Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
ආදර වැසි
In stock
උල්කාෂ්ම

උල්කාෂ්ම

වල්ගා රුවකින් ගිලිහී පෘථිවියේ ගුරුත්වාකර්ෂණයට හසුවූ උල්කාවන් රාශියක් වායුගෝලයට ඇතුලු වන්නට විය. ඒවා තරු වැස්සක් සේ පොළවට කඩා වැටෙන්නට වූයේ උල්කාපානයන් ලෙස මනරම් දසුභක් අදුරු ආකාශයේ මවා පාමිනි. ඒ මොහොන උදාවූයේ ධාරිත් රගේ දෙතොල් ඈ සියුමැලි දෙතොල් මත උණුසුම් බවක් සටහන් කරද්දීය. යොදුරු ලියතඹරාව සිය පහසින් මත් වන බැව් දැන දැනම, ඈ තමාට ඇබ්බැහි වන බැව් දැන දැගමධාරිත් ර නැවත නැවතත් ඈසිපගන්නට වූයේ යුවතියගේ අතැගිලි ඔහු පපුනලය මත නතරව හිය මගින් කමිසය සූරා දමද්දීය උල්කාපාත වරුසාව නොනවත්වා කඩා හැලෙන බැව්යුවල දැන උන්නේ නැත. ඈත දිස් වන වනයේ ඉබා ගානේ සරනා වවුල් සමූහයෝ තමන් අසලින් ඉගිලි ගිය බැව්ද යුවල දැන උන්න
In stock
කටු මතින්

කටු මතින්

"මේ ලෝකේ තියෙන භයානකම දේ තමා මිනිස්සුන්ට දැනෙන හැඟීම්, ඒවා හරි ප් රබලයි. මිනිස් හැගීමකට කරන්න බැරි දෙයක් නෑ නූර්. මිහිස්සු වෙන අපිව සම්පූර්ණයෙන්ම පාලනය කරන්නේ මේ හැඟීම් කියන දේ වෙද්දි අපි හැඟීම් එක්ක ගනුදෙනු කරන්න ඕනන් හරි පරිස්සමෙන්. හැඟීම්වලට අපිව පාලනය කරන්න නෙමේ අපි හැඟීම් පාලනය කරන්න ඕන නූර්. එතකොට අපිට පුලුවන් හැඟීම් එක්ක ගානට ඩීල් කරන්න. "ඔයා ආවේ මගේ බොඩිගාඩ් විදිහට. ඒත් මහේන් ඔයා වැඩිපුරම කළේ මාව ගාඩ් කරජු එකට වඩා මාව ගයිඩ් කරපු එක. ඔව් මහේන් කෙල්ලෙක්ට ඕන එහෙම කොල්ලෙක්.. කෙල්ලෙක්ට ඉන්න ඕන තමන්ව ගයිඩ් කරන්න පුලුවන් කොල්ලෙක්. ජීව්නේ ගන්න තීරණවලදි හයියක් වෙන්න පුළුවන් කෙනෙක්. දෛවය විසින්
In stock
මල් පෙත්තක

මල් පෙත්තක

කෙල්ලෝ කියන්නේ ආදරේ කියන දේ ඇතුළේ ජීවත් වෙන, හුස්ම ගන්න ජාතියක්.. කෙල්ලෙක්ට පිරිමියෙක්ව දැනුණා කියන්නේ චී කෙල්ලට වී පිරිමියාව මුළු ලෝකයක් කියන එක එනකොට චී කෙල්ල චී පිරිමියාගෙන් ලෝකේ දකින්න පටන් ගන්නවා. කොයි තරම් හිත හයිය කෙල්ලෙක් වුණන් ආදරේ ළඟ පොඩි එකියක් වගේ හැසිරෙන්න ගන්නවා. සමහරවිට පිරිමියෙක් ඒ දේවල්වලට අකමැති වෙන්න පුළුවන්. එතකොට කෙල්ලෝ නිහඬ වෙනවා. අන්තිමේට නොකියාම යන්න යනවා. චී නිසා මට බයයි අනර්වි. මොකද මම මේ ආදරේ කරන්නේ පළවෙනි පාරට.. රුප ශාක් යනාථ දෙවිනුවර - ගැහැනියෙක්ගේ ආදරේ හරියට අඳුනගන්න පිරිමි ළඟ ගැහැනු කවදන් ලස්සනට ජීවත් වෙනවා රුහ.. චී වගේ ජීවිතයකට හිමිකම් කියන ගැහැනියක් කතා කරන වචන
In stock
තරුවක් ඈ

තරුවක් ඈ

මුළු ජිවිත කාලේටම සර්ගේ පපුවට තුරුල් වෙලා ජීවත් වෙන්න ආසාවෙන් හිටියා. ඉතින් පළවෙනි වතාවට වගේම අන්තිම වතාවටත් මම දැන් සර්ගේ පපුවට තුරුල් වෙන්නද?" - තාරුකා දිව් යාංජලී ප් රනාන්දු - තාරුකා, ඔයා මේ දුවන්නේ මිරිඟුවක් පස්සේ. කවදාවත් ළං වෙන්න බැරි මිරිඟුවක් පස්සේ. දවසක ඔයාට හති වැටෙයි මේ ගමනේදී, එදාට ඔයාට ඔයාවම නැති වෙලා තිබුණොත් මගෙන් මටම සමාවක් නැතිවෙයි. ඒ නිසා තව දුරටත් මං ගැන බලාපොරොත්තු තියාගෙන ජිවත් වෙන්න හිතන් ඉන්නවා නම් ඒ දේවල් අමතක කරලා දාන්න තාරුකා. කෙටියෙන්ම කිව්වොත් මාව අමතක කරලා දාලා ඔහු පියාගේ ගමන යන්න දරුවෝ. මම දැනටමත් අහුන්ට අයිති වස්තුවක් වෙලා ඉවරයි.
In stock
තිසලි

තිසලි

වළාකුළු අතරින් චන්ද් රයා සිය අපූර්ව රුව පෙන්වා සිටින්නේ යුවලට ආලෝකයක් ගෙන දෙමිනි. ආකාශයේ නේක විධ වවුල් සමූහයෝ පියඹා යන්නේ චන්ද් රා ලෝකය නොපෙනුණද ඔවුන් පිට කරන අතිධ්වනි තරංග ආධාරයෙනි. සිහිල් සුළං පොදක් යුවතියගේ මෙරුන් හා සිල්වර් පැහැ මිශ් ර ගවුමේ රැළි ඈතට ගෙනයාමට උත්සාහ දරයි. සිය ඉඟ වටා රැඳි ඔහු දෑතේ උණුසුම යුවතියගේ සිත ගෙන ගියේ අමුතුම මානයකටය. ඈ නොදැනීම ඈ දෑත ඔහුගේ උරහිස් මත නතරව තිබුණි. නළලට නළල යාවුණු චී සොඳුරු හිමේශය දෙදෙනාම ගත කළේ දෑස පියාගෙනය. වදන් ගොළුව තිබුණි. මෙවැනි සොඳුරු මොහෙතක් එළඹෙනු ඇතැයි ඔහු කිසිදා සිතුවේම නැත. මේ මොහොත ගෙවී නොයනවා නම් සැනසුමකි. යුවනියගේ උණුසුම, සුවඳ පිරිමි සිත ර
In stock
සරා සඳ

සරා සඳ

ලස්සන ලස්සන මල් වලට විතරක් මිනිස්සු ආස වුණාට ඒ හැම මලකටම වඩා ලස්සන කාගෙවත් බැල්මක්වත් වැදුණේ නැති මල්... හරියට නිදිකුම්බා මල් වගේ.මට ඕන රෝස මලක් නෙමේ. මට ඕන වුණේ වෙනස්ම කෙනෙක්. ඔව්... දෛවය විසින් මට දුන්නා නිදිකුම්බා මලක්. ඉතින් දැන් මේ සහශ් ර යශ්මීර් වීරවංශගේ ජීවිතේ සම්පූර්ණයි. - සහශ් ර යද්ධීර් වීරවංශ - මුලදි හිතුවා අත් අරින්න තැනක් ආවොත් අකමැත්තෙන් ... අමාරුවෙන් හරි ඒ දේ කරනවා කියලා. ඒත් විශ්වාස කරන්න... මාව මොන දේ කොයි විදිහට සිද්ද වුණත් කිසිම දවසක කිසිම විදිහකට මේ බැඳීමට අපෙන් ඈත්වෙලා යන්න මන් ඉඩ දෙන්නේ නැහැ ඔයා කිව්ව විදිහට අපේ බැඳීමේ මුදුන් මුල වෙන්නෙත් අපි දෙන්නම තමා. ඉතින් කවුරු කොයි ව