Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
71 කැරැල්ල යාපනය

71 කැරැල්ල යාපනය

71 කැරැල්ලේ දී, එවක රැඳවුම් නියෝග යටතේ යාපනය කොටුවේ පිහිටි හිරගෙදර රඳවා සිටි විජේවිර මුදා ගැනීම උදෙසා, ප් රහාර මාලාවක් දියත් කෙරෙයි. ඒ සඳහා සක් රීය ව දායක වූ දස දෙනෙක් සිය අත්දැකීම් මෙම ග් රන්ථයට අකුරු කරති. අත්අඩංගුවට ගනු ලැබීමේ දී ද, පොලිසියේ දී හා සිරගෙදර දී ද, හැමන්හිල් දූපත් බළකොටුවේ ගුහා සිර කුටි තුළට ගාල් කිරීමේ දී ද, අවසන නිදහස් වන මොහොත දක්වා ද වූ අපූර්ව සිදුවිම් සමුදාය එමඟින් විවිධ හැඩතල ඔස්සේ විදාරණය වෙයි. නූතන පාඨකයාට එදා පසුබිම සමිප කරවනු වස් විවිධ මූලාශ් ර ඇසුරින් සැකසූ ලේඛන, සංඛ් යා දත්ත හා ඡායාරූප ඇතුළත් මාහැඟි පරිශිෂ්ටයකින් කෘතිය විස්තාරණය වෙයි. එනයින් කුතුහලාත්මක පාඨකයා ද, ප්
In stock
දික්කසාද නීතිය - නඩු තීන්දු 2

දික්කසාද නීතිය - නඩු තීන්දු 2

ඉහළ අධිකරණයක නඩු තීන්දුවක් අනුගමනය කිරීමට පහළ අධිකරණ බැඳී සිටීම (stare decisis) අපගේ නෛතික පද්ධතියේ පවත්නා ර්තියකි. උපරිමාධිකරණ නඩු තින්දුවලට ශ් රී ලංකා නීතියේ විශේෂ තැනක් හිමි වන්නේ එබැවිනි. එසේ වුව ද, ශ් රී ලංකාවේ උපරිමාධිකරණ නඩු තීන්දු පළ වන්නේ ඉංග් රීසි භාෂාවෙන් පමණි. මෙය සිංහල පාඨකයාට නීතිය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමේ අවකාශ ඇහිරීමකි. සිංහල භාෂාවෙන් නඩු තීන්දු සාරාංශ සංග් රහයක් පළ වීම එකී බාධකය තරණය කිරීමට යම් දායකත්වයක් සැපයීමකි. මෙහි ද්වේෂ සහගත හැරයාම, අනාචාරය, ලිංගික බෙලහීනතාව, අධිකරණමය වෙන්වීම යන තේමාවලට අදාළ නඩු තීන්දු සාරාංශ අඩංගු වේ. මෙම කෘතිය ප් රසන්න ද සොයිසාගේ හත්වෙනි නඩු තීන්දු
In stock
නළුවෙල ආනන්ද නාහිමි

නළුවෙල ආනන්ද නාහිමි

බද්දේගම විමලවංස නායක ස්වාමීන්වහන්සේ ප් රථම වරට දුටු මොහොතේ මුදලිහාමිට ගෞරව සම්ප් රයුක්ත බියක් දැනිණි. මුදලිහාම් සිතූ පරිදිම විමලවංස නායක හාමුදුරුවෝ ප් රතාපවත් මනා පෞරුෂයකින් යුක්ත වූහ. තලඑළෙලූ පැහැ උන්වහන්සේගේ බැල්ම තීක්ෂණ විය. ඒ අනුව විමලවංස නාහිමියන් නායකත්වයටම උපන් හිමි නමක් බව මුදලිහාමිට වැටහිණි. මේ කාලය වන විට විමලවංස නාහිමියන්ට වයස අවුරුදු 50 ක් පමණ වන්නට ඇත. උන් වහන්සේ සමඟ පිරිවෙනේ උගන්වන තවත් ස්වාමීන් වහන්සේ නමක්ද වූහ. ඒ දලුගම ධම්මාලංකාර හිමියෝය. නායක හාමුදුරුවන්ගේ මේ ගාම්භීර පෙනුම නිසා මුදලිහාමි කතා කළේද බයෙන් වගේය. එවිට මඳක් සිනාවුණු බද්දේගම නායක හිමි මුදලිහාමිගෙන් ඇසුවේ විදේශ ධර්මදූ
In stock
සඳට රහසින් පෙම් කළා මම - ශ්රී ලංකා හයිකු කාව්ය සංග්රහය

සඳට රහසින් පෙම් කළා මම - ශ්රී ලංකා හයිකු කාව්ය සංග්රහය

ශ් රී ලංකා හයිකු සංගමයේ සභාපති පාලිත සේනාරත්න කිවිඳුන් මෙහෙයවන අන්තර්ජාල වැඩමුළු අතරට එක්වෙමින් ලොකු පූජිත ජපන් හයිකු කවි ක් රමය කැපවිමෙන් හදාරන සමාහිත, නිවුණු, දැමුණු කිවිඳියක් වන ෂර්මිලාගේ කුළුඳුල් කාව් ය සංග් රහයයි මේ. කළු ගඟබඩ සොඳුරු පියසක ජීවත් වන ඇය උග් ර පරිභෝජන ආර්ථික රටාව හැර පියා උණ පඳුරක සෙවනේ හිඳ කළු ගඟ දෙස බලා සිටින්නී ය. ඇතැම් සොඳුරු නිමේෂයන්හි කළු ගඟ ඉහත්තේ සඳ පායා තිබුණි. සෙන් බුදුදහමේ කියවෙන ශූන් යතාවට ඇහුම්කන් දීමට ඇය සිය සවන් හෙමිහිට හුරු කරන්නී ය. මහරගම ජාතික අධ් යාපන ආයතනයේ පුහුණු පාඨමාලාව සම්පූර්ණ කළ ඇය, පාසල් රැසක සේවයෙන් පසු දැනට කළුතර උග්ගල්බඩ මහා විද් යාලයේ ගණිත ගුරුව
In stock
වසන්තේ වැහි

වසන්තේ වැහි

නිවසින් පිටතට ආ ඔහුට පෙනුනේ අහසේ හොඳින් තරු පායා ඇති බවයි. සුරලොව පුරාම තරු වපුරා ඇති අපූරුව! ලොකු සහ කුඩා, කහ සහ රතු, නිල් සහ සුදු තරු පොකුරු පිටින් දිලිසෙති. ඒ රැස් දහරා අඳුරේ නලියති, නටති. අහසේ සඳ තිබුණේ නැත. සඳ එළිය නොමැතිව වුවද, ඒ සෙවණැලි රහිත ළා එළියේ සැමදෙයක්ම පැහැදිලිව පෙනේ. සනින් වීදිය කෙළවර තෙක්ම ඇවිද ගියේය.... එහෙත් දැන්මම කාමරයට යන්නට ඔහුගේ හිත ඔහුට ඉඩ නොදෙයි. ඔහුට දැනුනේ නැවුම් වාතයේ පහස විඳිමින් ටිකක් නිදැල්ලේ ඇව්දින්නට තමන්ට ඕනෑ බවයි. ආපසු හැරුණ ඔහු නැවතත් ආ දිශාවටම පිය මනින්නට විය. රොසෙලි නිවස ඉදිරිපිටට ඔහු ආවා පමණි. හදිසියේම ඔහුට ඇසුනේ නිවසේ පාරට මුහුණ ලා ඇති කවුළුවක් සිහින් හ
In stock
හස්ත රේඛා ශාස්ත්රය

හස්ත රේඛා ශාස්ත්රය

.රශ්මිමාලා ජ් යෝතිෂ සේවය විසින් නිකුත් කරන ලද මේ පොත ඔබගේ දැනුම සදහා නිකුත් කරණ ලදී. .අප විසින් ජමිමයත් එක්ක රැගෙන එන හස්ත රේඛා කවුරුත් මකන්නෙවත් නැවත කොටන්නෙවත් නැත. .එමනිසා අපගේ ජිවිත කරම විපාකයන් සමඟ ඉදිරිය කියවන්න පුලුවන් පැහැදිලි එක්මගක් මෙයයි. .මෙහි ආරම්භය ක් රිස්තුවර්ෂ 3000 හකටත් පෙර බව යමි ගන්ත් ර වල සදහන්ව ඇති නමුත් එය නිසැකවම කිව නොහැකිය. .කරමානුරූපිව උප්පාදයක් ලබන අපගේ අනාගතය ගැන අත්ලෙන් කියවිය හැකිය. .මෙය අප විසින් පුරුදු පුහුණු කර අත්දැකීම්ද සමගින් තමාම විසින් පරීක්ෂනයන් වල යෙදෙමින් දැනුම වැඩි කරගත යුතු ශාස්ත් රයකි. ඔබ විසින් රේඛා දහස් ගනම් විමරෂනය කොට මෙහි සත් ය තේරුමිගත යුතුය. අ
In stock
කිණිහිරක ගිනියම

කිණිහිරක ගිනියම

මළකා මොටටව යාමට තිබූ අසිපත් තියුණූ කළ කිණිහිරක ගිනියම යුධ හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුව කර්නල් (විශ් රාමික) සුරංග නිරෝෂණ මනතුංග rwp, rsp, usp, msc "මල්ලි... දකුණු පැත්තෙ ඉන්න එකාගෙ ටාගට් එක මම ගන්නවා, උඹ වම් පැත්තෙ එකා ටාගට් කරපං, අපි දෙන්නගේ ෆයර් එකේ ගැප් එක මිලි සෙකන්ඩ් එකයි තියෙන්නේ ඕනේ... කොටි ත් රස්තවාදීන් විසින් 7500කට අධික වාර ගණනක් බිඳ දැමූ සටන් විරාම ගිවිසුම ප් රථම වරට නිලලත් ලේබලය යටතේ බිඳ දැමීමට මා සූදානම්ය. සිව් වැනි ඊලාම් යුද්ධය නිල වශයෙන් පටන් ගැනීමට නියමිතය. ලුතිතන් චාමික කරුණාතිලකගේ හුස්ම වැටෙන ශබ්දයේ වේගය රිද්මයකට මට ඇසුණද සටන් විරාම ගිවිසුම් කාල සීමාව තුළ යුද හමුදාවට බැඳුණු ඔහු ස
In stock
සුළං කෝඩ

සුළං කෝඩ

මෙම නවකතාවේ කතුවරිය වූ චන්ද් රා ගුණසේකර මගේ පාසල් මිතුරියකි. ජීවිතයේ යොවුන් වසන්තය නිමා කළ පාසල් අවධියට සමුදෙන විට අප විසිර ගියේ "කොතැනකදී හෝ යළි හමුවේවි යන දුක්මුසු එහෙත් තිරසර අධිෂ්ඨානයෙනි. චී පැල්මඩුල්ල ගන්කන්ද මැදි විදුහලේ අප උසස් පෙළ හදාරමින් සිටි කාලාවධිය යි. " ගිය ඉන් මොබෙහි අඩ සියවසක් පමණ ඉකුත්ව කාලාවකාශය ඇතුළත ශ් රී ලංකාවේත්, එක්සත් රාජධානියේත් වෘත්තියෙන් හෙදියක වීමත්, ජීවිතයත් අතර වෙනස නුදුටු තරමට වෘත්තියට ම කැප වූ අත්දැකීම් රැසකින් ජීවන ඔලොගුව පුරවාගෙන සිටි ඇය යළි මට මුණගැසෙන විට ලේඛිකාවක්ව සිටියාය. ඊට පාදක වී ඇත්තේ ද ඇගේ වෘත්තීය ජීවිතයයි. සුළං කෝඩ ඇගේ කුලුඳුල් නවකතාවයි. නවකතා මාධ්
In stock
නමක් දන්නැති මලක්

නමක් දන්නැති මලක්

වත්මත් කවි පරපුර සක් රීයව එහි නියැලී සිටීම තරම් සතුටක් වෙන කොහිද?. ඒ අනරින් ද කිවිඳියන්ගේ කැපවීම වඩාත් කැපී පෙනෙයි. මේ නම් මානව ගමත් මගෙහි වඩාත් ආලෝකමත් සිදුවීමකි. ඉතිහාසය තුළ කාන්තාවන් සාහිත් යයේ නියැලුණේ අල්ප වශයෙනි. කාලයට සාපේක්ෂ ව ගජමන් නෝනා එහි පළමු ප් රමුඛ ගැහැනිය වූවාය. එය වඩාත් විධිමත් ව කරලියට රැගෙන එන්නී මොනිකා රුවන්පතිරණ යි. අද එය පෙති දෙපෙති දා වැඩී තිබෙයි. නිශංකා ජයසිරි ඒ අතරට එක් වන අලුත් ම නමයි. ඇගේ 'නමක් දන්නැති මලක්' නවතම කවි එකතුව අප අතට පත් වෙන මේ වකවානුව ලංකාවේ විස්මිත ඉරණම් සහිත කාලයකි. සැබැවින් ම මේ කාලයේ අපට සතුටු විය හැකි එකම කරුණ ද මෙය ම නොවේද?. ඇගේ කවි අව් යාජ ගුණ වඩව
In stock
ස්වර්ග රාජ්ජේ නමක් නැති පොතක්

ස්වර්ග රාජ්ජේ නමක් නැති පොතක්

මේ පසුවදනක් නෙවේ ! ශිෂ්ටාචාරය පුරාම පිරිමි කරේ ගෑණු රවට්ටන එක. පිරිමින්ගෙ ලස්සන චාටු කතාවල් වලට ගෑණු ආස කරා. ගෑණු වෙච්ච අපටත් පිරිමියෙකුගෙ උණුහුම ඕන උනා .. කායික ශරීරයේ අයිතිය අපේ උනාට ගෑණියෙකුගෙ මානසික ශරීරය අයිති පිරිමින්ට. හොඳට කල්පනා කරල බැලුවම ගෑණු අපේ ජීවිතේ තීරණය වෙලා තියෙන්නෙ පිරිමි හදපු අපේ මානසික ශරීරය මත, සේරටම මුළ ගර්භාශයක් අපට තියෙන එක. පිරිමි නාලා ගෙට ආවම සේරම හරි උනාට ගෑණු අපි බඩ වෙනව. මෙන්න මෙතන තමයි ගෑණු පරාද වෙන එකම තැන. ඔහොම කියන්න එපා කෙල්ලේ... අපි උනත් කොයි ලෝකෙ කරක් ගැහුවත් මහ ලොකු මිනිහෙක් උනත් කොටින්ම සේරෝම බය චන්ඩියෙක් උණත් ලෝකේටම රජෙක් උනත් අපි ගෑණු ලඟ හරි පුංචියි. අන
In stock
සසර බන්ධනය

සසර බන්ධනය

... කට හඬ ආවේ මිදුල දෙසිනි. තාන් යා මෝහනයෙන්ම දොර විවර කරගෙන එළියට ගියාය. දැන් කටහඬ ඇයට වඩාත් හොඳින් ඇසෙන්නට විය. එය ආවේ ලොවි ගස දෙසිනි. තාන් යා කෙමෙන් ලොවිගස අසලට ගියාය. හාත්පසම ගන අන්ධකාරයේ ගිලී තිබිණි. මූසල වියළි හුළඟක් දසත හමා ගියේය. රකුසු ඇස් මෙන් ලොවි ගෙඩි සඳ එළියේ දිළිසුණේය. 'එන්න එන්න' ලොවි ගස ඇයට අඬ ගැසුවාය. තාන් යා ලොවිගස වැළඳ ගත්තාය.ලොවි ගසද සිය අතු වලින් ඇයව වැළද ගත්තාය. ඇයට සංසාරගත උණුහුමක් දැනී ඕ ඒ තුළ මොහොතකට ගිලී ගියාය. 'අපිව විනාශ කළ උන්ගෙන් පළි ගන්න. ලොවි ගස ඇයට කීවාය. ..... ඔවුහු දෙදෙනා තාන් යා සොයමින් එළියට ගියෝය. එදා පායා තිබූ අව අටවක සඳ මේ සිදුවන සියල්ල සාවධානව බලා සිටියේ