Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
ම් - Mm
Out of stock
යෝ... කඩවුලේ

යෝ... කඩවුලේ

"තමුසෙට මං කියන දේ තේරෙන්නෑ ඕයි. තමුසෙත් හැමදාම ටෙස්ට් වලට හිටියා. මාත් හිටියා. තමුසෙ හැමදාම ෆේල් උනා. මං හැමදාම පාස් උනා. තමුසෙ රිපෝට් කාඩ් එක ගේනකොටම අප්පා දන්නවා කොහොමත් මූ ෆේල් කියලා. මං රිපෝට් කාඩ් එක ගේනකොට අප්පා දන්නවා මං කොහොමත් පාස් කියලා. ෆේල් වෙච්ච එකාට දවසක් බනී. දෙකක් බනී. ඒක ඉවරයි. ඌ ඉතිං හැමදාම ෆේල්නේ. තමුසෙ දන්නවද මේ ලෝකේ ඉගෙනගන්න උන්ගෙන් වැඩියෙන්ම ස්ට් රෙස් එකේ ඉන්නේ කවුද කියලා? ෆේල් වෙච්ච උන් නෙමෙයි ඕයි. පාස් වෙච්ච උන්. අපි මේ දුවන්නේ රේස් එකක්. තමුසෙලා වගේ උන් යෝ.. කඩවුලේ.. කොහොම දිව්වත් ෆේල් වෙන එකනේ කියලා රේස් එක දුවන අතරෙත් ගන්න ඕනේ හැම ආතල් එකම ගන්නවා. ඊට පස්සෙ රේස් එක ඉ
In stock
යශෝරාවි

යශෝරාවි

රජීව් ගජනායක, ගජනායක බංගලාවට ඉපදුණු හිතුවක්කාරයා. පරම්පරාව රජීව් ගජනායක, ගජනායක බංගලාවට ඉපදුණු හිතුවක්කාරයා. පරම්පරාව ඉදිරියට ගෙන යන්නට මෙන්ම කෝටි ගණනක වත්කම් වල එකම උරුමක්කාරයා ද ඔහු පමණක් ම විය. මුරණ්ඩු දඩබ්බරකම් හේතුවෙන්ම ගම එකම පුතුව වංශක්කාර පවුලක එකම දියණිය හා විවාහ කර දුන්නේ ඔහුගේ පියා පරාක් රම ගජනායකයන් විසිනි. නූපා බණ්ඩාරනායක සහ රජීව් ගජනායකයන් අතර සිදු කළ විවාහය ගජනායක පවුල එතෙක් මෙතෙක් සිදු කළ විශාලතම වැරැද්ද බව වටහා ගන්නට එවකට සිටි කිසිවෙකුටත් නොහැකි විය. නොගැළපෙන විවාහයෙන් හෙම්බත්ව මානසිකව විඳවමින් සිටි රජීව් දෙමසක් ගත වීමට මත්තෙන් විදේශගත වූයේ විවාහයකින් තමාව කොටු කර තබා ගන්නට නො
In stock
අකීකරු පෙම් කතාවක් - ධීර් ධාරා

අකීකරු පෙම් කතාවක් - ධීර් ධාරා

දඩබ්බර හිතකට ආදරය කරන්න, ඉගෙන ගන්න ඕන ඔයාගෙන්... රිදෙනම තැන් දරාගන්න හැටි ඉගෙන ගන්න ඕන ඔයාගෙන්... එච්චරම රිදිලාත් ඔයා වගේ ආදරේ විඳින්න නම්... අපිත් සමහර තැන් වල ගොළු වෙන්න ඕන ධාරා.. වෙන කෙනෙකුගේ නමට ගැහෙන පපුවකට හිස තියාගෙන... වෙන කෙනෙක් වෙනුවෙන් වැටෙන හුස්ම දරාගෙන ඉන්න, ඒකත් මුකුත්ම නොකියම... ආදරෙන් පැරදුනු හැම හිතුවක්කාර පිරිමි හිතක් ළඟම, ධාරා කෙනෙක් ඉන්නම ඕන... වෙන කෙනෙක්ගේ නමට වැටෙන හුස්ම එක්ක තාලෙට හුස්ම ගන්න... මතක එක්ක පිච්චෙනකොට උකුල උඩ තියාගෙන සනසන්න... ඒත් හුස්ම ආයෙ ගැලපුනු දාට මුකුත් නොකියාම තනියම නික්මෙන්න... ඒත් හුස්ම ගන්න වාරයක් ගානෙම මතක් වෙන්න තරම් ආදරයකින්, වචනයක්වත් නොකියම සන
Out of stock
ආක්රමණ

ආක්රමණ

නවාතැනෙන් එළියට පිවිසි යුවතිය ඉදිරියට පා තබන්නීය. ඇගේ නිල් පැහැ සාරිය සඳ එළියෙන් ආලෝකවත් වූ ගංගාවක් මෙන් රැළි නගයි. රිදී පැහැ සාරි බෝඩරය හිරුගේ ආලෝකයේ අවසාන රැස් දහරා අල්ලා ගෙන දිස්නෙ දෙයි. ඇගේ පාදවල නූපුර ඔහුට පමණක් ඇසෙන රෝමාන්තික තනුවක් පරිද්දෙන් නාද වෙයි. තබන සෑම පියවරකදීම, ඔහුගේ නෙතු තම සිරුර මත බව ඈ දන්නීය. ඇය ඔහුගේ මෝටර් රථයට ළඟා වී නතර වූයේ දොර පියන විවර කර ගත නොහැකි නිසාවෙන් නොව, ඔහු තමා වෙනුවෙන් එය සිදුකරන බව ඇය දන්නා නිසාවෙනි. ඉදිරියට පැමිණි ඉන්ද් රනාථ ඇය වෙනුවෙන් නිහඬවම දොර පියන විවර කළේය. රථයට නැගෙන ලෙස නිහඬ බැල්මකින් ගෞරවයෙන් ආරාධනා කළේය. නමුත් ඇය රථයට නොනැග ඔහු දෙස බලා බැලුවාය. "
In stock
සිහින වැස්සක්

සිහින වැස්සක්

"ඕ මයි ගෝඩ් මයි ෆින්ගර් හර්ට් සියුමැලි නඬකින් වේදනාත්මකව කෑ ගසන හඬින් දේවක හැරී එදෙස බැලුවේ ය. ලස්සනම ලස්සන සුරංගනාවක් බදු කුඩා දැරියක් ඔහු අසල පහත් වී තුවාල වී ලේ ගලමින් තිබුණ ඇඟිල්ල අල්ලාගෙන කෙදිරි ගාමින් සිටියා ය. එය දුටු දේවකගේ සිතට වේදනාවක් ඇතිබුණු බැවින් පහත් වී ඇයගේ ඇඟිල්ල දෙස බලන්නට සූදානම් වන විටම ඇය කෙළින් වී ඔහු දෙය පුදුමය පිරි දෑයින් බැලුවා ය. උඹ කවුද කොහොම ද මෙතෙන්ට ආවේ? දැරිය සැලෙන දෙතොල් අතරින් මුමුණන අතර දේවකගේ දෑස තුළ පිරි ඇති කඳුළුත් ඔහු බලා සිටින අසරණ විලාසයත් හමුවේ ඇයගේ හිතට අනුකම්පාවක් බඳු නැඟීමක් ඇතිවුණි. ඒ සමඟම සුභානි මැණිකේ පඩි පෙළ බැසගෙන පැමිණියා ය. දුව මොකදි මේ කෑ ගැන
In stock
රණ මොනරී

රණ මොනරී

පබාගේ නොනවතින විලාපය හේතුවෙන් සිහි එළවා ගත් නේත් ර ගජධීර ඇගේ කැලඹීම දැක ඉමහත්සේ බියට පත් වූවේය. ඇයි නේරංජන මාව බේරගන්න බැරිවුණේ? මාව බේර ගන්න බැරිවුණත් අපේ පැටියව හරි බේරගන්න තිබුණා. එවර පබා හඬ අවදි කළේ වෙනත් කාන්තාවකගේ හඬිණි. ඉන් නේත් ර ගජධීර වඩා කැලඹීමට පත් විය. මම මේ කැලේ ජීවත්වුණ රොඩි ගැනියෙක් නිසා නේරංජනගේ තාත්තා මේ ගල්ලෙනේ මාව හිරකරලා තිවුවා. අනේ මම කන්න බොන්න ගැතිව හාමතේම වැටිලා හිටියා. ඔයා ඇවිති මාව බේරගනියි කියලා බලන් හිටියත් ඔයා ආවේ නෑ නේරංජන. පබාගේ මුවින් ගිලිහෙන ඒ කාන්තා හඬ නේත් රට හුරු පුරුදු සෙයක් දැගිණි. තමා සිහිනෙන් දකින ඒකාන්තා රුවද වරින් වර තමාට අමතන්නේ නේරංජන් ගමිනි බව එවර ඔ
In stock
බලනගල වලව්ව

බලනගල වලව්ව

"ඉතිහාස කතාව මෙහෙමයි නෝනේ..." "මේ වලව්වේද. "ඔව්. මේ වලව්වේ නම හැදුන හැටි මම මුලින් ම කියන්නම්, දැන් මහත්තයෝ ඉතිහාසේ ගත්තම ඕන් දුටුගැමුණු රජතුමාගේ කාලෙටම යනවා. ඉස්සර ඔය දුටුගැමුණු රජතුමා යුද්දෙට යනකොට මහන්සි හරින්න කියලා ඔය නලගුනාවට ගිහින් තියෙනවා. තලගුනාව කියන්නේ මහත්තයෝ ඔය අල්ලපු කන්ද නියෙන්නේ වෙහෙරගල කන්ද. ඔය කන්දෙ නියෙන දාගැබ ඔතන ඔය දාගැබ හදලා තියෙන්නේ දුටුගැමුණු රජතුමා නෙව. දුටුගැමුණු රජතුමා ඉතින් ඔතන ආරක්ෂිතව ඉන්නකොට රජතුමාගේ ආරක්ෂාවට හිටපු සෙබලු සතුරු හමුදාව එනවද කියල බලලා තියෙන්නේ මේන් මේ කන්ද මුදුනේ ඉදලා. ඔන්න ඔහොම තමයි මේ ගල බැලුම්ගල නැත්තම් බලන ගල කියලානම් වෙලාතියෙන්නේ, ඉතින් ඕක ඔය ද
In stock
හිරු සඳු එකවර පායාලා

හිරු සඳු එකවර පායාලා

"කිරණ මගේ කරගන්න... මේ අවලමේ ගිහින් හදාගෙන ආපු අවජාතකයට කියලා මේ වංශක්කාරයට තාත්තා කියවන්න... ඒක කවදාවන් වෙන්නේ නැහැ... මගේ දරුවෝ ජීවිත කාලෙම අවජාතකයෝ වුණාවේ.. එත් මං කිරණට තාත්තා ගේ අයිතිය දෙන්නේ.. නැ... නැහැමයි. මම කෝපයෙන් කෑ ගැසුවෙමි. "තරහ ගන්න එපා දුවේ." "නැහැ.... මං අවලමේ ගිහින් හදාගත්තු උන්ට උප්පැන්න දෙන්න බෑ කියපු එකා මට එපා... දැන් ඔයාලා මේ දෙන්නව අරගෙන යන්න .. ප්ලීස් මම කෝපය පාලනය කර ගනිමින් කීවෙමි. "හා අපි යන්නම්.. ඒත් යන්න කලින් එක දෙයක් කියන්න අවසර ද.? මොකක්ද? කෝපය මුසුවූ හඩින් මම කිරණ ගේ අම්මාගෙන් ඇසුවෙමි. ඊළඟට සිදුවන දේ සිතා ගත නොහැකිව හැමෝම දෙනෙත් අයාගෙන බලා සිටියා "ඔයාගේ දරුවෝ
In stock
මතක පින්තූර

මතක පින්තූර

ඔයා..එදා වගේ ම මිෂෙල්ට ආදරෙයි ද නඳුල්.. ඇනී සිහින් හඬින් විමසුවා ය. "කාත් කවුරුවත් නැති එයාට. දැන් මං ඉස්සරට වඩා දහස් ගුණයක් ආදරෙයි ඇනී.. තරුණයා කීවේ තිර හඬකිනි. මං ආවේ එයාට අයිතිකාරයෙක් ඇති කියලා හිතාගෙන..ඒ..එයාගෙ ලෝකෙ ලොකු හිස්තැනක් ඉතූරු වෙලා තිබුණෙ.ම.සමහර විට.මට ඉඩ ඉතුරු කරලා වෙන්න ඇති..මං හම්බ කරපු ගොඩක් දේවල් නියෙනවා ඇනී..ඍතුකි අක්කගෙ නාන්නා කරනවා වගේ ම මිච් වෙනුවෙන් මටත් කරන්න ගොඩක් දේවල් ඇති.. නඳුල් කීවේ ඇන්ඩ් රියානා ඒ මොහොතේ කිසිසේත් ම අපේක්ෂා නොකළ අන්දමේ කතාවකි. "කෙල්ලව සනීප කරගන්න පුළුවන් උනොත්..." ඇන්ඩ් රියානා මිමිණුවේ හිස් අවකාශයට ය. "සනීප කරගන්න එක කෙසේ වෙතත්..අවුරුදු පහයි නම් එය
In stock
ජාන්

ජාන්

හැමදාම මගේ ළඟින් ඉඳපන් මැණිකේ.. හැමෝම කොන් කරලා ඈත් කරලා තිබුණු මාව ළඟට ගත්තෙ උඹ.. පිස්සුවෙන් හිටියත් මට ඒ දේවල් අමතක නැහැ... උඹ කොයි මොහොතකවත් මාව පිළිකුල් කළේ නැහැ... අන්න ඒ ආදරේ මට මැරෙනකම් දීපන්.. "මං ඔයාට සදහටම ආදරෙයි ජාන්. ඒ ආදරේ මම වෙන කාට දෙන්නද?. දැන් ඕක අමතක කරන්නකෝ. අපි cctv චෙක් කරමු දැන් "ඒ මොකටද.. ඔහු ඇහුවේ උදාසීන විදිහට.ඔහුට කිසිම උවමනාවක් නෑ පරණ අතීතය අවුස්සන්න. "මං ඔයාට කිව්වනේ ජාන්,, මං ඔයාගේ ළඟින් ඉන්නවා. ඒක පොරොන්දු වෙනවා. ඒත් මම දෙවිලි ගැන හොයන එක නවත්තන්නේ නෑ,,අන්න ඒක හින්දා එන්න චෙක් කරන්න .." හිම්මි කරන්න දෙයක් නැති හින්දා ඔහු වාඩිවුනේ ඇය ලඟින්, මේ බලන්නකෝ අපි දැක්ක ටික