Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
නපුරිච්චී

නපුරිච්චී

කුෂ් ඔයා හැම වෙලේම මා ගාව ඉන්නවා නම් මම කැමතියි. ඒත් ඔයා එන්න එපා. අපි ආදරේ කරමු. හැබැයි හිත් වලින් විතරක්. හැමෝටම හොරෙන්. මට තේරෙන්නේ නෑ අපි දෙන්නාට කවදාවත් එකට ඉන්න බැරි උණත් ඈතින් ඉඳන් ඔයාට ආදරේ කරන්න මට පුළුවන් අපි නිතර එකට ඉන්න ගියොත් නැති ප් රශ්න ඇති වෙනවා. මම ඔයාට ඇර වෙන කාටවත් ජීවිතේ කිසිම දවසක ආදරේ කරලත් නෑ. කරන්නෙත් නෑ කුෂාන්. ඔයාව මට ලැබුණත් නොලැබුණත් මට ඔයා විතරමයි. ඒක මගේ පොරොන්දුව. එයා මගේ අත් දෙක අරන් පපුවට තියලා තදකරන් මගේ දිහා බලන් හිටියා. ඔයා දැන් යන්න කුෂාන්. ෂෙනා ඒ ටික කියද්දි එයාගේ ඇස් වලින් කඳුළු කඩන් වැටුණා. මගේ නපුරිච්චි ඇත්තටම ඔයා කොහොමද මට මේ තරම් ආදරේ කරන්නේ? පටන් ගන
Out of stock
සරාවී
In stock
හකුයිං යසෙංකන්නා

හකුයිං යසෙංකන්නා

මනුෂ් යා තුළ ඇති නිදහස් ශක්තිය පිළිබඳව මෙනසියස් ද කරුණු කියා ඇත. පෙකනියට පහළින් පිහිටි ශක්ති සාගරයේ දන්දියෙන් නම් ස්ථානයට මෙම ශක්තිය ගෙන ගොස් එම ස්ථානය ඒකාග් ර කරගත යුතුය. මාස ගණන් අවුරුදු ගණන් මෙය ආරක්ෂා කොට එක්සත් බව රඳා පවත්වා ගනිමින් එය පෝෂණය කරමින් පරිපූර්ණ කරන්න. එක් උදයක දී අමෘතය පෙරීම පිළිබඳ උපකරණ සියල්ල ඉක්මවා ගිය හැක; එවිට ඇතුළේත් පිටගත් මධ් යයේත් අවට හැම තැනමත් හැම දේකමත් එකම මහා අමෘතයක් සැරි සරනු දැනී යයි. අන්තිමේ දී ඔබ ආත්මප් රත් යක්ෂය ලබා ගැනීම සඳහා අවදි වනු ඇත. එය අහස සහ පොළොව ඉපදීමට පෙර උපන් එකකි; අවකාශයේ පැවැත්ම නතර වීමෙන් පසුව නොමැරෙන එකකි. දන් අමෘතය පෙරීමේ ක් රියාවේදී මෙරට ප
In stock
නොමියෙන කපුගේ

නොමියෙන කපුගේ

ගරු ගුරු සභාවේ දිසාපාමොක් චරිත වන තිලක් රංජිත් මද්දුම හේවගේ හා ලලිත් පුෂ්පකුමාර සාහිත් ය කලා විෂයන් කෙරෙහි විශේෂ ලැදියා දක්වන සංවේදී පුරුෂයන්ය. ඇසූ පිරූ තැන් ඇති බහුශ් රැතයන් ය. දෙවියන් බුදුන් පවා අමතක වී යන කාලයක විශාරද ගුණදාස කපුගේ නම්වූ කල්හාර ප් රකාශන සංගීතඥයා, ගායකයා සහ මානව හිතවාදියා පිළිබඳ අගනා වටිනා කරුණු කාරණා ගොනුකොට උගතුන්ගේ වියතුන්ගේ සම්මාදමින් එළිදක්වන්නට වූ, නොමියෙන කපුගේ, නම් ග් රන්ථයෙහි වටිනාකම මිල කළ නොහැකි තරම්ය. තිලක් රංජිත් මද්දුම හේවගේ හා ලලිත් පුෂ්ප කුමාරගේ ගේ මෙම සාහිත් ය ව් යායාමයට අපගේ නොමද ස්තුතිය පුද කරන්නේ හදපිරි ආදරයෙනි. ....සබඳ අපි කඳු නොවෙමු උනූන් පරයා නැගෙන සුනි
Out of stock
රතු මුතු කුඩ

රතු මුතු කුඩ

මම දෙනෙත් හැර වටපිට බලද්දී රතු මුතු කුඩය පමණක් මගේ හුදෙකලාව මකමින් අසල තිබිණි.මම ජනෙල් පියන් පත් හැර තැබුවෙමි මල් සුවඳ දවටා ගත් සුළඟ මගේ කුටියට ද එබෙනු දැනේ. ඒ සුවදේ දැවටී ආදිත් යගේ සුවඳ ද මගේ කුටියට එබිකම් කරයි. නමුදු මල් සුවඳත් ආදිත් යගේ ජීවන සුවඳත් වෙන් වෙන් ව හඳුනා ගන්නට මට පුළුවන. ඒ මා ඔහුගේ ම ආත්මයේ කොටසක් වන නිසාය. ආදිත් ය මගේ ම දැයි විටෙක මම මගෙන්ම අසමි. එයට විශ්වාසනීය පිළිතුරක් ම හිතෙන් මට නොලැබේ. එහෙත් මා ජීවත් වන්නේත්, සැනසෙන්නේත්, මේ විශ්වයේ වූ අපූර්වත්වය ස්පර්ශ කරන්නේත් ඔහුගේ ම දෙනෙතිනි. ආදිත් ය මගේ ජීවිතයට සුවිශේෂී වන්නේ ඒ නිසාය. එහෙත් ඒ සුවිශේෂත්වය විස්තර කිරීමට මට නොතේරේ. නමුදු
In stock
රන් දෙවඟන

රන් දෙවඟන

රන් දෙවඟන මීරා බායි තම යෙහෙළියගේ දරුවා බේරාගැනීමට ගැඹුරු ළිං පතුලට වුවත් බහින බියනැති ගැමි යුවතියකි. ගම්වාසීන් සූරාකන ඔවුන්ගේ ඉඩම් කොල්ල කන ගමේ ධනපතියාට එරෙහිව සටන් වැදීමටද ඇය පසුබට නොවේ. ධනපතියා රැවටීමට ගාන්ධර්වයා යොදන උපායකට ඔහු පමණක් නොව මීරාබායි ඇතුළු මුළු ගමම මුළා වෙයි. ධනපතියා යට තේ රැකියාවකට නගරයේ සිට පැමිණෙන සොහාන්ලාල් මීරා හා පෙමිණ් බැඳුණත් ඔවුන් මුළාවෙන් මුදවා ගැනීමට කරන වෑයමේදී අරගෙන් දුරස් වෙයි. මුළු ගමම මුළාවන රන් උමතුවෙන් ඔවුන් මිදෙන්නේ ඉන්දියාවට නිදහස් අරුණලු උදාවන මොහොතේය නැගී එන ධනවාදයේ අඩුපාඩුවලට හිරවෙන අසරණ ඉන්දියානු ගමක කතාව ඉන්දියානු යථාර්ථවාදී නවකතාකරුවෙකු වන භවානි භට්ටාච
In stock
සහන් දූතිකාවී

සහන් දූතිකාවී

අද දවසේ මනෝවිද් යා උපදේශනය පිළිබඳව යොමුවීමට බොහෝ අයට ඇත්තේ මැලි බවකි. ඒ පිළිබඳ ජනතාව අතර ඇති දුර්මත එයට හේතුවයි. මෙම දුරමත දුරලමින් මනෝවිද් යා උපදේශනය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් ඒ විෂය පිළිබඳව මෙතෙක් අප රටේ ලියැවී ඇති ප් රථම පොත ලෙසින් හඳුන්වා දිය හැකි "සහන් දූතිකාවී" නම් වූ නව කතාව ගෙතී ඇත්තේ මනෝවිද් යා උපදේශනාගාරයක් වටාය. ඒ මනෝවිද් යා උපදේශනාගාරයක කටයුතු කෙරන හැටි, එයට යොමුවන ගැටළු, මනෝවිද් යා උපදේශනයේදී යොදා ගන්නා විවිධ උපක් රම ඉතා සරලව හා පැහැදිලිව විදහා දැක්වෙන නවකතාවක් ලෙසින් ලියා ඇති මෙම කෘතිය අද දින කාලීන අවශ් යතාවයක් සපුරන අත් යාවශ් ය කෘතියකි. ආචාර්ය චන්දන ජයරත්න භෞතිකවිද් ය
Out of stock
අපි අදහන අපේ දෙවියෝ

අපි අදහන අපේ දෙවියෝ

මෙම ග් රන්ථය සඳහා පාදක වන්නේ අනාධිමත් කාලයක හෙළයන් ගේ පුද පූඡාවන්ට පාත් ර වූ දෙවිදේවතාවුන්ය. එසේ පුද පූඡාවන්ට පාත් ර වු බොහෝ දෙවිදේවතාවුන් ලක්දිව ඡනතාව අතර සිට ඔවුන් වෙනුවෙන් ඇප කැප වූ ප් රභූන්ය. මරණින් පසු ඔවුන් දේවත්වයෙහිලා සැලකීම හෙළයන්ගේ පැරණි චාරිත් රයකි. අපේ දෙවිදේවතාවුන් පිළිබඳ පර්යේෂණයන්හී හීදී සොයාගත් තොරතුරු අනාගත පරපුරට පරිශීලනය කිරීමට අවස්ථාව මෙම ග් රන්ථය සැකසීමේ අරමුණය මේ සඳහා දීර්ඝ කාලයක් පර්යේෂණයේ නියළුනු කෞශල් ය සත් ය සිරිවීර (ගුප්ත විද් යා විශාරද දේශබන්දු ශාසන කීර්ති ඡනඡය විද් යා ප් රසාදිනී ලෝකර්ථචාරි ගුප්ත විද් යා විභූෂණ) මහතාගේ පර්යේෂණ පිටපත මුල්කොට අපි අදහන අපේ දෙවියෝ සැකසි