Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
මල් පිපෙන හිරෝෂිමා - කාව්ය සංග්රහය

මල් පිපෙන හිරෝෂිමා - කාව්ය සංග්රහය

අපිට මේ ලොවේ තියෙන සියුම් ඉසියුම් දේවල් දකින්න විඳින්න ඕනෑ තරම් ක් රම තියෙනවා. ඒ අතරින් මා හිතන විදියට සොඳුරු දෙය තමයි කවියෙකුගේ හෘදයාංගම ඇස් බැල්ම කියන්නේ. හොඳ කවියක් නිතරම අපි නොදකිනා තෙවෙනි මානයකට අපව ගෙන ගොස් අපගේ ආත්මයේ මෙතුවක් අපට අසුනොවී ඇති තැන් අවදි කිරීමට සමත් වෙනවා. ඩිෂාන් චතුරංග කියන්නේ කවිය තුළින් අපව එවැනි තැනකට ඔසවා තැබිය හැකි තුරුණු කවියෙක් බව ඔහුගේ පළමු කාව් ය සංග් රහයෙන්ම ඔප්පු කර තිබෙනවා. ඔහුට කවි ඇසුරේ දුර ගමනක් ඇති බවට මග සලකුණු මෙම කෘතියෙන් මම අත්වින්දෙමි. කවිය අවියක් කොට සමාජය අවදි කිරීමට ඔහුට අවශ් ය ශක්තිය ලැබේවා කියා සහෘදයකු ලෙස මම ඉත සිතින් පතමි. - ඉලක්ෂ ජයවර්ධන
In stock
ගෙම්බරී

ගෙම්බරී

ඒක ටක්කෙටම කියන්න මම දන්නෙ නැහැ. ඒත් මට පොඩි විශ්වාසයක් තියෙනව. එහෙම වුණොත් සඳුනි එක්ක එතන ඉඳන් සතුටින් ජීවත් වෙනව. එහෙම නූනොත් ඒත් සතුටින් ඉන්නව. ගෙම්බෙක් වෙච්ච එක සතුටු නොවෙන්න තරං නරක හේතුවක් නෙමේනෙ බං. එතකොට බැරි වෙලාවත් ඒ හාද්දෙන් පස්සෙ සඳුනිත් ගෙම්බියෙක් වුණොත්? ඔයා කියන වනමලී අක්ක වගෙම මහත, හමේ කොරළ තියෙන... අව කැපෙන කතා කියන්න එපා මොට්ටයො! එතකොට කවදා හරි එයා ඔයාව බැන්දොත් ඔයා එයාට මොකක් කියලද කතා කරන්නෙ? අන්න ඒක නම් මෙච්චර දවසක් මට නිකමටවත් මතක් නොවෙච්ච කාරණාවක්. ඇත්තටම මං කොහොමද එයාට කතා කරන්නෙ? සඳුනි ම කියල කියනවද? සුදු නෝනා...? සුදු අම්මියා...? මැණිකා...? එහෙමත් නැත්නම් පෙම්බරී...?
In stock
සලා වැටුම

සලා වැටුම

සපූ ඔහුගෙන් මිදෙන්නට වෑයම් කළ ද ඔහුගේ පපුවෙහි උණුසුම වැළඳ ගන්නටද ආශා කළාය.ඇයට එක මිනිත්තුවකින් මුළු ලොවම අමතක විය.ඇය තව තවත් ඔහුට ළං විණි.සපූගේ ටයි පටිය ගැලවී ඇද පහලට වැටිණි.ඇයට නොදැනීම ඇගේ සුදු ගවුම් පොඩිය ද ගැලවී තිබිණි.තවත් සපූට ඔහුගේ බර දරා සිටිය නොහැකි බව තේරුම් ගත් ඔහු සපූව තමාගේ ලය මත ඔසවා තබා ගනී. ඇගේ පියයුරු ඔහුගේ මුහුණ මත පතිත විය.ඔහු තුළ වු ආශාවන් ඉහවහා යන්නට විය.කහවන් බැබළෙන පැහැයෙන් යුත් ඇගේ ළැම පෙදෙසෙහි පිම්බී ඇති උල් වූ හැඩයට ඔහු බොහෝ සෙයින් ආශා කළේය. පළල් වූ ඇගේ උකුල් පෙදෙස ඇයට සෙලවිය නොහැකි තරම් ඔහුගේ ශක්තිමත් බාහු වලට සිර වී තිබිණි.ඇගේ බැබළෙන ගතෙහි සියුම් තැනැක් නෑරම ඔහුගේ තො
In stock
සුංගියි උංගියි

සුංගියි උංගියි

මේ කතාව ලියැවුණේ මෑතකදී ප් රසිද්ධියට පත්වුණු ප් රවෘත්තියක් තුළිනි. රූපවාහිනී, ගුවන්විදුලි, පුවත්පත් මාධ් ය හරහා මේ පුවත විවිධ ආකාරයට ඉදිරිපත් කෙරුණි. පුවත ඇසුවිටම එහි සත් ය තත්වය එයම නොවේයැයි මම අනුමාන කළෙමි. එය සනාථ කරනු වස් දිනක් ඉරිදා පුවත් පතක මේ පුවත සම්බන්ධයෙන් වෙනස් සිද්ධියක් පළ කළේය. එය මා දැරූ මතයට බෙහෙවින් සමාන වී තිබුණි. මෙම කතාව ලිවීමට ප් රවේශයක් වූයේ ඒ ප් රවෘත්තියයි. මේ පොතේ සඳහන් වන ලිංගිලා වැනි මිණිකැට තව බොහෝ ප් රමාණයක් මේ මිහිකත තුළ ඇති බව නම් සැබෑය. එහෙත් ඒවා එළියට ගෙන ඔප දැමීමට මහසෙන් වැනි මහත්වරුන් බිහිවෙනවා නම් කොතරම් අගේද ? ළමයින්ට, ගැටවරයන්ට, තරුණයන්ට මෙන්ම වැඩිහිටියන්ටද
In stock
දළ හටන