Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
සිතුවමෙන් නෙරපූ කිඳුරෙක්

සිතුවමෙන් නෙරපූ කිඳුරෙක්

පන්සල් බිතු සිතුවම්වල ඉන්නා කිඳුරා නම් අර්ධ මනුෂ් ය හා අර්ධ සත්ව සිරුරක් ඇති නිරූඨ සත්වයෙකි. නළාකාරයෙකි. දොළෙන් එගොඩ කිඳුරා ගෙව්වේද අර්ධ මනුෂ් ය හා අර්ධ සත්ව ජීවිතයකට ආසන්න දිනචරියාවක් යැයි කිවහොත් නිවැරදිය එහෙත් ඔහුට නළාවක් තිබුණේ නම් නැත. ....ඒ තෙලඹු ගහ කපන්නැතුව සෑය හදන්න ඉඩ ගන්න බැරි උනාලු. රජ්ජුරුවෝ ඒ දේවතාවිගෙන් ඉල්ලවලු තෙලඹු ගහෙන් බැහැල යන්න කියලා. දේවතාවිට බෑ කියන්න බෑ. ඉතිං එයා ඉල්ලුවලු හදන්න යන මහ සෑයට එයාගෙ නම දාන්න කියලා.... ...ප් රබන්ධය වන්නේ ඒ සර්ගයද නැතහොත් සිය ජීවිතයේ ඉන් පසුව ලියැවුණු සර්ග ද කියා හරියටම නිශ්චය කරගන්නට ඔහුට මඳ වේලාවක් උවමනා විය. අවසානයේ ඔහු තීරණය ගත්තේය. ප් රබන
Out of stock
දියමන්ති අබිරහස
Out of stock
බිහිසුණු සුරූපිනිය

බිහිසුණු සුරූපිනිය

ලාස් වේගාස්හි හෝටලයක සහ කැසිනෝ සමාජ ශාලාවක කොටස් හිමිකරුවකු වනග්ලේන් ෆොල්ක්නර්ගේ අබිරහස් ඝාතනයෙන් පසු ඔහුගේ දියණිය වන ස්ටෙෆනි ෆොල්ක්නර් යුවතිය හට එම දේපළෙහි උරුමය ලැබේ. ඉන් පසු එම ව් යාපාරයේ තමන්ට හිමි කොටස් විකුණා දැමීමට ඇය තීරණය කරන්නේ කිසිවකුගේ තර්ජනයක් හේතුවෙන් ද? එම ව් යාපාරයේ වෙනත් කොටස් හිමිකරුවකු වන හොමර් ගාවින්ගේ පුතු සමඟ පෙමින් වෙළෙන ඇය පුසුව ඔහුගෙන් ඈත් වන්නේ කුමන හේතුවක් නිසාද? මේ අතර සිදුවන ජෝර්ජ් කාසෙල්මන් නම් පුද්ගලයාගේ අබිරහස් ඝාතනය හේතුවෙන් සියල්ල උඩුයටිකුරු වී ස්ටෙෆනි හට ඝාතන චෝදනාව එල්ලවන්නේ මාරක ගිනිඅවිය ඇගේ නිවසේ තිබී හමුවන බැවිනි. එමෙන්ම ඝාතනය සිදු වූ ස්ථානයෙන් ඇයගේ පාවහන
In stock
අපේ කාලයේ වීරයෙක්

අපේ කාලයේ වීරයෙක්

1830 ගණන් වලදී එළි දුටු මෙම නවකතාව සමකාලීනයන්ගේ අධ් යාත්මයෙහි පමණක් නොව ඉන්පසු පරම්පරාවල අධ් යාත්ම කෙරෙහිද අතිමහත් බලපෑමක් ඇති කළේය. සම්භාවනීය රුසියානු මහා කිවි මිහයිල් ලෙර්මන්තව් (1814-1841) විසින් අපේ කාලයේ වීරයෙක් නැමැති නවකතාව ලියැවිණි. නවකතාවේ වීරයා රුසියන් කොකේසියානු යුද්ධ හමුදාවේ නිලධාරියෙකු වු පෙචෝරින්ය. හේ විචක්ෂණ බුද්ධියෙන් කුසලතාවයෙන් හා උසස් අධ් යාපනයකින් හෙබියේය. ඔහු මිත් රත්වයේ සතුට හා ආලයේ වාසනාව නොදැන හුදකලාව ජීවත් වෙයි. ඔහුගේ හදවත සොවින් බරය. බලාපොරොත්තු කඩවීමේ සහ කාන්සියේ ජීවිතයක් ඔහු ගත කළේය. රදළ කුලීන විප්ලවවාදීන්ගේ 1825 දෙසැම්බර් නැගිටීම පාගා දැමීමෙන් අනතුරුව ඇතිවු භීම සමය
In stock
සිනාසෙන සුදු හාමුදුරුවන් සමග විනාඩි 10ක් භාවනා කරමු

සිනාසෙන සුදු හාමුදුරුවන් සමග විනාඩි 10ක් භාවනා කරමු

භාවනා කිරීමට කැමැති, භාවනාවෙන් කිසියම් ප් රථිඵලයක් අත්කර ගැනීමට රිසි, කවරෙකුට වුවද භාවනාව සඳහා අජාන් බ් රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ හෙවත් සිනාසෙන සුදු හැමුදුරුවන් කියාදෙන මග බොහෝ සරලය. නිරවුල්ය. ප් රායෝගිකය. ඒ අනුව, භාවනා කිරීම සඳහා කරනු ලබන මඟ පෙන්වීම් ඇතුළත් උන්වහන්සේගේ 'සිනාසෙන සුදු හාමුදුරුවන් සමඟ විනාඩි 10 ක් භාවනා කරන්න එන්න' දේශනය සිංහලට නඟා මෙලෙස වෙනම ම කුඩා පොතක් ලෙස ප් රකාශයට පත් කරන්නේ භාවනා කිරීමට උනන්දුව දක්වන සැදැහැවතුන්ට භාවනා කිරීම ගැන උපදෙස් දෙන අත්පොතක් වශයෙන් මේ කුඩා පොත ප් රයෝජනවත් වෙනු ඇතැයි අපට හැඟෙන බැවිනි.