Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
මියෙනා තුරු මා

මියෙනා තුරු මා

"නෝනේ දුලන් මහත්තයා නෝනට ගොඩාක් ආදරේ.. ඊයේ රෑ පිස්සෙක් වගේ හැසිරුනේ... මුළු ඉස්පිරිතාලෙම දෙවනත් කරා.. එක තප්පරයක් නෝනගෙන් ඇස් අහකට ගත්තේ නෑ.. අයි.සීයූ එක ළඟ එළිවෙනකල් හිටගෙන අර පොඩි රවුමෙන් බලාගෙන අඬනවා.. මං ජීවිතේට එහෙම පිරිමියෙක් විඳවනවා දැක්කෙ නෑ.. "අනේ.." "ඔව් නෝනේ අර දුලන් මහත්තයගෙ යාලු දොස්තර මහත්තයා උදේ බොරු ගොඩක් කියලා දුලන් මහත්තයව ගෙදර එව්වේ..නොනට ඇදුමක් ඕනි කියලා..ඒත් අපි ගෙදර ආවා විතරයි පොලිසියෙන් ආවා දුලන් මහත්තයා එක්ක යන්න "මොකක්.." ඔව්..පොලීසියෙන් ආවේ දුලන් මහත්තයගෙම තාත්තා එක්ක.. "අනේ එයාවත් දුලන්ව බේරගත්තේ නැද්ද? මොන බේරිලිද නෝනා.. ඒමිනිහා ගත්කටටම කීවා. මගෙ පුතා උනත් කමක්නෑ වැ
In stock
භීෂණයේ හෝරාව - දිමුතු රමේෂ්

භීෂණයේ හෝරාව - දිමුතු රමේෂ්

" බැහැ. මම කියන්නේ නැහැ. මම කියපු ගමත් උඹ ඔහුව මරාවි. ආරියසිංහ ඇමතිවරයා සැකසහිත හඬකින් පැවසීය. කිපුණු සීරෝ ආරියසිංහ ඇමතිවරයාගේ හෙලෙන් අල්ලාගෙන ඉහළට ඔසවන්නට වූයෙත් හුස්ම ගැනීමට අපහසු ඇමතිවරයා දඟලන්නට වූයේ කාඩ්බෝඩ් එකක කටුවකින් පණපිටින් ඇමිණූ කුරුමිණියෙකු මෙනි. එක් වරම ඔවුන්ට පිටුපසින් තුවක්කු කිහිපයක අගුල් ඇරෙන හඬක් ඇසෙන්නට වූ අතර සීරෝ ඵ් දෙස හැරී බලනවාත් සමඟම ප් රබල කටහඬකින් නියෝග දෙන්නට විය. "අපි පොලිසියෙන්. වහාම ඔහුව අත්හැරලා මෙහෙට හැරිලා අත්දෙක ඔළුවේ තියාගෙන දණ ගහනවා. ඒ දෙස හැරී බැලූ සීරෝ දුටුවේ තමන් දෙසට ටී 56 වර්ගයේ ගිනි අවි එල්ල කරගෙන සිටින පොලිස් නිලධාරීන් පිරිසකි. ඔවුන්ට ඉදිරියෙන් උසැත
Out of stock
ශාපලත් උරුමය

ශාපලත් උරුමය

"පේනවාද?" ජෙස් ඔහුගේ නිරුවත් පපුව චන්ද් රාලෝකය දෙසට හරවමින් අසන විට මම සෙමින් හිස හරවා ඒ දෙස බැලුවෙමි. "ඔව්... මම පහත්, ලැජ්ජාසහගත හඬකින් මිමිණුවෙමි. ඉක්බිති ජෙස්ගේ ලය පුරා කලු පැහැයෙන් සිත්තම් කළාක් මෙන් පෙනෙන ඒ අමුතු සත්ත්වයා දෙස මම මහත් උනන්දුවකින් බැලුවෙමි.එම සත්ත්වයාගේ හිස සහ කඳ පෙදෙස වෘකයෙකුට සමාන වුවද සර්පයෙකුගේ වැනි දිග වලිගයකුත්, ග් රිෆින් කෙනෙකුගේ වැනි පියාපත් දෙකකුත් ඌට පිහිටා තිබිණි. එපමණක් නොව, උගේ මුඛයෙන් ගිනිදැල් විහිදිණි. "ඒ මොකෙක්ද?" මම ඇසුවේ පුදුමයෙනි. "ඒ ඉන්නේ මාකෝෂස්... ඔයා එයාව දන්නේ නැද්ද?" "එයා?" මගේ හඬ උපහාසාත්මක විය. ''ඌට තියෙන්නේ මහ භයානක පෙනුමක්.. මම එවර කී දේ අසා පෙ
In stock
බූවල්ලා

බූවල්ලා

යුද කටයුතු වෙනුවෙන් විද් යාව භාවිතා කිරීම සිදු කරන්නේ අද ඊයෙක සිට නොවේ. සිටි ඉන්ස්ටිටියුට් ඔෆ් සයන්ස් නමින් හැඳින්වූ එක්තරා පර්යේෂණාගාරයක් තුළ සුවිශේෂී, යුදමය අතින් ඉතා වටිනා සුපිරි සොල්දාදුවෙක් නිර්මාණය වෙයි. එය නිර්මාණය කරන්නට පෙර කී ආයතනයේ හිමිකරු වැය කරන්නේ අතිමහත් වූ කාලයකි; ධනස්කන්ධයකි. ඔහුගේ ඒකායන අරමුණ එය එරට රජයට අලෙවි කිරීම ය. එහෙත්, එක්තරා දිනෙක, අධික වටිනාකමකින් යුතු සුපිරි සොල්දාදුවා පර්යේෂණාගාරයෙන් අතුරුදන් වෙයි! එය සිදුවූයේ කෙසේද? ඊට හවුල් වූ අයගේ අරමුණ යහපත් ද? අයහපත් ද? වියරු වැටුණු පෙර කී ආයතන හිමිකරුවා, අතුරුදන් වූ සිය නිර්මාණය සොයා යනු පිණිස සහය පතන්නේ රජයේ ආරක්ෂක අංශවලින්
In stock
මායා මන්දිරය

මායා මන්දිරය

අඩක් ඓතිහාසික සිදුවීම්වලින් ද, අඩක් පුරාණෝක්තින් ගෙන් ද පිරි, සම්පූර්ණයෙන් ම මායාකාරී වූ යුගයක් වෙත පිවිසෙන්න... මායා මන්දිරය වූ කලී මහා භාරතය නම් වූ අකාලික පුරාවෘත්තය පාණ්ඩව සොයුරන් පස් දෙනාට ම බිරිඳ වූ පංචාලි කුමරියගේ ස්ත් රීවාදී ඇසින් විමසා බැලීමකි. අග්නියෙන් වූ ඇගේ උප්පත්තිය ද, සිය ආදරණීය සොයුරාගේ සමාගමයෙන් පමණක් තනි මැකුනු හුදකලා ළමා විය ද, අභිරහස් ක් රිෂ්ණ සමඟ වූ සංකීර්ණ මිතුදම ද, විවාහය ද, මාතෘත්වය ද, සිය ස්වාමියාගේ අති බිහිසුණු එදිරිවාදියා වන ගුප්ත පුද්ගලයා කෙරේ ඈ තුළ වන රහස් ය ප් රේමය ද ඇතුලත් ව පංචාලියගේ ජීවිතය නිරූපණය කෙරෙන මෙය පුරුෂයන් උදෙසා සැදුණු ලොවක උපන් ස්ත් රියක ගැන කියැවෙන අ