ආසද?" පොත් කියවීමට නොව මා ආසා පොත් පෙරළීමට ය. මේ අවස්ථාවේදීත් මා සූදානම් වන්නේ හොඳ පොතක් පෙරළීමටයි. ''ආ... ඔව්" මෙලෙස පිළිතුරු දුන්න ද මා මීට පෙර කියවා තිබුනේ ශ`ලොක් හෝම්ස් පොත් පමණි. එයින් ද බොහොමයක් ආතර් කොනන් ඩොයිල්ගේ ශ`ලොක් හෝම්ස් නොව චන්දන මෙන්ඩිස්ගේ ශ`ලොක් හෝම්ස් ය. මා ඒවා රසවින්දද නිරාජ්ට අනූව ඒවා ශ`ලොක් හෝම්ස් නොව දොරලොක් හෝම්ස් ය. ''මොන genres වලටද වැඩියෙන් කැමති? අහෝ... මේ මා නොදන්නා වචනයකි. ''එහෙම එකක් නෑ...ඕන එකක් අවුලක් නෑ... '' මෑතකදී ප් රගුණ කළ ගැළ විජ්ජාව' යොදා ගනිමින් මම පිළිතුරු දුන්නෙමි. ''මාත් ඕන එකක් ඒත් ficion විතරයි" මේ නම් මා දන්නා වචනයකි. ''ඔයා
In stock
ගැඹුරු හිමතලාව
In stock
අවසන් සැතපුම

අවසන් සැතපුම

මෙල්වින් මාස් වයස අවුරුදු විස්ස වන තෙක් ඇමරිකාවේ වඩාත්ම දිදුලන පාපන්දු තරුවක් වූ අතර ඔහුගේ දෙමව්පියන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන වරදකරු කරනු ලැබීය. පසුව වෙනත් අයෙකු මෙම ඝාතන සම්බන්ධයෙන් පාපොච්චාරණය කළ නිසා වසර විස්සක් සිර භාරයේ සිටීමෙන් පසු මරණ දඬුවමට මොහොතකට පෙර මෙල්වින් බේරා ගත් බවට වූ පුවත fbi විශේෂ නියෝජිත ආමොස් ඩෙකර්ට ඇසෙන විට, සැබව්න් ම සිදුවූයේ කුමක්දැයි වටහා ගැනීම සඳහා ඔහු මාස් යුවලගේ මිනීමැරුම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළේය. විමර්ශනය දිග හැරෙන විට, එය අතීතයේ සිදුවූ විශාල අපරාධ රාශියක් හෙළි කරයි. හොඳින් සැලසුම් කර තිබූ කුමන්ත් රණයේ ප් රධාන ගැටුම පරිණාමනය වන්නේ පාඨකය
In stock
වරක් ඔබ ඇවිත් යනවද මගේ සඳ....? - කාව්යසංග්රහය

වරක් ඔබ ඇවිත් යනවද මගේ සඳ....? - කාව්යසංග්රහය

පූර්ව කෘත කුසල මහිමයෙන් නිපන් කවිකම් මගින් සහෘදයින් ආනන්දයෙන් ප් රඥාව කරා ගෙන යන නලිනි ද සිල්වා ගේ මෙම "වරක් ඔබ ඇවිත් යනවද මගේ සඳ" නම් වූ කාව් ය සංග් රහය නූතන කවි කෙතට වැටෙන නැවුම් ආලෝක පුංජයකි. රස බස අපූරුවට හසුරුවන ඇගේ නිර්මාණ කුසලතාව සතතාභ් යාසයෙන් හෙට දින පඳුරු ගසා සරුපල බෙදා දෙනු නොඅනුමානය. ඇගේ ඉදිරිගමනට හෘදයංගමව සුබ පතමි. ගීත රචක හා කිවියර පූජ් ය මහගම සීලානන්ද හිමි කෙනෙකු කාව් ය නිර්මාණකරණයේ යෙදෙන්නේ ඔහු හෝ ඇය තුළ තිබෙන කවිතාව නිසා ම ය. ඒ කවිතාව තිබූ පමණින් ම සාර්ථක කවි බිහිවන්නේත් නැත. ඒ සඳහා කවිය පිළිබඳව මනා හැදෑරීමක් ද තිබිය යුතු ම ය. සඳස් කවිය, නිදහස් ආරේ කවිය මතු නොව කෙටි කවිය පිළිබ