Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
වැහි පිරිතක්

වැහි පිරිතක්

මගෙ ජීවිතේට ඇතුල් උනොත් ආයේ යනු බෑ...ගොඩක් දරාගන්න පුළුවන් වෙන්න ඕන.... ඉවසීම අනිවාර්යයි.....මාව සම්පූර්ණයෙන්ම විශ්වාස කරන්න වෙනවා..තමුසෙගෙ විශ්වාසෙ මට ඔප්පු කරන්න වෙයි. කිරිල්ලියක් වගේ ජීවිතේ විඳින තමුසෙගෙ ජීවිතේ මේ බිත්ති හතරට කොටු වෙයි.. ඒ හැමදේම දරාගෙන ඉන්න පුළුවන් උනොත් මාව දිනාගන්න පුළුවන් වෙයි...මේ බැඳීමට නමක් දෙන්න මට පුළුවන් වෙයි අසේන් යා..ගිගුම් ප් රභාෂ්වරගේ ජීවිතේට ඇතුල් වෙන්න ලේසිත් නෑ...දිනාගන්න ලේසිත් නෑ..ඕනමයි කියල හිතෙනවා නම් තීරණයක් ගන්නවා..තවම පරක්කු නෑ....මං වගේ නපුරු දරදඬු මනුස්සයෙක්ව තමුසෙ වගේ පුංචි කෙල්ලෙක්ට දරාගන්න එක හිතන තරම් ලේසි වෙන එකක් නෑ... ඔය හැමදේකටම එකඟ වෙනවා න
Out of stock
රතු මලක්

රතු මලක්

මං අහන දේට උත්තර දෙනවා...ඔය ඇස්බෝල කරකවලා කඳුළු පෙරලා මාව රවට්ටන්න පුළුවන් කියල හිතෙනවා නම් වැරදිලා....බොරුව,වංචාව මට පේන්න බෑ...වචනෙන් දෙකෙන් උත්තර දීලා අද තමුන්ට බේරිලා යන්න බෑ....ඇත්ත කියනකල්ම තමුසෙට යන්න තහනම්...දුශ් යා....කියනවා ඇයි තමුසෙ හැංඟිලා ඉන්නේ....කාගෙන් බේරෙන්නද මෙහාට ආවේ....තමුසෙ හිතනවා නම් බොරු කියල මාව රවටන්න ඒක විහිළුවක්....මොකද ඇත්ත හොයාගන්න යශ්වීර් ඇල්දිවෙලට ලොකු වෙලාවක් යන්නෙ නෑ..තමුසෙ හිටියෙ කොහෙද..ආවේ කොහෙ ඉඳලද... ඒ ටු ඉසෙඩ් මට දැනගන්න ක් රම තියෙනවා...ඊට වඩා ලේසියි තමුන්ම මට ඇත්ත කිව්වා නම්....හොර පූසියක් වගේ ඉන්නකොට දැකපු පළවෙනි සැරේම මට තමුසෙ ගැන සැක හිතුණා.... - යශ්වී
In stock
ගොදුරු කරන්නා 2 - ආත්මයේ හෝරාව

ගොදුරු කරන්නා 2 - ආත්මයේ හෝරාව

රාත් රී සඳ එළිය වැටී තිබු පාළු පෙදෙසක වර බර ගාමින් කොළ පැගෙන අඩි ශබ්දයකි. මුළු පරිසරයම නිශ්ශබ්ද වූ වෙලාවක හඬක් නැඟුණේ ඉන් පමණකි. සඳ එළිය පැතිරි තිබු ස්ථානයකට යමකු පැමිණියේය. සඳ කිරණ ඔහුගේ ශරීරය මතට වැටීමෙන් ඔහුව යම් තරමක් පෙනෙන්නට විය. වැහැරී ගිය සිරුරකින් හෙබි ඔහුගේ හිස මුඩු කළාක් මෙන් තට්ටය පෑදී තිබුණේය. පසුපස හරවා සිටී ඔහු ඇඳ සිටියේ කළු ලෝගුවක් පමණකි. දෑත් දෙපසට දිගු කර මොහොතක් සිටී ඔහුගේ දිගු ලෝගුව සුළඟට ලෙළ දුන්නේ ගසාගෙන යන්නාක් මෙනි. එබැවින් ඔහු සිටියේ ලෝගුව හැර වෙනත් කිසිදු ඇඳුමකින් තොරව බව කිසිවකු එහි සිටියා නම් දකිනවා ඇත. දැත් දෙපසටම විහිදවාගෙනම සිටි ඔහු මඳ වෙලාවකින් දෑත් ඉහළ පහළ කරමි
In stock
තිමිර සඳ

තිමිර සඳ

විටෙක හන්තානට හිරු පායන අයුරු බලාගෙන දෙදෙනා මේ අක්බාර් පාළම මත සිටියහ. විටෙක හන්තාන මීදුමෙන් වසාගෙන වැහි වහින අයුරු බලමින් දෙදෙනා මෙහි සිටියහ. බොහෝ රාත් රින්හි හන්තාන අහසේ පායන තරු ගණන් කරන්නට, තරු දෙස බලාගෙන කතා කියන්නට ඔවුන් මෙහි ආහ. ඉදින් පහළින් ගලා බසින මහවැලිය, ඈතින් වූ හන්තාන කඳු වැටිය, ෆයිනස් ගස් පෙළ, රොබරෝසියා පමණක් නොව නේක විධ වෛවර්ණ මල්, කොළ පාටම වෙළාගත් සීතල පරිසරය මේ සියල්ල අද හිතුවක්කාර සඳ වෙනුවෙනුත් ඔහුගේ රොබරෝසියා මල වෙනුවෙනුත් ප් රේමණීය ගීතයක් මුමුණනු ඇත. ප් රේමයෙන් එක් වන, ඒ ප් රේමයෙන්ම වෙන් වන, සතුට මිහිර විඳින, සෝ සුසුම් හෙළන රොබරෝසියාව ප් රේමවන්තයින්ගේ තෝතැන්නක්මය. රොබරෝසිය
In stock
කාල රූමැසි

කාල රූමැසි

''ඇයි මෙහෙම දෙයක් කළේ? මෙච්චර ලොකු බොරුවක් ඇයි කළේ..? ඇය ඉදිරිපිට ඇති මේසය මත අඩමානයට ඉඳගනිමින් තියුණු දෑස් යුග්මය ඈ මතම තබා ගනිමින් ආඩම්බරකාරයා විමසුවේ සන්සුන් හඬින්. එනමුදු යුවතිය සිටියේ දැනෙන දේ වදන් කරගැනීමට නොහැකිව ගොලුවෙමින්. මිල අධික නම නොදත් විලවුන් සුවඳ පෙනහළු දක්වාම ගන්නට ඇත්නම් කියා බොළඳ යුවතියට ඒ මොහොතේ සිතුණා. දැඩි කොපුල් පහරක් බලාපොරොත්තුවෙන් සිටියා වුව ද එය නොලැබෙද්දි යුවතිය සෙමින් දෑස විවර කළා. ''නම මොකක්ද? කවුද තමුන්ව මෙහෙට එව්වෙ? මොනව හොයාගෙන එන්න කියලද එව්වෙ? සල්ලි කීයක කන්ටෑක්ට් එකක්ද? තමුන් සල්ලිවලට නම් ආවෙ මං තමුන්ට ඊට වඩා ගාණක් දෙනවා. ඇත්ත කියනවා මට... සල්ලිවලටන් මෙහෙම බ
In stock
සීමා මායිම්

සීමා මායිම්

එය ප් රේම සම්බන්ධයක් විය හැක. නමුඳු ඔහු හෝ ඇය ඒ තුල යම් සීමාවක මායිමක් අඳින්නේද ඔහු රැඳී සිටිය යුත්තේ එම සීමාවට එපිටිනි. ඔහු එම සීමාව අතික් රමණය කරන්නේද, එය තවදුරටත් ප් රේමය හෝ කැමැත්ත නොවන්නේය. එය නම් කරනුයේ බලහත්කාරකමක් ලෙසිනි. සමුද් රගේ දෑතේ නිය පොතු මාගේ ගෙල හා උරහිස් උඩ තැනින් තැන නැවතෙන්නේ උල් කටු බඳුවය. ඔහු උත්සාහ කරන්නේ මාගේ දෙතොල් සිප ගැනීමටය. මාගේ මතකයට පැමිණියේ මනුරද සඳරැස් මිහිඳුකුලසූරිය නම් ඔහුවය. දින කිහිපයකට පෙර ඔහු මා වෛද් යවරයකු වෙත රැගෙන ගොස් හරි ප් රවේශමට වෙළුම්පටි යොදා ආවරණය කළ වම් අත්ලේ තුවාලය දැන් පෑරී රුධිරය අලුත් වී ඇත්තේ සමුද් රගේ හපන්කමක් ලෙසිනි. මේ මොහොතේ ඔවුන් සැසඳී
In stock
මල් ඔසරිය

මල් ඔසරිය

"ඔයාට මාව දැනෙනවද සර්?" ඔව්. ඕනවටත් වඩා.ඒ දැනීම පවා උමතුවක් යේහා. මං දන්නවා ඔයා මාව මැරි කරන්න යන්නේ කිසිම කැමැත්තකින් නෙමේ. ඔයා මට ආදරේ කරන්නෙත් නැහැ කියලා මං දන්නවා. ඒත් මට ඔයාව දැනිලා ඉවරයි යේහා. ඔයාගේ ආදරෙන් නෙමේ මට පුළුවන් ඔයාගේ ඇස් දෙක දිහා බලලා, ඔයාගේ හිනාව දිහා බලලා, ඔයාගේ හුස්මක පහස විඳලා, කෙටියෙන්ම කිව්වොත් ඔයා ළඟ ඉඳන් ඔයාට ළං නොවී මට සැනසීමක් ලබාගන්න පුළුවන් යේහා." ඒත් මට ඔයාව දැනෙන්නේ නැහැනේ. නැහැ ඔයාට දැනෙනවා." ඔයා කොහොමද එහෙම කියන්නේ?' ''කෙල්ලෙක් කවදාවත් තමන්ට නොදැනුණ පිරිමියෙක්ගේ පපුවක උණුහුමක් හොයන්නේ නෑ යේහා.කෙල්ලෙක් පිරිමියෙක්ගේ පපුවකට ගුලි වුණා කියන්නේම ඒ කෙල්ලට ඒ පිරිමියාව