Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
මතක - අභිෂේකා වීමලවීර

මතක - අභිෂේකා වීමලවීර

මතක මතක ලන්තෑරුම් අඳුර මැද ඔබේ හුස්මක සුවඳ දැනුණා අහම්බෙන් වට මුරුගසන් වැහි මැද්දෙ මම තනියෙන්ම තෙමුණා කියන්නම මඟ බලාගෙන උන් වචන අමතක වෙලා රිදුණා දැණුනෙ නැතුවට මගේ කඳුළෙන් කමිස උරහිස තෙමි තිබුණා මතක ලන්තෑරුම් අඳුර මැද හුස්ම නොතියා ඉන්න තිබුණා අහම්බෙන්වත් මුරුගසන් වැහි නොදී ඈතට යන්න තිබුණා කියන්නම ගිය වචන අමතක වුණත් මගෙ හදවතට දැනුණා නොදැනුණා වාගේම උන්නට සුදු කමිස උරහිසට රිදුණා පරවෙලා මිහිදන් වෙලා උන් හිත ඔහේ පරවෙන්න තිබුණා නිල් පාට කටරොළු මලක නිල පිපුණු හිතකට දෙන්න තිබුණා තනිය හුරු මට මගේ ලෝකේ තනිය තනි නොකරන්න තිබුණා එදා ඔය ඇස් දිහා නොබලම බිම බලාගෙන යන්න තිබුණා
Out of stock
බීර සුවඳැති හාදු
In stock
මෛත්රී බෝධි

මෛත්රී බෝධි

පාරිශුද්ධ මූලයක සිට විශ්වයේ යථාර්ථය දකිමින් ලෝක සත්වයා වෙත මහා කරුණාවකින් ධර්මය විහිදී පැතිරී යන අග් ර ඥාන දර්ශනයක් විශ්වයේ මතු වන්නේ වසර දහස් ගණනකින් හෝ දසදහස් ගණනකින් විය හැක. නමුත් එහි පදනම වන විශ්වයෙන් ස්වාධීන වූ බුද්ධ නමැති ධර්මතාවය සත්වයාගේ පිටුපසින් සදා කල්හී ඔවුන්ගේ පරිණාමය දෙස බලාසිටියි. බුද්ධ තුළින් මතුවන්නා වූ මේ දහම කාගේද? මෙය සියලු සත්වයන්ගේ ධර්මයයි. ඔබ ධර්මය දකීද, ඔබටද ධර්මය මෙලෙස ගෝචර වනු ඇත පංච ගෝචර ලෝකයට මනස මූලික වේ. සිහියට සහ බුද්ධියට ආධ් යාත්මික ලෝකය සහ ධර්මතා ගෝචර වේ. මනසේ ග් රහණයෙන් මිදී ආධ් යාත්මය ව්වර කරගත හැකි 'යුගයේ දොරටුව' අවංකත්වය හා පාරිශුද්ධත්වයයි. පංච ගෝචර ලෝකය ද
In stock
විජය - සිනමාවේදියා සහ දේශපාලනඥයා නොනිමි ගමනක පියසටහන්...

විජය - සිනමාවේදියා සහ දේශපාලනඥයා නොනිමි ගමනක පියසටහන්...

තරුණ කාලයේ සිටම ලේඛන කලාවෙහි නිපුණත්වයක් දැක්වූ අමර සිසිල් සම්පත් (සම්පත් වේරගොඩ) විචාරාත්මක බුද්ධියකින් හෙබි දේශකයෙකි. සමාජවාදී ආකල්ප වලින් හෙබි සමාජ ක් රියාකාරිකයෙකි. ශ් රී ලංකා මහජන පක්ෂයේ ආරම්භකයෙකු මෙන්ම උපසභාපතිවරයෙකු වූ ගාලු දිස්ත් රික් පාර්ලිමේන්තු මන්ත් රී දිවංගත සරත් ගුණවර්ධන මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස අත්දැකීම් සම්භාරයක් රැස් කර ගෙන ඇත. සම්පත් වේරගොඩ මොරටුව වේල්ස් කුමර, කොළඹ ආනන්ද යන විද් යාලවල නියෝජ් ය විදුහල්පති ලෙසත් මොරටුව වේල්ස් කුමර හා ගාල්ල රිච්මන්ඩ් විද් යාලවල විදුහල්පතිවරයා ලෙසත් කටයුතු කළේය. ඔහු දැනට ශ් රී ලංකා අධ් යාපන පරිපාලන සේවයේ පළමු ශ් රේණියේ නිලධාරියෙකුට අවශ් ය ස
In stock
Udayakantha : සිනමා සිත්තරකුගේ රූප රිද්මය

Udayakantha : සිනමා සිත්තරකුගේ රූප රිද්මය

උදයකාන්ත වර්ණසූරිය සිනමාකරුවකු වීම සඳහා නියත විවරණ ලැබුවේ චිත් ර කතාවන් හා ටෙලිනාට් ය නිර්මාණයෙනි. ඔහු චිත් රකතාවෙන් රූප සංරචනය පිළිබඳ පෙරහුරුවත් ටෙලිනාට් යයෙන් නාට් යමය ගුණයත් ඒකාභ් යන්තර විහිදීමේ ශක්තියත් වගා කරගත්තේය. ඔහු නිර්මාණය කළ ටෙලිනාට් ය වඩා සමීප වූයේ සිනමාවටයි. ඔහු සිනමාවට පිවිසෙන්නේ 1990 දශකයේ බිහිවන නව තරුණ පරම්පරාවේ පෙරමුණු නියෝජනයක් ලෙසිනි. ඉන්පසු එළඹෙන දීර්ඝ කාලය තුළ පවුල කේන්ද් රීය, තාරුණ් යය, ප් රේමාන්විත, ත් රාසජනක, අද්භූත, බිහිසුණු, හාස් යෝත්පාදක බදු සියලුම ප් රවර්ගවලට අයත් සිනමාකෘති නිර්මාණය කළේය. ගිනිඅවි සහ ගිනිකෙළි 1, 2, බහුභාර්යා, රාජ් ය සේවය පිණිසයි, යකඩ පිහාටු, රන්දිය
In stock
රටම හෙල්ලූ ජවිපෙ

රටම හෙල්ලූ ජවිපෙ

ප් රභවය විකාශය සහ දේශපාලනය ලෙනින් ගැන කතා කිරීමේ දී රෝහණ විජේවීර ප් රමුඛ ජවිපෙ නායකත්වය නිරතුරුවම කතා කළේ "අපේ සදාදරණීය නායක ලෙනින්, සදාදරණීය ගුරුවර ලෙනින් ආදී වශයෙනි. එහෙත් 1971 කැරැල්ලේ බරපතළ පරාජයෙන් පසු එකී ලෙනින් පෙන්වා දුන් පරිදි සැබෑ මාක්ස්වාදී-ලෙනින්වාදී ජීවගුණයකින් යුතුව තමන්ගෙන් සිදු වූ දේශපාලන වැරදි "අවංකව පිළිගැනීමට, ඒවාට හේතු වූ කරුණු සොයා දැනගැනීමට, එම වරද සිදුවන තැනට කටයුතු යෙදුන තත්ත්වයන් විග් රහ කරගැනීමට සහ ඒවා නිවැරදි කිරීමේ මාර්ග තීරණය කරගැනීම යන ක් රියාමාර්ග ගැනීමට කටයුතු කළේ නැත. එසේ කටයුතු කළා නම් 87-89 වකවානුවේ 60,000ක් පමණ ජනයාගේ ජීවිත කුරිරු ධනේශ්වර පාලනයක දංගෙඩියට බිල
In stock
සම්මුඛ දේව ප්රාසාදය අම්මඩුව කුඩා කතරගම දේවාලය

සම්මුඛ දේව ප්රාසාදය අම්මඩුව කුඩා කතරගම දේවාලය

අම්මඩුව කුඩා කතරගම දේවාලය පිළිබඳ සවිස්තර විග් රහයක් අන්තර්ගත වන මේ කෘතිය සාර්ථක පර්යේෂණ නිබන්ධනයක ස්වරූපයක් ගනියි. දේවාලයේ අතීතය, දේවාල පරිශ් රය, වත්පිළිවෙත් සහ ඇසළ පෙරහර ආදී සංස්කෘතික අංග මෙන්ම, කතරගම දෙවියන් පිළිබඳ පුරාවෘත්ත ඇතුළත් වන හෙයින්, දේවාලය පිළිබඳ පූර්ණ චිත් රයක් නිර්මාණය වෙයි. තේමාවට අදාළ වන විශ්වසනීය තොරතුරුවලින් සමන්විත වන හෙයින් මේ කෘතිය පාඨකයන්ට වඩාත් ප් රියමනාප වනු ඇතැයි සිතමි. මෙහි කතුවර ගුණවර්ධන දේවගිරි මහතා ර/රන්වල විද් යාලය, ර/වෙළගපොළ විද් යාලය සහ ගොඩකවෙල ර/රාහුල මහා විද් යාලය යන පාඨශාලාවල දීප්තිමත් ආදි ශිෂ් යයෙකි. කොළඹ විශ්වවිද් යාලයේ හැටේ දසකයේ සංවිධානයේ ක් රියාකාරී නිලධ
In stock
ධාරා විද්යුතය - I කොටස

ධාරා විද්යුතය - I කොටස

ධාරා විදයුතය යනු අ.පො.ස උසස් පෙළ භෞතික විද් යාව නව විෂය නිර්දේශයෙහි අන්තර්ගත ප් රධාන විෂය ඒකකයකි. බොහෝ ශිෂ් ය ශිෂ් යාවන් අ.පො.ස උසස් පෙළ භෞතික විද් යාව විෂය දුෂ්කර යැයි සැලකීමට එක හේතුවක් වන්නේ ද මේ ධාරාවිද් යුතය ඒකකයයි. ශ් රී ජයවර්ධනපුර විශ්වවිද් යාලයේ ව් යවහාරික විද් යා පීඨයේ විද් යාවේදී උපාධිධාරියෙකු හා හොරණ ශ් රීපාලි මහා විද ් යාලයේ භෞතික විද් යා ආචාර්යවරයෙකු වන විජය මුණසිංහ තම ධාරා විද් යුතය කෘතියෙන් ඒ අසීරු යැයි සැලකෙන විෂය ඒකකය වඩාත් පහසුවෙන් හා ඵලදායක ලෙස ග් රහණය කරගත හැකි ආකාරයේ ප් රෙව්ශයක් සිසුනට සපයයි.කෘතිය පරිච්ඡේද 25කින් විෂය නිර්දේශයේ අදාළ සියලු කොටස් ආවරණය කරයි. එමෙන්ම ඒ ඒ කොටසේ
In stock
ඇන්ස්ලම් - උරග සනුහරේ ක්ෂිරපායී ප්රේමවන්තයා

ඇන්ස්ලම් - උරග සනුහරේ ක්ෂිරපායී ප්රේමවන්තයා

සර්පයන් කටුස්සන් හෝ ගෙම්බන්, මිනිසුන් තුළ ප් රියජනක හැඟුම් දනවන්නේ නැත. 'ඔයා මෙයා' කියමින් ඔවුන්ට ඇඟෑලුම්කම් පාන වඩාගෙන සුරතල් කරන, විකාර පැවතුම් ඇති මිනිසකුට අත් වන්නේද ඒ ඉරණමමය. ඒ මිනිසා ලෝ පතළ උරග හා උභයජීවී විද් යාඥයකු වුවද එහි වෙනසක් වෙතැයි සිතීම උගහටය. එහෙත්, මේ කෘතියෙහි කථානායකයා වූ ඇන්ස්ලම් ද සිල්වාණන් සම්බන්ධයෙන් ජන සමාජයෙහි ප් රතිචාරය, ආශ්චර්යමත් ලෙස ඊට ඉඳුරාම පටහැනි විය. විස්මයෙන්ද, ත් රාසයෙන් හා වීරත්වයෙන්ද, හාස් යෙයන්ද පිරුණු මායා ප් රබන්ධයක ඊළඟ පරිච්ඡේදය කෙබඳු වනු ඇත්දැයි කුහුලින් පසුවන්නාක් මෙන්, සුවිසල් පාඨක සමූහයක් සතියක් පාසා ඔහු ගැන අප් රමාණ නොඉවසිල්ලකින් පසු වූ සමයක් තිබිණි
In stock
කන්දේ ඇල

කන්දේ ඇල

''සර්, මේ කේස් එකේ කටයුතු එතකොට අදින් ඉවරද? ''බොහෝ දුරට ඉවරයි. ගිය සතියේ මම කැලුම්ටයි පාලිතටයි වැඩක් බාර දුන්නා. ඒක කළාද?" ''ඔව් සර්. හිරේ ඉන්න සුපුන්ගෙන් තව තොරතුරු අරගෙන එන්න කිව්ව එකනේ. ''ඔව්. එදා කන්දේ ඇල බෝට්ටු සංචාරයට ගිය කළු මල්ලිගේ මිනිස්සු එහා ගං ඉවුරට ගිහින් මොනවද කළේ කියන එක. ඒ තොරතුරු කැළුම් අරගෙන ආවද? ''ඔව් සර්. අපි ඒ ගැන සුපුන්ගෙන් ඇහුවා. අර බෑග් හතරක් අරගෙන ගියා කිව්වේ සර්, ඒ බෑග් හතරෙන් තුනක තිබුණේ එයාලගේ බඩු. ඒ බෑග් තුන තමයි විමලදාස අයියට පෙන්නුවේ. අනිත් බෑග් එකේ තිබිලා තියෙන්නේ සර් කනත්තෙන් ගොඩගත්ත, මැරීච්ච මිනිහෙක්ගේ හිස් කබලක්. ඒක අරගෙන ගිහින් එහා ගං ඉවුරේ වළක් කපලා වළ දාලා
In stock
උමං රාජධානිය

උමං රාජධානිය

කොළඹ රාජකීය විද් යාලයේ ආදි ශිෂ් යයෙකු වන භද් රජි මහින්ද ජයතිලක, හොලිවුඩ් හි වුඩ්බරි විශ්වවිද් යාලයෙන් ජනසන්නිවේදනය හා මහජන සම්බන්ධතා පිළිබඳව බී. එස්සී (b.sc.) උපාධියක් ද, කොලොම්බියා විශ්ව විද් යාලයෙන් රූපවාහිනී වැඩ සටහන් සහ සිනමාකරණය පිළිබඳ ශාස්ත් රපති උපාධියක් ද ලබා තිබේ. හෙතෙම 1973 වර්ෂයේ සිට ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප් රාන්තයට අයත් හෙමට්හි වාසය කරයි. මේ වන විට සිංහල හා ඉංගිරිසි භාෂාවලින් පොත් 130කට ආසන්න ප් රමාණයක් ලියා පළ කොට ඇති භද් රජිගේ සාහිත් යකරණය බහුවිධ ක් ෂේත් ර කරා ව් යාප්ත වී තිබෙන අතරම ඒ අරභයා ඩී. ආර්. විජේවර්ධන සම්මානය, ලංකා බෞද්ධ සම්මේලන සම්මානය, ඇමරිකාවේ ස්වර්ණ කවියා සම
In stock
නමුණුකුළෙන් හන්තානට

නමුණුකුළෙන් හන්තානට

හේරත් මුදියන්සේලාගේ අත්තනායක හෙවත් අප කා අතරත් හොඳින් ම ප් රකට "අත්තනායක එම්. හේරත් දකුණු පළාතේ ගාලු ප් රදේශයේ ජන්ම ලාභය ලැබ පියාගේ රැකියා ස්ථාන මරු අනුව නුවරළිය, කොළඹ ආදී ප් රදේශවල ද අවසානයේ සිය පියාගේ ජන්ම භූමිය වූ ඌව පළාතේ බදුල්ල ප් රදේශයේ ද ස්වකීය ළමා කාලය ගත කොට ඇත. බදුල්ල ධර්මදූත විද් යාලයේ දීප්තිමත් ශිෂ් යයෙකු වූ හෙතෙම 1974දී පේරාදෙණියේ ලංකා විශ්වවිද් යාලයට ඇතුළත්ව ප් රථම පංති සාමාර්ථ් යයක් සහිතව සිය මූලික උපාධිය ලබාගෙන 1979දී එම විශ්වවිද් යාලයේ ම සිංහල අංශයේ කථිකාචාර්යවරයෙකු ලෙස සේවයට එක් විය. ඔහු ජපානයේ සුකුබා විශ්වවිද් යාලයෙන් සිය පශ්චාත් උපාධිය සම්පූර්ණ කර ගත්තේ ය. ඉතා ම මනහර ලෙස දේ
In stock
පාලංකඩ
In stock
බෙරගල පල්ලම

බෙරගල පල්ලම

එකම මව් කුසින් බිහිවූ සහෝදර සහෝදරියන් ඇතැම් අවස්ථාවලදී සිත් අමනාපකම් ඇති වුව ද, සහෝදර බැඳීම, සහෝදර භක්තිය සහ උදාර වූ සහෝදරත්වය කෙදිනක හෝ ඉස්මතු වේ. නිවුන් සහෝදර සහෝදරියන් ශරීරයෙන්,වර්ණයෙන් හා හැඩරුවින් එක සමාන වුවත් නව යොවුන් වියට පා තැබීමේ දී ඔවුනොවුන්ගේ අදහස් බොහෝ දුරට වෙනස් වේ. ''බෙරගල පල්ලම ද එවැනි නිවුන් සහෝදරයන් දෙදෙනෙකු හා එක් යුවතියක් වටා ගෙතී යන කථාවකි. මෙයින් එක් සහෝදරයෙක් උසස් අධ් යාපනය ලබා සමාජයේ උසස් රැකියාවක නියුතු වී සිටියද, අනෙක් සහෝදරයා රටේ නම ගිය අපරාධකරුවෙකු විය. උසස් අධ් යාපනය ලැබූ සහෝදරයාගේ ජීවිතය එක් වකවානුවකදී බේරා ගත්තේ අපරාධකරුගේ ශක්තියෙන් හා සෙනෙහසින් ගොඩ නඟා ගත් සිය
In stock
භවා භව

භවා භව

ඩී. එම්. අනුර දිසානායක යන ජනප් රිය ලේඛකයාගේ පන්හිඳෙන් නිර්මාණය වූයේ හුදෙක් රහස් පරීක්ෂක ස්වතන්ත් ර කෘති පමණි. මේ වන විට ඔහු අතින් නිර්මාණය වූ ස්වතන්ත් ර රහස් පරීකෂක නවකතා ප් රමාණය 25 කටත් අධිකය. එහෙත් ඔහු මෙම ක්ෂෙත් රයෙන් මොහොතකට මිදී යොවුන් ආදර නවකතා කිහිපයක්ම නිර්මාණය කර ඇත. එම කෘති අතරින් යළි උපන් යුවතිය, සඳ නොදුටු අහස, සොයු, යදම් සහ කොටගල බිංගෙය යන කෘතීන් සමාජයට මහත් වූ ආදර්ශමත් ඒවා විය. ඔහු අතින් නිර්මාණය වූ සියලුම කෘති කියවූ පාඨකයෙක් ලෙස මා එක් දෙයක් සිහිපත් කරමි. ඒ ඔහුගේ සියලු නවකතා සමාජයට යම් මෙහෙවරක් ඉටු කර ඇති බවත් පාඨකයන් එම කෘති ඉතා ආදරයෙන් වැළදගත් ඒවා බවයි. භවාභව යනු උසස් අධ් යාපන