Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
දඩබ්බර ඇස්

දඩබ්බර ඇස්

මේ අහනවා.. මේක විහිළුවක් නෙමෙයි මෝඩියේ.. ඒකවත් තේරෙන්නේ නැද්ද..? ආහ්.. මෙහෙම හිතනවකෝ එක විනාඩියකට.. මම විවාන් දේවනාරායන නෙමෙයි නම්.. එහෙමත් නැත්තන් මම සනෝජා දේවනාරායනගේ පුතා නෙමෙයි නම්.. මගේ උත්තරය ඒකමයි. ඔහොම ඉන්නවා පොඩ්ඩක්.. මම තාම ප් රශ්න අහලා ඉවර නෑ.. ඒක අහලා ඉන්නවා උත්තර දෙන්න පනින්න කලින්.. ඒත් මගෙන් මේ අහන්න යන දේ දන්න නිසයි මම මට දෙන්න තියෙන උත්තරේ වේලාසනින්ම දුන්නේ.. අනික සර් මාත් එක්ක මේ විදියේ දේවල් කතා කරලා සර් කරන්නේ තමන් යාළුවෙලා ඉන්න ගෑනු ළමයාට ලොකු වැරැද්දක්.. එයා සර්ව ගොඩාක් විශ්වාස කරනවා ඇති.. සර් වෙනුවෙන් එයාගේ හිතේ බලාපොරොත්තු ගොඩක් ඇති.. එහෙම එකේ සර් මෙහෙම හැසිරෙන එක සම්පූ
Out of stock
රූහි

රූහි

"තාත්ති බබාව දාලා යනවාද..? දුවගෙන ඇවිත් ධීරජ්ගේ ඉණ වටේ අත් යවලා බදාගත්ත රුහි එහෙම ඇහුවා. පහත්වෙලා බැලුවාත් රූහිගේ මූණ පේන්නේ නැති තරමට තමන්ගේ ඇස් බොඳවෙලා ගිහින් කියලා ධීරජ්ට එවෙලේ දැනුණා. ධීරජ හිමින් පහත්වෙලා ඒ පුංචි මූණ තමන්ගේ අත්දෙකෙන්ම අරගෙන ආදරෙන් ඉම්බා. ් මේ ලෝකේ එක දවසකට හරි මං නැති කරගන්නම බය ඔයාවයි ඔයාගේ අම්මිවයි මගේ පැටියෝ.. මොකද තාත්ති වැඩියෙන්ම ආදරේ කරන්නේ ඔය දෙන්නාට.. ඔයාටයි අම්මිටයි අද නැතත් කවදාහරි දවසක තාත්තිගේ හිතේ ඔය දෙන්නා වෙනුවෙන් තියෙන ආදරේ තේරුම් යයි.. එතකම් මගේ මැණික අම්මි එක්ක පරිස්සමෙන් ඉන්න ඕනේ.. ම්.. ගොඩාක් ආදරෙයි මං ඔයාට.. ඒ වචන කටින් පිටවෙද්දී ඒ හා සමානව ධීරජ්ගේ ඇස්
Out of stock
නුඹ සුළඟ වගේ ඇවිදින්

නුඹ සුළඟ වගේ ඇවිදින්

"මෙන්න මේ දේ හොඳට අහගන්නවා.. එදාත් කිව්වා. අදත් කියනවා.. තමුසේ මගේ.. මගේ විතරයි.. මට දවසක අයිති කරගන්න බැරි නම් අර ෂෙහාන් කියන එකාටවත් තමුසෙව අයිති කරගන්න ලැබෙන්නේ නෑ. මං තමුසෙට ගොඩක් ආදරේ කරනවා ආන් යා.. මං පිළිගන්නවා මං ආදරේ කරන විදිය අනිත් උන්ට වඩා වෙනස් වෙන්න පුළුවන්.. ඒත් මං තමුසෙට ගොඩාක් ආදරෙයිනේ.. ඒ වගේම තමයි කවදාවත් මං තරම් ඔය කිසිම එකෙක්ට තමුසෙට ආදරේ කරන්න බැහැ.. මං ඉන්නකම් ඒකට ඉඩ දෙන්නෙත් නැහැ.. මේ ගේ ඉස්සරහා පෝරුවක් ගහනවාද..? එහෙම නැත්තන් සුදු කොඩි ගහනවාද කියන එක තමුසෙම තීරණය කරනවා.. මොකද මං දේකට ආදරේ කරනවා නම් ඒ දේ ලබාගන්න මම ඕනම එකෙක්ව මරන්න වුණත් දෙපාරක් හිතන්නේ නෑ.. ඒ කෙනා තමුසෙග
Out of stock
A ලෙවල්

A ලෙවල්

"උත්තරා...මෙන්න මේක කියනවා. තමුසේ මට කවදාවත් හොඳ මිනිහෙක් වෙන්න දෙන්නේ නැද්ද ඕයි..? රෂිත අතින් අදිනකොට අවන්ත ඒ ටික කියද්දිම වගේ උත්තරාට අවන්ත දිහා බැලුනේ ඉබේටමයි. කේන්තියෙන් රතු වුණ ඒ ඇස්වල කඳුළු පිරිලා තියෙනවා දැක්කාම උත්තරාටම හිතාගන්න බැරි වුණා මේ මොනාද මේ වෙන්නේ කියලා. එදා මුල්ම දවසේ ප් රින්සිපල් තමන් නිසා අවන්තව ඉස්කෝලෙන් අස් කරපු වෙලාවේ අවන්තගේ ඇස් දෙක දැක්කෙත් මේ වගේමයි. එදාත් අවන්ත වැරදි නෑ කියලා ටික වෙලාවකින් ඔප්පු වුණා. ඒත් ඒ වෙද්දි තමන් නිසා අවන්තට දඬුවම් ලැබිලා ඉවරයි. එදාත් අවන්ත වැරැද්දක් කරලා නැ. එහෙනම් අදත් අවන්ත වැරදි නැද්ද..? උත්තරාගේ හිතට ඒ ප් රශ්නේ සැහෙන්න වද දෙන්න ගත්තා.
Out of stock
ගාලු අහස යට

ගාලු අහස යට

"ඔයා ඇත්තටම ටනීෂාට ආදරේ කරනවාද..? ඒ ප් රශ්නයට හරි උත්තරයක් ධනුකගෙන් එවෙලේ අපූර්වාට ඕන වුණා. අවුරුදු දහයක දොළහක ආදරයක් කියන්නේ සෙල්ලමක් නෙමෙයි අපූර්වා මිස්.. ආහ්.. ඔයා මහා හිතක් පපුවක් නැති මනුස්සයෙක් ධනුක.. ඇයි පළවෙනි දවසෙම මට ටනීෂා ගැන කිව්වේ නැත්තේ..? ඔයා එහෙම කිව්වා නම් මට මේ තරම් දුකක් දැනෙන්නේ නැහැනේ.. එක්කෝ ඔයාට අදත් ටනීෂා ගැන මාත් එක්ක නොකියා ඉන්න තිබුණා.. එහෙම නම් අඩුම තරමේ මං මගේ හීන ලෝකේ ජීවත්වෙනවා ඔයා කවදාහරි මට ආදරේ කරයි කියලා හිතාගෙන.. ඒත් ඔයා අද මගේ ඒ අන්තිම බලාපොරොත්තුවත් නැති කළා ධනුක. ඔයාට තාමත් හිතෙන්නේ නැද්ද ඔයා නැති ලෝකයක් මට නැහැයි කියලා.. මං කොහොමද ධනුක ඔයාව අමතක කරන්නේ.
Out of stock
පාරමී පැතුම්

පාරමී පැතුම්

දෙමව්පියන් ගන්න හැම තීරණයකින්ම දරුවෝ සතුටින් ඉඳලා නෑ පාරමී.. වරුණිට මං කැමති නැත්තන් එයාව මැරි කළාම මං සතුටින් ඉඳියි කියලා කොහොමද ඔයා හිතන්නේ..? ආහ්.. අනික මගේ හිතේ ඉන්නේ ඔයා.. මේ අහන්නකෝ පැතුම් සර්. නිසල් මගේ ජීවිනේට ඇවිත් අවුරුදු දෙකක්.. මං ආදරේ කරන්නේ එයාට.. ඉතින් මේ විදියේ දෙයක් ගැන සර් එක්ක මම කතා කරන එකත් නිසල්ට මං කරන ද් රෝහිකමක්.. පාරමී.. කමෝන්.. ඔයාම දන්නවා නිසල්ගේ ආදරේ තරම ගැන.. මං අමුතුවෙන් කියන්න ඕනෙද..? ඇත්තටම මට අයිතියක් නෑ ඒ ගැන කතා කරන්න.. ඒන් අද ඔයා ගන්න එක තීරණයක් නිසා ඔයාගෙයි මගෙයි දෙන්නාගේම අනාගතේ සතුටින්ද ගෙවෙන්නේ එහෙම නැත්තන් ඔහේ කාලකණ්ණි වෙලා යයිද කියන එක තීරණය වෙයි.. එ
Out of stock
තහනම් වචනයකි ආලේ

තහනම් වචනයකි ආලේ

''ඔයා මේ කරන දේ වැරදියි රකිත. ගොඩාක් ලොකු වැරැද්දක් කරන්නේ. "වැරැද්ද.? ඔව් ඒත් වැරැද්ද වුණේ මටයි.. ඒකත් තමුසෙගේ අතින්... මගේ ආදරේ තමුසෙට විහිළුවක් වුණා.. පිස්සෙක් වගේ තමුසේ ගැන රැයක් දවාලක් නැතුව හිතපු මම මැචුවර්ඩ් නැති පොඩි එකෙක් වුණා.. මගේ අසයින්මන්ට්ස් පස්සට දාලා තමුසෙට ඩිග් රිය ලස්සනට අරගන්න අසයින්මන්ට්ස් කරලා දීලා උදව් කරපු මම මේ ලෝකේ ඉන්න ලොකුම මෝඩයා විදියටයි තමුසේ දැක්කේ.. මම තමුසේ වෙනුවෙන් මොනාද අයේෂ්මා නොකළේ.? ආහ්.. කියනවා. මම මොනාද තමුසේ වෙනුවෙන් නොකළේ.? මම දැන් ඒ හැම ගණුදෙනුවක්ම බැලන්ස් කරන එක විතරයි කරන්නේ.. තමුසේ මගේ ජීවිතේ සෙල්ලමකට ගත්තා වගේම මම දැන් තමුසෙගේ ජීවිතේ එක්ක සෙල්ලම් ක
Out of stock
අභී

අභී

මේක හොඳට අහගන්නවා.මීට පස්සේ මගේ ළඟට එන්න උත්සාහ කරන්න විතරක් එපා..ඒ වගේම මාත් එක්ක ඉන්න බැරි නම් තමුසෙට යන්න පුළුවන්.. මොකද මම කවදාවත් තමුසෙට වයිෆ් කෙනෙක් වෙන්නේ නෑ. අන්න ඒක මතක තියාගන්නවා.. හරිද? ඇයි ඇයි.? මොකද ඔහොම රවලා බලන්නේ..? ගහන්නද..? ගහපන් පුළුවන් නම් ඇවිල්ලා මට. අභී මුකුත් නොකියා තමන් දිහා බලන් ඉන්න නිසාම අමන්දා කේන්තියෙන් කෑ ගහලා එහෙම කිව්වා. ඒත් අභී මේ බලන් ඉන්නේ අමන්දාට පාරක් අත දිග හැරලා ගහන්න නම් නෙමෙයි. අභී මේ වෙනකොට ඉන්නේ ඊයේ වෙනකම් තමන් එක්ක කිසිම වෙනසක් නැතුව කතාබහ කරලා, හැමෝම ඉස්සරහා කැමති වෙලා කසාද බැඳපු අමන්දා අද වෙනකොට එකපාරටම මෙහෙම වෙනස් වුණේ ඇයි කියලා හිතාගන්න බැරුවයි.
Out of stock
ඩියර් හබී

ඩියර් හබී

''වෛර කරන්න ඕන වුණත් ආදරේ කරපු හිතකින් වෛර කරන්න තේරෙන්නේ නෑ මට..'' " ඒ කියන්නේ උඹේ හිතේ වෛරයක් නෑ...'' "කවදාවත් නෑ..'' "ඒ ඇයි..? ඌ උඹට කළේ මහා බලු වැඩක්නේ.. උඹේ ජීවිතේ එක්ක ඌ සෙල්ලම් කළානේ....'' "වෙන්න ඇති අක්කේ.. ඒත් මිගාර අයියාටයි මම මුලින්ම ආදරේ කළේ.. එයා මට හිනා වෙන්න හේතු දුන්නා.. ඒ වගේම අඬන්නත් හේතු දුන්නා.. මදුරුවෙක් කෑවාම පළු දාලා අඬන මම එයා දුන්න දුකට පපුව හත්කඩකට පැළිලාත් ඔළුව කෙළින් තියන් ආපහු ජීවත් වෙන තරමට දරදඬු වුණා.. එයා නිසා නැති වුණ දේවල් වගේම එයා කරපු දේ නිසා මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වුණත් මට මගේ ජීවිතේ අද මම මේ ඉන්න තැනට ගේන්න ලැබුණා.. ඉතිං ඒ හැමදේම එයා මට ඒ කරපු වැරැ
Out of stock
සින්දූර් නුඹ නමින්
Out of stock
මායාවි

මායාවි

කොල්ලෙක් වුණාම තමන්ගේ ජීවිතේටම ඉන්න ඕනේ එකම එක කෙල්ලයි. ඒ කෙල්ල වෙන්න ඕනේ එයාගේ මුළු ජීවිතේම. එහෙම කොල්ලෝ අඩුයි අද කාලේ. එත් මම හොයන්නේ එහෙම කෙනෙක්ව පහන් අයියේ. එයාට මාව එයාගේ මුළු ජීවිතේටම වඩා වටින්න ඕනේ. දාහක් කෙල්ලෝ අතරේ වුණත් බය නැතුව තියලා යන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. එහෙම කෙනෙක් ට මම මගේ පණ වුණත් දෙනවා.." නෙතූ පහන්ගේ ඇස්වලටම එබිලයි අන්තිම ටික කිව්වේ. ඒ ඇස්වලට බොරු කරන්න බෑ පහන්ට. ඒ එක්කම වේගයෙන් පහන්ගේ පපුව ගැහෙන්න ගත්තේ තමන් කරපු පෙර වැරදි කවදා හෝ දවසක නෙතූ දැන ගත්තොත් තමන්ට නෙතුව අහිමි වෙනවා නේද කියලා දැනුණ නිසායි. මේ තරම් ආදරයක් පපුවට දැනෙද්දි කොහොමද දෙයියනේ නෙතූව නැති කරගෙන ජීවත් ව
Out of stock
මේඝනා

මේඝනා

අනේ නෑ දෙයියනේ නෑ.. ඔයා හිතන් ඉන්නවා වැරදියි.. අනේ මම ඒ කිසිම දෙයක් හිතලා කළේ නෑ සසංක ඔයාට.. ඒ මොන දේ වුණත් සසංක මාත් ඔයාට ආ . සර් . සසංක සර් . නිකම්ම නිකන් සසංක නෙමෙයි මං තමුසෙට.. මේඝනා කියන්න ගිය දේ කෙල්ලට කියාගන්න ලැබුණේ නෑ. ඒ මොන දේ වුණත් සසංක මාත් ඔයාට ආදරේ කළා.. ඒ වචන ටික කියවෙන්නමයි තිබුණේ. සමහරවිට ඒ වචන ටික මේඝනාගේ කටින් පිට වුණා නම් ගොඩාක් දේවල් අද ඉඳන් වෙනස් වෙන්න ඉඩ තිබුණා. ඒත් සසංක වගේම දෛවයත් ඒ ටික කියන්න එදා වගේම අදත් ඉඩක් දුන්නේ නෑ. හරි සර් අනේ මට සමාවෙන්න.. ඒ කාලේ මොන දේ මගේ අතින් වුණත් ඒ හැමදේටම දැන් මට සමාවෙන්න.. ඇයි මෙහෙම මගෙන් පළගන්නෙ.. අවුරුදු පහක් හයක් ගිහිල්ලත් කොහොමද මේ