Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
ගුත්තිල කාව්යය

ගුත්තිල කාව්යය

වැත්තෑවේ හිමියන් විසින් රචිත ගුත්තිල කාව් යයට පාදක වු ජාතක පාළිය, ජාතකටඨ කථාව සහ සිංහල පන්සිය පනස් ජාතක පොත් හා සසඳා බැලීමක් මෙහි ඇතුලත් වෙයි. එක් එක් කවියක් ගැන පද පිළිවෙළ, අදහස, හා නුහුරු පද විග් රහයක් ඊළඟට සඳහන් වෙයි. මෙම කාව් යයේ ඇතුළත් වර්ණනා හා කතාවේ කොටස් වෙන් වශයෙන් ගෙන විග් රහයක් ද වෙයි. මෙම කාව් යය හා සම්බන්ධතාවයක් දක්වන හයවන පරාක් රමබාහු යුගය ගැනත්, ආරාධකයා වන සලාවක ජයපාල මැතිඳුන් ගැනත් මහාවංශය , යටගිය දවස , ලංකාව හා තදාශ් රීත රාජ් යයෝ යන ඉතිහාස පොත්වල උපුටනයක් ද දැක්වෙයි. ව් යක්තයන්ට මෙන් ම ආධුනිකයනටත් වැදගත් වන විරිත, රිද්මය, ධ්වනිය, අර්ථාලංකාර හා ශබ්දලංකාර ගැනත් වෙන වෙනම විග් රහ
Out of stock
හරි වැරැද්ද - ව්යාකරණ සහ භාෂා පරිචය

හරි වැරැද්ද - ව්යාකරණ සහ භාෂා පරිචය

අක්ෂර වින් යාසය කියන්නේ ව් යාකරණ පිළිබඳ ප් රශ්නයක් නෙමෙයි. අක්ෂර වින් යාසය කියන්නේ වචන කෝෂයේ වචන නිවැරදිව අර්ථ ජනනය කළ හැකි ලෙස අකුරු නොවරදවා ලිවීමයි. අක්ෂර වින් යාසය නිවැරදි වූවොත් පමණයි වචනයක අනන් යතාව රැකෙන්නේ. අක්ෂර වින් යාසය නැති වූවහොත් ඒ වචනයෙනෙන් යතාව නැති වෙනවා. නිදර්ශනයක් විදියට වනය කියන වචනය ගනිමු. එහිදි දන්තජ න භාවිත කළහොත් එය කැලය යි. වණය කියලා මූර්ධජ ණ භාවිත කළොත් එය තුවාලයයි. වල කියන වචනයේදී දන්තජ ල ලිව්වොත් එය ද කැලය යි වළ කියලා මූර්ධජ කළොත් එය වළක් . ඒ ආකාරයට වචනයක අනන් යතාව පවතින්නේ නිවැරදි අක්ෂර වින් යාසය මතයි. මෙය පාලි, සංස්කෘත වචන භාවිතයේදී වැදගත්. බොහෝ අය අක්ෂර වින් යාසයේ
Out of stock
දෙවිවරු සහ දේවාල

දෙවිවරු සහ දේවාල

ආදි යුගයේ පටන්ම ගෞරවයෙන් භක්තියෙන් දෙවියන්ට පුද සත්කාර කළ මිනිසා දෙවියන්ගෙන් විමුක්තියක් හෝ මෝක්ෂයක් බලාපොරොත්තු නොවීය. හැමවිටම දෙවියන්ගෙන් අපේක්ෂා කර ඇත්තේ ලෞකික ලාභ ප් රයෝජනයි. හින්දු සංස්කෘතිය අනුව නම් එළුවන් ගවයන් වැනි සතුන් බිලිදී යාග හෝම කොට දෙවියන්ගෙන් සතුරන් නැසීමට, ධන ධාන් ය සම්පත් ලබා ගැනීමට පුත් රයන් ලබා ගැනීමට බලාපොරොත්තු වී ඇත. එහෙත් බෞද්ධ වත් පිළිවෙත් අනුව සත්ව හිංසනය වෙනුවට පලතුරු, කැවිලි, වස්ත් ර මල්පහන් වැනි දේවල් පූජාවන් සඳහා පාවිච්චි කරමින් දෙවියන් ගෙන් ලෞකික ලාභ ප් රයෝජන ඉෂ්ට කරවා ගැනීමට කටයුතු කරන බව පෙනේ. වෛදික යුගයේදී ඉන්දියාවේ ප් රචලිත වූ දේව ඇදහිලි ශ් රී ලංකාවටද බලපෑ අ
In stock
ෆ්රාන්ස් කෆ්කාගේ නඩුවිභාගය

ෆ්රාන්ස් කෆ්කාගේ නඩුවිභාගය

නඩු තීන්දුව නැතහොත් (trial) නමින් හැඳින්වෙන මෙම නවකතාව විසි වන ශතවර්ෂයේ පළවූ නවකතා අතරින් විශිෂ්ට කෘතියක් සේ නම් කෙරෙන අතර ලොව ප් රබුද්ධ රසිකයින් හා විචාරකයින්ගේ මහත් සැලකිල්ලට ලක්වූ කෘතියකි. මේ කෘතිය ගැන කතාබහ සිංහල විද්වත් පාඨක සමාජයේ වරින්වර ඇතිවෙමින් පවතී. එහෙත් මෙම ප් රබන්ධ හරහා ගොඩනගන මානව දෘෂ්ටිය තේරුම් ගැනීම බෙහෙවින්ම දුෂ්කරවී ඇත. එහි අන්තර්ගතය හා ආඛ් යානය ග් රහණය කර ගැනීම සාහිත් යමය අභ් යාසයක් බවට පත්ව ඇත. ඇත්තෙන්ම එය රසිකයාගේ සන්තානය චලනය කරන වෑයමක් පමණක් නොව මිනිසාගේ සාංදෘෂ්ටික පැවැත්ම විඳගන්නා වූ මහඟු වේදයිතයක් වනවාට සැකයක් නැත.