Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
දහස් ගව් දුර

දහස් ගව් දුර

පෙනෙන තෙක් මානයේ ඇත්තේ සයිබීරියානු මුඩුබිම් පමණි. දෑස් නිලංකාර කරවන සුදු පාට හිම පමණි. දෑස් නිලංකාර කරවන සුදු පාට හිම පමණි. කිසිම මග සලකුණක් මිනිස් වාසයක් ගහක් කොළක් නැති ඒ හිම කාන්තාරයට ඔහු පිවිසෙන්නේ යළිත් තමන්ගේ රටට යෑමේ උමතු බලාපොරොත්තුවෙනි. රුසියානු සෙබළුන්ට හසුවුවහොත් දඩුවම මරණය ය! හිම වෘකයින්ට අසු වුවහොත් ඉරණම මරණය! කුසගින්න සීතල හුදෙකලාව ...! හැම අතින්ම මරණය බලා සිටිද්දී නොනැවතී ඉදිරියට යන්නට තනි මිනිසෙකු සතුව තිබුණු ධෛර්යය ඇදහිය නොහැකි තරම්ය. ජර්මානු සෙබළෙකු ෆොරෙල් ක්ලෙමෙන්ස් රුසියානුවන්ගේ අත්අඩංගුවට පත්ව අවුරුදු විසිපහක වහල් සිර දඬුවමකට යටත්ව අන්ධකාර ඊයම් පතලක ගත කරන අවුරුදු කිහිපයක්
Out of stock
ලිම්පෝපෝ ගලාබසී

ලිම්පෝපෝ ගලාබසී

රොබින් ස්කොට් සය හැවිරිදි වියේ දී ඇගේ දෙමාපියෝ නවසීලන්තයේ ගෙවූ සැපපහසු ජීවිතය අත්හැර දමා බොට්ස්වනාහි දුෂ්කර ගමන ගව මඩුවක වාසයට එති. එතැන් පටන් රොබින් සහ ඇගේ සොයුරු සොයුරියෝ උරගයන් අල්ලමින් ද කිඹුලන් ගැවසෙන ගංගාවල බෝට්ටු හබල් ගාමින් ද පතනබිම්වල අසුන් පිට නැග නිමක් නැති ගවේෂණ චාරිකාවල යෙදෙමින් ද ජීවිතය අත් විඳිති. සාම්ප් රදායික සමාජයේ ළමයින් මෙන් පාසල් නොයන ඔවුන් අධ් යාපනය ලබන්නේ ගහකොළ, කතා සිවුපාවා ඇසුරෙන් අම්මා පාඩම් කියා දෙන ගෙදර ඉස්කෝලෙන් ය. එහෙත් 1980 දශකයේ මැද භාගයේදී අප් රිකාව මුහුණ දෙන ඒඩ්ස් ඛේදවාචකය ඔවුන්ගේ ජීවිතවල දිශානතීන්ට ද බලපෑම් යැයි කිව හැකි ද?
Out of stock
සාගරය පරදා

සාගරය පරදා

ඒ 2010 වසරේ දෙසරම්බර් 19 වෙනිදා ය. අල් ජසීරා රූපවාහිනියේ එදින ප් රධාන පුවත වූයේ තම එළවළු කරත්තය පොලිස් භාරයට පත්වීම නිසා ගිනි තියාගත් ටියුනීසියාවේ පදික වෙළෙන්දෙකු වන මොහොමඩ් බොව්සිසි ගැන ය. රටේ අයහපත් ආර්ථික තත්ත්වය නිසාවෙන් එදින ඔහුට එළවළු පලතුරු කිසිවක් විකුණා ගැනීමට හැකි වී නැත. ඒ මදිවාට පොලීසිය ඔහුගේ එකම වස්තුව ද උදුරා ගත් විට හෙතෙම මහත් කලකිරීමට පත්ව දෙනොදාහක් ඉදිරියේ ගිනි තියාගෙන මළේ ය. ඒ අසුබ සිදුවීම් පෙළක ආරම්භයයි. අරාබි වසන්තය නමින් හඳුන්වන රාජ් ය විරෝධි අරගලය පටන්ගත්තේ එදා ය. කෑමබීම ඉඳුම්හිටුම් මානව අයිතිවාසිකම් සහ මූලික ජීවන අවශ් යතා අහිමි වූ දහස් ගණනක් මිනිසුන් පාරට බැස්සේ ඒ මොහොතේ
In stock
තාපසයා සහ වලසා

තාපසයා සහ වලසා

'වලසා ශිෂ් යයෙකු හැටියට පත් කර ගැනීමට හැකිවීම ගැන තාපසයා බෙහෙවින් සතුටට පත් ව සිටි නමුත් වලසාට ඉගැන්වීමේ අභියෝගය භාර ගැනීමට සිදුවීම ගැන නම් මහත් තැති ගැන්මකට පත් ව සිටියේය." ඇත්ත වශයෙන් ම එය තාපසයාට අභියෝගයක් වුයේ ඔහු වලසාට දුන් හැම උපදේශයකින් ම වලසා ගේ හිතට වැදුණේ එක කොටසක් බැවිනි. වතුර ටිකක් රත් කරන්නැයි තාපසයා වලසාට කී කල වලසා කළේ ළිපට වතුර හැලීමය. කිසිවකු වලසාට කේතලයක් ගැන කියා නොතිබිණ. ඇතැම් ක් රියාකාරකම්වල දී වලසා තාපසයාට වඩා ඉදිරියෙන් සිටියේය. මසුන් ඇල්ලීම කදිම නිදසුනකි වලසාට සිය මෘග අත්ලෙන් මසුන් ගොඩට විසිකර අල්ලා ගැනීමට හැකියාව තිබිය දී තාපසයා මසුන් ගැනීමට බිලිපිති බිලිකොකු තංගුස් ආදි
Out of stock
ඒදන් උයනේ අල්තාරය

ඒදන් උයනේ අල්තාරය

2003 වර්ෂය බැග්ඩෑඩයේ ඇදවැටීම ... ආයුධ සන්නද්ධ කොල්ලකරුවන්ගේ ග් රහණයට නතුවන නගරයේ සත්වෝද් යානයේ ඇති රහසිගත භූගත විද් යාගාරයක්, දරුණු සටන් සහ වෙඩි ප් රහාර මධ් ය යේ කොල්ලකෑමට ලක් වේ. එතුළින් ලොවට මුදාහැරෙන්නේ අති බිහිසුණු රහසකි. සත් වසරකට පසුව...... දරුණු සුළි කුණාටුවක් මධ් ය යේ මුහුදුබත් වී අමෙරිකානු වෙරළ තීරයට ගසා ගෙන එනු ලදුව අතහැර දැමූ, සත්ව ජාවාරම්කරුවන්ට අයත් යැයි සැලකෙන රහසිගත ට් රෝලර් යාත් රාවක්, ලුසියානා ප් රාන්තයේ පශුවෛද් යවරියක වන ලෝනා පොල්ක්ගේ විශේෂ විමර්ශනයට ලක් වේ. එතුළ වූ කූඩු වල රඳවා සිටියදී ඇයට හමුවන්නේ ඉතා දුර්ලභ සත්ව විශේෂ එකතුවකි. ඇයට රම සතුන් වෙතින් සිත් කළඹවාලනුසුලු අන්දමේ ව
Out of stock
එක්ස්කැවේෂන්

එක්ස්කැවේෂන්

දකුණු ඇමෙරිකානු වනාන්තරයක ගැඹුරු අභ් යන්තරයේ සෑම් කොන්ක්ලින්ගේ මෙහෙයවීමෙන් පැරණි අතුරුදහන් නගරයක කැනීමක් සිදු වෙයි.මෙහිදී ඔවුන්ට හමුවන්නේ සියවස් ගණනක රහස් සහ ධනය සඟවාගත් මුද් ර තැබු ද්වාරයකි. සෑම් සහ ඔහුගේ ගවේෂක කණ්ඩායම නටබුන්වලට යටින් වු කුටි වෙත පිවිසෙද්දී ඔවුන් ස්වදේශිකයන්ගේ උගුල්වල ගොදුරු බවට පත්වන අතර, බලාපොරොත්තු රහිත අනතුරු සහ තර්ජනවලට මුහුණ දෙයි. එහෙත් ඔවුන්ගේ අන්තරායකර ගමන බියකරු, මුළුමනින්ම වැසී ගිය භුගත සුසානයක් වෙත ඔවුන් කැඳවාගෙන යියි.එහිදි තමන් හුදකලාව නොසිටින බව ඔවුන්ට අවබෝධ වෙයි. බියකරු සහ විස්මිත යමක් ඔවුන් බලාපොරොත්තුවෙන් එහි බලා හිඳියි. අතුරුදන් නගරයේ මාරක අබිහස කුමක්ද ...? ඔ
In stock
සෑන්ඩ්ස්ටෝම්

සෑන්ඩ්ස්ටෝම්

ඉන් අනතුරුව ඇති වූ පිපුරුම හැරීගේ සිරුර ඉහළට ඔසවා ගැලරියේ එක් කෙළවරක සිට අනෙක දක්වා අධික වේගයෙන් විසිකර දැමූ අතර ගේට්ටුවේ වානේ සැකිල්ල මත ගැටෙන විට ඉන් ඉතිරිව තිබූයේ ගිනිගෙන දැවී දියව යමින් පැවති අස්ථි කොටස් පමණකි. කාරා කෙන්සිංටන් ආර්යාවගේ පවුල විසින් අති මහත් ධනයක්, ශ් රමයක් වැය කරමින් තනනු ලැබූ ගැලරිය මේ වන විට සුන්බුන් බවට පත්ව හමාරය. ඈ සෙවූ පිළිතුරු සියල්ල අවසනදී යොමුව තිබුණේ කිසි විටෙකත් පවතිනු ඇතැයි නොසිතූ ලොවක් කරාය. අරාබි කාන්තාරය පත්ලේ මිහිදන්ව අතුරුදන් වූ නගරයක්.. අදහාගත නොහැකි විස්මයන් පිරුණු තැනක්.. රජයේ රහසිගත නියෝජිතයන්, රහස් සංවිධානයක්, යුග ගණනාවක් පුරා පැවති අබිරහස් ගෝත් රයක්..
Out of stock
Boys

Boys

ආදරේ... ආදරේ තමයි ජීවත් කරවන්නේ, මට නම් ඒ හැගීම නැතුව හුස්ම ගන්නත් බෑ, ඇඳුම් මාරු කරනව වගෙ කෙල්ලො මාරු කරපු මගෙ ජීවිතේට එයා ආවේ හරි අහම්බෙන්, ඒ අහඹුව මට ජීවිතේ දුන්නා, මට ඔයාව ඕන, අඩුපාඩු කොච්චර තිබුණත් ආදරේ තියෙනවනම් ඒවා දැනෙන එකක් නැ. අපි අපිට ආදරේ කරමු මැරෙනකල් මං රවීන් ආදරේ... ඒක මහ බොරුවක් බං මායාවක්. ආදරේ කියල දෙයක් කොහෙද තියෙන්නෙ. ඕවා මට වැඩක් නැහැ. ඒ ඇස් ලඟ නැවතුන මං, ආදරේ කවදා කොතනින් පටන් ගත්තද කියන්නවත් දන්නෙ නැ. මම නොදැන මටත් වඩා මම ඔයාට ආදරේ කලා. ජීවත් වෙන්න ඕන හුස්ම තරමටම මට ආදරේ ඕන වුණා, මං රෙහාන් ජීවිතේ.. පටන්ගත්ත තැන ඉන්න මට ආදරේ කරන්න වෙලාවක් නැ, මට යන්න හුඟක් දුර තියේ. ඒත් ම