Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
සරසී

සරසී

සංහිඳියාව සහ ජාතිවාදය එකිනෙක ගැටෙමින් සිටින සමාජමය අවධියක කාලීන වශයෙන් වැදගත් වන ප් රේම සම්බන්ධතාවනක්'' සරසී '' නවකතාවෙන් විත් රණය වන්නේය. සම්ප් රදායෙන් මිදීමට වෙර දරන සරස්වතී නම් ද් රවිඩ තරුණියත්, සාම්ප් රදායික චින්තනයට කොටුවී පීඩා විඳින පරාක් රම නම් සිංහල තරුණයාත් මේ නවකතාවේ ජීවත්වන පෙම්වතුන් යුවළ වෙති. ''මේ රතුපාට මොට්ටුව දැන් මගේ නළලේ අලවන්ට.ඊට ඉස්සර වෙලා කළුපාට පොට්ටුව ගලවන්ට'' කෝවිල ඉදිරිපස තිබූ තාප්පය ළඟදී එහි ඇතුළුවීමට පෙර ඇගේ නළලේ තිබූ කළුපාට තිලකය ගලවා එතැන රතුපාට පොට්ටුව ඇලවිමි. ''මොකද රතුපාට අලවන්නෙ.කෝවිලට යනකොට රතුපාට මොට්ටුවද තියන්නේ.අයි කළුපාට එක ගැලෙව්වේ?. ''කළුපාට මොට්ටුව තියෙ
In stock
පුංචි ගෙදර වසන්තය

පුංචි ගෙදර වසන්තය

ලොව පුරා පාඨකයින් අතර අතිශයින් ජනප් රිය වූ little house on the prairie කතා මාලාවේ ලෝරා ඉංගල්ස් වයිල්ඩර්ගේ අම්මා වූ කැරොලයින් ක්විනර්ගේ ජීවිතය පදනම් කරගනිමින් ලියූ කතා මාලාව caroline years නමින් ප් රකාශයට පත් විය. මේ එම කතාමාලාවේ සිව්වැන්න වූ on top of concord hill හි සිංහල පරිවර්තනයයි. කුඩා කලදීම පිය සෙනෙහස අහිමි වන කැරොලයින් සහ ඇගේ සහෝදර සහෝදරියන් ඉතා දිරියසම්පන්නව ගොවිපොළක් ගොඩනගන අතර දිනෙන් දින දියුණු වන පුංචි නගරයේදී අලුත් හිත මිතුරන් හඳුනා ගන්නටද අවස්ථාව ලැබෙයි. කැරොලයින්ගේ විචිත් ර සුන්දර බාල කාලයේ මතකයන් ඔස්සේ දිග හැරෙන මෙම කතාව වයස් සීමාවකින් තොරව ඖනෑම පාඨකයකුගේ සිතෙහි චමත්කාරයක් දල්වන
Out of stock
වන වදුලේ පුංචි ගෙදර

වන වදුලේ පුංචි ගෙදර

ලොව පුරා අතිශයින් ජනාදරයට පත් 'ලිට්ල් හවුස් ඔන් ද ප් රෙයර් කෘති මාලාව ලියු ලෝරා ඉංගල්ස් වයිල්ඩර්ගේ අම්මා වු කැරොලයින් ක්වීනර්ගේ ළමා වියේ සිට යොවුන් විය දක්වා වු ජීවිත කතාව caroline years නමින් පළ වී ඇති අතර වන වදුලේ පුංචි ගෙදර එම කැරොලයින් කතා මාලාවේ තෙවැනි කෘතියේ සිංහල පරිවර්තනයයි.මෙහි පළමු කෘති දෙක 'පුංචි ගෙදර විත්ති' සහ 'සිව් මංසලේ පුංචි නගරය' නමින් පරිවර්ථනය විය.මේ කතාවේද කැරොලයින් ක්විනර් ඇ ගේ අම්මා සහ සහෝදර සහෝදරියන් බෘක්ෆීල්ඩ් හි ඔවුන්ගේ නිවෙස අතහැර දමා සුන්දර වනගත පෙදෙසක ජීවත් වන්නට යන අයුරුත් එහි දි හමුවන බාධක සහ අභියෝගවලට ඔවුන් දිරියසම්පන්නව මුහුණ දෙන අයුරුත් කියැවේ.කැරොලයින් ක්විනර්
In stock
තාරකා විද්යාව හැදෑරීමේ පළමු පියවර

තාරකා විද්යාව හැදෑරීමේ පළමු පියවර

රෑ අහස නිරීක්ෂණ් යට ඔබ අප කවුරුත් ආසයි. එම ආසාව හා උනන්දුව ඇති ඔබගේ තාරකා විද් යා දැනුම් නිවැරදි මාවතක් ඔස්සේ රැගෙන යාමට දරන උත්සහායක් ලෙස මෙම ග් රන්ථය හැඳින්විය හැකිය. ලෝකයේ සෙසු රටවල තාරකා විද් යාවට ආධුනිකයන් සඳහා සැකසු තාරකා විද් යාත්මක අත් පොත් බහුල වුවද ලාංකේය සමාජයේ ඒ සඳහා වු පතපොත ඉතා දුර්ලභය. එම අඩුව පිරිමැසීමට මෙම ග් රන්ථය සුළුවෙන් හෝ දායක වනු ඇත. මෙහි සඳහන් ග් රහලෝක හඳුනාගැනීම, දුරදක්නයක් නිපදවා ගැනීමට දුරදක්න සහ දෙනෙතියක් මිලදී ගැනීමේදි සැලකිය යුතු කරුණු ආදිය ආධුනික තාරකා විද් යා ලෝලියෙකුට ඉතා වැදගත්ය. තාරකා විද් යා ක්ෂේත් රයේ ප් රායෝගික අංශය පිළිබඳව වසර 25ක පමණ අත්දැකීම් මේ ග් රන්ථ
Out of stock
මූලික තාරකා විද්යාව පෙළ පොත

මූලික තාරකා විද්යාව පෙළ පොත

ලාංකේය පාසල් තාරකා විද් යා, ක් ෂේත් ර යේ ප් රමුඛ ස්ථානයට පැමිණීමට නම් තාරකා විද් යා දැනුම අත් යවශ් ය ය. ඒ සඳහා පවතින දැනුම් සම්භාරය නිර්දේශයානුකුලව ඉගෙනීම කළ යුතුය. ඒ වෙනුවෙන්ම සරලව මෙම න් යායාත්මක ග් රන්ථය සකසා ඇත. අන්තර්ජාතික තාරකා හා තාරකා භෞතික විද් යා ඔලිම්පියාඩ් තරඟාවලිය සඳහා වූ විෂය නිර්දේශය ද මෙම පොත සම්පාදනයේ දී සැලකිල්ලට ගෙන තිබේ. 2012 වසරේදී බ් රසීලයේ රියෝ ද ජැනයිරෝ හි පැවති අන්තර්ජාතික තාරකා හා තාරකා භෞතික විද් යා ඔලිම්පියාඩ් තරගය සඳහා, ශ් රී ලංකාව නියෝජනය කළ කණ්ඩායමේ සාමාජිකාවක් වූ එල්. ඩී. තාරකා දිශානි, 2010/2011 වසරවල, කොලඹ දේවිබාලිකා විද් යාලයේ තාරකා විද් යා සංගමයේ සභාපතිනියද ව
Out of stock
ලෝක විනාශය

ලෝක විනාශය

විසි දෙවැනි සියවසේ පොළාවේ හදේ හා අගහරු ලෝකයේ විස්මය ජනක ජීවන රටාවත් විශ්නාසනීය විද් යාවත් විශිෂ්ට වෘත්තාන්ත කලාවත් එක් කළ මෙම කෘතියට ආතර් සී.ක්ලාක් ගේ විද් යා ප් රබන්ධ අතර විශේෂ ස්ථානයක් හිමිවේ. පොළව විනාශ කිරීමට එන - කාලි පයිටය මත පදනම් වව ආගම - ක් රිස්ලාම් ලංකාවේ සිට අඟහරු ලෝකයේ ආවාට සොයාගත් මොල්ස්වර්ත් විද් යාඥයන්ට වඩා වේගයෙන් සිතන -ඩේවිඩ් උපත් පාලනය පිළිබද අදහස වෙනස් කරන වතිකානුව ආදී සිදුවීම් සහ පුද්ගලයන්ගේ අන්තර් ක් රියාකාරකම් මත පදනම් වූ මෙම කෙටි කතාව මුලින්ම 1992 දී පල වූයේ ටයිමිස් සඟරාවෙනිය.මෙය ටයිමිස් සඟරාවේ පළ කළ දෙවැනි ප් රබන්ධය වන අතර පළමු ප් රබන්ධය ලියන ලද්දේ නොබෙල් ත් යාගලාභී ඇලෙ
Out of stock
රාමා උයන

රාමා උයන

2130 වර්ෂයේ සෞරග් රහ මණ්ඩලය තුළට ආ අද්භූත අභ් යවකාශ යානය පෘථිවි විද් යාඥයින් නම් කළේ රාමා යනුවෙනි. ඉන් අවුරුදු අසූවකට පසු දෙවැනි රාමා යානය එන විට පෘථිවිය ඒ සඳහා සූදානම්ව සිටියත් සියල්ල අවසන් වූයේ අනපේක්ෂිත ලෙසයි. දෙවැනි රාමා යානය සෞරග් රහ මණ්ඩලයෙන් නික්ම යන්නේ පිරිමි දෙදෙනෙක් හා ගැහැනියක් ද සමගයි. ඔවුන් තිදෙනා මුහුණ දෙන්නේ කිසිම මනුෂ් යයෙක් මෙතෙක් අත් නොදුටු තත්වයකටයි. මානව කේන්ද් රීය චින්තනය ඉක්මවා යන අපේ සාරධර්ම හා සදාචාරය විශ්වය පුරාම වලංගු ද යන ප් රශ්නය නඟන රාමා උයන, ආතර් සී ක්ලාක්, ජෙන්ට් රි ලී සමග ලියූ විශිෂ්ට විද් යා ප් රබන්ධ කතා මාලාවේ තුන්වැනි කොටසයි.