Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
මියෙනා තුරු මා

මියෙනා තුරු මා

"නෝනේ දුලන් මහත්තයා නෝනට ගොඩාක් ආදරේ.. ඊයේ රෑ පිස්සෙක් වගේ හැසිරුනේ... මුළු ඉස්පිරිතාලෙම දෙවනත් කරා.. එක තප්පරයක් නෝනගෙන් ඇස් අහකට ගත්තේ නෑ.. අයි.සීයූ එක ළඟ එළිවෙනකල් හිටගෙන අර පොඩි රවුමෙන් බලාගෙන අඬනවා.. මං ජීවිතේට එහෙම පිරිමියෙක් විඳවනවා දැක්කෙ නෑ.. "අනේ.." "ඔව් නෝනේ අර දුලන් මහත්තයගෙ යාලු දොස්තර මහත්තයා උදේ බොරු ගොඩක් කියලා දුලන් මහත්තයව ගෙදර එව්වේ..නොනට ඇදුමක් ඕනි කියලා..ඒත් අපි ගෙදර ආවා විතරයි පොලිසියෙන් ආවා දුලන් මහත්තයා එක්ක යන්න "මොකක්.." ඔව්..පොලීසියෙන් ආවේ දුලන් මහත්තයගෙම තාත්තා එක්ක.. "අනේ එයාවත් දුලන්ව බේරගත්තේ නැද්ද? මොන බේරිලිද නෝනා.. ඒමිනිහා ගත්කටටම කීවා. මගෙ පුතා උනත් කමක්නෑ වැ
In stock
භීෂණයේ හෝරාව - දිමුතු රමේෂ්

භීෂණයේ හෝරාව - දිමුතු රමේෂ්

" බැහැ. මම කියන්නේ නැහැ. මම කියපු ගමත් උඹ ඔහුව මරාවි. ආරියසිංහ ඇමතිවරයා සැකසහිත හඬකින් පැවසීය. කිපුණු සීරෝ ආරියසිංහ ඇමතිවරයාගේ හෙලෙන් අල්ලාගෙන ඉහළට ඔසවන්නට වූයෙත් හුස්ම ගැනීමට අපහසු ඇමතිවරයා දඟලන්නට වූයේ කාඩ්බෝඩ් එකක කටුවකින් පණපිටින් ඇමිණූ කුරුමිණියෙකු මෙනි. එක් වරම ඔවුන්ට පිටුපසින් තුවක්කු කිහිපයක අගුල් ඇරෙන හඬක් ඇසෙන්නට වූ අතර සීරෝ ඵ් දෙස හැරී බලනවාත් සමඟම ප් රබල කටහඬකින් නියෝග දෙන්නට විය. "අපි පොලිසියෙන්. වහාම ඔහුව අත්හැරලා මෙහෙට හැරිලා අත්දෙක ඔළුවේ තියාගෙන දණ ගහනවා. ඒ දෙස හැරී බැලූ සීරෝ දුටුවේ තමන් දෙසට ටී 56 වර්ගයේ ගිනි අවි එල්ල කරගෙන සිටින පොලිස් නිලධාරීන් පිරිසකි. ඔවුන්ට ඉදිරියෙන් උසැත
Out of stock
ශාපලත් උරුමය

ශාපලත් උරුමය

"පේනවාද?" ජෙස් ඔහුගේ නිරුවත් පපුව චන්ද් රාලෝකය දෙසට හරවමින් අසන විට මම සෙමින් හිස හරවා ඒ දෙස බැලුවෙමි. "ඔව්... මම පහත්, ලැජ්ජාසහගත හඬකින් මිමිණුවෙමි. ඉක්බිති ජෙස්ගේ ලය පුරා කලු පැහැයෙන් සිත්තම් කළාක් මෙන් පෙනෙන ඒ අමුතු සත්ත්වයා දෙස මම මහත් උනන්දුවකින් බැලුවෙමි.එම සත්ත්වයාගේ හිස සහ කඳ පෙදෙස වෘකයෙකුට සමාන වුවද සර්පයෙකුගේ වැනි දිග වලිගයකුත්, ග් රිෆින් කෙනෙකුගේ වැනි පියාපත් දෙකකුත් ඌට පිහිටා තිබිණි. එපමණක් නොව, උගේ මුඛයෙන් ගිනිදැල් විහිදිණි. "ඒ මොකෙක්ද?" මම ඇසුවේ පුදුමයෙනි. "ඒ ඉන්නේ මාකෝෂස්... ඔයා එයාව දන්නේ නැද්ද?" "එයා?" මගේ හඬ උපහාසාත්මක විය. ''ඌට තියෙන්නේ මහ භයානක පෙනුමක්.. මම එවර කී දේ අසා පෙ
In stock
විල මැද සටන

විල මැද සටන

කොන්ස්තන්තීන් පවුස්තොව්ස්කි (1892-1968), උසස් ගණයේ කෙටිකතා සහ නවකතා රැසක් ලොවට දායාද කළ ප් රතිභා සම්පන්න සෝවියට් ලේඛකයෙකි. ඔහු සිය නිර්මාණ තුළ, හැම විටෙක පාහේ මානව හිතවාදයට සහ භාවමය සංකල්පනාවන්ට මුල් තැනක් දුන්නේය. සිය නිර්මාණ හරහා ගැමි ජීවිතයේ සුන්දරත්වය ලොවට කියා දුන් පවුස්තොව්ස්කි මානව හැඟීම් සියුම් ලෙස විස්තර කිරීමට රුසියෙකි. 1917 ඔක්තෝබර් විප්ලවයට පසුව සෝවියට් රතු හමුදාව සහ ප් රති විප්ලවීය සුදු හමුදාව අතර ඇවිළුණු සටන් වසර කිහිපයක් පැවති අතර, මෙම කෙටි නවකතාවෙන් එහි සියුම් පැතිකඩක් විස්තර කෙරෙන්නේය. රුසියානු උතුරුකරයේ කරේලියා ස්වයං පාලන ප් රදේශයේ පිහිටි ඔනේගා සහ ලැදෝගා විල් අවට සිදුවූ සටන්
In stock
විද්යාවේ සහ මිනිස් මොළයේ අබිරහස්

විද්යාවේ සහ මිනිස් මොළයේ අබිරහස්

විශ්වයේ ඉතිරි කොටස් සැඟවුණේ කොහිද? මිනිසා සඳෙහි පදිංචියට යාවිද? සතුන්ටන් සංස්කෘතියක් තිබේද? ටිකක් කේන්ති ගැනීම සෞඛ් යයට හිතකරයි. ගැටළු විසඳීමට සිහින උදව් වෙයි. දවල්ට ටිකක් නිදා ගැනීම ඉගෙනීමට රුකුලකි. ආදරය කරනා විට නිර්මාණශීලිත්වය වැඩි වේ. පිරිමින්ට වඩා කාන්තාවන් සමාව ගන්නා බව කියන්නේ ඇත්තද? මේ කුතුහලය දනවන පුවත් කිහිපයකි. ඒවා ඇත්ත දැයි එකවර සිතේ. එහෙත් මේ විද් යාත්මක පර්යේෂණ සමීක් ෂණ ගණනාවක ප් රතිඵල පදනම් කරගත් තොරතුරුය. ලොකු-කුඩා කාහටත් එක සේ කියවා රස විඳිය හැකි, විද් යාවේ සහ මිනිස් මොළයේ අබිරහස් පිළිබඳ නැවුම් හා රසවත් තොරතුරු රාශියක් මෙම ග් රන්ථයෙන් ඉදිරිපත් කෙරේ. එදිනෙදා ජීවිතය හැඩගසා ගැනීම
In stock
කොළපාට සමාජයේ අවසානය?

කොළපාට සමාජයේ අවසානය?

මේ පොත මගින් තර්ක කරන්නේ එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය දක්ෂිණාංශික පක්ෂ නොවන බවත්, එසේම ඒවා වර්තමානයේදී අත්විඳිමින් සිටින අසාර්ථකත්වයේ හේතුව එය බවත්ය. ඒවා දක්ෂිණාංශික පක්ෂ නොවන බවට කරන මේ ප් රකාශය බොහෝ දෙනෙකුට පුදුමයක් වීමට ඉඩ ඇත්තේ ලංකාවේ පොදුජනයා පමණක් නොව ශාස්ත් රඥයන් පවා මේ පක්ෂ හඳුනාගෙන ඇත්තේම ලංකාවේ ප් රධානතම දක්ෂිණාංශික පක්ෂ ලෙසින් වීම නිසාය. නමුත් ලෝකයේ ප් රායෝගික තත්ත්වයන් හා න් යායාත්මක පිළිගැනීම් ප් රවේශමෙන් විමසා බැලුවහොත් පැහැදිලිව පෙනී යන්නේ එජාප සහ සජබ යන පක්ෂ දෙක දක්ෂිණාංශික පක්ෂ නොවනවා පමණක් නොව සමහර ලක්ෂණ අතින් ඇත්තෙන්ම නම් වාමාංශික පක්ෂ සේ සැලකිය හැකි බවයි. නමුත් එහි
In stock
සංකස්සර

සංකස්සර

ප් රවීණ ලේඛිකාවක වන යනූෂා ලක්මාලිගේ අටවන නවකතාව "සංකස්සර නැමති මේ කෘතියයි. කැලණිය විශ්වවිද් යාලයේ සිංහල විශේෂවේදී ගෞරව උපාධිධාරිනියක වන ඇය මීට පෙර පාර , තරු , යක්දෙහි කන්ද , ඇට්ටේරියා මල් , මඩුවන්වෙල , නීල සහ ඉන්බොක්ස් යනුවෙන් නවකතා හතක් ප් රකාශයට පත්කර ඇත. යනූෂා ලක්මාලි එකී නවකතා සඳහා ජාතික යෞවන සම්මාන, කවිතා ජාතික සම්මාන, සරත්චන්ද් ර ජයකොඩි සාහිත් ය සම්මාන, ගම්පහ දිස්ත් රික් සාහිත් ය සම්මාන සහ වයඹ පළාත් සාහිත් ය සම්මාන දිනා ඇත. නවකතාව මතු නොව කෙටිකතාව, කවිය, විචාරය යන සාහිත් ය ශානර යටතේ ග් රන්ථකරණයේ නියැලෙන යනූෂා ලක්මාලිගේ ප් රකාශයට පත් වන විසිඑක් වන කෘතිය වන්නේද මේ සංකස්සර නවකතාවය.