Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
ආදම්ගේ දූපත ලංකාව

ආදම්ගේ දූපත ලංකාව

සුජීව දිසානායක ප් රවීණ ජනමාධ් යවේදියෙකි. ඔහු ජනමාධ් ක්ෂේත් රයට 1978 දී පිවිසුණේ "ඇත්ත පුවත්පතේ ඡායාරූප ශිල්පියෙකු ලෙසිනි. අනතුරුව 1988 දී වාර්තාකරුවෙකු ලෙස "ලංකාදීප පුවත්පතට බැඳුණු ඔහු 1990 දී පහන් තරුව පුවත්පතේ කර්තෘ ලෙස පත් විය. 1990 දී "සිරිලක පුවත්පතට එහි ප් රවෘත්ති කර්තෘ ලෙස එක් වූ සුජීව දිසානායක 1993 දී "යුක්තිය පුවත්පතේ ප් රවෘත්ති කර්තෘ ලෙස පත් විය. 1996 දී "සිළුමිණ පුවත්පතේ නියෝජ් ය කර්තෘ ලෙස ලේක්හවුස් ආයතනයට බැඳුණු ඔහු 1999 දී සිළුමිණ පුවත්පතේ කර්තෘ පදවියට පත් විය. ස්වීඩනයේ කල්මාර් සරසවියේ "ෆදර් එඩියුකේෂන් ඔෆ් ජර්නලිස්ට් ආයතනයේ ඩිප්ලෝමාධාරියෙකු වන සුජීව දිසානායක ශ් රී ලංකා පත් රකලා වි
In stock
ලංකාවේ සංක්ෂිප්ත ඉතිහාසය

ලංකාවේ සංක්ෂිප්ත ඉතිහාසය

බෞද්ධ භික්ෂූන්වහන්සේලා ඇසුරෙන් සිංහල හා දෙමළ භාෂා ද්වය ගැන පමණක් නොව සංස්කෘත, පාලි සහ ප් රකෘති භාෂා පිළිබඳ ද හැදෑරූ හම්ප් රි විලියම් කොඩ්රින්ටන් ලංකාවේ සිවිල් සේවයේ යෙදී සිටි සුදු ජාතිකයෙකි. ඔහු අනෙකුත් රටවල ඓතිහාසික සිදුවීම්, ලේඛන, වාර්තා සහ දේශ ගවේෂකයන් ගේ වාර්තා ද සසඳමින් වංශ කතා අපට නොපවසන බොහෝ කරුණු කාරණා හෙළිදරව් කර දෙයි. යුරෝපීය ආක් රමණිකයන් ලංකාවට නොපැමිණියේ නම් මෙම මනරම් දිවයිනේ ඉරණම කුමක් විය හැකිව තිබේ දැයි ඔහු විමසන ප් රශ්නය ඉතා වැදගත් ය. ඔහුම එම ප් රශ්නයට ලබා දෙන පිළිතුර බොහෝ දුරට ඔබ අනුමාන කරන්නක් නොව නොව විමතිය දනවන්නක් විය හැකිය. කෙසේ වෙතත් මෙහි ලියැවි ඇත්තේ දිවයිනේ ඉතිහාසයේ පු
In stock
The Imagination Station 01 - වයිකිං නෞකාවක සවාරියක්

The Imagination Station 01 - වයිකිං නෞකාවක සවාරියක්

'කවුද මේ එරික්.'' ''එරික් ද රෙඩ් කියන්නේ මේ රට හොයාගත්තු කෙනාට. මේ රටට ග් රීන්ලන්තය කියලා නම තිබ්බෙත් එයාම තමයි. මෙහාට එන්න කලින්එරික් ජීවත් වෙලා තියෙන්නේ අයිස්ලන්තයේ'' ''එතකොට ඇයි එයා අයිස්ලන්තයෙන් ඇවිත් තියන්නේ?'' පැට් රික් ඇසුවා. බෙත්ගෙන් ලැබුණේ මෙවැනි උත්තරයක්. ''අයිස්ලන්තයේ හිටපු බලගතු පුද්ගලයෙක් එරික් ගේ පවුලට අයිති වුණ වටිනා නිධානයක් පැහැර ගන්නවා. ඊට පස්සේ මේ පවුල් දෙක අකර මහා විශාල සටනක් ඇති වෙනවා. ඒකෙන් ගොඩාක් දෙනෙක් මැරෙනවා. අයිස්ලන්තේ පාලකයින් ට මේ සටන නතර කරන්න ඕනෑවෙනවා. ඒ හින්දා ඒ අය එරික් ව අයිස්ලන්තයෙන් පිටුවහල් කරනවා.'' ''එරික්ව තමාගේම රටෙන් පිටුවහල් කරනවද ? ඒක හරිම අසාධාරණයි න
In stock
The Imagination Station 02 - රණමඬලේ වික්රමය

The Imagination Station 02 - රණමඬලේ වික්රමය

''ඔයා පූජකවරයෙක්. එහෙම කෙනෙක් මේ සංග් රාම පිටියට කොහොමටවත් එන්නේ නෑ. ඔයාලා හොඳටම අතරමං වෙලා කියලා මට විශ්වාසයි.'' ''ඒක නම් ඇත්ත... තව පොඩ්ඩෙන් කොටියෙක් මාව කනවා. එහෙම වුණා නම් මගේ දවස නිකරුණේ නාස්ති වෙනවා.'' පැට් රික් කිව්වා. වහල් සේවකයා පිළිතුරුචුන්නේ උඟුර යටින් අමිහිරි හඬක් නඟමින්. ''ඔහේගේ දවස නාස්ති වුණාට මට කමක් නැහැ. කොටියා හොඳටම බඩගින්නෙන් ඉන්නේ. මොකද හෙට තරඟයට සූදානම් කරල තියන්න එපායැ. බැරි වෙලාවත් කොටියා ඔහේව කෑව නම් මම ලොකු අමාරුවක වැටෙනවා.'' ''ඒ කියන්නේ ඔයා අපිව බේරුවේඕනෑකමින් ම නෙවෙයිද?.'' ''මම ඔහේව බේරුවේ නැතිනම් මට වෙන්නේ කොටියට ගොදුරක් වෙන්න.''
In stock
The Imagination Station 03 - රජදහනේ රන් සන්නස

The Imagination Station 03 - රජදහනේ රන් සන්නස

''කුරුස යුද්ධ කියන්නේ ආගම වෙනුවෙන් කරන යුද්ධවලට. නයිට්වරු තමයි ඒ යුද්ධවලට නායකත්වය දෙන්නේ. ශුද්ධ වූ දේශයේ ඒ විදිහේ කුරුස යුද්ධ ගොඩාක් සිද්ධ වෙලා තියෙනවා.'' ''ඇත්තටම අපේ නයිටිවරයා නම් අපිව මෙහාට එව්වේ සංදේශයක් භාරදෙන්න. යුද්ධයකට නෙවෙයි.'' බෙත් කියූ කථාව අසාගෙන සිටි ආගන්තුකයා නැවත මෙසේ ඇසුවා මොකද්ද ඔයාලගේ සංදේශය?. ''ඔයා ළඟ තියනවා වගේ රන් පුවරුවක් අපිට හොයාගන්න ඕනෑ.'' ''ඒක ටිකක් අමාරු කාරණයක්. අධිරාජ් යයාගේ ළඟම හිතවතුන්ට විතරයි මේ වගේ රන් පුවරුවක් හිමිවෙන්නේ. මේ පුවරුව මුලින්ම ලැබිල තයෙන්නේ අවුරුදු අටකට ලින් මගේ පියාට සහ මාමා ට. ඒ කාලේ දි තමයි ශවුන් මේ රටට පැමිණිලා තියෙන්නේ.''
In stock
උසාවි ගිය නෙරූඩා නොහොත් කාම ඝෝර කවියා

උසාවි ගිය නෙරූඩා නොහොත් කාම ඝෝර කවියා

නළලේ කැළලක් ඇති, නිතර මහන්සි පෙනුමෙන් සිටින මහා කවියා වයෝවෘධ ය ; බෝතල් අඩිවන් උපැස් අතරින් ගලන කඳුළු ඇති ය ; ඇසීම දුබල ය. බිරිඳ විසින් පරිවර්තනය කළ මොහුගේ කවි රටවල් කිහිපයක ප් රකාශයට පත්ව ඇති විටෙක, ඔහුගේ කවි පාසැල් පෙළ පොතින් ඉවත් කෙරේ. බෞද්ධ භික්ෂුවක ව සිටි කලෙක ඔහු කියුබිසම් ආරේ චිත් ර අඳී.. ඔහු කියුබිසම් ආර තෝරා ගනුයේ ගැහැනු හෙළුව ඒ තුළ සඟවන්න යැයි සඟ සමාජයෙන් චෝදනා නැඟේ. ප් රදර්ශනයකට සූදානම් වන එක්තරා දිනක ඔහු ඒ චිත් ර සියල්ලට ගිනි ලා සිවුරු හරී. ඔහුගේ දිවියට සාමයක් නැත. දිවි නසාගැනුමට තැත්කළ ඔහු මත්පැනට ඇබ්බැහි වේ. කිවිඳියක විසින් ලියන සංවාදයට පත් කවියකි. එය උසස් කවියක් නොවේ. එහෙත් එහි බ
In stock
ගුරු ගීතය - කෙහෙලි ප්රකාශන