Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
ස්වප්න විධාරා
In stock
පෝල් - යුක්තිය හඹා ගිය මිනිසා

පෝල් - යුක්තිය හඹා ගිය මිනිසා

"මිත් රවරුනි. ඔහු කෑගැසීමට තැත් කළේය. මම ඉල්ලා සිටියේ යුක්තිය විතරයි. අහිංසක මිනිහෙක්...... නමුත් තරුණ පොලිස් නිලධාරීයා ඔහුගේ බැටන් පොල්ලෙන් තද ප් රහාරයක් එල්ල කර, ඉබි යතුර කඩා බිඳ දැමීමට සමත්ව තිබුණි. නවතා සිටි පොලිස් රථයට පෝල්ව පටවා, පොලිස් ස්ථානය වෙත වේගයෙන් ගියේය. ඔහුව සිර කුටිය වෙත තල්ලු කරන තුරුම, දැන සිටියේ යන්තමිනි. ඔහුගේ නළල තදින් සිමෙන්ති පොළොවෙහි වැදුණි. මෙය ඔහුගේ හිස තුළ ස්ථිර ලෙස ගොඩනැඟී තිබූ පුපුරු ගසන වේදනාව හා සම වුවද, ඔහු ඇද වැටී තිබුණු හෙයින්, එයට වඩා තරමක, සිහිමුළා බවින් පිට කම්පනයක් එහි පෙනෙන්නට තිබුණි. අඩු තරමින්, හෙතෙම කෙඳිරි ගෑවේය. මෙම කෙඳිරි ගෑම, ඔහු දෙස සිට ගෙන බලා සිට
Out of stock
දෙනුවර නැවතුම - 2

දෙනුවර නැවතුම - 2

ටිකිරි සුභාෂිණි විෆ්ලර් අනුරාධපුර නගරයේ ඉපිද හැදී වැඞී අනුරාධපුර බෞද්ධ පරිසරයේ නිවත්තකචේතිය මහා විද් යාලයෙන් මුලික හා ද්විතීය අධ් යාපනය ලැබුවාය. කොළඹ විශ්ව විද් යාලයේ නීතිපීඨයේ නීතිවේදී උපාධිධාරිණියක් වන ඇය, ශ් රී ලංකාවේ දෙපාර්තමේන්තු කිහිපයක හා වෙනත් රාජ් ය ආයතන වලත් ආණ්ඩුක් රම ව් යවස්ථා කටයුතු හා ජාතික ඒකාබද්ධතා ආමාත් යංශය හා නිපුණතක් ෂ සංවර්ධන ආමාත් යශයේත්, අවසන් වරට කාර්මික අධ් යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේත් 2007 වර්ෂය දක්වා සේවය කර ඇත. ජාතික හා ජාත් යන්තර වශයෙන් ඒ වන විටත් සේවක අයිතීන් හා වෘත්තීය සංගම් හා කාන්තා අයිතීන් වෙනුවෙන් ක් රියාකාරීව සිටි ඇය 2007 වර්ෂයේ දී ජර්මනියට සංක් ර
Out of stock
බටලන්දට ගිනි තැබුවෙමු

බටලන්දට ගිනි තැබුවෙමු

බටලන්දට ගිනි තැබුවෙමු ජනමාධ් යකරුවකුගේ දශක කීපයක ගවේෂණයකි. ජීවිතය පරදුවට තබා නිල අපරාධකරුවන් සොයා රටවල් ගණනාවකට යමින් කෙරුණු වීර චාරිකාවකි. බටලන්ද කොමිසම ආරම්භ වූයේ ඔහු රහස් පොලීසියට කළ පැමිණිල්ලක් අනුවය. බටලන්දට ගිනි තැබුවෙමු මේ අතීත වාර්තාකරණය වර්තමානයට යා කිරීමකි. ත් රාසජනක චිත් රපටයක හැඩය ගත්ත ද මේ ග් රන්ථය, ජිවත් වූ හා ජිවත් වෙමින් සිටින මිනිසුන්ගේ සැබෑ නම්ගම් වලින්ම රචනා වූවකි. මහජන ඡන්දයෙන් බලය ලැබූ දේශපාලකයන්, මහජන මුදලින් වැටුප් ලබන නිලධාරින් සහ ජන ජීවිතයේ වසා සිටින කිනිතුල්ලන් බදු අපරාධකරුවන් එකම වහලක් යටට රැස්වි අනෙකාගේ ඉරණම තීරණය කළ ආකාරය මේ ගවේෂණාත්මක වාර්තාව තහවුරු කරයි. නන්දන වි
Out of stock
දෙනුවර නැවතුම - 3

දෙනුවර නැවතුම - 3

අප සැම හැර ගියේ මව්බිම ය. හැරයන්නේ මව්බිම ය. හැරයාමට හේතුව නම් මව්බිමට තමන් නොගැළපීම ය. ඒ නොගැළපීම, ගැළපීමක් කර ගැනීමට අපගේ මාතෘභූමියේ බොහෝ දේ වෙනස් විය යුතුය. මේ කථා පෙළ තුළම මා කීමට උත්සාහ කරන්නේ ශ් රී ලාංකීය වාර්ගික ගැටුමේ ඛේදවාචකය ඔඩු දුවා ඇති තරම ය. එය මිනිස් ජීවිත අරක් අරගෙන ඇති තරම ය. අවසානයේ දේවිකා තම නියමිත ස්ථානයට එළඹෙමින් සිටී. නියමිත පිළිගැනීමට එළැඹෙමින් සිටී. එය කාලයක් තිස්සේ කරන ලද සටන්වල, පිළිගන්නා ලද වෙනස්කම්වල ප් රතිඵලයකි. ඒ ක් රමයටම අපට වාර්ගික අර්බුදයේ අවසානයක් දැකිය හැකිය. සංකේතාත්මකව මා ගොඩනැගීමට උත්සාහ කළේ, ඒ ම්ලේච්ඡ, ප් රචණ්ඩ, අනවශ් ය වාර්ගික ගැටුම් නොමැති සාමාන් ය ලෝකයක
Out of stock
දෙනුවර නැවතුම

දෙනුවර නැවතුම

ටිකිරි සුභාෂිණි විෆ්ලර් අනුරාධපුර නගරයේ ඉපිද හැදී වැඩී අනුරාධපුර බෞද්ධ පරිසරයේ නිවත්තකචේතිය මහා විද් යාලයෙන් මුලික හා ද්විතීය අධ් යාපනය ලැබුවාය. කොළඹ විශ්ව විද් යාලයේ නීතිපීඨයේ නීතිවේදී උපාධිධාරිණියක් වන ඇය, ශ් රී ලංකාවේ දෙපාර්තමේන්තු කිහිපයක හා වෙනත් රාජ් ය ආයතන වලත් ආණ්ඩුක් රම ව් යවස්ථා කටයුතු හා ජාතික ඒකාබද්ධතා ආමාත් යංශය හා නිපුණතා සංවර්ධන ආමාත් යශයේත්, අවසන් වරට කාර්මික අධ් යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේත් 2007 වර්ෂය දක්වා සේවය කර ඇත. ජාතික හා ජාත් යන්තර වශයෙන් ඒ වන විටත් සේවක අයිතීන් හා වෘත්තීය සංගම් හා කාන්තා අයිතීන් වෙනුවෙන් ක් රියාකාරිව සිටි ඇය 2007 වර්ෂයේ දී ජර්මනියට සංක් රමණය
In stock
සෘතුමත් හදවත් - කෙටි කතා සංග්රහය

සෘතුමත් හදවත් - කෙටි කතා සංග්රහය

සියුම්ව වැඩ දැමූ රන්කමක් සේ කදිමට නිමවන කතා වින් යාසයකින් ද, සනීපදායීව ගලායන වියමනකින් ද, තමන්ට ම ආවේණික රසවත් භාෂා රටාවකින් ද, සමාජය දෙස බලනා අන්වීක්ෂීය නිරීක්ෂණ ගොනුවකින් ද කතා සරිත් සාගරයක අත්දැකීම් අතරින් පෙරා තෝරා නෙලා වවාගත් ජීවිත අවස්ථා එකතුවකින් ද මේ සියල්ල එකට යාකරන අපට ද සමීප සේ දැනෙන සැබෑ ප් රකෘති සිතුවිලි වලින් සැදී මිනිස් කැලකගෙන් ද සුසැදි මේ කෙටි කතා බහු පඨිත බවකින් හෙබි කතුවරයකු අතින් රචනා වූවක් බව බැලූ බැල්මට පෙනේ. ඔහුගේ නිර්මාණ ශීලීත්වය පුරෝගාමී අදහස් සහිත නව ලොවක් වෙනුවෙන් වන ඔබේත් මගේත් බලාපොරොත්තු දල්වා තබයි. ඩිල්ෂානි චතුරිකා දාබරේ
In stock
සඳක් නැංගුරම් ලූ හදක්

සඳක් නැංගුරම් ලූ හදක්

පසු වදන ලියන්නට කියූ බදුර්නිශාවෝ වදන පසු කර ගිය බොහෝ තැන් මේ පොතේ දී හමු වේ. එහි එන එක් කවියක දී බිරිඳට පහර දුන් සැමියකු මුණ ගැසෙයි. ගුටි කා තමන් හැර යන බිරිඳගෙන් ඔහු පසුතැවිලි වෙමින් පවා අසන්නේ එහෙම ගෙදරින් යන තරමට ම වටිනවද නිදහස යනුවෙනි. එහෙම අහන සැමියෙක් නම් මේ මුණගැහුණා මය. පහරකන බිරිඳකට එතරම් ම වටිනවද නිදහස ? එහෙම ලියැවෙන්නේ දන්නා දෙයෙන් නිදහස් වෙමින් අපේ සිතෙහි ද ඒ නිදහස පුබුදු කරන්නට හැකි අයටයි. එලෙස දන්නා දෙයෙන් අප නිදහස් කරගන්නා එවැනි තවත් කවි මේ පොතෙන් ඔබට ද හමු වේවි. මේ බදුර්නිශාගේ මුල් ම කවි පොතයි. එය ඕනෑ නම් පුපුරා යන්නටත් හැකි ලෙස සීරුවට පද ඇදපැද තද කර සකසා ගත් සංයමයෙන් යුතු කාව්
In stock
ඩැඩා

ඩැඩා

"ඩැඩා..." "හ්ම්ම්.." "අම්මී මං වගේම ලස්සන ඇති නේද,,, කෝ ඔයා මට එයාගේ පොටෝ එකක්වත් පෙන්නෙන්නේ නැ.. ඔයා හරිම නරකයි ඩැඩා.. ලැප් එක දෙස තිබූ අශාන්ගේ දෑස් කදුලින් තෙත් උනා. ඔහු බිම චිත් රයක් පාට කරමින් ඉන්න දුව දෙස බොද වූ දෑසින් බලාගෙන ඉන්නවා. හැගීම් පිටාර ගොස් ඇස් අගින් ගිලිහුණු කදුලු බිදු දෙකක් කම්මුල දිගේ පහලට ගලාගෙන යනවා.. මේ කිසිවක් නොදන්න පුංචි අශන් යා, චිත් රය පාට කර අවසන් වෙලා අශාන් දෙස බලන්න ගත්තා. ඇය එවිටයි දුටුවේ ඔහු ඇය දෙස බලාගෙන කදුලු සලනවා කියලා. "අනේ සොරි ඩැඩා.. ඔයා අම්මී ගැන මතක් කරනවට කැමතියි නෑ නේද.. අයම් සොරි.. පුංචි අශන් යා අශාන්ගේ බෙල්ල බදාගෙන උකුලට පැනලා අශාන්ගේ දෑස් අග කදුලු
In stock
සඳ යහන - 2

සඳ යහන - 2

"ඔය හිතේ පුංචි දුකක්වත් නැද්ද මන් ගැන.. මාව මෙච්චර අසරණ කළේ ඇයි හිමන්ස. ඇයි.. තවත් මට වද දෙන්න එපා.. ඔයා සම්පූර්ණයෙන් ම කළේ බොරුවක්.. රඟපෑමක්.. ඔයා නළුවෙක්ගෙ පුතෙක්නෙ ඔයාටත් ඒ ආභාශෙ එහෙම ම පිහිටලා තියෙනවා හිමන්ස.. ඈ කඳුළු අතරින් කෑගසනවා.හිමන්ස නිහඬව අසාගෙන හිටියා. මේවා මේ විදිහට අතර මගක දි කතා කරන්න හිමන්ස බලාපොරොත්තු වුණේ නැහැ.. එහෙත් දෛවයේ තීරණය වෙනස් කරන්න ඔහුට හැකි වූයේ ද නැහැ.. "දන්නව ද මන් කොච්චර ආදරේ කළා ද කියලා.. පිස්සුවෙන්.. පිස්සුවෙන් ආදරේ කළේ.. මගෙ මූණ දිහා ම බලාගෙන අර විදිහෙ කතාවක් කීවෙ කොහොමද හිමන්ස ඔයා.. රවීන් ඒ විදිහට පළිගන්න එයාගෙ නංගිට ඔයා මොකද කළේ හිමන්ස.. ඇයි දෙයියනේ මන් ඔයා
In stock
ධූම

ධූම

"ස්වා..සි..." තෙහස්ගේ ගැඹූරු හඬ සිය සවන අසලින් ම ඇසෙද්දී වේව්ලා ගිය යුවතිය සුරත් අත්ල කඳ මත තබාගෙන නියවලින් එය සූරන්නට පටන්ගත්තා ය. දෙවියනේ.. තමන් මේ තරම් අනුවණ වූයේ කෙසේද? ඇගේ අතැඟිලි මතින් සිය අතැඟිලි තැබූ තෙහස් ඒවා සිය ග් රහණයට ගත්තේ ඒවා තුවාල වේ යැයි බියෙනි. "මට ඉන්න දෙන්න පාඩුවේ.. යුවතිය මිමිණුවේ කඳුළින් බරවූ නෙතිනි. "මටත් ඉන්න දෙන්න පාඩුවේ.. ඔය ඇස් මාව පුච්චනවා.. තෙහස්ගේ ගැඹුරු හඬ සවනට වැටෙද්දී ස්වාසි බියෙන් මෙන් ඔහු දෙසට හැරුණේ ඒ කියූව වටහා ගත නොහැකි සේ ය. ඇගේ හිස් බැල්ම එලෙසම තිබුණ ද ඒ දිගැටි දැස ඉතාමත් ආකර්ෂණීය බවට තෙහස් හඳුනා ගනිමින් සිටියේ ය.. ඇගේ පිරුණු කොපුල්වලට අයිතිකාරයෙක් නැති
In stock
ශ්රී ලංකාවේ පරිපාලනයට හා ජන ජීවිතයට බලපෑම් කළ චෝළයෝ සහ පල්ලවයෝ

ශ්රී ලංකාවේ පරිපාලනයට හා ජන ජීවිතයට බලපෑම් කළ චෝළයෝ සහ පල්ලවයෝ

දකුණු ඉන්දියාවේ, බුදුදහම බුදුරජාණන් වහන්සේගේ කාලයෙන් ආරම්භ වී එය ව් යාප්ත වී පරිහානියට පත් විය. වර්තමානයේ එය නැවත ඉන්දියාවේ ව් යාප්ත වෙමින් පවතී. එවැනි අවස්ථාවක "දමිළ බුදුසසුන වැනසූ අන්තවාදීන් ලොවට හෙළි කළ පෙරියපුරාණම් මෙම කෘතියේ තමිල්නාඩු ප් රාන්තයේ බුදුදහම වැනසී ගිය ආකාරය නොයෙක් මූලාශ් රයෙන් ආචාර්ය හිඳගල ඤාණාධාර හිමියෝ විග් රය කරති. උන්වහන්සේ දකුණු ඉන්දියන් (ද් රවිඩදේශයේ) ථේරවාද බුදුදහමේ ව් යාප්තිය (2015) නැමති කෘතියෙන් ලොවට හෙළිකළේ කොපමණ ප් රමාණයකට දකුණු ඉන්දියාවේ බුදුදහම ව් යාප්ත වූවා ද යන කරුණයි. බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේ දකුණු ඉන්දියාවේ බුදුදහම ව් යාප්ත වූවා ද යන්න ගැන උන්වහන්සේ විග්
In stock
නියුරලින්ක්

නියුරලින්ක්

නිර්මාණකරුවකු සිය නිර්මාණ කාර්යය උදෙසා තෝරා ගනු ලබන විෂය වස්තුව එම නිර්මාණයෙහි සාර්ථකත්වය කෙරෙහි සෘජුව ම බලපානු ඇති බව නොරහසකි. එම සත් යය මැනවින් අවබෝධ කොට ගෙන ලියැවුණු අපූර්ව කෘතියක් ලෙස පියුමි ජයකලණි වික් රමාරච්චිගේ neuralink කෙටි කතා සංග් රහය හඳුන්වා දිය හැකි ය. සියවස් දෙකකට ආසන්න කාලයක් බ් රිතාන් යයන් මෙරට යටත් කොටගෙන සිටියා පමණක් නොව, ඔවුන්ගේ සංස්කෘතික ආර්ථික හා සමාජයීය සාධකයන් මේ පොළොව තුළ රෝපණය කළ බව අපට කියන්නේ ඉතිහාස පොත ම පමණක් නොවේ. විවෘත මනසින් සමාජය කියවන ඕනෑ ම අයකුට ඒ බව පසක් කර ගැනීමට අවශ් ය සාධක ඕනෑවටත් වඩා අපට දැක ගත හැකි ය. සරල ව කිවහොත් කිරීටය අපට කළ බලපෑම සුළුපටු නැත. මෙම ක
Out of stock
නපුරු නිළමේ

නපුරු නිළමේ

ඇස්වල ඉඳන්ම නහර තෙක් දුවන ශෙනායා ගැන උතුරන තරම් කේන්තියක් ඒ පපුව තුළ දැවි දැවී නිවුණේය. කාන්තිමත් දෑස් මෙන්ම ඝනව වැඩුණ රැවුල, මුහුණ පුරාම පිරිමි හැඩතල ඉස්මතුවන තේනුකගේ මුහුණ දෙපාරක් වුවද හැරී බලන්නට හැකි තරම් කඩවසම් විය. පිරිමියෙකුට තිබිය යුතු පෞර්ෂය, ඔහු දිහා බලන කෙනෙක්ට අඩුවක් නැතුවම දකින්නට පුළුවන් විය. පිරී ඇති උරහිස් පපුතුර මෙන්ම ආඩම්බරකාර දේහ විලාශය තේනුකගේ කඩවසම් බව වැඩි කළේය. ලංකාවේ නම ගිය ව් යාපාරික නමක් රඳවන්නට ඔහුගේ මව මහන්සි වූ තරම්ම තේනුකට අවැසි වූයේ දිනෙන් දින ව් යාපාරික ලෝකයේ වැජඹෙන්නටය. තේනුක, පවුලේ එකම පිරිමි දරුවා බැවින් ඔහුගේ ආඩම්බරකම තිබුණේ කිසිවෙකුට දරන්නට පුළුවන් සීමාවක න