Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
මගේ චිකාගෝ හදවත

මගේ චිකාගෝ හදවත

කෘතිම දරු පිළිසිඳ ගැනීමක් ප් රාර්ථනාවෙන් ප් රතිකාර පතා අමෙරිකාවේ චිකාගෝ නගරය වෙත සංක් රමණය වූ ලාංකික යුවළකගේ අවුරුදු දහහතක් වයසැති දරුවා වටා ගෙතුණු කතාවකි. මගේ චිකාගෝ හදවත. කළු ජාතික මිතුරන් හා ගැටෙමින් වෙළෙමින්, එයින්ම පන්නරය ලබමින්, සිය අනන් යතාව නිර්මාණය කරගන්නා ගැටවරයකුගේ ජීවිතාරම්භයකි එය. ඉරණම විසින් තළා පෙළා, අධ් යාපනය විසින් හැඩගස්වන ලද සෙල්ලක්කාර යෞවනයකුගේ පාසල් විය ගැන කියැවෙන උන්මාදනීය යථාර්ථයකි. සම්ප් රදායානුකූල චින්තනය මැදින් අපූර්තවය සොයා යෑමේ මෙහෙවර ඔසවා තැබු මානව ලාලසාවකි. එලෙසම එය කළු ජාතික අප් රිකා-අමෙරිකානුවන්ගෛ් ජීවන රටාව තුළ වසන ආසියානු පවුලක් සතු නොපසුබට වීර්යය ගැන ආත්ම භා
Out of stock
ශ්රී ලංකාවේ රාජ්ය ව්යවසාය
In stock
ධම්මානන්දාභිනන්දන

ධම්මානන්දාභිනන්දන

''බුදුදහම දැනුම, ප් රඥාව හා අවබෝධය පදනම් කරගෙන විකාශය වූ අදේවවාදී ආගමක් හා දර්ශනයක් වශයෙන් හැඳින්වේ.බුදුසමය ප් රඥාවන්තයගේ ම සුඛවිහරණය උදෙසා සකස් වූවකි. යථාර්ථාවබෝධය ප් රඥාවේ ආවසානික ප් රතිඵලයයි. තර්කය තුළින් සත් ය මෙන්ම අසත් ය ද යහපත මෙන්ම අයහපන දෑ නිවැරැද්ද මෙන්ම වැරැද්ද ද ජනගත කළ හැකිය.බෞද්ධ ඥාන විභාගයෙහි දී සම්මුති සත් ය අවබෝධයෙහි ලා තර්කය හා න් යාය යන දාර්ශනික ප් රස්තුථ වලට වැදගත් අවධානයක් හා අවකාශයක් හිමි වේ. තර්කය හා න් යාය ශාස්ත් ර කෙරෙහි බෞද්ධ ආකල්පය, එහි සමාරම්භය,ඥාන ගවේෂණයෙහි ලා ඒවායෙහි උපයෝගීතාව ආදී බෞද්ධ තර්ක නනය අධ් යයනය පිළිබඳ හැදෑරීමට අවශ් ය ගුණාත්මක ශාස්ත් රීය මූලාශ් රයයන් නූතන
Out of stock
ප්රබුද්ධ - බෞද්ධ පූජා චාරිත්ර සහ අභිචාර විධි අංකය

ප්රබුද්ධ - බෞද්ධ පූජා චාරිත්ර සහ අභිචාර විධි අංකය

බෞද්ධ දර්ශනය හා ශිෂ්ටාචාරය පිළිබඳ ගැඹුරු විමර්ශන සඳහා ම කැප වූ ප් රබුද්ධ ශාස්ත් රීය සංග් රහයේ දහ වන කලාපය අප හමුවට මෙවර පිරිනැමෙන්නේ බෞද්ධ පූජා චාරිත් ර සහ අභිචාර විධි සම්බන්ධයෙන් රචිත විචාරශීලී ලේඛන සමුච්චයක් ලෙස ය. පූජා චාරිත් ර සහ අභිචාර විධි සම්බන්ධයෙන් ඓතිහාසික, සමාජ- මානව විදකනුකූල, දාර්ශනික හා සෞන්දර්යාත්මක දෘෂ්ටි කෝණයන්ගෙන් සමන්විත ව මෙම විමර්ශනාත්මක ලේඛන මාලාව සම්පාදනය කර ඇත්තේ කීර්තිධර විශේෂඥ විද්වතුන් පිරිසක් විසින් ය. ආචාර්ය ඇහැලේපොල මහින්ද හිමියන් සහ උඩුගම සරණතිස්ස හිමියන් විසින් ගොනු කර සංස්කරණය කර ඇති මෙම විමර්ශනයන්හි අධිකාරීත්වය පිළිබඳ සහතිකය අපට ලැබෙන්නේ ලක්බුදුසමයෙහි සම්භාවනී
In stock
ජෑෆ්නාදරය

ජෑෆ්නාදරය

ප් රිසිලා ගොඩහේවා මහත්මියගේ "ජෑෆ්නාදරය" නවකතාව කියවා බැලීමේ අවස්ථාව මට ලැබිණ. එහි කථා බීජයත් කතාව දිගහැරී ඇති ආකරයත් අදාල චරිත නිරූපනය කර ඇති අකාරයත් ඇගේ ප් රතිභාපූර්ණ බවත් නිර්මාණාත්මක හැකියාවත් මැනවින් පෙන්නුම් කරතැයි සිතේ. ලලිතා සහ රමේශ් නැමැති ජාතීන් දෙකක, ආගම් දෙකක ආදරවන්තයන් දෙදෙනෙකුගේ කතා පුවතක් මින් ඉදිරිපත් වේ. අධිශ්ඨානයත්, අප් රතිහත ධෛර්යත් සත් ය ආදරයක් තුලින් ජීවිතයත් ආදරයත් ජය ගතහැකි බව මේ දෙදෙනා පෙන්නුම් කරති. 21 වන සියවසේ සිදුවන සමාජ, ආර්ථික, සංස්කෘතික පෙරලීන් හා බද්ධ වන සේ කලාත්මකව හා සියුම්ලෙස චරිත හසුරුවන්නට ගත් ආයාසය සාර්ථක වී ඇතැයි කිවයුතුය. වර්ගවාදීව හා ආගම්වාදීව කුළල් කාගන
In stock
ගිමන් හරිමි

ගිමන් හරිමි

"ගිමන් හරිමි දිළිඳු පවුලක උපත ලබා දිළිඳු පරිසරයක හැදී වැඩි, තම දිරියත් අධිෂ්ඨානයත් නිසා ජීවිතයේදී මුහුණ දීමට සිදුවන අනේකවිධ දුක් කම්කටොළු භාදක වලට මුහුණ දී ඉදිරියටම යන දැරියකගේ හැගීම්බර රසබර කතාවයි. පළමු පිටුවේ සිට අවසාන පිටුව දක්වාම පාඨකයා ඇඳ බැඳ තබා ගන්නා "ගිමන් හරිමි නවකතාව සිඩ්නි වාසී කලාකාරියක් හා නවකතා රචිකාවක් වන ප් රිසිලා ගොඩහේවා ගේ දෙවන නවකතාවයි. පාඨක රසවින්දනයට ඉමහත් සේ රුකුල් දෙන "ගිමන් හරිමි නවකතාව අප සැමදෙන දිරි ගන්වන වැදගත් සමාජ පණිවිඩයක්ද ගෙන එයි. ජිවිතයේ අනේකවිධ දුක් කම්කටොලු භාදක වලට මුහුණ දෙන අන්දමත් ඒවා විසඳා ජයගන්නා අන්දමත් කාන්තාවකගේ දෘෂ්ටි කෝණයකින් මනා ලෙස සාකච්චාවට භාජනය
Out of stock
ගම්පෙරළිය

ගම්පෙරළිය

ගම්පෙරළිය විවිධ මට්ටම් වලින් රස විඳිය හැකි සංකේත භාවිතය නිසා සංකීර්ණ කලාත්මක ලක් ෂණ මතු ගැබ්වුණු උසස් ගද් ය කාව් යයක තත්වයට පත්වේ. කලාත්මක අයුරින් සංවිධානිත්මක ලෙස සංකේත භාවිතය නවකතාවට හඳුන්වා දීමට වික් රමසිංහ සිංහලයෙන් ගත් පළමු උත්සාහය බොහෝදුරට සාර්ථක විය. මෙම උත්සාහය නිසා ගම්පෙරළිය උසස් කලා කෘතියක් බවට බවට පත්වූවා පමණක් නොව, සිංහල නවකතාව එතෙක් පැවති අසංස්කෘතික මට්ටමෙන් ඉවත්ව වඩා ඉහළ මට්ටමකට පත්වූයේය. ගම්පෙරළිය තේමාව අතින් පමණක් නොව නවකතා ශිල්පය අතින් ද සිංහල නවකතාවේ වැදගත් සන්ධිස්ථානයක් ලකුණු කරන බව කිව හැකි වන්නේ මේ නිසාය. මහාචාර්ය සරත්චන්ද් ර වික් රමසූරිය
In stock
දූල්වල අලංකාරේ

දූල්වල අලංකාරේ

දහඅටවැනි සියවසේ මෙරට සමාජයේ ප් රබල වෙනස්කම් ඇති කළ සාධකත් රයක් වන මුඩුබිම් පනත, විහාර-දේවාලගම් පනත හා යුරෝපීය සංස්කෘතියේ ඍජු බලපෑමයි. 1815න් පසු ලංකාව වෙනස් වූයේ ඉතා වේගයෙනි.ඒ විපර්යාසයේ වේගය මෙන්ම ප් රතිඵල ද බොහෝ රට වැසියන්ට ඔරොත්තු නොදුන්නේය.මෙම නවකතාවේ කථා නායකයා වන සුරේන්දර නයිදේටද එය එසේම වී තිබේ.මෙය ඔහුගේ මෙන්ම සමකාලීනයන් බොහොමයකගේම කථාව විය හැකිය.සිය පාරම්පරික ශිල්පීය ඥානය රකින්නට උත්සාහ ගත සෑම ශිල්පියෙකුම, තරුණයන් නව ධනෝපායන මාර්ග සොයා යෑම හා යුරෝපීය කලාශිල්ප කෙමෙන් ස්ථාපිත වීම යන අභියෝගවලට සුරේන්දර නයිදේ මෙන්ම මුහුණ දෙන්නට ඇත. 2016 ස්වර්ණ පුස්ථක සම්මානය සඳහා අවසන් වටයට තේරී පත්වූ කෘති
In stock
මන්නකුලම් සටන කමාන්ඩෝ ඇසින්

මන්නකුලම් සටන කමාන්ඩෝ ඇසින්

ශ් රී ලංකා යුද හමුදාව, මාතෘ භූමියේ ඒකියත්වය වෙනුවෙන් කොටි ත් රස්තවාදීන්ට එරෙහිව දියත් කරනු ලැබු ප් රධාන ක් රියාන්විතයන් අතරින් දිර්ඝතම ක් රියාන්විතය ලෙස ''ජයසිකුරු'' මෙහෙයුම යුද ඉතිහාසයට එක් වී ඇත. මෙම ක් රියාන්විතයේ දෙවන අදියරේදී, මන්නකුලම් ගම්මානය අත්පත් කර ගැනීම සඳහා යුද හමුදා කමාන්ඩෝවරුන් හා කොටි ත් රස්තවාදීන් අතර ඇති වූ බිහිසුණු සටන පිළිබඳව, එවකට කමාන්ඩෝ නිලධාරියෙකු වශයෙන් මන්නකුලම් සටනට සක් රීය ලෙස දායකත්වය ලබාදුන් මේජර් සෙල්වින් සලේ, එදා ඇසින් දුටු සත් ය සිදුවීම් පාදක කොට ගනිමින් මෙම ග් රන්ථය රචනා කොට ඇත. අප මාතෘ භූමිය සතුරාගෙන් ආරක්ෂා කර ගැනීම උදෙසා කමාන්ඩෝවරුන් තම ජීවිත පරිත් යාගයෙන්
In stock
සෝල්ට්මාෂ් අබිරහස

සෝල්ට්මාෂ් අබිරහස

වෝහාරික පුරාවිද් යාඥවරියක වූ රූත් ගැලෝවේ. වයස අවුරුදු තිස් ගණන්වල අගභාගය පසු කරමින් හිඳින්නීය. සුරතල් බළලුන් දෙදෙනා සමඟ හුදෙකලා නමුත් තෘප්තිමත් දිවියක් ගෙවන ඕ, යකඩ යුගයේ වැසියන් අතර පූජනීය බවක් ඉසිලූ, නෝෆෝක්හි සෝල්ට්මාෂ් නම් වගුරුබිම් පෙදෙසේ ජීවත් වන්නීය. අස්ථි සහ පෞරාණික වස්තූන් කැණීමෙහි යෙදී සිටි ඇගේ සාමාන් ය දිනචරියාව නොසිතූ විරූ අන්දමින් එක්වරම උඩුයටිකුරුව යන්නේ හුදෙකලා වෙරළ තීරයකදී ළමා අස්ථි කිහිපයක් හමුවීමත් සමඟිනි. පොලිස් රහස් පරීක්ෂක අංශ ප් රධානී හැරී නෙල්සන්, රූත්ගේ සහාය පතන්නේ, ඒ අස්ථි කොටස් මීට දශකයට පෙර අතුරුදන් වූ දැරියකගේ බවට සැක කරමිනි. එකල, 'ලුසී ඩොව්නි' නම් වූ එම දැරියගේ අතුරු
In stock
අත්ලන්තීදාවේ අවසාන මිනිසා

අත්ලන්තීදාවේ අවසාන මිනිසා

2023.03.11 වන දින නිකුත් වේ. නිකුත් වන දිනය පෙර දැනුම් දීමකින් තොරව වෙනස්විය හැක. ආඝාත තත්වයෙන් සුවය ලැබ, වෛද් ය උපදෙස් මත සිය ව් යාපාර කටයුතුවලට පෙරළා පැමිණීම ඇහිරී ගිය ධන කුවේර සෝලිගේ නෙත ගැටෙන රොෂර් ඩේවීන්යේගේ 'අත්ලන්තීදාව: අතුරුදන් වූ මහාද්වීපය' නම් ග් රන්ථය පුරාතනික ජාතීන්ගේ පූර්වජයන් නිදන මේ පූජනීය බිම සොයා අත්ලාන්තික් සාගර ගවේෂණයකට ඔහු සතු සියලු සේසත යොමු කරවන්නේය. ගවේෂණයේ ප් රධාන නියමුවා වූ මහාචාර්ය ලැරිසන්ගේ මරණයෙන් පසු ඔහුගේ නිවසේ අට්ටාලයේ තිබී සොයා ගැනුණු අත් පිටපතක් අත්ලන්තීදාවේ ශ් රී විභූතිය හා එහි අවසානය පිලිබඳ ලෝ වැසි හද සන්තානය තුළ විචිත් ර මෙන්ම බියකරු සිතුවමක් මවන්නේය. ලැරිස
In stock
හිරිකඩ

හිරිකඩ

2023.04.02 වන දින නිකුත් වේ. නිකුත් වන දිනය පෙර දැනුම්දීමකින් තොරව වෙනස් විය හැක. දැනෙන හැඟෙන ජීවිත මත ඉහෙන.... "මට නම් බෑ ඕව කරන්න... මට ඕන ලොකු වුණාම වීරයෙක් වෙන්න. හරියට අපේ තාත්තා වගේ සතුරත් එක්ක සටන් කරන්න යුද්ධ කරල ජය ගන්න" එලෙස නැඟි හිච්චාගේ උස් හඬ නවතිත්ම මෙතෙක් හිච්චා මුව රැඳි අඳුර මහල්ලාටද එවර බෝ විය. "ගිණිබටේ තරම්වත් උස නැති උනාට බලහල්ලකො මුගෙ කථාව ඈ... දැන් කොහෙද යුද්ධ කරන්න සතුරෙක් උඹට? උන් ඔක්කොම කම්මුතුයි... අයිත් ඉතිං උඹට වීරයෙක් වෙන්නෙ ලැබෙන්නෙ ලබන ආත්මෙ තමයි ඉතිං. කොහොමින් කොහොම හරි හමුදාවෙ දරුවො පණ නහගෙන හරි යුද්ධ කරල උඹලට ජීවත් වෙන්න දැන් රටක් බේරල තියෙනවා. එහෙව් එකේ උඹල ැන
In stock
සංසාර සක්මන්

සංසාර සක්මන්

මේ ගෙවීයන්නේ මගේ දිවියේ තීරණාත්මක සංක් රාන්ති සමයයි. වරෙක, දිවියට තදින් පෙම් බැඳි, එහි රසය විඳි මගේ හැඟුමන් එකතැනක නතර වී ඇති හැඩක් මට දැනේ. නින්දත් නොනින්දත් අතර ගෙවී ගිය ඒ රාත් රියේ ඒ අමිහිරි මතකයන්, මිහිරි මතකයන් පළවාහරිමින් මතුව ආවේ මට තව තවත් රිදවමිනි. පාන්දරින්ම ඇරඹුණු මහා වරුසාවේ තවමත් අඩුවක් නැත. සුළඟද එසේමය. සුළඟේ සැරට අවට වූ ගස්වැල් කිරි කිරිස් හඬින් ඇඹරෙන හඬ අතරින් වැස්සේ හඬ මට පැහැදිලිවම ඇසෙන්නට විය. ඒ හඬට මම අසීමිතව පෙම් බැන්ඳේ පුංචි සන්දියේ සිටමය. වැස්සේ හඬ හා වැස්සක් පිළිබඳව මගේ ප් රථම මතකය සේතං නයිදෙගෙ කරත්තයේ නැඟී රොටවැවේ සිට අඹගහවෙළ හංදියට පැමිණි දා බැව් මම සිතමි. එහෙත්, ඒ මා