Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
වෑත්තෑවේ තෙරිඳුන් කළ ගුත්තිල කාව්යය

වෑත්තෑවේ තෙරිඳුන් කළ ගුත්තිල කාව්යය

ගුත්තිල කාව් යය ජාතක පොතෙහි එන ගුත්තිල ජාතකය වස්තු කොට ලියවුණක් වුව ද, එය තවත් ජාතක කථාවක් පද් යයට නැඟීමක් නොවේ. රාජකීයයකුගේ ආරාධනයෙන් ලියවුණ ද රාජසභා ජීවිතය උත්තර්ෂයට නංවන අලංකාරවාදී මධු චෂකයක් ද නො වේ. එය පැදියෙන් කියන බණක් ද නො වේ ම ය. ගුත්තිල කාව් යය සම්භාව් ය සිංහල පද් ය සාහිත් යාවලියෙන් අපට හමු වන අතිසුගන්ධ පුෂ්ප මඤජරිය සේ හැඳින්විය හැක්කේ එහි ලා උපයුක්ත අනායාසී කාව් යමය වාංමාලාව හා ඒ වාංමාලාව උපයුක්ත කෙරෙමින් සංයෝජිත නාදරූපාවලිය ද මැනවින් සුසංයෝග වී ඇති බැවිනි. සියවසක් පමණ කාලයක් තුළ ගුත්තිල කාව් යය නූතන සිංහල පාඨකයාට ඉදිරිපත් කළ විචාරකයන් සිදු කළේ එහි රසානුභවය නො සලකා ගුරු ගෝල ගැටුම් ව
Out of stock
භාරතීය ජනකතා සංග්රහය 4 - නැගෙනහිර භාරතයේ ජනකතා

භාරතීය ජනකතා සංග්රහය 4 - නැගෙනහිර භාරතයේ ජනකතා

පැරණි යුගයේ විනෝදය හා කුතුහලය පදනම් කොට ගෙන කතාන්තර මගින් එක් පරපුරකින් පරපුරකට දැනුම ළඟා කරවීමෙහි ලා මහඟු දායකත්වයක් සපයන ලද්දේ ජනකතාවයි. ජනකතාව ජාතියක භෞතික හා ආධ් යාත්මික ජීවිතය ප් රකට කරන්නක් ලෙස සැලකෙන්නේ එබැවිනි. '' භාරතීය ජනකතා සංග් රහය - 4 '' ග් රන්ථ මාලාව යටතේ එන නැගෙනහිර භාරතයේ ජනකතා නමින් හැඳින්වෙන මෙම කෘතිය, එනමින් හැඳින්වෙන ප් රදේශයේ වෙසෙන ජනයා අතර ප් රචලිත ජනකතාවන්ගේ එකතුවකි. ඒවායෙන් ප් රකට වන්නේ එම ජනයාගේ ආශා, අභිලාෂා, ප් රාර්ථනා මෙන්ම ජීවිතය සරු කරගත හැකි සදුපදේශයන්ය. මෙම ජනකතා හින්දි බසින් සිංහලයට නැගුවේ මහාචාර්ය උපුල් රංජිත් හේවාවිතනගමගේ මහතාය. නවදිල්ලියේ ජවාහර්ලාල් නේහ්රූ වි
In stock
වසුමා කුමාරි

වසුමා කුමාරි

''අම්මලා අප්පච්චිලා කරන ප් රාර්ථනා කපුවෝ කරන යාතිකාවලට වඩා ඵල දෙනවා.එක හිතින්ම මොනවත් ආපසු බලාපොරොත්තු නැතිවනේ කරන්නේ.ඒකයි.'' ''මහ විශාල බලාපොරොත්තු ජීවිතය තියාගන්ඩ හොඳ නෑ මගෙ පුතේ.එතකොට වෙන්නේ එෟවා වැරදුනාම දුක වැඩියි.'' ''අර කීර්ති බාප්පොච්චිලාගෙ දුව නිරංජනා අක්කාමැරි කරන්නෙ සමන්තගේ බැච් එකේ කෙනෙක්.හැබැයි එයා වලව්කාරයෙක්.'' ''ඕව දැන් කාලෙ ඒ තරම් වැදගත් නොවී යනවා පුතේ." කුමාරිට පුදුම හිතිණ. '' දෙමාපියන් තම දරුවන්ගේ යහපත හා සතුට වෙනුවෙන් තමන්ගෙන් පැවතේන තමන් ආදරයෙන් ආරක්ෂා කරගෙන ආ සිතුම් පැතුම් පවා බිඳදැමීමට,කැපකිරීමට පොළඹෙනවා නේදැ''සිතුවාය. "අනේ දෙවියනේ, මේ රටේ වටිනාම සම්පත නේද මේ විනාශවෙන්නේ
In stock
හිග්ගස්වත්තෙ කැලෑ ඉස්කෝලෙ මොහොට්ටිහාමි ගුරුන්නාන්සෙ

හිග්ගස්වත්තෙ කැලෑ ඉස්කෝලෙ මොහොට්ටිහාමි ගුරුන්නාන්සෙ

මොනවා නමුත් ක් රමේකින් කවදා හෝ මේ රටවල් උන්ගෙන් මිදෙන්ඩ නම් පහසු වෙන්නේ අපේ අය ඉගෙන ගත්තු තරමට. කාරණා කාරණා දැනගත්තු තරමට. අපේ සමාජෙට ගලාගෙන එන නානාප් රකාර දේවලින් - ඒ කීවේ බඩු භාණ්ඩ වේවා, සිරිත් විරිත් වේවා, දැනුම් තේරුම් වේවා මේ කොයිකත් අපට ගැලපෙන, අපට ඕනෑ කරන අපට කරදරයක් නොවන දේවල්වලට සීමා කර ගන්ඩ තරමට අප ඉගෙනීමක් ලබා තියෙන්ඩ ඕනෑ. එහෙම වෙතොත් ඈත අනගතයේ දී හරි අපේ දරු මුණුපුරන්ට මේ රට නිදහස් කර ගන්ඩ පුළුවන් වේවි. මේක කරන්ඩ නම් සුද්දගෙ අණට නැටවෙන රූකඩ තනතුරක් දරන මිනිහෙක් වෙලා බෑ. ඒ වාගෙම ඉහළ තාන්න මාන්න හිඟා කාලා අරගෙන බැබලෙන්න ගියොත් ඒ ඇත්තන්ට වාල්කම් කරන්න වෙනවා. මගේ ඔළුව ඒ පැත්තට නැමෙන්නෙ
In stock
ලොකු 'ර' යන්න

ලොකු 'ර' යන්න

'පවර් හබ්' එක ආවේ හැන්දෑවරුවේ. තොල යට තිබුණු උපන් ලපේ පහළ යනව වගේ සුනේත් රා දැක්කා. ඒ කියන්නෙ හීනාවුණාද? ඉමේෂගේ අම්ම නේද? ශාන්ත කතාව, ප් රසන්න හිනාව, පුළුල් උරහිස්, සික්ස් පැක් ! එහෙමැයි කියල නගර සභා සංස්කෘතිය වෙනස් කරන්න පුළුවනෑ, සුනේත් රා පෑවේ ළා හිනාවක්, වැඩියෙන් පෙන්නුවේ වැඩ අධික බව. මහජන සේවකයො නෙවෙයි අධිරාජ් යයො බව පෙන්නන්න නං තව හිනාව අඩුකරගෙන, ලපේ දිහා බැලිල්ල නතර කරන්න ඕනියි කියල සුනේත් රාට හිතුණා. අම්මා නේද? යි පැනයට ඇය පිළිතුරු දෙන්න ගියේ නෑ. වැඩ අධික බවම පෙන්නන්න උත්සාහ කරා. සුධාරකගෙ ආදායම් පත පුරවන අතරෙ ඇය මේසෙ අස්සෙන් තව ෆයිල් මිටියක් ඇදල ගත්ත. ඒක බොරු ඇදිල්ලක් බව දන්නෙ සුනේත් රා
In stock
වනසිරි සැරි වත

වනසිරි සැරි වත

තිස්වසකට එපිට මතකය ඇහැරවමින්, ගතට සිහිලක්, නෙතට උළෙලක්, මෙන්ම සිතට නිවනක් විඳගනු රිසින්, එදා දිවි සැරියෙන් වැඩි හරියක් වන සැරියටම පෙම්බැඳි ප් රේමවන්තයකු සිය ලිවි සැරියෙන් මතු කැරුණු ප් රේමාවර්ජන අන්දරයක් මා නෙත ගැටිණ. එය වන සිරි සැරි වත නම් වී. මෙම පෙම් පවස අකුරට ගෙත්තම් කළෝ, දිබ්බැද්ද දෑවැද්ද කරගත් කැමිලස් වනිගසූරිය සුරුවාණෝයි. මොහු ලන්දේ ආනන්දෙට පෙම් බැන්දේ අද ඊයේ නොවේ. මීට විසිදෙවසරකට පෙරාතුව (1999) නදීතෙර කුංච නාදයට අත්පොත් තබමින් තුරුලිය කොමලිය කරගත් කැමිලස්, එතැන් සිට, වන ප් රජාවගේ අසීමිත දැනුම් සම්භාරයෙන් පරිණත මිහිබට විශ්වවිද් යාලයක් බඳු වන පියස ගැඹුරින්ම ගවේෂණයන්ට බඳුන් කැරෙමින් සිය ද
In stock
සිරකරුවා සහ ඔත්තුකරුවා

සිරකරුවා සහ ඔත්තුකරුවා

2001 සැප්තැම්බර් 11 වන දින ඇමෙරිකාවේ ලෝක වෙළඳ මධ් යස්ථානයට එල්ල වූ ඓතිහාසික ප් රහාරයෙන් පසු තවත් එවැනිම මහා විනාශයකට අල් කයිඩා සංවිධානය සුදානම් වන බවට cia සංවිධානයට තොරතුරු ලැබී තිබිණ. එහෙත් ඒ කුමක්ද, කවදා කොතැන සිදු වන්නේදැයි ඔවුහු නොදත්හ. මේ කුමන ආකාරයක විනාශයක් දැයි සොයා බලා එය ව් යර්ථ කිරීමට ඇමෙරිකාව හා බ් රිතාන් යය දරන ප් රයන්තයේදී එක් විශ් රාමික බ් රිතාන් ය හමුදා සාමාජිකයකු මේ ගැන අල් කයිඩා සංවිධානයෙන් තොරතුරු ලබා ගැනීමේ උත්සාහයක නිරත වන්නේ තම දිවි පරදුවට තබමිනි. අල්අස්රා නමින් අල් කයිඩා සංවිධානය විසින් හඳුන්වන බවට තොරතුරු ලද මෙය කුමන ආකාරයේ මෙහෙයුමක්ද? එය ජීව හෝ රසායනික මෙහෙයුමක්ද? න් ය
Out of stock
අවසාන රාත්රිය

අවසාන රාත්රිය

ඇමෙරිකා රජයේ ඉහළ මට්ටමේ අති රහස් ය ලෙස පවත්වාගෙන යනු ලබන, ලෝකයේ ආරක් ෂාවට තර්ජනයක් වන ගැහැනු, පිරිමිබ අයගේ නාම ලේඛනය 'ඝාතන ලේඛනය ලෙස හැඳින්වේ. මෙම ලේඛනයේ මුලටම පැමිණ සිටියේ අනන් යතාවය සොයාගත නොහැකිවන ලෙස කරන තම දේශන මගින් බටහිර ඉහළ පෙළේ පුද්ගලයන්, දෙවියන්ගේ නාමයෙන් ඝාතනය කිරීමට අණ කරන අන්තවාදී ආගමික දේශකයෙකි. මෙසේ ආගමේ නාමයෙන් කරනු ලබන ඝාතන ඇමෙරිකාවේ, බ් රිතාන් යයේ හා යුරෝපයේ වැඩිවන විට මෙම පණිවුඩය නිකුත් කෙරිණ. මොහු හඳුනාගෙන, සිටින තැන සොයාගෙන, වහාම ඉවත්කර දමන්න. මෙම කළ නොහැකි සේ පෙනුණු කාර්යය භාර වූයේ හඹායන්නා ලෙසින් පමණක් හැඳින් වූ හිටපු නාවික හමුදා නිලධාරියකුට ය. සැඟවී අන්තර්ජාලය හරහා දේශන
In stock
පරපෝෂිත රෝග ගැන විශේෂඥ වෛද්ය උපදෙස්

පරපෝෂිත රෝග ගැන විශේෂඥ වෛද්ය උපදෙස්

කතුවරිය ගැන මහාචාර්ය හසිනි බන්නැහැක - (mbbs. pg. dip med micro, md in medical parasitology) මහාචාර්ය හසිනි බන්නැහැක ශ් රී ජයවර්ධනපුර විශ්ව විද් යාලයේ, වෛද් ය විද් යා පීඨයේ, පරපෝෂිත විද් යා දෙපාර්තමේන්තුවට, අනුයුක්තව සිටී. මහාචාර්ය බන්නැහැක වෛද් ය විද් යාව පිළිබඳ මූලික උපාධිය ( එම් බී බී එස් ) ලබා ගත්තේ ශ් රී ජයවර්ධනපුර විශ්ව විද් යාලයේ වෛද් ය විද් යා පීඨයෙනි. පසුව ඇය කොළඹ විශ්ව විද් යාලයේ පශ්චාත් වෛද් ය උපාධි ආයතනයෙන් පශ්චාත් උපාධි සුදුසුකම් (වෛද් ය ක්ෂුද් රජීව විද් යාව පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව සහ වෛද් ය පරපෝෂිත විද් යාව පිළිබඳ විශේෂඥ පශ්චාත් එම්. ඩී. උපාධිය ) ලබා ගත් අතර වෛද් ය පරපෝෂිත