Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
ගවේෂණ - 44 වන කලාපය

ගවේෂණ - 44 වන කලාපය

ගවේෂණ විද් යාත්මක/පර්යේෂණ සගරාවේ අලුත් ම කලාපය නිකුත් වී ඇත. දේශීය පර්යේෂණ ක්ෂේත් රයේ මෙන් ම ජාත් යන්තර තලයේ කීර්තිමත් පර්යේෂකයකු වන මහාචාර්ය අතුල සුමතිපාල මහතාගේ විශේෂ ලිපියක් මෙවර කලාපයේ ප් රධාන ලිපිය ලෙස පළ කර ඇත. අමතර ව පහේ ශිෂ් යත්වය සහ දරුවන්ගේ මනස පිළිබද විශේෂඥ වෛද් ය යමුනා එල්ලාවල මහත්මිය විසින් ලියන ලද ලිපියක්, කෘත් රිම බුද්ධිය සහ සෞඛ් ය සේවාව ඇතුළු සාරගර්භ ලිපි ගණනාවකින් මෙවර කලාපය සමන්විත වේ. තවද අගොස්තු මස මෙරට පවත්වන ලද ජාත් යන්තර නිවුන් පර්යේෂණ සමුළුව සම්බන්ධ අතිරේකයක් ද නිවුන් පරයේෂණ ගැන ලියන ලද දීර්ඝ ලිපියක් ද මෙවර කලාපයේ ඇතුළත්වේ
Out of stock
දෙවියෝ සහ භූතයෝ

දෙවියෝ සහ භූතයෝ

දෙවියෝ සහ භූතයෝ ලෝකයේ නූතන විද් යාත්මක හා තාක්ෂණික දියුණුව සිය නිම් වළලු කොතරම් දුරට පුළුල් කරගැනීමට සමත්වූවත් මානව සංහතියේ පැවැත්ම කේන්ද් රගතව පවත්නා සම්ප් රදායික මිථ් යා දෘෂ්ටි සංස්කෘතියෙන් ඔවුන් ගලවා ගැනීම එතරම් පහසු කාර්යයක් වී නොමැත. මෙවන් පසුබිමකදී රට පුරා ශීඝ් රයෙන් ව් යාප්ත වන්නට පටන්ගත් මිථ් යා මතවාදී රැල්ල මානව සමාජයේ ප් රගමනයට බාධාවක්ව පැවැති කාලවකවානුවේදී සමාජය වෙළාගත් මිථ් යා විශ්වාස බිඳ දමා මානව චින්තනය නව ප් රවේශයකට යොමුකිරීමට පුරෝගාමී මෙහෙයකට මුලපිරූ ආචාර්ය ඒබ් රහම්. ටී කොවුර් අපට කියාදුන් හේතුවාදී දර්ශනය තුළින් විශ්වය හා එහි අන්තර්ගත සියල්ල පිළිබඳ යථාර්තය, ඇති සැටිය, සත් යය අඩ
In stock
භස්ම - SEEDS OF AMERICA 03

භස්ම - SEEDS OF AMERICA 03

කර්සන් ! බ්ලැන්කේට්ටුව, සෙමින් පහත් කරන ලදී. එම භයානක තත්ත්වය තේරුම් ගත නොහැකිව මම එදෙසට දිව ගියෙමි. එම දුර ප් රමාණය පියවර විස්සකට වැඩි නො වූ නමුත්, මුහුදු පතුල හරහා දුවන මෙන්, ඔහුට ළඟා වීම සඳහා දිගු කලක් ගත වූ බව දැනිණි. මම දණින් වැටුණෙමි. ඔහුගේ ශීතල ශරීරයෙන් නිකුත් වූයේ, සතුන් මරන ස්ථානයක පවතින වැනි දුගඳකි. මගේ හදවත නතර විය. මම ඔහුගේ මුහුණ, මගේ අත් මත හොවා ගත්තෙමි. මගේ කටහඬ, කඩතොලු විය. කර්සන්, ඔයා මැරිල නැහැ. මම කෑගැසුවෙමි. "අනේ! මැරෙන්න එපා ඔහුගේ හුස්මෙහි උණුසුම මගේ කම්මුලට දැනෙන පරිදි, මම ඔහුට හේත්තු වීමි. මගේ කඳුළු ඔහුගේ මුහුණ මත වැගිරිණි. ඔහුගේ හෘද ස්පන්දනය දැන ගැනීම සඳහා ඔහුගේ පපුව ස්ප
In stock
සංග්රාම - SEEDS OF AMERICA 02

සංග්රාම - SEEDS OF AMERICA 02

"වෙඩි තියන්න! බ් රිතාන් ය හමුදා නිලධාරියෙක් කෑගැසී ය. අප කවුරුත් බිම දිගා වී, අපේ හිස් ආවරණය කර ගත් අතර, බ් රිතාන් ය සෙබළුන්ගේ වෙඩි මුරය අපට ඉහළින් ඇදී ගියේ ය. බිය නිසා, මගේ මුත් ර පහ වේ යයි මට සිතුණි. සුදානම් වන ලෙස අපේ හමුදා නිලධාරියා අපට කෑගැසී ය. මා අවට සිටි සියලු ම සෙබළු, තමන්ගේ තුවක්කු සුදානම් කර ගත්හ. බිම දිගා වී, තුවක්කු බටයක් තුළට වෙඩිබෙහෙත් සහ උණ්ඩ පිරවීම අපහසු වුවත්, මම ද මගේ තුවක්කුව සුදානම් කර ගත්තෙමි. බ් රිතාන් ය සෙබළු, අප වෙත වෙඩි වර්ෂාවක් එල්ල කළහ. එක වර උණ්ඩ රැසක් විසිරෙන වෙඩි ද ඊට ඇතුළත් විය. කාලතුවක්කු වෙඩි, අහස තුළින් ඇදී ගියේ ධූමකේතු මෙනි. "වෙඩි තියන්න! අපේ හමුදා නිලධාරියා
Out of stock
යදම් - SEEDS OF AMERICA 01

යදම් - SEEDS OF AMERICA 01

මම ඇය දෙසට පියවර දෙකක් ගමන් කළෙමි. "මැඩම්, රූත්ව විකුණුවා ද? "ඔය වගේ ගරුසරු නැති විදියට ඔයා මට කතා කරන්න එපා ඇගේ කටහඬ මඳක් වෙවුලී ය. මම තවත් පියවරක් ඉදිරියට තැබුවෙමි. උත්තර දීපන්. කාලකණ්ණි ජරා ගෑනි. උඹ මගේ සොහොයුරිය විකුණුවා ද?" මැඩම් පියවරක් ආපස්සට තැබුවා ය. ඇගේ ලිපිය සෝපානයේ පාමුලට වැටුණි. "මා ළඟට එන්න එපා. මුළුතැන්ගෙට පලයන් "රූත්ගේ වයස අවුරුදු පහයි. ඇය පුංචි බබෙක්. මට හොරෙන් ඇය විකුණුවා නේද?" ඇගේ දෑත් වෙවුලන බව පෙනිණි. කවුළුව අතරින් ගෙතුළට විහිදුණු හිරුඑළිය රෝස පැහැති විය. මම තවත් පියවරක් ඉදිරියට තැබූ විට, ඇයව අතින් ඇල්ලීමට තරම් ළං වීමි. "ඉසබෙල් ! ඉසබෙල් බෙකී යළිත් කෑගැසුවා ය.