Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
තාමත්
In stock
මිෂන් සරා

මිෂන් සරා

මම අනුරාධ් යා පැහැසරණි. යාලුවන්ට මම සරා. එක විශේෂ කෙනෙක්ට මම... වහ්! ඒක හරියන මගුලක් නෙමේ. කවුරුත් නොදන්න අන්ධකාර ලෝකෙට මම.. ම්ම්ම්... ඒක මෙහෙම කියල වැඩක් නෑ. කියවලම ඕන දැනගන්න. ආදරේ? මම??? පිස්සු හැදෙයි. විස්වාස කරන්න අනේ ආදරේ වේදනාවක් කියල පුරාණ පඬිවරු කොස්කොළ වල පවා ලියල තිබ්බෙ බොරු නෙමේ. කවුරු කාට කොහොම කරත් ආදරේ එන්නෙම විරහව, අහිමිවීම් අතේ තියන්. අනික මට ඔය සියුමැලිව හැසිරෙන එක පොඩ්ඩක් මුල සිට සරලව ඉගෙනගන්නැතුව අමාරුයි. හැබැයි මෙහෙමයි... මගේ අනාගත බලාපොරොත්තුව? හරකෙක් උනානම් ඔය මොකුත් නෑනෙ අනේ පාඩුවෙ තණකොල ටිකක් උලාකාගෙන හිටියා. ඒත් තණකොල එච්චර රහ නැහැ, චැහ්! ම්ම්ම්... මාශල් ආට්ස්? ඔව් ඒක
In stock
අළු වලාකුළු - කෙටි කතා සංග්රහය

අළු වලාකුළු - කෙටි කතා සංග්රහය

කතන්දර වලට පෙම් බඳින රසිකයෙක් හැටියට, මට හොඳ කතන්දරයක් කියන්නේ මගේ ඇගට දැනෙන භාවමය කම්පනයකට. එහෙම සංවේදනාවන් ඇගට දැනෙන එක තමයි මුලින්ම සිද්ධ වෙන්නෙ. දෙවනුව තමයි ඒක අපේ මොළයේ භාව කලාපයන් ආක් රමණය කරන්නෙ. එහෙව් කතන්දර හොඳ එල්ලයක් මානලා ඉලක්කෙටම තියන වෙඩි වගේ. එහෙව් කම්පන කෙටි කතාව වගේ ශානරයකට නතු වෙලා මතු වෙද්දි ඉතා සීමිත වචන කිහිපයකින් මිනිස් සිත් සාගරේ අසීමිත විදිහට උදම් තරග උපදන විලාසය විචිත් රයි. පුබුදු උදටියාවල කියන්නෙ ආන් ඒ විදිහට අපේ හිතේ රිදෙනම, ඉසියුම් තැන් ඉව කරලා ඉලක්කෙටම වෙඩි තියන හැඟුම් දඩයක්කාරයෙක්! ඔහු ඔහුගේ කෙටි කතාවේ භාෂා භාවිතාව ඇතුලෙම වරෙක අපිව මංමුලා කරනවා. ඒ සැණින් ආපිට පාර
In stock
අසංතෘප්ත

අසංතෘප්ත

ඔයයි නංගියි අතරේ මං නිසා ප් රශ්නයක් ඇති වෙනවට මං බයයි තේව්. මං තාමත් ඔයාට මගේ පණ තරම් ආදරෙයි. තවත් මට මේ දේවල් හිතේ හිරකරගෙන ඉන්න බෑ තේව්. මේ ටික නොකිව්වොත් මගේ පපුව පැලිලා යයි. එහෙම උනොත් මගේ දරුවට අම්මා කෙනෙක් නැති වෙනවා. ඒ නිසා මං ජීවත් වෙන්න ඕන. අහස්වි මන්දාරා අටළුගම මට මේ ඔක්කොම පැටලිලා තියෙන්නේ. ගිය සතිය වෙනකං මං මැරි කරන්න හිටියේ මහිරු අයියව. අද මං ඔයාගේ වයිෆ් වෙලා. මොන විදියට සිටුවේශන් එක වෙනස් උනත් හිත.. දන්නවද තේව් හිත කියනදේ එහෙම ඉක්මනට වෙනස් වෙන්නේ නෑ. හිතුවත් එහෙම කරන්න බෑ. සරස්වී රන්දාරා අටළුගම මං තමුසෙව රිද්දන්න කාටවත් ඉඩ දෙන්නේ නෑ දාරා. රිද්දන්න අයිතිය නියෙන්නේ මට විතරයි රිද්දන
In stock
සඳ අහිමි සඳ

සඳ අහිමි සඳ

"සිහියෙන් ඉන්න ආදිත් ය.. මං ඉස්සර හිටපු හසු නෙවෙයි.. ඔයාගේ හසු නෙවෙයි.. මං දැන් බැඳපු ගැනියෙක්.. මං කසාද බැඳපු ගැනියෙක්.. ඔයාට තේරෙනවද..? මං.. දැන්.. ගැනියෙක්. මං දැන් ඔයා කියන ඔය ඔයාගේ පොඩි කෙල්ල නෙවෙයි.. මං තවදුරටත් ඔයාට ආදරේ කරන්නෑ.. ඒ.. ඒක ඔයා තේරුම් ගන්න..ම්..මං ඔයාට ආදරේ කරා.. ඒ ඉස්සර. දැන් නෑ.. ඒ ආදරේ මගේ හිතේ දැන් නෑ.." හසඟනා කියද්දී ආදිත් ය ඇගේ මුහුණට එබුනේ කට කොනකින් හිනැහෙමිනි. "ඇත්තද මැණික.. ම්.. මට ආදරේ නැද්ද..? දැන් ඒ ආදරේ හිතේ නැද්ද..? ම්.. ඒකද මේ මං කවදාවත්ම ගලවන්න එපා කියපු මාලේ තාමත් ඔය කරේ තියෙන්නේ ආ..ඉ ඒකද.? නැත්නම් යූ කැපිටල් එකේ ඕනගේ වයිෆ්ට ඩයමන්ඩ් නෙක්ලස් දාන්න පුලුවන්කම
In stock
පුංචි කුමාරිහාමි

පුංචි කුමාරිහාමි

මගේ පලිය මං ගත්තා පුංචි කුමාරිහාමි... මුලු ඉරුගල්බණ්ඩාර වලව්වම මං නැත්තටම නැති කරලා දැම්මා... පුලුවන්නම් නැගිටපන්... උඹට නැගිටින්න බැරි වෙන්නම මං උඹේ කකුල් දෙකම කඩල දාලා ඉවරයි... ඉරුගල්බණ්ඩාර වලව්වෙ පුංචි කුමාර්හාමි... පුලුවන්නම් නැගිටපන්... - අභිසර මහානාථ - අද මං ඉන්න තැන හොදට මතක තියාගන්න මිස්ටර් අභිසර... මගේ කියල කාත් කවුරුත් නැතුව... ඔයා කීව වගේ අතේ සතයක්වත් නැතුව දරුවෙකුත් එක්ක තනියම ඉන්න තනි ගෑනියෙක් මං... හැබැයි... තව අවුරුදු පහකින්... හරියටම අද ඉදන් තව අවුරුදු පහක් යද්දි මේ මුලු ලෝකෙම මං මගේ කරගන්නවා මිස්ටර් අභිසර... තව අවුරුදු පහක් යද්දි ඉරුගල්බණ්ඩාර වලව්වෙ පුංචි කුමාරිහාමි තමුන්ට කිට
In stock
විඳින විඳවන මතක

විඳින විඳවන මතක

සැබැවින්ම ඇය ද අන් අය මෙන්ම ස්ත් රීත්වය පිරුණු තරුණියකි. මුවින් නොකියනා ඉඟියෙන් නොදනවනා දෑ තේරුම් ගැනීම පිරිමින් විසින් කළ යුතුමැයි සිතනා තැනැත්තියකි. ඇයට සිතෙනා දැනෙනා හැඟීම් සියල්ලටම සෘජුවම වගකිව යුත්තා තමන් පෙම් කරනා පිරිමියා යැයි සිතන්නියකි. ඇය ප් රතික්ෂේප කරනා විට පසුපසින් පැමිණ ඇයව සැනසවිය, අනුදැනවිය යුතුමයැයි අදහන්නියකි. ඇය ඔහු හා කතා බස් නොකරන විට කෙලෙසෙක මඟක් තනාගෙන ඇයව සම්බන්ධ කරගත යුතුමැයි සිතන්නියකි. ඇය සොවින් සිටිනා විට එකී ශෝකයට කාරණාව තම ප් රේමියා දැන සිටිය යුතුමැයි අදහන්නියකි. අවසානයේද කියන්නෙමි, ඇය වචනයේ පරිසමාප්තියෙන්ම ස්ත් රීත්වයෙන් පරිපූර්ණ වූ එකියකි.
In stock
රංගල කන්ද

රංගල කන්ද

තමුසෙ දන්නවද? අපි මේ හොයාගෙන යන්නෙ නිකංම නිකං කුමාරිකාවක් පස්සෙ නෙවෙයි. අපේ මුළු හත්මුතු පරම්පරාවම ගොඩ දාන්න පුළුවන් ධන නිධානයක් පස්සෙ. බලනවා... ඔය ඊජිප්තුවේ තියෙන විසාල පීරමීඩ වගේම ඊජිප්තුවෙන් හම්බ උන මමී ඔය තරමට මුළු ලෝකේ පුරාම ප් රසිද්ධ උනේ ඇයි? මිහිදන් කරලා අවුරුදු දහස් ගාණක් පරණ උනත් තාමත් ඒවා දිරාපත් නොවී ඒ විදියට ම පවතින හන්දා. ඒත් උන්ට වඩා දියුණු ශිෂ්ටාචාරයක් මීට කලින් අපේ රටේ තිබිලා තියෙනවා නිවුටන්. උන්ට පුළුවන් උනේ උන්ගෙ මැරිච්ච මිනිස්සුන්ගෙ මළසිරුරු දිරාපත් නොවී අවුරුදු ගාණක් තියාගන්න විතරක් උනාට ඊට වඩා විශ්මිත හපන්කම් අපේ මුතුන්මිත්තෝ කරලා තියෙනවා. අපි මේ හොයාගෙන යන්නෙ අන්න ඒ වගේ ද
In stock
අවර්ණ

අවර්ණ

කළු පැහැති කබාය සමඟ කළු අත්වැසුම් මා තැන්පත් කරන ලද්දේ රථයේ පිටුපස අසුනෙහිය. හදිසි අවස්ථාවක භාවිතයට ගැනීමට ගත් ක්ලෝරෆෝම් බෝනලය සහ සුදු පැහැ කුඩා තුවාය මා රථයේ ඉදිරිපස අසුනෙහි යට සැඟවූයේ අයිස් කැට පිර වූ කුඩා රිජිෆෝර්ම් බඳුනක බහා ලූ නිර්වින්දන එන්නතක් සහිත සිලින්ජර් කටුවද සමඟමය. මුදල් කොළ අතුරා සෑදු හයිඩ් රොක්ලෝරික් අම්ලය අඩංගු සුදු පැහැ පෙට්ටිට්ය මා කබිගෝලයට දමා වැසුවේ ව්යරුවෙන් සිහාසීය. සියල්ල සිදු කළ යුත්තේ සූක්ෂමවය. සාතන් මට බොහෝ ඈතය. මින් පෙර සිදු වූ සියල්ල සිදු වූයේ සාතන්ගේ සහය සමග සාතන්ගේ කැමැත්ත අනුවය. නමුත් මා අද සටන් වැදිය යුත්තේ තනිවමය. සාතන්ගේ සහය නොමැති තනි මිනිසෙකු ලෙසටය.
In stock
දෙවෙනි පරිච්ඡේදය

දෙවෙනි පරිච්ඡේදය

"රළු පිරිමි පපුවලත් නොකිව්වට මහා ගොඩාක් ආදරේ තියෙනවා කියලා විතරක් මතක තියාගන්න සුදු මැණිකේ. - ආදිෂ දෙනුවන් වීරසේකර "මිනිස්සු ඉපදෙනකොට තමන්ට ඕනි විදිහට ජාන තෝරගෙන ඉපදෙන්නේ නෑනේ අක්කා. එයාලා ඉපදෙනකොට ඒක ස්වභාවිකව ලැබෙන දෙයක්. සමහර අය ඉන්නවා ගැහැණු ගැහැණුන්ටන් පිරිමි පිරිමින්ටන් ආකර්ෂණය වෙන. ඒක එයාලගේ වරදක් නෙවෙයි. සොබාදහම ඒ අයට දීපු විදිය වගේම ඒ දේවල් උත්පත්තියෙන්ම හැඟිම් දැනිම් වෙනස් වෙලා ඒ එන විදිහ. ඒ නිසා ඒ අයව අපි පිළිකුල් කරන්න හොඳ නෑ. මොකද එයාලා හිතලා ඒ දේවල් වලට ඇබ්බැහි වෙනවා නෙවෙයි. ඒ දේවල් ස්වභාව ධර්මයට ඕන විදිහට නිර්මාණ වුණු දෙවල්. ඒක මානසික ලෙඩක්වත් පිළිකුල් කරන්න ඕන දෙයක් නෙවෙයි මම න