Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
රෝස සුසුම්
In stock
ඈ ආ මාවත

ඈ ආ මාවත

ඇගේ තාත්තා ඇයව බලහත්කාරයෙන්ම විවාහ කර දුන්නේ ඇයට වයස අවුරුදු දොලහේදීය. සැමියාගෙන් අනේකවිධ වධහිංසා විදි ඇය, වයස අවුරුදු දාහතරේදී දරුවෙකුද බිහි කළාය. වයස විස්ස පිරෙන්නට පෙර තිදරු මවක්ද වූවාය. පවුලේ වගකීමක් නොදරන සැමියෙකුට දාව දරුවන් තිදෙනෙකු බිහි කළත් ඇය හොද මවක් වූවාය. ඒ නිසාම ජීවත් වීමේ දුෂ්කර සටනට මුහුණ දෙන්නට ඇයට සිදු විය. අටේ පන්තියෙන් ඉගෙනීම නැවැත්වූ ඇයට, ජීවත්වෙන්නට ගෙවල්වල බැලමෙහෙවර කරනු හැරෙන්නට වෙන කරන්නට දෙයක්ද නොවීය. වධක සැමියාගෙන් ගැලවී ඇය දරු තිදෙනෙකු සමග දිල්ලියට යන්නේ මහලොකු දෙයක් බලාපොරොත්තුවෙන් නොවේ. "සාමාන් ය ජීවිතයක් ගත කරන අටියෙනි. එහෙත්... ඒ ගමන කෙළවර වූයේ අතිශයින් අසාමාන්
In stock
සාතන්ගේ දියණිය

සාතන්ගේ දියණිය

ටමාර් පිළිසිඳ ගැනුණේ ගිම්හාන කාලයේ මැද භාගයේ අන්ධකාර රාත් රියකදීය. ඇගේ අම්මා දුප්පත් මෙහෙකාර තරුණියකි. දරුවාගේ පියා කවුරුන්දැයි කවුරුන් හෝ ඇගෙන් ඇසුවොත් ඇය කළේ දෙනෙත් බිමට හරවාගෙන ඒ ප් රශ්නය මගහරින්නට හැකි හැම උත්සාහයක්ම ගැනීමය. අන්තිමේදී බැරිම තැන ඇය කියන්නේ මේ කතාවය. දරුවාව ඇගේ කුසට ලබා දී ඇත්තේ දරුවාගේ පියාගේ මුහුණවත් නොපෙනෙන අන්ධකාර රාත් රියක, බලහත්කාරයෙනි. එහෙත් ඇය ඒ කවුදැයි අඳුනා ගත්තාය. ඒ යක්ෂයාම, සාතන්ම මිස වෙන කිසිවෙකු නොවේ. ඉතින් ටමාර් සාතන්ගේම දියණියයි. ටමාර් අදහාගත නොහැකි තරම් රූමත් බවකින්ද, පුදුමාකාර දඩබ්බර ගතිගුණ වලින්ද යුතුව හැදී වැඩුණාය. ඇයට යක්ෂයාගේ බලය ලැබී තිබිණ. දුටු දුටුවන
In stock
විලට අහිමි මල්

විලට අහිමි මල්

"මට කණගාටුයි ළමයා මේ පාසලේ විනය ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ මගේ පාසලේ විනය නීකි කඩන්න කිසිම කෙනෙකුට ඉඩක් නෑ තවත් වාද විවාද කරන්න අස්වීම් සහතිකය අරගෙන ගෙදර යන්න පුළුවන්." -මුතුලතා විජේතුංග- "පිරිමි ළමයෙක් ගෑනු ළමයෙකුට ලියුමක් දෙන එක අහස පොළොව නුහුලන අපරාධයක්ද? අති විශේෂ වෙන්න එපා මුතුලතා. ඉස්සර මම ඔහේට ලියුම් දීලා නැද්ද? ඔහේ මට ලියුම් දීලා නැද්ද?" -ඩොනල්ඩ් විජේතුංග- "විනාඩි විස්සකට විතර කලින් ආවනම් ඩොක්ටර් හමුවෙන්න තිබුණා. අනූ දැක්කද? ඩොක්ටර් මට පුංචි තෑග්ගකුත් දීලා ගියේ." -පාරින්ද් යා- "මම විහිළු කරනවා නෙමෙයි. මම පාරින්ද් යාව මැරී කරන්න කැමතියි. මට උත්තරයක් ඕන පාරින්ද් යා. ඔය ඇස්වල තියෙන්නේ
In stock
අදෘෂ්යමාන

අදෘෂ්යමාන

සියල්ල ඇරඹෙන්නේ ඒ ඉකිබිදුම් හඬත් සමගය. ඉනෝකා තම සැමියාත් සමග කඳුකරයේ නිවාඩුවක් ගත කරන්නට යයි.ඔවුන් නවාතැන් ගන්නේ ලැගුම්හලක් බවට පත් කළ පැරණි වතු බංගලාවකය.එහි නවතින මුල් දවසේම, මහ රෑ මැද, ඇයට ගැහැණියකගේ ඉකිබිඳුම් හඩක් ඇසෙයි.ඒ හඩන ගැහැනිය කවුරුන්දැයි බැලන්නට පිටතට බසියි.මීදුමත්, අඳුරත් මැදින් අතුරුදහන් වන ඇය නැවත හමු වන්නේ දින දෙකකට පසුවය.ඒ මහ වන මැද සිහිසුන්ව හිඳියදීය. ඒ සිහි මුර්ජාවෙන් දෙනෙත් විවිර කරන්නේ ඉනෝකා නොවේ.වෙනත් ගැහැනියකි. "මම ඉනෝකා නෙවෙයි". ඇය කියයි. ඇය උමතු බවට පත් වී ඇතිද? නැතිනම් එය මියගිය ආත්මයක පැමිණිමක්ද? එක් දෙයක් නම් නාශ්චිතව කිව හැකිය.එය සැඟව යන්නට නියමිතව තිබූ දරුණු අපරාධය
In stock
ධම්මපදය සිංහල පද්ය - දෙවන කාණ්ඩය

ධම්මපදය සිංහල පද්ය - දෙවන කාණ්ඩය

කලුබෝවිල මහ විදුහලේ කීර්තිමත් ආදි ශිෂ් යයකු වන අනුර ගුණතිලක ජීවිතයේ සිදුවන අහිමිවීම්, හිමිවීම් බවට පත් කොට ගැනීමේ වාසනා ගුණය ඇති සොඳුරු මිනිසෙකි. එසේ ම එළැඹෙන ක්ෂණ, විපත්තියක් බවට නොව සම්පත්තියක් බවට පත්කොට ගැනීමේ ශක් යතාව ඇති පැනසර මිනිසෙකි. සිය ජීවිතයේ තීරණාත්මක මෙන් ම අතිදුෂ්කර අවස්ථාවක දී විදේශගත වූ අනුර, දශක ත් රයකට අත් යාසන්න කාලයක් ගත කෙළේ ස්විට්සර්ලන්තයේ ය. එම කාලවකවානුව තුළ, කාව් ය ශිල්පක් රම ස්වෝත්සාහයෙන් හදාරා තමා තුළ තිබූ නිසග කවිතාව, තවදුරටත් අභිවර්ධනය කොට ගැන්මට ඔහු සමත් විය. එහි අග් රඵලය වශයෙන් මා දකින්නේ ඔහු විසින් 2017 වර්ෂයේ දී මුද් රණයෙන් ප් රකාශයට පත් කරන ලද සඳස, විරිත සහ අ
In stock
මං චිත්රපටියක

මං චිත්රපටියක

"මේ ඔරලෝසු කණුවට ඔබේ ඇති පක්ෂපාතීත්වය පෙන්වන්නත්, එහි ඇති බලගතු බව ඔප්පු කරන්නත් මං වෙනුවෙන් චන්දෙ පාවිච්චි කරන්න. මං ඡන්දේ දින්නොත් විතරයි මේ ඔරලෝසු කණුවේ බලය ඔප්පු කරගන්න අපට පුළුවන් වෙන්නේ.." - ඔරලෝසු කණුව - "අම්මෝ බලන්න ඕනේ එයාව දැක්කම ලොක්කාට හරි සතුටුයි. එයාගේ මූණෙ මලක් පිපිලා. කිසිම ආකර්ෂණීය පෙනුමක් නැති ගෑනියෙක් ළඟ ලොක්කට පේන්නේ මොනවද?..'' -පිටපත් ලිවීම- " බලපන් දැන් උඹලා සැපසේ මැරිලා, නෑ බං උඹලා මැරිලා නෑ. ජීවත් වෙලා නැති එවුන් මැරෙන්නේ කොහොමද?.." - දහිර වාට්ටුව - රහස බෙදාගත් පසු දැනෙනා සැහැල්ලුව රහස බදාගෙන සිටිනා විට නැත. එසේම වැරදි පුද්ගලයෙකු සමඟ රහසක් බෙදාගන්නවාට වඩා එය බදාගෙන සිටී
In stock
මේ ලියුම නොකියවා ගිය අය

මේ ලියුම නොකියවා ගිය අය

දශක ගණනාවකට පස්සේ ආපු ඒ දුරකතන ඇමතුම තමන්ගේ ජීවිතය කොහෙන් කොහේට අරගෙන යයිද කියලා සාවිත් රි මේ දැනුත් කල්පනා කරනවා. ඇය මේ ඉන්නෙ රසෝඝගෙ දුවගේ මංගලෝත්සවය අවසන් වෙලා ටැක්සියක නැගිලා අකුරැස්සේ ගෙදර යන මග අතරතුර. එක අතකට මේ නහින දෙහින කාලෙ ඉන්න තමන්ගේ ජීවිතේට තව මොනවා වෙන්නද කියලා ඇය හිතනවා. අනිත් අතට රසෝඝ සම්බන්ධ කාරණා කිසිදවසක අවසන් වුණේ හොඳ අවසානෙකින් නෙමෙයි කියන බිය ඇයගේ හිතේ හොල්මන් කරනවා. ගෙදරට ආපු සාවිත් රි, නංගි එක්ක වෙඩින් එක ගැන කතා කර කර ඉදලා, කාමරේ ඇතුලට වැදුනා. සාරියත් එක්කම ඇදට වැටුණු ඇය අවදි වුනේ පැය කිහිපයකට පස්සේ ආපු රසෝඝගෙ ඇමතුමෙන් හෙලෝ ඔයා මගෙන් ඇහුව නේද එදා.? රසෝඝ ගේ මේ බාගෙට වාක
In stock
ආකාස සූත්රය

ආකාස සූත්රය

මේක දූවිලි අංශුවක කතාවක්. දූවිලි අංශුව ඉපදුණේ පොළොවේ.. දූවිලි අංශුවට කවදාවත් මහපොළොවේ උරුමයෙන් මිදෙන්න බැහැ. ඒත් දූවිලි අංශුව ඉන්නේ අහසේ.මහපොළොවේ කොටසක්ව හිඳිමින් ම දූවිලි අංශුව ආකාසේ සැරිසරනවා. කඳු, හෙල්, නිම්න පසුකරමින්, තැනිතලා ගිරි දුර්ග තරණය කරමින්, අව් වැසි සුළඟින් බැට කමින් ගෙවන මහපොළොවේ ජීවිතය ගැන දූවිලි අංශුව දන්නවා. ඒ වගේ ම ආකාස ජීවිතයේ තියෙන නිදහස, සැහැල්ලුව, හුදෙකලාව දූවිලි අංශුව අත්විඳිනවා. මහපොළොවේ සුවඳ විඳිමින්, ඒත් මහපොළොවෙන් දුරස්ථව ඉන්න විට හැම දෙයක් ම වඩාත් පැහැදිලිව පෙනෙනවා. ළඟින් ඉන්නකොට නොපෙනෙන දේවල් දුරින් ඉන්නකොට පෙනෙනවා. ආකාස සූත් රය කියන්නේ අහසේ සැරිසරන දූවිලි අංශුවකට