Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
කොලාජ්

කොලාජ්

කොලාජ් වූ කලී චිත් රකලාවේ සම්භාව් ය සම්මතයන් ඉරා පැන නැඟුණු කැරැල්ලකි. කැරැල්ල සම්මතය පිළිකෙව් කළද කොලාජ් සම්මත සිත්තමේ වර්ණ රේඛා හැඩතල ආදි කිසිවක් ප් රතික්ෂේප නොකරයි. එහෙත් ඒ සියල්ල කොලාජයක සමූහගත කෙරෙනුයේ සම්මතයේ නිර්මාණ මූලයන්ට පටහැණිවය. කොලාජයකටද සිතුවම් තලයක් අවශ් ය කෙරෙයි. එහෙත් සම්මත සිතුවමේ වර්ණ - රේඛා - හැඩතල ගොඩනැඟීමට අවශ් ය කෙරෙන ආලේපන ද් රව් ය සහ පින්සල්, පැලට් ආදි උවාරණයන්ට අමතරව එයට ඇලවීමේ ද් රව් ය, කැපුම් උපකරණ සහ මුද් රිත පෙරනිමි ද් රව් යයන්ද අවශ් ය කෙරෙයි. එහෙයින් විය යුතු පරිද්දෙන්ම කොලාජ් සිතුවම ස්වනිර්මාණයක් වුව, සාමූහික නිර්මාණයක ලක්ෂණද පෙන්වයි. ඉතින් කොලාජ් සිතුවමක් සාර්ථ
In stock
බල්සාක් කැෆේ

බල්සාක් කැෆේ

මංජුල වෙඩිවර්ධන පත්තරකාරයෙකි. ඒ සමගම කවියෙකි. කෙටිකතාකාරයෙකි. නවකතාකාරයෙකි. තිර රචකයෙකි. මේ සියලු ඉසව්වල වෙඩිවර්ධන නම හා ඈඳී තිබෙන භාෂා විස්මයක් තිබේ. පත්තරයක කොලමකට ඒ භාෂා විස්මය මහත් ආභරණයකි. එහෙත්, කොලමකට එපමණක් නොසෑහෙයි. එහි ලියැවෙන්නේ කුමක්ද? බොහෝ කොලම්කාරයන් අසමත් වන එතැනදී මංජුල සමත් වන්නේ, කොලමකින්ද කියන්නට දෙයක් ඔහුට ඇති හෙයිනි. ඒ, දශක ගණනාවක් තිස්සේ ඔහු පුරුදු පුහුණු කළ අත් යන්ත මානව ගරුත්වයයි. සැතපුම් දහස් ගණනක් එහා සිටියත්, දශක ගණනාවකින් මුහුණට මුහුණ හමු නොවුණත්, එදා මෙන්ම අදත් මංජුල - අප වැනි වූ අතළොස්සක් දෙනා බැඳී සිටින අවබෝධාත්මක හුය නම් ඒ මානව ගරුත්වයයි. එදා මෙන්ම අදත් ලංකාව, ම
In stock
කලාව කුමකටද?

කලාව කුමකටද?

මෙම සහශ් රය ආරම්භ වන විට වෙළෙඳපොළ බලවේග වෙතින් විශ්වවිද් යාල අධ් යාපනය වෙත විශාල ප් රහාරයක් එල්ල විය. රැකියා වෙළෙඳපොළෙහි අවශ් යතා යැයි ඉතා පටු අර්ථයෙන් හඳුනා ගැනුණු විෂය ධාරා මගින් ගැඹුරු ශාස්ත් රීය අධ් යාපනය විතැන් කළ යුතුය යන්න ඒ ප් රහාරයේ තර්කය විය. ඊට ප් රතිචාර වශයෙන් ඇමරිකාව, මහා බ් රිතාන් යය හා යුරෝපයේ ඇතැම් රටවල විශ්වවිද් යාලය යනු ප් රබුද්ධතා ව් යාපාරයක කොටසක් බවත්, විචාරාත්මක වූද සක් රිය වූද පුරවැසියන් නිර්මාණය කිරීම උසස් අධ් යාපනයේ කාර්යය බවත් තර්ක කරන පොත්පත් ගණනාවක් ලියැවිණි. කලාව කුමකටද? යනුවෙන් පරිවර්තනය වන්නේ ඉන් එක් පොතකි. කලා විෂයධාරාවල අත් යවශ් යකත්වය මේ යැයි පැහැදිලිව පෙන්වා
In stock
දෙයියන්ගෙ ඇතා

දෙයියන්ගෙ ඇතා

දහනව වන සියවසේ මුල් භාගය වන විට ලක්දිව රජ කිරීමේ වරම පැවතියේ ඉන්දියානු නායක්කර් වංශය නොහොත් වඩුග පෙළපත වෙතය. එම වකවානුවේ මෙරට මුහුදුබඩ පළාත් පාලනය කරන ලද්දේ ඉංග් රීසීන් විසිනි. වඩුග ආධිපත් යයෙන් සිංහලේ ගලවාගැනීම උදෙසා ඇහැළේපොළ අදිකාරම් යුද ප් රකාශ කරන්නට කැස කවමින් සිටියේය. අනෙක් අතට, සෙංකඩගල පුරය ආක් රමණය කරන්නට උනන්දුවෙන් සිටි ඉංග් රීසීන්ගේ අතකොලුවක් ලෙස සැලකුණු ඇහැළේපොළ පාර්ශ්වය වනසා දැමීම සඳහා ශ් රී වික් රම රාජසිංහ රජු පිඹුරුපත් සකසමින් සිටියේය. මේ දෙපාර්ශ්වයම පෙනී සිටියේ එකිනෙකාගෙන් රට-ජාතිය ගලවා ගැනීමේ යුග මෙහෙවර සඳහාය. අළු යට ගිනි පුපුරු මෙන් රදලයන් අතර යුද්ධයක් ඇවිළීමට හේතු කාරණා මතුවෙ
In stock
ගෞතම බුදුන් වහන්සේ

ගෞතම බුදුන් වහන්සේ

ගෞතම බුදුන් වහන්සේ ජම්බුද්වීපය නමින් එකල හඳුන්වා ඇති ඉන්දියානු උපමහද්වීපයෙහි, මධ් ය දේශය නමින් ප් රකටව පැවති උත්තර බුදුන් වහන්සේ භාරතීය ප් රදේශය තුළ පහළවී තිබෙන ශාස්තාවරයෙකි. උන්වහන්සේගේ ඓතිහාසිකත්වය ත් රිපිටකය ඇතුළු බෞද්ධ ග් රන්ථයන්හි ඇතුළත්ව ඇති තොරතුරුවලින් ඉතා නිවැරදිව තහවුරුවී තිබේ. ප් රිපාවා ධාතු කරඩු සහ අසෝක සෙල්ලිපිවලින්ද, භාරුත්, සාංචි, අමරාවතී, නාගර්ජුනීකොණ්ඩ සහ අජන්තා වැනි ස්ථාන රැසක නිම කොට ඇති බුද්ධ චරිතය ගෙනහැර දැක්වෙන ක් රිපූ යුගයට අයත් වන විවිධ කැටයම්, මූර්ති හා චිත් ර වැනි පුරාවිද් යාත්මක සාධකවලින්ද උන්වහන්සේගේ ඉන්දියානු සම්බන්ධය ඉතා හොඳින්ම පැහැදිලි වේ. බුදුන් වහන්සේ වැඩ වාසය
In stock
වැහි පීල්ලක අතරමංව
In stock
සිහින ඇහිඳිමු - කාව්ය සංග්රහය

සිහින ඇහිඳිමු - කාව්ය සංග්රහය

'සිහින ඇහිඳිමු ' කාව් ය සංග් රහයෙහි හැම කවියකටම පොදු ලක්ෂණය වන්නේ සරලත්වයයි. අලංකාර භාවිතයෙන් සිය භාෂාව වර්ණ ගැන්වීම කිවිඳියට අනභිමත සේය. තුෂාරි මානවඩුගේ පරම අභිප් රාය වී තිබෙන්නේ ස්ත් රියකගේ ආත්මයෙන් මතුවෙන හැඟීම් නිර්ව් යාජව ගෙනහැර පෑම වේ. සිය පළවෙනි කාව් ය සංග් රහයෙන් කිවිඳියක ලෙස කවි කෙතෙහි දෙපයින් සිටගන්නට සමත් වී සිටීම අගය කරමි. මැදි වියේදී කාව් ය නිර්මාණයට අවතීර්ණ වුව ඇය සාහිත් ය ලෝකයේ ජීවත් වීමෙන් හා උසස් අධ් යාපනයක් ලැබීම හේතුවෙන් නිර්මාණාත්මක ලේඛනයට වැදගත් හා අවශ් ය යම් ආලෝකයක් - පන්නරයක් ලද කෙනෙක් වන්නීය. සිය ප් රථම කාව් ය සංග් රහයෙන් 'මැද පන්තියේ දිවි පෙවෙතක් ගත කරන කාන්තාවන්ගේ - ස
In stock
මතු මතක

මතු මතක

තූති මල් පිදේවා දිවියට, මොන තරම් දේ දුන්නාදු එය මට! දුන්නා එය සිනාව, දුන්නා එය මට කඳුළුත් අඩු නැතිව. ඉදින් සතුට සොවින් වෙන්කොට ගන්නත් පිළිවන්! මගේ ගීය වියෙන්නේ ඔය දෙවගින්තමයි, ඔබේ ගීයත් එහෙමයි, මොකදු, ගී හැදෙන්නේ ඔහොමයි. හැමදෙනාගේම ගීයත් ඒකයි, ඉතින්, මගේ ගීයත් එයමයි. කව්ය අත් යවශ් යයෙන්ම, පුද්ගලයකුගේ සියලු ආකාර සබඳතා ගැන ප් රකාශ කරන්නේ තමාගේ අභ් යන්තර දුර්පනයේ පිළිබිඹු වන සත්තාව මුල් කොටගෙනයි. තවත් මඳක් පැහැදිලි කරනවා නම්, නවකතාකරුවෙකු, උදාහරණ ලෙස ගත්තොත්, අවශ් ය තැන තමාගෙන් අයින් වී අනෙක් චරිතයක ඇසින් ලොව දෙස බලන්නට වෑයම් කරන තරමටයි ඔහු/ඇය උසස් කලාකරුවෙකු වන්නේ. කවියා සහානුකම්පනය මගින් අනෙකා
In stock
නටු

නටු

මාලන් බණ්ඩාර කපුවත්ත කව්යා ගේ මේ සංක්ෂිප්ත කාව් යයන්හි පදු සංඝටනාවත්, එක් එක් පාදා අතර සමාශ් රයත් මැනැව්න් සිදු වී තිබීම, ඔහුගේ කව්තාව යම් ප් රගාමී භාවයකට පත් ව ඇති වගට සාක්ෂ් ය සපයයි. සාමාන් ය භාෂාවෙන් තීව් ර ලෙස පැවැසිය නොහෙන සංවේදනා, ඉන්ද් රීය රූප භාව්තයෙන් කිය හැකි මඟ විමසන කව්යකූ අපට මේ නිමැවුම් කෙරෙන් සම්මුඛ වෙයි. ඉන්ද් රීය රූප ම කවියේ අර්ථය ලෙස හැඳිනි, යම් ආධ් යාත්මික විමර්ශකයකූ ද මේ ක්ෂුද් ර නිර්මාණ ඇසුරේ පෙනී සිටින බවක් හැඟෙයි. මමායිතයෙන් දැඩි ව නො බැඳුණු, පැවැත්මේ අබ්රහස වෙත යොමු වෙමින්, බැහැර ලොවැ අනෙක දර්ශන මාත් ර හා වින්දන, ඊට වැඩි සියුමු අගයකට ගෙන ඒමට තරම් පොහොනා චිත්ත රූපික ගුණය
In stock
නිර්ඝාත දේශපාලන විද්යාව

නිර්ඝාත දේශපාලන විද්යාව

නිර්ඝාත ලෝකයක්! මෙය විය හැකි දෙයක් ද? මෙම ග් රන්ථය මතුකරන අදහස් මාලාව ලෝක ජනතාව තුළ සහානුකම්පනයට ලක් වේ යැයි මම විශ්වාස කරමි. ඉල්යා ප් රීගෝෂන් (රසායන විද් යාව පිළිබඳව නොබෙල් ත් යාගලාභී) නිර්ඝාත ගෝලීය දේශපාලන විද් යාව, අහිංසාවේ ශක්තිය හඳුනා ගැනීමටත් ඊට බැරෑරුම් ලෙස අවධානය යොමු කිරීමටත් දේශපාලන විද්වතුන්ට අභියෝග කර සිටියි. මයිරිඩ් මැගුවා (සාමය පිළිබඳව නොබෙල් ත් යාගලාභී) නිර්ඝාත ගෝලීය දේශපාලන විද් යාව වූ කලී දේශපාලන විද් යාවේ සුසමාදර්ශ පරිවර්තනයකට මග පෙන්වන්නා වූ බලගතු විද් යාත්මක ප් රකාශනයකි. චුන්ග් - සී අහ්න් (සියෝල් ජාතික විශ්වවිද් යාලයේ දේශපාලන විද් යාව පිළිබඳ මහාචාර්ය) අද්වීතියයි යොහාන් ගල්ත
In stock
නිල් කිරිල්ලි - ගුවන් විදුලි නාටිකා

නිල් කිරිල්ලි - ගුවන් විදුලි නාටිකා

නිල් කිරිල්ලිට එක කාරණයක් නම් සක් සුදක් සේ තේරුම් ගියා. ඒක තමයි මහා-ජනයා කියන කාණ්ඩෙට ගෑනු නම් අයිති වෙන්නෙ නැහැ කියන එක. මේක කොච්චර පැහැදිලිව දැක්කද කිව්වොත් නිල් කිරිල්ලිට පුදුම හිතුණා ඇයි මේ ඇත්ත හැමෝටම ජේන්නෙ නැත්තෙ කියලා. කොහොම හරි ගෑනු වර්ගයාට කැලෑ නීතිය බලපාන හැටි කල්පනා කරන්න කරන්න නිල් කිරිල්ලි ටිකක් අමුතු වෙන්න ගත්තා. ඇත්තටම එයා නිල් වෙන්න ගත්තේ ඔය නිසයි. (ඉස්සර එයත් මේ සාමාන් ය අළු පාට - දුඹුරු පාට ගේ කිරිල්ලියක්) ඉතින් නිල් කිරිල්ලි ගිය ගිය තැන හරිම නාටකීය දේවල් සිද්ධ වීමත් අරුමයක් නෙමේ. (නිල් කිරිල්ලි ගුවන්විදුලි නාටිකා මාලාව සිංහල නිර්මාණ කලාවේ මුල්ම සච්ඥානික ස්ත් රීවාදී නිර්මාණය
In stock
මේ ගසට ගල් ගසන්න

මේ ගසට ගල් ගසන්න

නිශ්චිත දේශපාලනික ආස්ථානයක සිටගනිමින් එම භූමි කලාපය සිය කවිය නැමැති මුදුන් මුල්වලින් හා කිරි මුල්වලින් පොහොණි කරමින් මධුරංග ගමන් ගත් දුශකයන් තුළ ඔහුගේ කවියේ මුවහත තියුණු වී ඇත්තේ දිලිසෙන ලෙසිනි. එය පොරෝ තලයේ වානේ කොටස ශක්තිමත් වන්නා සේම මුවහත දිලිසුම් නැගීමකි. කුමන හෝ ජීව භක්ෂක ගසක් අසල මධුරංගගේ කවිය ජීවිත ආශා දුල්වන්නේ ඒ නිසාය. මෙය සුකර කටයුත්තක් නොවේ. භාව කලාපයට වඩා අර්ථ-දෘෂ්ටි කලාප ඉස්මත්තට ගන්නා හෝ අවම වශයෙන් සමතුලිතව තබා ගන්නා කව්යට, පාවාඩ නොඑළෙන වත්මනක මධුරංගගේ කව්ය අලුතින්ම ඇළක් හා ගඟක් කණිමින් සාහිත් යයේ උඩුගම්බලාදු පිහිනීමකි. මේ සියලු අසිරිමත් ප් රතිඵලයන්ගේ මූලම බීජය මධුරංග මනුෂ් යයෙක
In stock
කාල් මාක්ස්ගේ ප්රාග්ධනය: කෙටි හැඳින්වීමක්

කාල් මාක්ස්ගේ ප්රාග්ධනය: කෙටි හැඳින්වීමක්

අවසාන වශයෙන්, මිනිසුන් විසින් වෙන් කළ නොහැකි යැයි සැලකූ සෑම දෙයක්ම හුවමාරු කිරීමේ, වෙළෙඳාම් කිරීමේ සහ අන්සතු කළ හැකි වස්තුවක් බවට පත් වූ කාලයක් පැමිණියේය. එතෙක්, සන්නිවේදනය කළ නමුත් කිසි විටෙකත් හුවමාරු නොවූ, දුන් නමුත් කිසි විටෙකත් විකුණනු නොලැබූ, අත්පත් කරගත් නමුත් කිසි විටෙකත් මිලදී නොගත් - ගුණය, ආදරය, ඒත්තු ගැන්වීම, දැනුම, හෘදය සාක්ෂිය යනාදී සෑම දෙයක්ම, කෙටියෙන් කිවහොත්, වාණිජ් යය බවට පත් වූ කාලය මෙය විය. එය සාමාන් ය දූෂණයේ, විශ්වීය දඩබ්බරකමේ කාලයයි, නැතහොත් දේශපාලන ආර්ථිකය අනුව කතා කිරීමේ දී, සදාචාරාත්මක හෝ භෞතික වූ සියල්ල වෙළෙඳපොළ වටිනාකමක් බවට පත් වූ කාලයයි...
In stock
ගී මඬු පුරාණය

ගී මඬු පුරාණය

රමිත් චන්ද් රසේකරගේ ගී මඬු පුරාණය නම් මෙම ග් රන්ථය නර්තනය සහ සාහිත් ය යන මාධ් ය දෙක එක් කෙරුණු අධ් යයනයක ප් රතිඵලයකි. පර්යේෂණ විධික් රම යොදා ගැනීම අතින් ගත් කල මේ පර්යේෂකයා ඉතා ඉදිරියෙන් සිටී. පර්යේෂකයෝ තම පර්යේෂණ සඳහා දත්ත එක් රැස් කිරීමේ විවිධ විධික් රම යොදා ගනිති. ඇතැම් පර්යේෂකයෝ ක්ෂේත් රයට ගොස් නිරීක්ෂණ හා සම්මුඛ සාකච්ඡා මඟින් දත්ත රැස් කරති. ඇතැම් පර්යේෂකයෝ ප් රාථමික මූලාශ් රය ග් රන්ථ ගවේෂණය කරති. ඇතැම් අය පුස්තකාලය ආශ් රයෙන් දත්ත සොයා ගනිති. රමිත් ඉහත කී තෙවැදෑරුම් විධික් රම ඇසුරින් තම පර්යේෂණය සඳහා දත්ත සොයා ගන්නා දියුණු පර්යේෂකයෙකුගේ ලක්ෂණ විදහා දක්වයි. මේ අතුරින් ඔහු සිදු කොට ඇති අත්ප
In stock
න ගච්ඡති - විදර්ශන ප්රකාශන

න ගච්ඡති - විදර්ශන ප්රකාශන

1805-1815 දක්වා වූ කාලයෙහි උඩරට රාජධානියේ සිදු වූ ප් රභූ බල අරගලයෙහි එක් පාර්ශ්වයක් මෙම නවකතාවට කේන්ද් ර වී තිබේ. මෙරට කෲරතම රජෙකු ලෙස ඉතිහාසගතව ඇති ශ් රී වික් රම රාජසිංහ චරිතය මෙම නවකතාව තුළ ගොඩනැගෙන්නේ ඔහුගේ ප් රේමවන්තියගේ භූමිකාව ආධාර කරගනිමිනි. මේ. ශ් රී වික් රම රාජසිංහ රජු උඩරට ප් රභූන්ගේ මෙන්ම ඉංග් රීසීන්ගේද ගොදුරක් බවට පත් වූ ආකාරය පිළිබද කතාවයි. කිසිවෙකු නොදන්නා ඔහුගේ මානව දයාව හා ප් රේමයද, වැසියන් ඔහුට දැක්වූ ආදරයද පිළිබද කතාවයි. රොබට් බ් රවුන්රිග්ගේ දේශපාලන ප් රචාර හා දේශීය-විදේශීය ලේඛකයින්ගේ රචනා විසින් සාහිත්යික ප් රබන්ධයක් බවට පෙරළන ලද ශ් රී වික් රම රාජසිංහ රජු පිළිබඳ වෙනස් ඇසකින්
In stock
කැතයි ලැජ්ජයි නින්දිතයි

කැතයි ලැජ්ජයි නින්දිතයි

සේවක අර්ථසාධක අරමුදලේ අතිවිශාල ප් රමාණයක් සාමාජිකයන් වන්නේ අඩු වැටුප් ලබන සාමාන් ය ජනතාව. වතු කම්කරු රස්සාවක, උදේ පාන්දර නැගිටලා ඉතා අඩු පඩියක් ලබමින්, දුක් විඳලා වැඩ කරන තේ දලු නෙළන අම්මා කෙනෙක් විශ් රාම යන මොහොතේදී හැකි උපරිම මුදලක් ඒ මනුස්සයාගේ අතේ තැබීම මහ බැංකුවේ වගකීම. ගෙදරින් කොළඹ ඇවිත්, බෝඩිමක නැවතිලා, ඉවරයක් නැතිව ඇඳුම් කෑලි මහන ඇඟලුම් කර්මාන්තයේ නංගි කෙනෙකුගේ අතේ උපරිම මුදලක් තැබීම මහ බැංකුවේ වගකීම. ඒක පනතේම සඳහන් වෙන දෙයක්. සේවකයාට උපරිම ප් රතිලාභ ලැබෙන විදියට මිස, අන් කිසිදු විදියකට එම මුදල් ආයෝජනය කිරීමේ අයිතියක් මහ බැංකුවට නැහැ. ඇත්තටම මහ බැංකුව මේ අරමුදල සැලකිය යුතු වන්නේ ඉතාම ප
In stock
කිතලංගමුවේ මර්තේලිස්

කිතලංගමුවේ මර්තේලිස්

මේ කෘතිය තුළ අඩංගු වන්නේ කෑගල්ල දිස්ත් රික්කයේ රුවන්වැල්ල මැතිවරණ බල ප් රදේශයේ කිතලංගමුව නමින් හැඳින්වෙන ප් රදේශයේ ජීවත් වන කූඩාපේදුරු අල්ලාගේ මර්තේලිස් නමැති, ලංකා සමසමාජ පක්ෂයේ ක් රියාධරයාගේ දේශපාලන ජීවිතය මුල්කරගෙන සිදුකරන විමර්ශනයකි. 1927 අගෝස්තු මාසයේ 27 වන දා උපන් ඔහු 1950 දශකයේ මැද සිට ලංකා සමසමාජ පක්ෂයේ දේශපාලනය තුළ ක් රියාකාරී ලෙස නියැළීම ආරම්භ කර ඇත. මේ කෘතිය තුළ ලංකාවේ වාමාංශික ව් යාපාරයේ ඉතිහාසය පිළිබඳු සම්පාදනය වී ඇති ඓතිහාසික වී අර්ථකථන හා මර්තේලිස්ගේ දේශපාලන ක් රියාකාරකම් ලෝකය අතර ඇති සම්බන්ධය හා විසම්බන්ධය සලකා බැලේ. සාමාන් යයෙන් ලංකාවේ වාමාංශික දේශපාලනය තමන් පැමිණි ගමන්මග දෙස
In stock
ආරිය සිංහබාහුගේ මරණය

ආරිය සිංහබාහුගේ මරණය

මනුෂ් ය සමාජය සමග යම් සංකීර්ණ භාෂාමය හා ආඛ් යානමය සම්භාෂණයක යෙදෙමින් සමාජය, ජීවිතය හා පැවැත්ම පිළිබඳ සියුම් අර්ථ ජනිත කිරීමෙහි කැමැති ලේඛක ලේඛිකාවන් කෙටිකතාව සලකන්නේ නිර්මාණ ශක්තියේ ප් රාබල් යය අනුව හැඩගැසී ඕනෑම මොහොතක අලුත් මුහුණුවරකින් මතුවිය හැකි සාහිත් ය විධියක් ලෙසය. කෙටිකතාවට දරාගත නොහැකි අදහසක්, තේමාවක්, චරිතයක් හෝ අන්තර්ගතයක් නැත. එහෙත් එය එසේ වන්නේ කෙටිකතාකරුවා දීප්තිමත් අදහස් ඇති තියුණු සිතන්නෙකු වන අතරම කතා කීමෙහි ශිල්පය හා කලාව බුහුට් ලෙස භාවිත කරන ව් යූහමය පරිකල්පන ශක්තිය ඇත්තෙකුද වන විටය. ප් රින්ස් සේනාධීර අපගේ පැවැන්මෙහි ගැඹුරුම ස්ථාන දකින නිරීක්ෂණ ශක්තියත්, ඒ ස්ථාන ගැන ගැඹුරු ස
In stock
ඌව රංග කලා සම්ප්රදාය

ඌව රංග කලා සම්ප්රදාය

ශ් රී ලාංකේය නර්තන ක් ෂේත් රය පිළිබඳව නූතනයේ සිදුවන අධ් යයනයන් බෙහෙවින් සීමාවනුයේ දේශීය නර්තන සම්ප් රදාය ත් රයට අයත් වන ඒ ඒ ශාන්තිකර්මයන් සිදුකැරෙන ආකාරය මුල සිට අගට විස්තර කිරීම්වලටය. පර්යේෂණ මට්ටමේ අධ් යයන ඉතා විරලය. ඒ අතින් බලන කල, රමිත් චන්ද් රසේකරගේ ඌව රංග කලා සම්ප් රදාය' නමැති මෙම අධ් යයනය දැඩි නියං සමයකට පසුව ඇද-හැලෙන වැසි දහරක් සේ සිතට සුව දනවනසුලුය. එසේම මෙය දැනට මුල් බැසගෙන ඇති දේශීය නර්තන සම්ප් රදායේ සංකල්පයට ප් රබල අභියෝගයක්ද විය හැකිය. බොහෝ විද්වතුන්ගේ පිළිගැනීම ඌවේ නර්තන සම්ප් රදාය සබරගමු සම්ප් රදායේ දිගුවක් බව වුවද, රමිත් එය මෙහි අභියෝගයට ලක් කොට ඇත. ක් රි. පූ. යුගයේ පටන්, ඌව යු