Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
සයුරු තෙර සහන් බිම

සයුරු තෙර සහන් බිම

යුරෝපය තුළ දෙවැනි ලෝක යුද්ධයේ ගිනිදැල් ඇවිළෙද්දී ඔවුහු සංක් රමණික ජීවිතයකට මුල පිරූහ. 1939 සැප්තැම්බර් 03 වැනිදා චිලී පොළොව මතට ඔවුන් පා තැබුවේ තෙවසරක ස්පාඤ්ඤ සිවිල් යුද්ධය නිසා සියලු දෙයක්ම අත්හැර දමා ආ සරණාගතයන් ලෙසිනි. එහෙත් තරුණ වෛද් යවරයකු වු වික්ටර් දල්මව්, අත්හැර දැමිය නොහැකි වගකීමකින් බැඳි සිටියේය. ඒ, යුද බිමේදී දිවි පිදු සිය සොයුරාගේ සහකාරිය වු රෝසර් ගේ දෛවය ද ඔහුට බාරව තිබු හෙයිනි. පියානෝ වාදන ශිල්පිනියක වූ ඇය ඒ වන විටත් ගැබිනියකව සිටියාය. මහා කවි පැබ්ලෝ නෙරූදා ස්පාඤ්ඤ සරණාගතයන්ගේ ගැලවුම්කාරයා විය. බාසිලෝනාවේ සිට ප් රංශය කරා ඇදුණු මේ ජනකාය නෙරූදා විසින් සංවිධානය කර දුන් විනිපෙග් නෞකා
In stock
විකෘත අංගාර

විකෘත අංගාර

එය විසිපස් වන සියවසයි. දියුණු වු තාක්ෂණය ජීවය යනු කුමක් දැයි යළි නිර්වචනය කර තිබුණි. මානව විඤ්ඤාණය දැන් මොළයේ ගබඩා කර තැබිය හැකිය. නව සිරුරක් තුළට බාගත කර හැකිය. මේ නිසා මරණය යනු තිරයේ කුඩා තිගැස්මක් පමණක් විය. පෙර කලෙක එ.ජා. දුත ටකේශි කෝවැච් මින් පෙරත් මරා දමා තිබුණමුත් ඔහුගේ අවසාන මරණය බෙහෙවින් වේදනා සහගත විය. බේ නගරයේ නව සිරුරකට යළි බහාලූ. කෝවැච් පැවැත්ම යනු මිලදී ගැනීමට සහ විකිණීමට හැකි යමක් යැයි සම්මත සමාජයෙන් පවා කුරිරු යැයි සැලකෙන අන්ධකාර පැටලුම් සහගත ක් රමන්ත් රණයකට ඇද දමනු ලැබ තිබුණි. කෝවැච් හට ඔහුගේ පපු කුහරයේ සිදුරක් සෑදු ශෙල් වෙඩි පිපිරුම හුදු ආරම්භය පමණක් විය.
In stock
වසන්තයේ දවසක්

වසන්තයේ දවසක්

වසන්තයේ දවසක් නවකතාව නූතන යෞවනත්වය පාදක කර ගත් රසවත් සාර්ථක නිර්මාණයකි. වර්තමාන තරුණ ගැටලු, සමාජ ප් රශ්න, ආදරය ආදී ඔවුනොවුන්ගේ ජීවිත හා බැඳුණු සංකීර්න තත්වයන් මෙම කෘතිය තුළින් කතුවරියගේ කලාත්මක සම්භාවනාවට පාත් ර වේ. එකිනෙකට වෙනස් මාර්ග දෙකක ගමන් ගන්නා නිවුන් සහෝදරයන් දෙදෙනෙකුගේ ජීවිත මෙම කෘතියට පදනම් වුවත් ඔවුන් පසුපස සිටි ගුරුවරියගේ චරිතය වීර කාව් යයක් සේ නැඟී සිටීම මෙම නිර්මාණයේ සුවිශේෂි ලක්ෂණයක් වේ. වර්තමානයේ බොහෝ නිර්මාණවල දක්නට නොලැබෙන ගැඹුරු ජීවන දෘෂ්ටියක් කතාව තුළ විහිද යයි. ඇයටම අනන් ය වූ සුවිශේෂ ගුණයකින් මෙම වෘතාන්තය රසවත්ව කියා පෑමට කතුවරිය සමත්ව ඇත. මෙහි කතුවරිය වන තීෂ් යා දුල්මිණි
In stock
ඉකිගායි - දීඝායු ලැබීමේ ජපන් ක්රමය

ඉකිගායි - දීඝායු ලැබීමේ ජපන් ක්රමය

මට අවශ් ය දිගු කාලීනව ජීවත් වන්නටද? ඒ නැත්නම් ඊට වැඩි අර්ථයක් ගැන සිතනවාද? සමහර අය තමන්ට අවශ් ය දේ ගැන දනිති. ඒ වාගේම ජීවත් වන්නට ආසාවක් ද ඇත. තව අය අවුළක් තුළ කරදර විඳිති. ඇයි ඒ? අපේ සාකච්ඡාවේ එක්තරා තැනකදී ඉකිගායි නම් වු ගුප්ත වචනය මතු වී ආයේය. මේ වචනය රළුවට හැම විට කාර්යයක යෙදීමේ සතුට නම් අර්ථය දෙයි. එසේම එයට සංකේත මනෝ විද් යාත්මක ප් රතිකාර කිරීම යන අදහස දිය හැකි වුවත් ඊට එහා යන බවක්ද පෙනේ. ඒ සමඟම ජපන් ජාතිකයන්ගේ - විශේෂයෙන්ම ඔකිනාවා දුපත් වැසියන්ගේ - දීර්ඝකාලීන ජීවිතය තේරුම් කරන වචනයක්ද වෙයි. එහි ජීවත්වන මිනිසුන් හැම ලක්ෂයකටම සියයට 24.55 ක් වයස සියය පැන්නූ අය වෙති. එය ලෝකයේම වැඩි ජීවිත කාල
In stock
මං අතරමං

මං අතරමං

''දවී මෙන්න මේක හොඳට මතක තියා ගන්න. ඔව් මම මගෙ ආත්මයෙම ජරාව ගා ගත්ත හිවලෙක් තමයි. ඒත් ඔයාට හම්බ වුණාටපස්සෙ මට ඕන වුණා දැන්වත් ඒ ගඳ ගහන ජීවිතෙන් මිදිලා ඔයත් එක්ක ගමනක් යන්න. මේ විදිහට පරීක්ෂා කරන්න එපා. මම කියන සම්පූර්ණ මනුස්සයම ඔයාගේ, ඉනෙන් පල්ලෙහා ටික දැනට එයාගේ ඒ එයාගෙ, කසාද අයිතිය, මම මේ කටින් කියන ඒවා ඔයාට පිළිගන්න අමාරුයි නම්, මම මේක ඊලග දවසෙ කපලා ගෙදර තියලා එන්නම්.'' -ජ් යෙෂ්ඨ කථිකාචාර්ය සකිතරත්න ගමගේ- '' මම දන්නවා තමුන් එක්ක තමුනගේ උපන්දිනේ දවසෙ තංගල්ලේ අනුත්තරා හෝටලේ නතර වුණා. ඊට පස්සේ තමයි මේ වෙනස. මෙච්චරකල් ගෑණුත් එක්ක බුදියලා කන් යාවියක් අහුවුණාම රහ වැඩි ඇති'' - නිරවද් යා අමුණුගම-