Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
සංසාරිණී

සංසාරිණී

"අපි කොහොම රජ වෙලා හිටියත්, දවසක් එනවා පූජා ස්වභාව දහමෙ නීතියට මටත් ඔලුව නමන්න වෙන. එදාට මං ඔයා ළඟ නැති වුනත්... මේ මාලෙ මේ විදියටම තියාගන්න. එතකොට ඔයාට දැනෙයි දැන් වගේම එදාටත් මං ඔය පපුව අස්සෙ හුස්ම ගන්නවා කියලා. -මාළිගාවත්ත දේවා- අද මං ලෙඩෙක් වෙලා. ඇල්කොහොල් වලට දුම් වලට මාව විනාස වෙලා ඉවරයි. ඔයා දන්නවද... මං මානසික ප් රතිකාර ගන්න තැනටම වැටීලා. මං පිස්සියක් දේවා. අද මම නිදාගන්නෙ බෙහෙත් වලට පින් සිද්ද වෙන්න. අද මම මෙහෙම ජීවත් වෙන්නෙ ඒ බෙහෙත් වලට පිං සිද්ධ වෙන්න. එහෙම ජීවිතේ ගැටගහගන්න මං වගේ ලෙඩෙක්ව රිද්දලාද දේවා ඔයා සැනසීමක් ලබන්නෙ? මගෙ පාරෙන් අයින් වෙන්න දේවා. ඔයත් එක්ක හැප්පෙන්න ඇඟේවත්, හිත
In stock
සිහිනයක් වගේ

සිහිනයක් වගේ

'' ඇයි එහෙම කළේ අයියේ. මං ආදරෙයිනේ. මං ආදරෙයිද කියලා දෙපාරක් අහද්දිත්, මේ ගර්ල් හින්දද සද්ද නැතුව ගියේ. තමුසේ මගේ නළලට දීපු කිස් එක මාව තුරුලු කරගත්ත ඒවා ඒ සේරම බොරුද? තමුසෙට මාව පෙනුනේ සෙල්ලම් බඩුවක් ගාණටද? එතකොට මං විතරද ආදරේ කරලා තියෙන්නේ ආහ්? මං විතරමද? '' '' බුටුච්චි මේ අහනවා මං හැන්ඩ්සම් තමයි. තමුසෙගේ විතරක් නෙමෙයි තව කෙල්ලෝ කීයකගේ නින්ද මං හින්දා නැති වුනාද කියන්න මං දන්නේ නෑ. දැනගන්න වුවමනාවකුත් නෑ. අදාළ නැති දේවල් මට අදාළම නෑ කොහොමත්. මේක හොඳට මතක තියාගන්නවා. තමුසේ වගේ එහාටත් නැති මෙහාටත් නැති එකියක්ගේ ඇඟේ එල්ලෙන්නයි තමුසේ පස්සෙන් එන්නයි මට වැඩ නෑ කියලා හිතුවද? තමුසේ එහෙම නම් මං ගැන හ
Out of stock
යක්කඩුවේ යති සලකුණ

යක්කඩුවේ යති සලකුණ

''යක්කඩුවේ හිමියන්ගේ ජීවිතය අමුතුම පිළිවෙළේ, ඒ හාමුදුරුවන්ටම ආවේණීක වූ ජීවිතයකි. එය අන් යයන් විසින් අනුගමනය කළ හැකි හෝ කළ යුතු පිළිවෙළක් නොවේ. උන් වහන්සේ මුළු රාත් රිය ම වගේ වැඩ කරති; අලුයම් කාලයේ නින්දට ගොස් දවල් දානයට කල් ඇතිව අවදි වෙති. දවල් දානයෙන් පසු නැවතත් නොනවත්වා ම රෑ තුන හතර වන තුරු, ඉගෙනිම, ඉගැන්වීම පාලන සවිධාන ආදි අනේකප් රකාර වැඩවල වෙදෙති. සේ රුවුලු බාන්නේත් නොබාම බැරි තරමට දික්වූ විට පමනි. බාහිර පෙනුම ගැන කිසි හැඟීමක් හෝ සැලකිල්ලක් නැත. ලෝකය් නොයෙක් රටවල නොයෙක් තරාතිරම්වල අය දකින්ට ආශ් රය කරන්ට ලැබුණ නමුත් මෙබඳු පුද්ගලයෙක් නම් මට හමු වී නැත.''
Out of stock
කොළඹ ගණිකාවෝ

කොළඹ ගණිකාවෝ

මෙය එදාවේල සොයා ගැනීමේ අභිලාෂයෙන් තම සිරුර සිල්ලරේ විකුණන අහිංසක ගැහැනුන් පාදක කර ගනිමින් ලියූවක් නොවේ. සත් යය සිදුවීම් පමණක් අන්තර්ගත කරමින් ලියැවුණු මේ කතා සමුච්ඡයෙන් පෙන්වා දීමට උත්සාහ ගන්නේ මේ රටේ මිනිසුන්ට පහසුවෙන් ඇස නොගැටෙන වරප් රසාද ලත් සුපිරි සමාජයේ මැඩම්ලාගේ ලිංගික කෙරුවාවයි. තම සුන්දර රූපකාය ලිංගික අල්ලස් වශයෙන් ලබා දී දහසකුත් එකක් වරදාන හා වරප් රසාද ලබා සමාජයේ ගෞරවනීය අයුරින් වැජඹෙන ඉහළ සමාජ තීරුවේ කතාවයි. තම සිරුර ලිංගික අල්ලසක් ලෙස ලබා දී පාර්ලිමේන්තුවේ, සංස්ථා සභාපති පුටුවේ, මහාචාර්ය තනතුරේ හා නීතිය හොබවන ඉහළ පුටුවලත්, තවත් කී නොකී ඉහළ තැන්වලටත්, පහසුවෙන් රිංගා ගත් ගණිකාවන් ලෙස