Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
මට එරෙහිව මම

මට එරෙහිව මම

මට එරෙහිව මම මෙවර නාට් ය උළෙලේ නාට් ය අතුරින් අදාල බොහෝ රංග මාන හා සමාප්තාර්ථය විසින් වඩාත්ම ප් රශස්ත හා තියුණු නාට් ය අත්දැකීමෙන් දැනවූයේ මට එරෙහිව නාට් යයයි. රාජ් ය ක් රියාවලින්, ආයතනික අභ් යන්තර තතු හා පුද්ගලික සහ පොදු ක්ෂේත් ර අතර ඛේදනීය ගැටුමේ ඉතා සියුම් මාන ගැන මැනවින් හදාරා අත්පත් කරගත් දැනුමින් සන්නද්ධව රචිත මෙහි වාච් ය පඨිතය අභිසංකීර්ණ වියමනක ලක්ෂණ පෙන්වන අතරම, මහා ව් යක්ත භාවයකින් යුතුව අරුත් පිටුපස අරුත් ප් රක්ෂේපණය කරන බව පෙනී යයි. අපගේ අදහස අනව එය මෙවර නාට් ය උළෙලේ වඩාත්ම ප් රබල ස්වතන්ත් ර රචනයයි. ආචාර්ය ධර්මසේන පතිරාජ සභාපති 2001 රාජ් ය නාට් ය ඇගැයුම් මණ්ඩලය
Out of stock
සිරගෙදරදි ඇඳි සිතුවම්

සිරගෙදරදි ඇඳි සිතුවම්

සිපිරිගෙයක වසර හයක් පොතේ පසු වදන . විසි වයස්වලදී සිපිරිගෙයක හයවසරක් ජීවත් වූ කැරලිකරුවෙකු තමා වින්ද, දුටු අත්දැකීම් කොළ තීරුවල සටනක් කොට හතලිස් වයසේදී නැවත ඒවා ගොනු කරමින් හැට වයසේ දී ඒවා පොතක් ලෙස සමාජය හමුවේ තැබීම මොන විදිහේ අත්දැකීමක් දැයි ඔබ සිතා බලන්න. හදත්, සිතත්, ශරීරයත් මේ විලසට කළම්ඹනය කරන සිංහල පොතක් මා මීට පෙර කියවා ඇත්දැයි මටනම් සිහිනොවේ. හිරගෙදරදි ඇඳි සිතුවම් 30 ක් ද, ලියූ පරිච්ඡේද 22 ක් ද සහිත මේ පොතේ පිටු 169 කියවන මගේ මනසට පෙනුනේ චාල්ස් දයානන්දගේ ලිවීම අමුතුම ලේඛකයෙකුගේ ද, මහා චිත් ර ශිල්පියෙකුගේ ද නිමැවුම් ලොවක් කියාය. මා සිතුවම් කළේ සාපලත් ලොවක දුක් අඳෝනාවක් නොව කාලයේ ප් රවාහ
Out of stock
ලංකා ගුරු සංගමයේ ඉතිහාසය

ලංකා ගුරු සංගමයේ ඉතිහාසය

1970 දශකයේ අග භාගය වන විට දීප ව් යාප්තව පැවති වඩාත්ම බලපෑම් සහගත වෘත්තිය සමිතිය වූයේ ලංකා ගුරු සංගමය යැයි කිව හැකිය. එය තනි පක්ෂයක හෝ පුද්ගලයෙකුගේ නායකත්වය වටා ගොඩනැගුණු සංවිධානයක් නොවීය. එය වර්ධනය කෙරුණේ පහළ (පාසල් ශාඛාව) සිට ඉහළට ගලායන සාමුහික නායකත්වයක් මගිනි. එහෙත් පසුකාලීනව එය එතෙක් ආ ගමන් මගින් පීලිපැනීමක ප් රතිඵයලක් ලෙස අසූව දශකය මූලාරම්භය වනවිට බිඳ වැටීමකට ලක් වූයේය. එනමුත් වර්තමානයෙහි පවා ලාංකේයයන් තුළ ලංකා ගුරු සංගමයේ එතෙක් පැවති මානුෂීය හා ප් රජාතන්ත් රවාදී ගතාකයන් කෙරෙහි ඇත්තේ අචල විශ්වාසය කැයි කිව හැකිය. එබැවින් සමාජ යහපත උදෙසා වඩාත් බලපෑම් සහගත් ගුරු සංගමයක් පමණක් නොන වෙනත් ඕනෑම
Out of stock
සටන්කාමීයා

සටන්කාමීයා

හැත්තෑ එකේ කැරැල්ල නම් වන දේශපාලනික ක් රියාකාරීත්වය අනන් යතාව ලෙසින් ගෙන හඳුන්වා ගැනීමට කෙරෙන පුද්ගලයෙකුගේ ස්වයං කථන දේශපාලන ඉතිහාසකරණයක් ලෙසින් පැට් රික් ප් රනාන්දු විසින් රචිත මෙම කෘතිය වැදගත්ය. මෙම කෘතියෙහි ආරම්භයෙහි සිට අවසානය දක්වා ඇදෙන හුයක් වෙයි එය නම් අනෙකාගේ ප් රශෟන කෙරෙහි දක්වන උනන්දුව තුළින් ප් රකට කෙරෙන විමුක්තිවාදි ප් රවේශයයි. එය සබරගමුව පළාතේ කුල පීඩිතයාගේ සිට අනුරාධපුරයේ ගොවියා ද උතුරු නැගෙනහිර දෙමළ ජනයා ද වශයෙන් පුළුල් පරාසයක් කරා යොමුවන්නේ මෙම කෘතියෙහි රචකයා ද ඔහු සමඟ ඒකරාශීවන අනෙකුත් සහෝදර සහෝදරියන් ද බලමුළු ගන්වන සමාජ විමුක්තිය පිළිබඳ අභිලාෂය විසින් ඔවුන්ව මෙහෙයවනු ලැබීම හේත
Out of stock
කුකවි

කුකවි

එවරස්ට් කිතු දහමේ සංකල්පය වේදය නූත නවාදි චින්තනයන් එක්ක මුහු කරන බෝහිමියානුවෙක්. කාරණය ඒක නෙවෙයි. ඔහු ඒකට මොන තරම් සප් රමාණික ද කියනවා නම් ඒ සංකල්පය වේදය අපේ බොදු සංකල්පවේදයත් එක්ක තියන ව්ශ්මයතාවයත් ඔහු ඒ එක්කම ග් රහණය කරන එකයි. සමහර විට ඒක එවරස්ට්ගේ වැඩක් නොවෙන්න පුළුවන්. ඒක විශ්මය බලවේගයක, සංකල්පවේදයක අවිඥාණික කාර්යයක් වෙන්නත් පුළුවන්. ඒ ආලය විඥාණය ප් රකාශ කරන්න එවරස්ට් ව තෝරාගෙන තියෙනවා සොබාව ධර්මය. ඔහු සාතන් ව පහන් තාරකාව කරන්නෙ අහම්බෙන් ද? නෑ. ඒක විශ්වමය සංකල්ප වේදයකින්, සාමුහික අවිඥාණයකින් එන්නෙ. ආලය විඥාණය කින්. පහන් තරුව කියන්නේ සිකුරු. සිකුරුට අධිපති. වසවර්ති මාරයා කියන දිව් ය පුත් රය
Out of stock
නුඹට බැඳි සිත

නුඹට බැඳි සිත

ඒකත් වෙයි මෙහෙම ගියොත්. ඔයා මට ඔච්චරටම අකමැති නම් මාව මේ ගෙදර මෙහෙම හිර කරලා තියන්නේ ඇයි? ඔයාට කැමති නම් ඕනම වෙලාවක මං මේ ගෙදරින් යන්නං. මට මේ දේපළ වස්තුව ගැන ආසාවක් නෑ. මං හැමදාමත් හෙව්වේ මට නැති වෙච්ච ආදරේ විතරයි. - සදරේඛා - තමුසෙට මතකද වතාවක් මගේ යාලුවෝ ඉස්සරහ මං අතින් ඇල්ලුවා කියලා මගේ කම්මුලට ගැහුවා. තමුසෙයි මායි බඳින්න ඕනා කියලා තාත්තලා හිතුවේ පුංචි කාලේදීම. ඒත් තමුසේ එදා මට ලැජ්ජා කලා. එතකං මගේ හිතේ තමුසේ ගැන කැමැත්තක් තිබුණේ නැහැ. ඒත් එදා මං හිතාගත්තා කවදාහරි තමුසෙවම බඳිනවා කියලා - ගිහාන් - නෙළාගන්න මගේ අත දිග මදි වුවද වෙනත් අතක රැඳවෙනු වළකනු කොහොම ඉහේ පිපුණු එක මල ලෙස පිවිතුරුම සුවඳ ද