Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
යාපා පටුනේ සිට කොළඹට පා ගමනක්

යාපා පටුනේ සිට කොළඹට පා ගමනක්

ආසියාතික මවකට සහ ඕලන්ද වෙළෙඳ සමාගමේ නිලධාරියකුට දාව විලියම් පැල්ක් උපන්නේ ලංකාවේය. මෙරට ඉපිද මෙහිම ලන්දේසි ආණ්ඩුකාර ධූරයට පත් වූ එකම තැනැත්තා පැල්ක් ය . 1765 සිට 1785 දක්වා වූ ඔහුගේ පාලන කාලය ඇතුළත වකවානුවක මෙම කෘතිය ලියූ ජේ. හාෆ්නර් නමැති ලන්දේසි ජාතිකයා ලංකාවට පැමිණ තිබේ. මදුරාසියේ සිට යාපා පටුනට පැමිණෙන ඔහු එහි සිට කොළඹට මිතුරන් කිහිප දෙනකු සමග පැමිණෙන්නේ පා ගමනිනි. සමකාලීනව උරට පාලනය කළ රජතුමා අධිරාජයකු තරම් බලසම්පන්න බව ඔහු පවසයි. ලන්දේසි පාලන සමයේ ලංකාවේ යාපනයේ සිට කොළඹ දක්වා පා ගමනේ එද්දි පසු කළ ප් රෙද්ශ, ගංගා,වනාන්තර,ගම්මාන හා ඒවායේ වැසියන් පිළිබඳ බොහෝ තොරතුරු මෙම කෘතියෙන් අනාවරණය වෙයි
Out of stock
ලක්දිව අන්දර
Out of stock
ශ්රී ලංකාවේ බෙදුම්වාදී ත්රස්තවාදය 1975 - 2009

ශ්රී ලංකාවේ බෙදුම්වාදී ත්රස්තවාදය 1975 - 2009

ශ් රී ලංකාව තුළ වෙනම රාජ් යයක් ගොඩනැංවීමේ අභිලාෂයෙන් ltte සංවිධානය වසර තිහකට අධික කාලයක් තිස්සේ අඛණ්ඩ සටනක් පවත්වාගෙන ගිය අතර එම ත් රස්තවාදයෙන් දේශය නිදහස් කර ගැනීම සඳහා ආරක් ෂක හමුදාවෝ දීර්ඝ සටන් මාලාවක නිරත වූහ. ඒ අනුව 1975 - 2009 අතර කාලවකවානුව පුරා පැවති බෙදුම්වාදී ඊලාම් යුද්ධයට හේතුවත් ත් රස්තවාදයේ ආරම්භය, විකාශනය හා ඔවුන් දරුණු යුදමය ක් රියාමාර්ගවලට අවතීර්ණ වීම පිළිබඳවත් මෙම ග් රන්ථය මගින් පුළුල්ව විමසුමට ලක් කර ඇත. ව්ශේෂයෙන්ම ඊලම නිර්මාණය කිරීමට උත්සහ කළ ත් රස්තවාදින්ගේ ප් රයත්නය ව් යර්ථ කර රටේ භෞමික අඛණ්ඩතාව සුරක් ෂිත කළ ආකාරය මෙන්ම යුදමය තත්වය නිසා පීඩා විඳි ජනතාව ඉන් මුදාගත් ආකාරය ඇත
In stock
මිනීමරු බැළලිය

මිනීමරු බැළලිය

අසුරු සැණෙකින් තරුණියගේ මුහුණේ හැඟීම් වෙනස් වුණි. ඊළඟ තත්පරයේ ඇය හැකි උපරිම වෙර යොදා මෝගන්ගේ අතෙහි තිබූ රිවෝල්වරයට බ් රීෆ් කේසයෙන් පහරක් ගැසුවාය. ඒ සමඟම රිවෝල්වරය මෝගන් අතින් ගිලිහී ගොස් තාප්පයෙන් අනෙක් පසට වැටුණු අතර තරුණිය අතින් සූට්කේසය ගිලිහී ඉහළ අහසට ඇදී ගියේය. සිංහයකු ගොදුරක් ඩැහැ ගැනීමට පෙර අඩියක් පිටුපසට තබා ජවය ගන්නවාක් මෙන් අඩියක් පසු පසට කර මදක් බිමට නැමුණු තරුණිය දුන්නෙන් මුදාහළ හීයක් මෙන් එක්වරම ඉහළ අහස් කුසට වේගයෙන් ඇදී ගියාය. ඒ සමඟම ඇය කළු පැහැති විශාල බැළලියක බවට පත් වූ අතර බැළලිය අහස් කුසේදීම බ් රීෆ් කේසය කටින් ඩැහැගෙන "දඩස්" යන හඬ නංවමින් බිමට වැටුණි. බ් රීෆ් කේසයත් කටින් එල්
Out of stock
පුංචි එමා සහ අඟුටුමිට්ටෝ

පුංචි එමා සහ අඟුටුමිට්ටෝ

මාර්තු 13 වන දින නිකුත් වේ. නිකුත් වන දිනය පෙර දැනුම් දීමකින් තොරව වෙනස්විය හැකියි. තොග ලැබුණු පසු බෙදාහැරීම ආරම්භ කෙරේ. එක්වරම නොසිතූ ලෙස බිම් මලෙහි කදෙන් කුඩා ලී දොරක් විවර වුණු අතර ඒ තුළින් පිටතට පැමිණියේ කුඩා අඟුටුමිටි පිරිමි ළමයෙකු සහ ගැහැණු ළමයෙකි. ඈ ඒ බවක් නොදුටුවාය. වෙනත් කල්පනාවක නිමග්නව සිටි ඈ බිම්මල තව තවත් කොටසින් කොටස කඩමින් රස විඳින්නට විය. එක්වරම කිසිවෙකුගේ දෙපා හඬක් ඈ අසළින් ඇසෙන්නට වූ නිසා හිස හරවා පැසෙක බැලූ එමා දුටුවේ කුඩා සම් මල්ලක් බෙල්ලේ දවටාගන හම් පාවහන් යුවළක් පැළඳ ඈ වෙත ඇවිද එන අඩි දෙකක් පමණ උසක් තිබූ කුඩා අඟුටු මිට්ටෙකි. ඒ අසළින්ම කුඩා අඟුටුමිටි ගැහැණු ළමයෙක්ද පැමිණෙම
Out of stock
හිම සීත

හිම සීත

මොකක්ද මේකේ තේරුම ? ඔයා මාව විහිළුවකට ගත්තාද? කවුද ඔයාට ඔහොම කියන්න කියලා උගන්නලා එව්වේ? මම තරහෙන් ඇහුවා. පිරිමි ළමයා නිහඬවම එයාගේ සාක්කුවෙන් යම් දෙයක් පිටතට ගත්තා. කවුරුත් මාව එව්වේ නෑ. මමයි ආවේ... මම ඔයාට දුන්න පොරොන්දුවක් කවදාවත් කඩලා තියෙනවාද...?" පිරිමි ළමයා එහෙම කියලා එයාගේ අත දිග ඇරලා අතේ තිබුණු දේ මට පෙන්නුවා. මේ වතාවේ නම් මගේ ඔලුව ඇත්තටම කරකැවෙන්න ගත්තා. මම එහෙමම ආපිට බංකුවේ වාඩි වුණේ පිරිමි ළමයාගේ අතේ ඇති පෙන්ඩනය සහිත මාලය දිහා පුදුමයෙන් බලමින්. මම ඒ මාලය හොඳින්ම අඳුරනවා. ක් රිස්ටෝෆර් පිට වෙලා යන්න කලින් දවසේ තමයි මම ඒ මාලය ක් රිස්ටෝෆර්ගේ අතේ තිබ්බේ. ඒ මගේ පුංචි කාලේ මගේ කරේ තිබුණු ර
Out of stock
විකාල ශස්ත්ර
Out of stock
සප්ත වර්ණ

සප්ත වර්ණ

නේක විධ පැහැයන් අතර, අතරමං වනු නොහැකිව, ඔබගේ අණින් ඔබට පෙම් බැන්ද මම තාල් යා . "මයෙ දෙයියො කෙල්ල නිදි. සමාවෙලා කාමරේට නොයනවා නම් හොඳා." ශ්වේත නැවතී තමා පසු පසම ආ මැණිකා දෙස බැලුවේ ය. "මැණිකම්මා එළියට යන්න. මට එයා එක්ක කතාවක් තියෙනවා. අදම මේ දැන්ම විසඳගන්න ඕනෙ දෙයක්. එයා කෑ ගැහැවටවත් මොන මොනවා සිද්ද වුණත් මැණිකම්මා ගෙට එන්න බෑ.... හ්ම්.. ඉක්මන් කරනවා." ශ්වේතගේ ස්ථිරසාර වදනට මැණිකා ගල් ගැසී ඔහු දෙස බැලුවාය. "ස්.. සුදු හාමු... කෙල්ල තවම පොඩියි. අනේ ලොකු හාමුලා දැනගත්තොත් මේවා..... මන් ඇස් දෙක වගේ හැදුවෙ" මැණිකා ආපසු හැරුණු ශ්වේතගේ බාහුවක එල්ලුණේ මලක් වන් සිය මිණිබිරය රැකුමටය. ශ්වේත එදෙස බැලුවේ ගි
In stock
මේඝනාවි

මේඝනාවි

ආදරේ කියන්නෙ මේ ලෝකේ තියෙන දරුණුම රෝගයක් මැණික... එකපාරක් වැළඳුනොත් නිට්ටාවට සුවකර ගන්නවා බොරු... ඒ රෝගයට පුළුවන් මනුස්සයෙක් අමු අමුවේ පණ පිටින් මරලම දාන්න... ආදරේ කියන්නේ මහා කුළ සද්ධන්තයෝ බිම හෙලපු... කේසර සිංහයන්ගේ කේසර හලපු... කොටින්ම... මහා දරුණු දැවැන්ත අදෘශ් යමාන සතෙක් මැණික... ඌව මෙල්ල කරන්න මේ ලෝකේ කිසිම ජගතෙකුට බෑ. ඉතින් උඹ ළඟ මාව මෙල්ල නොවෙයි ද? ආදරේ ළඟ මහා දළ ඇත්තුත් දණ නමනවා නම් ආදරේ ළඟ ආත්ම ගානක දෛවය පරදිනවා නම්.. උඹේ සත් ය ආදරේ ළඟ මගේ මාරයත් පැරදුණා නම්... අපේ ආදරේට මොනවද මේ ලෝකේ කරන්න බැරි මැණික.. නිර්වාණ වලාවී කියන්නේ... ආදරයක්ම විතරක් නෙවෙයි... නිවන් අහසක නිමා නොවෙන්න පායන මහ
Out of stock
පිච්ච මල් හීනයක්

පිච්ච මල් හීනයක්

ආදරේ කියන්නේ මිනිස්සු ජීවත් කරවන ලස්සනම ලස්සන හැඟිමක්.අපේ ජීවිතේ අපිට අමතක කරන්න බැරි මතක ජීවිතේ හුස්ම වෙලා තිබ්බ බැඳිම් කාලයක් යද්දි අපිටවත් නොකියා අපිව සෑහෙන්න රිද්දනවා.අපි කොච්චර ආදරෙන් හිටියා ද කියලා ඒ මතක අපිට මතක් කරලා දෙනවා.ඒ මතක අස්සේ දවස ගානෙ කොයි තරම් අපි මැරි මැරී ජීවත් වෙනවා ද කියලා කාටවත් කවදාවත් දැනෙන් නෑ.හැම මනුස්සයෙක් ළඟම එහෙම රිදවන මතක තියනවා.ආදරේ කියන්නෙම එක්තරා විදියක වේදනාවක්, පරිත් යාගයක්. දන්නවා ද...ජීවිතේ ඉවසන්න බැරි තැන් මඟ හැරෙන රිදෙන තැන් කොච්චර තමන් විදෙව්වත් ඒවා නොපෙන්වා ඉන්න උත්සහ කරනවා.ඒත් ඒ මොන වේදනාව ආවත් අවංක ආදරයකට ඒවා දැනෙන්නෙවත් නෑ.දන්නවාද මිනිස්සු ඇයි මේ තර