Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
ඇල්. වී. ඒ. ද මැල්

ඇල්. වී. ඒ. ද මැල්

මැල්, පුරාවිද් යා කම්කරුවකු ලෙස සේවයට බැඳි, කැණිම් නිලධාරියකු ලෙස දශක තුනකට වැඩි කාලයක් සේවය කර, විශ් රාම යාමට ආසන්න කාලයේ දී පුරාවිද් යා නිලධාරි තනතුරට පත් වූ විදග්ධයෙකි. ස්තරවිද් යාව පිළිබඳ ඔහු සතු සංකීර්ණ වූත්, ප් රශස්ත වූත්, නිරාකූල වූත්, නිරවද් ය වූත් දැනුම් සම්භාරය ඔහු අත්පත් කර ගත්තේ අසීමිත කැපවීමකින් මහපොළොව සමග ගත කිරීමෙනි. ඔහුට උපාධියක් නැති බව සැබෑ ය. එහෙත් ඔහු නිසා බොහෝ උපාධිධරයෝ බිහි වූහ. සිරාන් දැරණියගල, නිමල් පෙරේරා, ඩබ්. එච්. විජේපාල ආදී විශිෂ්ටයින්ගේ ආචාර්ය උපාධිවල සාර්ථකත්වයට මැල්ගේ ශ් රමය, කැපකිරීම හා ස්තරවිද් යාව පිළිබඳ දැනුම විසින් සෘජු දායකත්වයක් සපයනු ලැබ ඇත. සැබෑ ප් රවී
In stock
නර්මදාවේ ගී රාවය

නර්මදාවේ ගී රාවය

දැන් මගේ සිරුර එහි මේරීම පෙන්නුම් කිරීමට හදන විට සිදුවන වෙනස්කම් ගැන මට අහක බලාගන සිටිය නොහැකි වී ඇත. වීණාවේ බර මගේ වැඩී එන පියවුරුවලට දරා ගැනීමට බැරිය. මගේ මුහුණුවරේ සිදුවන මේ වෙනස්කම් සමඟ චිත්ත වේග ලෝකයේද වෙනස්කම් සිදු වුණේය. මගේ ඉන්ද් රියයන්ට සියලු දේ වඩා ශක්තිමත්ව දැනිණ. මට තවදුරටත් මගේ තාත්තාගේ සංගීතය නමැති බිංගේ තුළ ඩොල්ෆින් මාළුවකු ලෙස නිදහසේ පිනිය නොහැකිය. මගේ විරූපීකම මෙන්ම අම්මාගේ සිත්තැවුල ගැනත් මම වඩ වඩා සිතන්ට වූයෙමි. මගේ අවිනිශ්චිත අනාගතයත් මගේ ශාරීරික වෙනස්වීම් වගේම අබිරහස් ලෙසට මා ඉදිරියේ විශාලනය වෙමින් එයි. හදිසියේම මගේ තාත්තා ඔහු විසින් තදුරටත් මට සංගීතය ඉගැන්විය යුතු නැති බව
In stock
මුන්නක්කරේ සංසාරේ

මුන්නක්කරේ සංසාරේ

සහලවා උණෙන් ඇඳට වැටී සිටිය ද ඔහුට වෙඩිකන්ද දෙසට යාමේ අභ් යන්තර කැඳවුමක් ලැබිණ. කැබිනෙට්ටුවට යාබද කුඩා කවුළුවෙන් අහස දෙස බලාගෙන ලතින් කන්තාරුවත් මතුරමින් උන් කත් රිනා, අහසේ නිස්කලංකව ගලා ගිය වලාකුළු හිටිහැටියේ ම කලබල වූයේ ඇයිදැයි සිතන්නට වූවා ය. කුස්සියේ දොර රෙද්ද මෑත් කළ දිවැසිවරයා දුටුවේ, ප් රීමස් පතරංග කලාලය මත පාවෙමින් සිටින බව ය. දිවැසිවරයා වේගයෙන් මිදුලට පැන ගත්තේ ය. ලැයිම් තොටුපළ දෙසින් එකවර ම අහසට නැගුණු මුහුදු ලිහිණි රෑනක් කුරුසියක හැඩයට පේළි ගැන්වෙනු, මිදුලට බට සැණින් උන්වහන්සේට පෙනිණ. උන්වහන්සේගේ ආතුර මනසට නැගුණේ අසීසියේ දිළින්දාගේ අපිස් මුහුණ ය. වෙඩිකන්ද දෙසට ලිහිණී රෑන ද, වලාකුළු ද
In stock
කළු උස මනුස්සයෙක්

කළු උස මනුස්සයෙක්

'කළු උස මනුස්සයෙක්' ප් රින්ස් සේනාධීරගේ දෙවන කෙටිකතා එකතුවයි. කෙටිකතා අටකින් සමන්විත මෙම කෙටිකතා සංග් රහයලාංකේය නූතන කෙටිකතාව තුළ සුවිශේෂී සලකුණක් සටහන් කරනු ඇති බව බොහෝ දෙනාගේ පිළිගැනීමය. මිනිස් හැඟීම් හාහැසිරීම් හි සියුම් සංකීර්ණතා තම කෙටිකතා තුළදී මැනවින් ග් රහණය කරගන්නා සේනාධීර, ඒවා කෙටිකතා රචනා ශිල්පයේසංකීර්ණතා නොවන භාවිතයන් තුළින් නිර්මාණය කරන්නේ ලාංකේය ජන විඤ්ඤාණයේ ඉසියුම් තැන් මනාව ග් රහණය කර ගනිමිනි. නූතන ලාංකේය සමාජ යථාර්ථය නිරූපණය කරලීම උදෙසා ප් රින්ස් සේනාධීර 'කළු උස මනුස්සයෙක්' කෙටිකතා සංග් රහය තුළ ප් රකටකරන ප් රතිභාව ප් රශස්තය.
In stock
ඈත අතීතයට ගිය ඇමෙරිකානුවා

ඈත අතීතයට ගිය ඇමෙරිකානුවා

19 වන සියවසේ ඇමෙරිකාවේ විසූ හෑන්ක් මොගන් නම් තරුණයා යම් අද්භූත අකාරයකට, හයවන සියවසේ එංගලන්තයේ ආතර් රජුගේ කාලයේ පහළ වෙයි නවීන නිදහස් මතධාරී, ඉතාම දක්ෂ කාර්මිකයකු වූ හෙතෙම, දැඩි ආගමික මතධාරී අතිශයින් සාම්ප් රදායික වැඩවසම් ක් රමය සහ නොදියුණු ආර්ථික සමාජ රටාව ක් රමයෙන් වෙනස් කරයි. ඔහුගේ නවීන තාක්ෂණික ශිල්පීය ක් රම හයවන සියවසේ ප් රබල මිථ් යා මතධාරීන්ට පෙනෙන්නේ මහා ප් රාතිහාර්ය ලෙසිනි. අවසානය පාඨකයා කිසිසේත් අපේක්ෂා නොකරන්නකි. නූතන ඇමෙරිකානු සාහිත් යයේ පියා ලෙස සැලකෙන මාක් ට්වේන් (1835 - 1910) ප් රබල නිදහස් මතධාරියෙකි. හෙතෙම බ් රිතාන් යයේ දැඩි සාම්ප් රදායික බව, රාජ් යත්වය, රදල පන්තිය සහ කතෝලික පල්ලි
In stock
ගිනි වැදුණු පියාපත්

ගිනි වැදුණු පියාපත්

"ගිනි වැදුණු පියාපත්" මාලා කාව් යය එම ආරේ වෙනත් සිංහල නිර්මාණ කිහිපයකට වඩා ආකාර කීපයකින්ම වෙනස් ව කැපී පෙනේ; එය තොරතුරින් ඝනාධිකය - විස්තීර්ණය, එනම් එහි පරිශීලනත්මක අවකාශය පුළුල්ය; සාමාන් ය රසිකයෙකුට අත්වැලක් නැතිව ගමන් කරන්නට අසීරු තරම්ය. තවත් ලෙසකින් කියන්නේ නම් කෙනෙකුට විටක ඇසෙන්නේ උනන්දු සහගත පර්යේෂිකාවක් පද් යයෙන් කතාකරන හඬකි. ඒ අර්ථයෙන් මේ කාව් යය සාමාන් ය රසිකයා ඉදිරියේ ගෙදර වැඩ කරගෙන එන්නැයි අභියෝගයක් තබනවා මෙනි. ඇය රසිකයාට ආරාධනා කරන්නේ යාපනය පුස්තකාල කතන්දරය තුළ ඇය ඇවිද ගිය සියලු මාවත්, අතුරු මාවත් හා අප් රකට මංපෙත් දිගේ ඇය සමග වෙහෙස නොබලා පිය නැගීමටයි. ඒ සියල්ල එසේ වුනත්, "ගිනි වැදු
In stock
යක්ෂාගමනය

යක්ෂාගමනය

බර්ටෝල්ට් බ් රෙෂ්ටි the resistible rise of arturo ui (අර්තුරෝ උයිගේ වැළැකිය හැකිව තිබූ නැග්ම) නම් දැවැන්ත දේශපාලන නාට් යය දෙවෙනි ලෝක යුද්ධයට මුල පිරූ ඇඩොල්ෆ් හිට්ලර් බලයේ මුදුන් හිනිපෙත්තේ සිටි 1941 වසරේදීයි. එය ජාතිකවාදය සහ යුදවාදය පතුරවමින්ද තිරශ්චිත ප් රචණ්ඩත්වය යොදා ගනිමින්ද බලයට එන අසමත් නායකයෙක් විසින් යටත් වුණු සමාජයක් විනාශය කරා ඇදගෙන යන ආකාරය ගැන ඇඟැවුම් කරන ප් රබලතම කතාවක් ලෙස නොකඩවා සම්භාවනාවට ලක් වේ. යක්ෂාගමනය වූ කලී මෙම සම්භාව් ය නාට් යයේ සිංහල පරිවර්තනයයි. එය 1994 වසරේදී නිෂ්පාදනය කරනු ලැබ, එම වසරේ රාජ් ය නාට් ය උලෙළේ සම්මාන දහයක් දිනා ගනිමින් විචාරකයින්ගේද, රසිකයන්ගේද නොමඳ ඇගයීම
In stock
මේ රහස් කවුළුවෙන් එබෙන්න

මේ රහස් කවුළුවෙන් එබෙන්න

මේ නවකතාව තුල එක් පසෙකින් දිවෙන අනුරාගික පළිගැනීමේ කතාන්දරයකට තවත් පසෙකින් දිවෙන අහිමිවීම්වල දොම්නසේ කතාවක් මුණගැසී නොගැසී යයි. නව අනගාරික මධ් යම පංතියේ ජීවිතයට අගනගරයට සංක් රමණය වූවන්ගේ ජීවිතය මුණගැසී නොගැසී යයි. මෙවැනි හමුනොවන හමුවීම් සමුදායක කුරිරු සෞන්දර්යයෙන් මේ කෘතිය රාමුගත වී ඇත. කොළඹ ලෝක වෙළඳ මධ් යස්ථානයේ තිස් හය වන තට්ටුවේ සිට නගරය දකිමින් ඒ මතට පහත් වන බැල්මක් මේ දැන් එතැනින් ඉවතට ඇදී යන kia ජීප් රථයක් පසුපස හඹා යන අතර නවකතාව දිගහැරෙන්නේ රිය පදවන තරුණ මානව සම්පත් කළමනාකාරවරයාගේ අති පුද්ගලික ජීවිතය වෙත එබෙමින් ය. සිනමාත්මක සාහිත් ය අත්දැකීමක් ලබා දෙමින් සමකාලීන ලංකාවේ මිනිස් ජීවිතයේ ස
In stock
මගේ දුක්ඛදායක සුන්දරියන් පිළිබඳ මතක

මගේ දුක්ඛදායක සුන්දරියන් පිළිබඳ මතක

සිය අනුවත උපන් දින සැදෑවේ එක්තරා අවිවාහකයෙක් කත් යාවක් සමඟ වන වියරු ආදරබර රාත් රියක් තමා වෙතම පිරිනමා ගැනීමට තීරණය කරයි. තමන් විසින් සිය ගණනක් ගැහැනුත් මිලදී ගනු ලැබ ඇති එක්තරා ගණිකාහල් හිමිකාරිනියකගේ සහාය මේ සඳහා ඔහු ඉල්ලා සිටියි. ඈ විසින් ඔහු වෙත ලබා දෙන දාහතර වියැති ගැහැනු ළමයා මනබඳනාසුලු වුවත්, සිය බාල සහෝදර සහෝදරියන් රැකබලා ගැනීමෙන් හා බොත්තම් ඇල්ලීමේ තම දෛනික රැකියාවෙන් හෙම්බත්ව සිටින ඈට නිදා ගන්නවා හැරෙන්නට අන් කිසිවක් කළ හැකි නොවේ. තමන් පසෙක මේ සුන්දරිය නිදා සිටින අතර තමා විසින් කෙදිනක හෝ අත් නොවිඳින ලද ප් රේමයක් ඔහු තුළ අවදි වෙයි. ආදරය, දැනුවත් බව සහ කපටි හාස් යය කැටි කොටගත් මගේ දුක්ඛ
In stock
බිඳුණු සමනල හදවත
In stock
කුමර කොබෙයි

කුමර කොබෙයි

නිහඬ ගති පැවතුම් ඇති , කෘෂිකර්ම උපාධියක් හිමි ඉන්දිකා සිය දීර්ඝ කාලීන මිතුරිය හා ඇගේ හිතවතිය සමඟ නීතියෙන් සැඟවී සිටින සිය පෙම්වතා කාලිංග බැහැ දැකීමේ අරමුණින් යන ගමනක කතාවකි මෙය . අධිවේගී මාර්ග, දුෂ්කර අතුරු මාවත් දිගේ උතුරු ඇමරිකානු භුමිය මත ඇදෙන ඒ් සතියක ගමන ඇයට අධ් යාත්මයේ වන වඳුළු, ගිරි දුර්ග, මිටියාවත් මුණ ගස්වන්නේය. හදවතේ ගැඹුරද ජීවිතයේ සෞන්දර්යද කියා දෙන්නේය සිය පමාවු විවාහය තුළ තිබු අවනම්බුව මංමුලාව අයාලේ යාම මෙන්ම ගමනෙන් උකහා ගත් ප් රමෝදය මිත් රත්වය හා ආත්මීය අර්බුදයක ගැටෙන ඇය කියන කතාව හරහා තමාටද ලෝකයටද සිනාසෙන්නේ බිඳ වැටුණු ආත්මයක දෝංකාරය අපට ඇසෙන්නට සලස්වමිනි. වඩාත් සංකීර්ණ වර්තමානය
In stock
චොකර්බාලි

චොකර්බාලි

නොබෙල් සම්මානලාබී රබින්ද් රනාත් තාගෝර්තුමාගේ චොකර්බාලි ස්ථාපිත පවුල් පරිසරයක හට ගැනෙන අනියම් ප් රේම සබඳතාවක් දිගහැරෙන සම්භාවිත නවකතාවකි. බිහාරිගේ හිතෛෂීවන්ත මිතුරු බව ලබන විනෝදකාමී මහේන්ද් ර ගේත්, ලැජ්ජාශීලී සුරූපිනියක වන ආශාගේ වෛවාහික දිවිය බිනොදිනී නම් වැන්දඹු රූමතියකගේ සම්ප් රාප්තියෙන් කැළඹෙයි. විටෙක මිතුරු වන ඔවුහු විටෙක සතුරු වෙති. සුඛ - දුක්ඛ සංවේදනාවන් මැදින්, ඔවුන්ගේ ජීවිතය ගලා යන්නේ මනුෂ් යත්වයේ සොඳුරු මෙන්ම අඳුරු තැන්ද ආලෝකවත් කර අපට පෙන්වාලමිනි. අදින් සියවසකටත් පෙර රචිත මෙම කෘතිය වත්මනටත් වලංගුය. ඒ එහි කියැවෙන්නේ සනාතන මනුෂ් යත්වය පිළිබඳවම වන බැවිනි.