Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
ද හන්ඩ්රඩ් - 21 වෙනි දවස

ද හන්ඩ්රඩ් - 21 වෙනි දවස

කාස් මෝර්ගන් නම් තරුණ ලේඛිකාවගේ සිතිවිල්ලක් හැටියට එළි දකින මේ ප් රබන්ධය තරුණ පරපුර අතර බෙහෙවින් ජනප් රියයි. එය අද චිත් රපටයක් බවටද පත්ව, රූපවාහිනියේ ද විකාශය වෙයි. බියකරු න් යෂ්ඨික යුද්ධයක ප් රතිඑල හැටියට පෘථිවි වාසීන්ට අභ් යවකාශ යානවල ජීවත්වන්නට සිදුවෙයි. නමුත් මේවායේ ජීවිතය ඉතා කර්කශ ස්වභාවයක් ගන්නේ, එහි පැවැත්ම සඳහා පාලක පෙලැන්තිය වාතය, ජලය, ආහාර ආදිය පාවිච්චිය සඳහා පමණක් නොව, ලිංගික සම්බන්ධයටද දරදඬු නීති පනවා ඇති නිසයි. අවුරුදු තුන්සියයක පමණ කාලයකදී ඒ යානයන්ද දිරාපත් වීම නිසා පැවැත්ම ගැටලුවක් වෙයි. නැවත පෘථිවියට යාමේ අදහසක් මතු වත්ම, එහි විකීරණශීලි බව නිසා, එය දැන් ජීවත්වීමට සුදුසු වේද?
In stock
නිහඬ හඬ

නිහඬ හඬ

ලොව සුපතළ සාහිත් යවේදී කොන්ස්තන්තීන් පව්තොව්ස්කි සමාජමය අනුභූතීන් සමාන කරන්නේ රන් සුනුවලටය. ඔහුට අනුව නිර්මාණකරුවා වනාහී එම රන්සුනු එකතු කොට එයින් රන් රෝස මලක් නිමවන්නෙකි. සමස්ත ඉතිහාසය කෙසේ වෙතෙත් අවම වශයෙන් ගෙවුණු වසර සියයක ලංකාවේ ඉතිහාසය ගත්තද, එය නිර්මාණ අනුභූතීන්ගේ රන් සුනු පිරුණු රන් ආකරයකි. ලෝකයේ දැවැන්තම ට් රොට්ස්කිවාදී ව් යාපාරය ලෙස නම් දරා ඇති වාමාංශීක ව් යාපාරයක නැගීම, එහි පරිහානිය, දැවැන්ත ජනතා අරගලය, හර්තාල, වීප්ලවීය නැගි සිටීම දෙකක සහ තිස් අවුරුදු සිවිල් යුද්ධයක අත්දැකීම් අප සතුය. ඒවා විශිෂ්ත කලා නිර්මාණ උදෙසා මූල බීජ සපයයි. එනමුදු ලංකාවේ සාහිත් යය ප් රමුඛ කලාව එම ඉතිහාසයට ඉහළින්
In stock
දේශීය සිනමා වංශය - ද්විතීය කාණ්ඩය (1970-1979)

දේශීය සිනමා වංශය - ද්විතීය කාණ්ඩය (1970-1979)

නව තරුණ පරම්පරාවක ආගමනය සිනමාවේ ප් රධාන ධාරාවල වර්ධනීය පරිවර්තනයකට තුඩු දුන්නේය. මේ නව සිනමා කරුවන් කණ්ඩායම තියුණු වාමවාදී දේශපාලන දැක්මකින් ද පෝෂණය වූවන් නිසා විෂයානුබද්ධ දැක්ම විශාල පරිවර්තනයකට ලක් විය. තියුණු දේශපාලන දැක්මකින් ද , සමාජ සවිඥානික බවකින්ද යුක්ත තේමාවක් සිනමාවට එක් වන්නේ ධර්මසේන පතිරාජ හා වසන්ත ඔබේසේකරගේ මූලිකත්වයනෙි. සංදේශය චිත් රපටයනේ ඇරඹී, 1960 දශකය තුළ හිතකාමී අයුරින් වර්ධනය වූ, ජනප් රිය සිනමාව (popular cinema) සමාන්තර සිනමාව ලෙස (parallel cinema) ලෙස වඩා සශ් රීක අවදියකට එළඹෙයි. කලාත්මක සිනමාවේ හැඩතල මෙන් ම, විනෝදාත්මක සිනමාවේ සාධනීය ලක්ෂණ ද, 70 දශකයේදී අතුරුදන් වෙයි. නීල්
Out of stock
අලහේන්ද්රෝ මයිතාගේ සැබෑ ජීවිතය - සරසවි ප්රකාශන

අලහේන්ද්රෝ මයිතාගේ සැබෑ ජීවිතය - සරසවි ප්රකාශන

සාහිත් ය වනාහී ගින්දරයකි ලෝ ප් රකට මෙම කියමන මාරියෝ වර්ලාස් යෝසාගේ ය.එය ඔහු සිය සාහිත් ය භාවිතය තුලින් ඔප්පු කර පෙන්වා තිබේ.'වීරයාගේ කාලය', 'ජූලියා නැන්දා සහ තිර රචකයා' 'පැළ තවාන' 'එළු උළෙල' 'ලෝකාන්ත යුද්ධය' සහ 'අලහෙන්ද් රෝ මයිතාගේ සැබෑ ජීවිතය' යන නවකතා ඊට දෙස්දෙයි.ගත වූ දශක කිහිපය තුළ ඔහු නවකතා 17 ක් ලියා තිබේ.ඊට අමතරව, කෙටි කතා එකතුවක් සහ දේශපාලන කෘති ගණනාවක් එළි දක්වා තිබේ.දැනට ජීවතුන් අතර සිටින විශිෂ්ටතම නවකතාකරුවන්ගෙන් කෙනෙකු වන ඔහු 2010 දී සාහිත් ය පිළිබඳ නොබෙල් ත් යාගයෙන් පිදුම් ලද්දේය. 'අලහෙන්ද් රෝ මයිතාගේ සැබෑ ජීවිතය', සිංහල පාඨකයා මේ නවකතාව හදුනාගන්නා ප් රථම අවස්ථාවයි.
In stock
එක්තරා

එක්තරා

කිසියම් දේශයක ජන සමාජයක මිනිස්කම් හා ගුණධර්ම අතින් පිරිහී ඇත්නම් එම සමාජයට අවශ් ය මනුෂ් යත්වයෙන් පිරිපුන් පරමාදර්ශී චරිතය. කුමන රටක හෝ වේවා සිටිය යුත්තේ මනුෂ් යත්වයට ඉහළම වටිනාකමක් ලබාදෙන දයාබර මිනිසුන්ය. එහෙත් එය බෙහෝ විට එසේ නොවේ. ආතුර සමාජයක් සුවපත් කිරීමට නිර්මාණකරුවන්ට කළ හැකි කාර්යය විශාල බැවින් අප අපේ සහෝදර ජනතාවට මඟ පෙන්විය යුත්තේ මිනිස්තකමින් පිරි දයාබරයන් වීමට හා එවන් පරමාදර්ශී චරිත ආදර්ශයට ගැනීමටය. ලේඛකයෙකුට එම කාර්යය කිරීම සඳහා ආකෘතික හරඹ, ප් රහේලිකා, විවිධ වාද , ලිංගික දර්ශණ එබ්බවීම අත් යවශ් ය වෙතැයි මා විශ්වාස කරන්නේ නැත. බොහෝ විට ඒවා තුළ සැඟවී ඇත්තේ සාහිත් ය කැක්කුම නොව වෙනත් කැ
Out of stock
ඩොමිනිකා රතු ඔත්තුකාරී

ඩොමිනිකා රතු ඔත්තුකාරී

නව රුසියාවේ ඔත්තුකාරිය ඩොමිනිකා ඉගෝරොෆ් වටහා ගත්තේ තවමත් තමා අවට පැතිර ඇත්තේ පැරණි සෝවියට් රුදු වනාන්තරයම බවය. සී අයි ඒ ඔත්තුකරු නතානියෙල් නෑෂ් රුසියාවේ රහස් ය තොරතුරු ලබාගත්තේ එරට දේශද් රෝහී වැලිමීයකු වෙතිනි. එම වැලිමීයාගේ සැබෑ අනන් යතාව කුමක්ද? ඩොමිනිකාට පැවරෙන මෙහෙයුම නෑෂ් වෙත සමීපව වැලිමීයාගේ අනන් යතාව හෙළි කර ගැනීමයි. එය මාරාන්තික ක් රීඩාවකි. එවැනි ක් රීඩාවක් මධ් යයේ එකිනෙකා හා පෙමින් බැඳීමද මාරාන්තිකය. නර්නා නදී තෙර බළකොටුවක නටබුන් මැද රුසියානු ස්නයිපර් සෙබළිය ලුඩ්මිලා සැඳව සිටියාය. ඇගේ ඉලක්කය නතානියෙල් නෑෂ්ද? ඩොමිනිකා ඉලෝරොෆ් ද? නැතිනම් ඔවුනට මැදි වු දයාබර මහලු ඔත්තුකරු දේශද් රෝහී වැලිම