Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
කළුගල වීදිය
In stock
ඉන්ස්පෙක්ටර් රොමේෂ්

ඉන්ස්පෙක්ටර් රොමේෂ්

රහස් පරීක්ෂක රොමේෂ් ඔහුගේ වික් රමාන්විත, ශූර පරීක්ෂනයන් දියත් කරමින් වැළලී යන අපරාධ හෙළි කර ගනිමින්, නීතිය උදෙසා තම සේවය ඉහළින්ම ඉටු කරයි. ඔහු ජීවමාන චරිතයක්, පාඨකයා තුළ ඉස්පෙක්ටර් රොමේෂ් සජීවීව දකින මනසක්, මේ රචකයා නිර්මාණය කර තිබේ. ඔහු මවන රූපකාය මිනිස් සිතේ යම් රුවකට සමාන කර සජීවී කරනය කරයි............. මෙයයි රචකයාගේ පන්හිඳේ විශ්මය. ඔහු පෑනක්, හිස් කොලයක් අතට ගෙන ලොවේ කිසිදු තැනක ලියවී නැති කියවී නැති, වාක් ය පෙළක් තනයි. එම කල්පිතය, සිතිවිලි සමුදාය ඔහුට ඔහුගේ සන්තානයට ගලා එන්නේ පන්හිඳෙන් පිටතට ගලා විත් අකුරු කරන්නටය. එහි ප් රතිඵලය පාඨකයා කුතුහල මනසින් පිටුවෙන් පිටුවට නොනිත් ආශාවන් ඇති කරන ව
Out of stock
යකඩ කූරු

යකඩ කූරු

නවකතාවක් යනු අතිශෝක්තියෙන් ගොතනා ලද මුසාවකි. ලේඛකයෙකු උත්සහා ගන්නේ මේ මුසාව හැකි තරම් සත් යක් ලෙස පාඨකයාට ඉදිරිපත් කරන්නටයි. අනුර දිසානායක යනු ලේඛකයෙකු සතු මේ වගකීම මැනවින් තේරුම්ගත් ලේඛකයෙකි. රහස් පරීක්ෂක ශානරයේ නවකතා 34 ක් ලියා පාඨක ප් රසාදය නොමදව දිනා ගන්නට සමත් වීමේ රහසයි ඒ. රහස් පරීක්ෂක නවකතාවක් ලිවීම යනු අභියෝගයකි. පාඨකයාගේ විශ්වාසය දිනා ගැනීම පහසු නොවේ. ඒ විශ්වාසය පොත පුරාවට රඳවා ගැනීම ඊටත් වඩා අසීරුය. පනස් වසරක් පුරා දිව යන මේ යකඩ කූරු පොතේ කතාවද එවැන්නකි. කිසිඳු විටෙක පාඨකයාගේ දෙනෙත් පොතේ පිටු තුළින් ඈත් නොකරන තත්වයට පත් කිරීම අනුර සතුව ඇති දක්ෂතාවයයි. යම් රටක සාහිත් ය ක්ෂේත් රයට ඇතුළ
In stock
බුද්ධි පරීක්ෂණය හා අභියෝග්යතාව 04

බුද්ධි පරීක්ෂණය හා අභියෝග්යතාව 04

මෙම ග් රන්ථයෙහි කතුවරයා වන සංදීප් ප් රකාශ් සිරිවර්ධන මහතා මේ වනවිට ලංකා ගණකාධිකාරී සේවයෙහි නියැලී සිටී.මීට පෙර වසර 13 ක ශ් රි ලංකා ගුරු සේවයේ ලද අත්දැකීම් සහ පිළිතුරුපත් ඇගයීමෙහි නියැලෙමින් ලද අත්දැකීම් සම්භාරය ද මොහු සතුය. උසස් තරග විභාග සදහා බුද්ධි පරීක්ෂණය සහ අභියෝගතාවය පිළිබද පෞද්ගලික උපකාරක පන්ති මෙහෙයවන දේශකවරයෙක් වශයෙන්ද මොහු කටයුතු කරයි. ශ් රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ ආවසරික අදියර සමත් මෙම ග් රන්ථ කතුවරයා ශ් රී ලංකා ගිණුම්කරණ ශිල්පීය ආයතනයේ සාමාජිකයෙක් ද වන අතර ඔහු විසින් ව් යාපාර කළමනාකරණවේදී(ගණකාධිකරණ) විශේෂ ගෞරව උපාධිය, අධ් යාපනපති උපාධිය, පශ්චාත් අධ් යාපන ඩිප්ලෝමාව ආදී වෘත්තීය
In stock
බුද්ධි පරීක්ෂණය හා අභියෝග්යතාව 01

බුද්ධි පරීක්ෂණය හා අභියෝග්යතාව 01

මෙම ග් රන්ථයෙහි කතුවරයා වන සංදීප් ප් රකාශ් සිරිවර්ධන මහතා මේ වනවිට ලංකා ගණකාධිකාරී සේවයෙහි නියැලී සිටී.මීට පෙර වසර 13 ක ශ් රි ලංකා ගුරු සේවයේ ලද අත්දැකීම් සහ පිළිතුරුපත් ඇගයීමෙහි නියැලෙමින් ලද අත්දැකීම් සම්භාරය ද මොහු සතුය. උසස් තරග විභාග සදහා බුද්ධි පරීක්ෂණය සහ අභියෝගතාවය පිළිබද පෞද්ගලික උපකාරක පන්ති මෙහෙයවන දේශකවරයෙක් වශයෙන්ද මොහු කටයුතු කරයි. ශ් රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ ආවසරික අදියර සමත් මෙම ග් රන්ථ කතුවරයා ශ් රී ලංකා ගිණුම්කරණ ශිල්පීය ආයතනයේ සාමාජිකයෙක් ද වන අතර ඔහු විසින් ව් යාපාර කළමනාකරණවේදී(ගණකාධිකරණ) විශේෂ ගෞරව උපාධිය, අධ් යාපනපති උපාධිය, පශ්චාත් අධ් යාපන ඩිප්ලෝමාව ආදී වෘත්තීය
Out of stock
මන්දාරම් නුවර

මන්දාරම් නුවර

ජනේරුව කොහොමත් සීතලයි එත් අද ඒ ඕනවට වැඩියි කන් පෙතිත් ඔය දෙතොල් අග ගැටී දෙකම්මුල් මත හිවුඩු නංගවයි.... මං එනකල්ම ගොරව ගොරවා නින්ද අද මොකද බුම්මාන නමුණුකුල කන්ද.... ආසාම ඔයා ඇස් වහන් ඉන්නවාටයි පායලා ඒ වෙලාවට හඳයි තරුයි වලාකුළු වල පාට මොක වුණත් මොකෝ එයා ඔය කියන්නේ ආදරේ තමයි.... පේනවද ගැබ්බරට පිරුණු දිය කන්ද කඳු හිසේ හැප්පුණොත් ලේසි වෙනවා ද..... මේ ළයේ හීනයක් ඇහැරෙන්න ළඟයි හීතලට ඔය පපුව ඇත්තටම සුවයි බදාගෙන ඉඹිද්දී තුරු අගිසි මේ කුලූ අනේ තව වහිද්දෙන් හිත ආයෙ කියයි.... මේ වෙනකල්ම ඇස් දෙකේ තිබ්බ කුණාටුව පැන ගියේ හුස්ම මල්ලෙන්ද.... සලා ගත පියා නෙත ප් රියේ මන බැන්ද තලා පොඩි කරාපන් මලේ මකරන්ද...
In stock
පළාත් පාලනයට අත් පොතක්

පළාත් පාලනයට අත් පොතක්

ප් රජාතන්ත් රවාදී පාලන ක් රමයක පළාත් පාලනය සැලකෙනුයේ ආණ්ඩුකරණ ක් රියාවලියේ මූලාරම්භය වශයෙනි. කරුණු කිහිපයක් හේතුවෙන් පළාත් පාලනය ආණ්ඩුකරණ ක් රියාවලියේ අන් කවර ආයතනයකටත් වඩා කැපී පෙනේ. පළමුවැන්න පළාත් පාලනය නියෝජන සංකල්පයේ සහ පොදු සහභාගීත්වයේ ආරම්භය වශයෙන් සැලකිය හැකි වීමයි. දෙවනුව එමගින් ප් රාදේශීය ගැටලු හා ඉල්ලීම් වෙත ඒවාට ආවේනික නැතහොත් ස්වායත්ත විසදුම් ලබාගත හැකි වීමයි. තෙවැන්න අත් යාවශ් ය සේවා සම්පාදනය සහ සමාජ-ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් පළාත් පාලන ආයතන වලට කළ හැකි කාර්යභාරය අතිවිශාල එකක් වීමයි. සිව්වෙනුව ආපදා සහන සහ අර්බුධ කලමණාකරණය සම්බන්ධයෙන් පළාත් පාලන ආයතන වල භූමිකාව අතික් රමණය කළ හැක
In stock
විද්යාඥයෝ සහ දාර්ශනිකයෝ

විද්යාඥයෝ සහ දාර්ශනිකයෝ

දැනට තර්ක ශාස්ත් රය විෂයය ඉගැන්වීමෙහි නිරත වී සිටින එම්.මික්ඩාඩ් මහතා විසින් සම්පාදනය කර ඇති විද් යාඥයෝ සහ දාර්ශනිකයෝ නැමැති මෙම ග් රන්ථය නව නැම්මකින් යුක්තව ඉදිරිපත් කර ඇති අතර අධ් යාපන උසස් පෙළ විභාගයේ තර්ක ශාස්ත් රය පිළිබඳ විෂයයට අළලා සකස් කර ඇති මෙම ග් රන්ථය ඒකක 62 කින් සමන්විතය. කතෘගේ අපේක්ෂාව වී ඇත්තේ අදාල විෂය ක්ෂේත් රය තුළ සඳහන් විද් යාඥයින් සහ දාර්ශනිකයින් පිළිබඳව කිසියම් හැඳින්වීමක් ලබාදීමයි. ඒ අනුව අදාල දාර්ශනිකයින්ගේ අදාල පින්තූර ඇතුළත් ඔවුන්ගේ ජීවන රටාව පිළිබඳ සැළකිය යුතු විමසුමක් මෙම ග් රන්ථයෙන් සඳහන් කෙරේ. තර්ක ශාස්ත් රය විෂයය මෑතක සිට ඉතා ජනප් රිය විෂයයක් බවට පත් වී ඇත. මෙම විෂ