Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
සුපර් සික්ස් (තරු කුමරු 02)

සුපර් සික්ස් (තරු කුමරු 02)

මං ලේසියෙන් දෙයක් අල්ලගන්නේ නැහැ.හැබැයි අල්ල ගත්තොත් මේ හුස්ම යනකම් ඒක මගේ. මං අතාරින්නෙත් නැහැ.හාහ් හිතා ගන්න පුළුවන්ද මං මොකටද මෙතනට ආවේ කියලා? ආශි කියන දේවල් හරි පරිස්සමට අසා සිටි අරෝ ආශි අන්තිමෙට තමන්ගෙන් ප් රශ්නයක් අහුවහම කලබල වුනේ හිතට දැනුන කියා ගන්න නොතේරෙන අමුතු හැගීම නිසාය. අත අරින්නද අල්ල ගන්නෙත් නැතුවම අරෝ හිමින් නමුත් බයෙන් කටහඬ අවදි කර ආෂිගේ ප් රශ්නයට ප් රශ්නයකින්ම උත්තර දෙද්දි ආශි හිස මඳක් දෙපසට වනමින් නෑ කිව්වේ කවදාවත් නැති අයුරෙන් ලස්සනට හිනාවෙමිනි. කලාතුරකින් ඉතාමත් කලාතුරකින් ඒ කඩවසම් මුහුණේ මැවෙනා ඒ ආඩම්බර ලස්සන හිනාව හදවතින්ම විඳගත් අරෝ ආශි දිහා බලන් හිටියේ වශි වී මෙනි. අත
Out of stock
මල් පෙත්තක

මල් පෙත්තක

කෙල්ලෝ කියන්නේ ආදරේ කියන දේ ඇතුළේ ජීවත් වෙන, හුස්ම ගන්න ජාතියක්.. කෙල්ලෙක්ට පිරිමියෙක්ව දැනුණා කියන්නේ චී කෙල්ලට වී පිරිමියාව මුළු ලෝකයක් කියන එක එනකොට චී කෙල්ල චී පිරිමියාගෙන් ලෝකේ දකින්න පටන් ගන්නවා. කොයි තරම් හිත හයිය කෙල්ලෙක් වුණන් ආදරේ ළඟ පොඩි එකියක් වගේ හැසිරෙන්න ගන්නවා. සමහරවිට පිරිමියෙක් ඒ දේවල්වලට අකමැති වෙන්න පුළුවන්. එතකොට කෙල්ලෝ නිහඬ වෙනවා. අන්තිමේට නොකියාම යන්න යනවා. චී නිසා මට බයයි අනර්වි. මොකද මම මේ ආදරේ කරන්නේ පළවෙනි පාරට.. රුප ශාක් යනාථ දෙවිනුවර - ගැහැනියෙක්ගේ ආදරේ හරියට අඳුනගන්න පිරිමි ළඟ ගැහැනු කවදන් ලස්සනට ජීවත් වෙනවා රුහ.. චී වගේ ජීවිතයකට හිමිකම් කියන ගැහැනියක් කතා කරන වචන
Out of stock
සංස්පර්ෂ

සංස්පර්ෂ

නිහාල් දයාසේකරගේ මරණ පරීක්ෂණ වාර්තාව පසෙකින් තබා ඊළඟට ඔහු නිතින් අශෝක දයාසේකරගේ මරණ පරීක්ෂණ වාර්තාව ද අතට ගත්තේය. එයද කිසිදු ඉඟියක් හෝ නොමැති සාමාන් ය විදිහේ වාර්තාවකි. නමුත් එහි යම් අමුත්තක් නැතුවමත් නොවේ. එකම පවුලේ පිය පුතු දෙදෙනා ම මියගිය ආකාරය ටිකක් අමුතු ය. නිතින්ට වඩා නිහාල් දයාසේකරගේ වයස දෙගුණයකි. පියාට යම් හෙයකින් එවන් රෝගයක් සෑදී හදිසියේ මියයාම එතරම් දෙයක් යැයි සිතිය නොහැකිය. නිතින් අශෝක දයාසේකර ද වයස තිස් විය ඉක්ම ගොස් සිටි තරුණයෙකි. තරුණයකුට වුවද හෘදයාබාධයක් ඇතිවීම අසාමාන් ය දෙයක් නොවුවද ගැටලුව ඇත්තේ ජේෂ්ඨ නියෝජ් ය පොලිස්පති විසින් එවන ලද විද් යුත් තැපෑල පණිවිඩයයි එහි සටහන්ව තිබුණේ
Out of stock
සරා සඳ

සරා සඳ

ලස්සන ලස්සන මල් වලට විතරක් මිනිස්සු ආස වුණාට ඒ හැම මලකටම වඩා ලස්සන කාගෙවත් බැල්මක්වත් වැදුණේ නැති මල්... හරියට නිදිකුම්බා මල් වගේ.මට ඕන රෝස මලක් නෙමේ. මට ඕන වුණේ වෙනස්ම කෙනෙක්. ඔව්... දෛවය විසින් මට දුන්නා නිදිකුම්බා මලක්. ඉතින් දැන් මේ සහශ් ර යශ්මීර් වීරවංශගේ ජීවිතේ සම්පූර්ණයි. - සහශ් ර යද්ධීර් වීරවංශ - මුලදි හිතුවා අත් අරින්න තැනක් ආවොත් අකමැත්තෙන් ... අමාරුවෙන් හරි ඒ දේ කරනවා කියලා. ඒත් විශ්වාස කරන්න... මාව මොන දේ කොයි විදිහට සිද්ද වුණත් කිසිම දවසක කිසිම විදිහකට මේ බැඳීමට අපෙන් ඈත්වෙලා යන්න මන් ඉඩ දෙන්නේ නැහැ ඔයා කිව්ව විදිහට අපේ බැඳීමේ මුදුන් මුල වෙන්නෙත් අපි දෙන්නම තමා. ඉතින් කවුරු කොයි ව
Out of stock
මන්දස්මි

මන්දස්මි

''අඬන එක නැවැත්තුවේ නැත්නම් මං තමුසෙට මේ තෑගි එක්කම ළමයෙක් දෙනවා මන්දස්මි...'' දෙතොල හපාගෙන ඇය කඳුළු නවතගෙන ඔහු දෙස බැලුවේ දෑසින් පවා ඔහුට රවමින්. ''මේක අරන් යන්න.. තාම අපි දෙන්නගේ අතර අම්මට කියන්න දෙයක් නෑ.. එක්සෑම් ඉවර වෙනකන් මං ඉන්නවා.. හැබැයි වෙන එකෙක් දිහා බලලා තිබුණොත් තමුසෙට කලින් මං ඌව මරනවා.. ඊට පස්සේ උස්සගෙන ඇවිත් මගේ කරගන්නේ.. ඒ නිසා පරිස්සමෙන්.. ආ මේක ගන්න...'' ''නැත්නම් මං අද හවසට ඇවිත් අම්මා ඉද්දි මේක දීලා යන්නම්...'' මන්දස්මි ඔහුට රවාගෙනම ඒ බෑග් එකත් උස්සගෙන මෝටර් රථයෙන් බැස්සේ සෂේතත් ඇය හා මෝටර් රථයෙන් පිටතට පැමිණේදදි. ගස්සගෙන රවාගෙන ගත්තට මොකද ඒ පාර්සලය ඇයට උස්සන් ඉන්න බැරි තර
Out of stock
රෝස සුසුම්
Out of stock
ඇමති පුතා

ඇමති පුතා

"ඒක බොරුවක් නෙවේ. ඔව්... ඒක මායාවක්... උඹේ ආදරේ මායාවක් තියෙනවා කියලා හිතෙන... ඒත් ඇත්තටම නැති... මං දෙයක් කියන්නං සුලෝ... මතක තියාගන්න. උඹේ ආදරය වස්සාන නෙවේ... දවසක උඹට හම්බෙයි උඹේ ඇත්තම ආදරය එදාට උඹට උඹවත් අමතක වෙයි සුලෝ.. ඒ එක හුස්මක් ළඟ, උඹේ රැස් බින්දුවටම බහී... ඒ එක බැල්මක් ළඟ, උඹ පූස් පැටියෙක් වගේ හීලෑ වෙයි...ඒ එක වචනයක් ළඟ, උඹ උඹටත් නොදැනි කීකරු වෙයි... ළං උනොත්... උඹේ හාර්ට් එක ගැලවිලා යන තරං වේගෙන් ගැහෙයි... එයා ළඟ උඹට මුළු ලෝකයම අමතක වෙයි. එක කිස් එකක් ළඟ, උඹේ මුළු ආත්මයම පිස්සු වැටෙයි... දැන් උඹ ආදරය කළත් සුලෝ... උඹ ආදරය කරයි දවසක... උඹට ළං වෙන්න දෙන්නෑ කිව්වට... එදාට උඹේ හුස්මටත්
Out of stock
ධ්වනිත

ධ්වනිත

ධ්වනිත ධාරණ් ය ධ් රැතරාක්ෂ... ඔහු සිය ආත්මය පැහැර ගෙන ගොස් ඇත. ඔහුට එසේ නොකරන්නට තිබුණි. තමාට ළං නොවී ඉන්නට තිබුණි. එහෙත් තමාටත් එසේ කරන්නට අවස්ථාව තිබුණු නමුදු තමාටත් ඔහුට ළං වන්නට උවමනා වී තිබුණි. සත් ය එය වුවද නිහාරිකා මේ මොහොතේ සිතුවේ ඔහු තමා සාහසික ලෙස රවටා ඇති බැව් පමණි. කිසිවෙකු ස්පර්ශ නොකළ සිය ගත ඔහු ස්පර්ශ කර ඇත. පිරි මැද ඇත. අවසානයේ සිය දෙතොල් පහස ද ඔහු විදගෙන ඇත. සමාවක් දිය නොහැක. සිත හදුනා නොගත් ප් රේමය වෛරයෙන් වැසී යාමට අර අදින බැව් යුවතියට වැටහී යාමට තරමක් දුරට ප් රමාද වී ඇත. ප් රේමය... එය මරණීය වේදනාවකි. හුස්ම පවා සිරවෙන ... සියලු පැතුම් සුනු විසුණු වෙන.... සියලු අරමුණු සුළගේ ගස