Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
තුඹසක විලාපය

තුඹසක විලාපය

තමන්ට උණුහුමක් දැනෙන්නේ නම් ජාතක කතාවේ මනමේ කුමරිය වැද්දා සමඟ තණ බිස්සක සැතපීම අනුමත කිරීම මගේ වර්තමාන සිතුවිල්ලයි. සිහින දකින විට අවම වශයෙන් ආදර සිහින දෙක තුනක්වත් නො දකින්නාගේ සෙසු සිහිනත් හොරු අරන් ගියාට කමක් නැත. සයනයක දකින සිහිනය ඇට මිදුලු රිදී පිටකොන්ද දිගේ සංස්පර්ශය වී වේදනාවක් නො දැනෙන්නේ නම් ඒ අසංවේදී සබැඳියාව මම ප් රතික්ෂේප කරමි. අතීතය තුළ සටහන් කළ බොහෝ දේ වර්තමානයට වලංගු නැතැයි බැහැර කරන්නාගේ හෘද සාක්ෂිය නැවත පරීක්ෂා කළ යුතු කාලය එළඹ තිබේ. ලෝකය වෙනස් කිරීම සඳහා ඔළු ගෙඩිය ඇතුළත නො රිද්දා කළ යුතු ශල් යකර්මය සමාජය රිද්දා කරන්නට යෑමේ පාප කර්මයට මම ද වගකිව යුත්තෙක් වෙමි. තුඹසක විලාපය නවක
In stock
සුවඳ මතක

සුවඳ මතක

"අපේ ගම නිල් පාටයි! නෑ. කොළ පාටයි. කොළ නිලක් තියෙන්නේ. ඒත් ඒ කාලෙකට විතරයි. මේ දවස් වල ගොයම් කපලා ඉවරයි. නිලට තිබ්බ ගොයම දැන් ඉපනැලි වෙලා කහ පාටයි. ළමයි හැමෝටම සරුංගල් යවන්න, එල්ලේ ගහන්න. ඒ සේරටම කුඹුරු යායම නිදහස් වෙලා. ඉස්කෝලේ නිවාඩු ලැබුණු දවසේ නිදහසේ සරුංගල් අරින්න පුළුවන්. සීයගෙ නම් ඒ හැටි මනාපයක් තිබුණේ නැහැ මම තනියෙන් ගෙදරින් හවස් වරුවේ කුඹුරු පැත්තට යනවට. ඒ වුණත් සෙල්ලම් කරන්න නොයා ඉන්න බෑ. පුංචි නම් ආවේ නෑ සරුංගල් යවන්න. එහෙම කියලා මට නිකං ඉන්න බෑනේ. ළමයි කණ්ඩායමත් එක්ක එකතු වෙලා මමත් සරුංගල් යවන්න බන්ට් එක උඩට දුවන්නේ මහ නියරෙ වැටී වැටී. ටික දුරක් සරුංගලේ අරගෙන දුවලා ඊට පස්සෙ හෙමිහිට
In stock
ගෙම්බරී

ගෙම්බරී

ඒක ටක්කෙටම කියන්න මම දන්නෙ නැහැ. ඒත් මට පොඩි විශ්වාසයක් තියෙනව. එහෙම වුණොත් සඳුනි එක්ක එතන ඉඳන් සතුටින් ජීවත් වෙනව. එහෙම නූනොත් ඒත් සතුටින් ඉන්නව. ගෙම්බෙක් වෙච්ච එක සතුටු නොවෙන්න තරං නරක හේතුවක් නෙමේනෙ බං. එතකොට බැරි වෙලාවත් ඒ හාද්දෙන් පස්සෙ සඳුනිත් ගෙම්බියෙක් වුණොත්? ඔයා කියන වනමලී අක්ක වගෙම මහත, හමේ කොරළ තියෙන... අව කැපෙන කතා කියන්න එපා මොට්ටයො! එතකොට කවදා හරි එයා ඔයාව බැන්දොත් ඔයා එයාට මොකක් කියලද කතා කරන්නෙ? අන්න ඒක නම් මෙච්චර දවසක් මට නිකමටවත් මතක් නොවෙච්ච කාරණාවක්. ඇත්තටම මං කොහොමද එයාට කතා කරන්නෙ? සඳුනි ම කියල කියනවද? සුදු නෝනා...? සුදු අම්මියා...? මැණිකා...? එහෙමත් නැත්නම් පෙම්බරී...?
In stock
මල් පිපෙන හිරෝෂිමා - කාව්ය සංග්රහය

මල් පිපෙන හිරෝෂිමා - කාව්ය සංග්රහය

අපිට මේ ලොවේ තියෙන සියුම් ඉසියුම් දේවල් දකින්න විඳින්න ඕනෑ තරම් ක් රම තියෙනවා. ඒ අතරින් මා හිතන විදියට සොඳුරු දෙය තමයි කවියෙකුගේ හෘදයාංගම ඇස් බැල්ම කියන්නේ. හොඳ කවියක් නිතරම අපි නොදකිනා තෙවෙනි මානයකට අපව ගෙන ගොස් අපගේ ආත්මයේ මෙතුවක් අපට අසුනොවී ඇති තැන් අවදි කිරීමට සමත් වෙනවා. ඩිෂාන් චතුරංග කියන්නේ කවිය තුළින් අපව එවැනි තැනකට ඔසවා තැබිය හැකි තුරුණු කවියෙක් බව ඔහුගේ පළමු කාව් ය සංග් රහයෙන්ම ඔප්පු කර තිබෙනවා. ඔහුට කවි ඇසුරේ දුර ගමනක් ඇති බවට මග සලකුණු මෙම කෘතියෙන් මම අත්වින්දෙමි. කවිය අවියක් කොට සමාජය අවදි කිරීමට ඔහුට අවශ් ය ශක්තිය ලැබේවා කියා සහෘදයකු ලෙස මම ඉත සිතින් පතමි. - ඉලක්ෂ ජයවර්ධන
In stock
ළමා ලිංගික අපයෝජනය සහ ලිංගික අධ්යාපනයේ අත්යාවශ්යතාවය

ළමා ලිංගික අපයෝජනය සහ ලිංගික අධ්යාපනයේ අත්යාවශ්යතාවය

ළමා ලිංගික අපයෝජනය සහ ලිංගික අධ් යාපනයේ අත් යාවශ් යතාවය යන මෙම කෘතියේ අරමුණ නම් දරුවන් ලිංගික අපයෝජනයෙන් ගලවා ගැනීම ට අවශ් ය දැනුවත් බව දෙමාපියන් සහ වැඩිහිටියන් අතර පැතිර වීම ය. ළමා ලිංගික අපයෝජනය අද ලංකාවේ දැවෙන ප් රශ්ණයකි. 2004 වසරේ සමීක්ෂණයකට අනුව පාසැල් යන නව යොවුන් වියේ දරුවන්ගෙන් 21.9% ක් ලිංගික අපයෝජනය ට ගොදුරු වී ඇත. ස්වකීය ලිංගික ජීවිතය ගැන වගකීමක් දරන්නට දරුවන්ට අයිතියක් ඇත. ඒ සඳහා ලිංගික අධ් යාපනය ලබාදීම වැදගත් සාධකයකි. දරුවන් අනතුරින් මුදවා ගැනීමට, දරුවන් ට ලිංගික අධ් යාපනය ලබා දෙන්නේ කෙසේද යන්නට දෙමාපියන්ගෙන් ලබාගත් තොරතුරු මේ පොතේ අන්තර්ගත ය. ආචාර් ය රවින්ද් ර රණසිංහ පසුගිය වසර 1
In stock
රතු වස්සානය

රතු වස්සානය

'රතු වස්සානය නමින් පරිවර්තනය කෙරී ඇත්තේ අලෙක්සන්ද් රා කොලොන්තායිගේ a great love කෙටි නවකථාවයි. මෙහි පාත් ර වර්ගයා නම් රුසියානු ඔක්තෝබර විප්ලවයේ සම නායක ව්ලැදිමීර් ඉලිච් ලෙනින්, පෝලන්ත විප්ලවවාදිනියක වූ ඉනෙස්සා ආර්මන්ඩ් සහ ලෙනින්ගේ බිරිඳ කෘස්කායා ය. මහා ආදරයක් ගැන වූ මේ කතාන්දරය හුදු ප් රබන්ධයක් නොවේ. මේ ආදර සම්බන්ධය ගැන තොරතුරු හෙළිදරව් වන්නේ 1985 ගොර්බචොෆ්ගේ පෙරෙස්ත් රොයිකා වැඩ පිළිවෙලත් සමග ය. එතෙක් සෝවියට් රාජ් යය යට ගසාගෙන සිටි ලෙනින් සහ ඉනෙස්සා අතර හුවමාරු වූ පුද්ගලික ලිපි පෙරෙස්ත් රායිකාව නිසා ලෝකයට විවෘත විනි. තමන් ශුද්ධවන්ත සේ සුරැකි ව්ලැදිමීර් ලෙනින්ගේ ප් රතිරූපය, මේ ආදර ලිපි නිසා බිඳ
In stock
පුද්ගල උපදේශනය පුහුණුව

පුද්ගල උපදේශනය පුහුණුව

පුද්ගල උපදේශනය පුහුණුව කෘතිය මනෝ උපදේශන වෘත්තියය ගුණාත්මක වශයෙන් ඉහළ නංවා සිටීම අරමුණු කරන්නකි. එහි පළමු කොටස මගින් මනෝ උපදේශක සතුව තිබිය යුතු මනෝ උපදේශන කුසලතා ඉතා පැහැදිලි ප් රායෝගික උදාහරණ මගින් ගෙන දක්වා ඇත. තවද, මනෝ උපදේශක පුද්ගලයෙකු ලෙස වැඩුනු අයෙකු වීම ගැන එහි දෙවැනි කොටසින් අවධාරණය කෙරෙයි. අද ලංකාවේ බොහෝ මනෝ උපදේශකයින් උපදෙස් දෙන්නන් ය. මනෝ උපදේශන භාවිතාව ගැන පැහැදිලි පුහුණුවක් ඔවුන්ට නැත. ඔවුන් පුද්ගලයින් ලෙස ද අපරිණත අය වෙයි. ඔවුන්ගේ සේවාලාභීන්ට ඉන් සිදුවන්නේ අනර්ථයකි. තම වෘත්තියේ වැදගත් බව සහ ගුණාත්මක බව ඉහළ නැංවීමට අපේක්ෂා කරන මනෝ උපදේශකයින්ට මෙම පුද්ගල උපදේශනය පුහුණුව කෘතිය නිසි ම
In stock
ළමෝ - සායනික දත්ත විශ්ලේෂණයක්

ළමෝ - සායනික දත්ත විශ්ලේෂණයක්

ළමෝ යනු රංග චිකිත්සන සායනයට පැමිණි පාසල් දරුවන් සහ ඔවුන්ගේ දෙමාපියන් ඉදිරිපත් කළ දත්තයන්ගේ විශ්ලේෂණයකි. අද දවසේ මෙවැනි පර්යේෂණාත්මක කෘතියක අවශ් යතාවය වන්නේ ලාංකීය පාසල් දරුවා සහ පාසල් පද්ධතිය අතර ඇති ගණුදෙනුවේ ස්වභාවය වටහා ගැනීම ට, වඩාත් සුරක්ෂිත පාසලක් නිර්මාණය කිරීම ට සහ පාසල් දරුවාගේ මානසික සෞඛ් යය කොතරම් වැදගත් ද යන්න තහවුරු කිරීමට ය. මෙම කෘතිය මෙරට පාසල් මනෝ උපදේශකවරුන්, විශේෂ අධ් යාපන ගුරුවරුන්, අධ් යාපන පර්යේෂකයින්, මනෝ වෛද් යවරුන්, පෙර පාසල්, ප් රාථමික හා ද්විතියික පාසල් ගුරුවරුන්, සමාජ වැඩකරුවන්, මානව හිමිකම් ක් රියාධරයන්, විශ්ව විද් යාල විද් යාර්ථීන් සහ දෙමාපියන් සඳහා අත්පොතකි. ආචාර්
In stock
පීඩිතයාගේ අධ්යාපන විද්යාව

පීඩිතයාගේ අධ්යාපන විද්යාව

"මගේ අදහස්වලින් සහ පරීක්ෂණවලින් පමණක් පීඩිතයාගේ අධ් යාපන විද් යාව බිහි නොවුනි. එය සංයුක්ත අවස්ථා තුළ මුල් බැස ඇත. මා ඉගැන්වීම් කටයුතු කරන අතරවාරයේ කම්කරුවන් සහ මධ් යම පාන්තිකයින් මට ලබා දුන් ප් රතිචාර සෘජුව හෝ වක් රව නිරීක්ෂණය කිරීමෙන් මා ලබාගත් දත්ත මෙහි දිග හැරේ.... මේ පොත රැඩිකල් වෙනසක් බලාපොරොත්තුවන අයට ය. මානව විමුක්තියට කැප වූ රැඩිකල් විප්ලවවාදියා....වඩා හොඳින් යථාර්ථයට ඇතුලු වේ. ඒ පීඩක යථ වඩා හොඳින් වටහා ගැනීමෙන්, ඔහුට හෝ ඇයට එය වඩා හොඳින් විපරිවර්තනයට බඳුන් කළ හැකි වේ. යථාර්තයට මුහුණදීමට, සවන් දීමට, ලෝකය වසා ඇති අඳුරු පටලය කීතු කිරීමට මොහු බිය නොවේ. ජනතාව මුණගැසීමට හෝ ඔවුන් සමඟ සංවාදයක